Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාව ලොව දුක්ඛිතම රටවල් 11 අතරට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, ලෝකප්‍රකඨ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ දර්ෂකයට අනුවයි.

මෙම දර්ශකයට රටවල් 157 ක් ඇතුලත්. ඒ අතරින් ලොව දුක්ඛිතම රට ලෙස නම් කර ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයි.

දෙවන ස්ථානය වෙනිසියුලාවටත්, තුන්වන ස්ථානය සිරියාවටත්, හතරවන ස්ථානය ලෙබනනයටත් හිමිව තිබෙනවා.

සුඩානය, ආර්ජන්ටිනාව, යේමනය, යුක්රේනය, කියුබාව සහ තුර්කිය පස්වන ස්ථානයේ සිට පිළිවෙලින් 10 වන ස්ථානය දක්වා පසුවනවා.

ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට නම් කිරීමට හේතුවී ඇත්තේ රට තුළ පැවති ඉහළ උද්ධමනයයි.

මෙම ශ්‍රේණිගත කිරීමට රටවල් ඇතුලත් කිරීමේදී විරැකියාව, උද්ධමනය, බැංකු ණය අනුපාත සහ දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්කම් සලකා බලා තිබෙනවා. ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව සියයට 6 යි දශම 5 ක මට්ටමක පැවති බවත්, උද්ධමනය සියයට 57 ඉක්මවා ගොස් තිබූ බවත් ස්ටිව් හෑන්ක්ගේ වාර්තාවේ ඇතුලත්.

ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතය සෘණ වර්ධනයක පැවති බවත්, එය සියයට සෘණ 9 යි දශම 3 ක් බවත් එම වාර්තා මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බැංකු ණය දීමේ අනුපාතය සියයට 20 ත් ඉක්මවා තිබූ බවද ස්ටිව් හෑන්ක් පවසනවා. ලොව දුක්ඛිතම රටවල් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමි ලකුණු සංඛ්‍යාව 99 යි දශම 6 යි 3 ක්.

වඩාත්ම දුක්ඛිත රටවල් 157 න් ඉන්දියාවද 103 වන ස්ථානයේ පසුවීම විශේෂත්වයක්. ඔවුන්ට මෙම තත්ත්වය උදාවීමට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඉහළ විරැකියාවයි.

ආර්ථික විශේෂඥ ස්ටිව් හෑන්ක්ගේ නවතම වාර්තාවට අනුව අවම දුක්ඛිත රට ලෙස නම් කර ඇත්තේ. ස්විස්ටර්ලන්තයයි. ලොව සතුටින්ම සිටින රට ලෙස අඛණ්ඩව 6 වතාවක් නම්වූ ෆින්ලන්තය ලොව දුක්ඛිතම රටවල් දර්ශකයේ 109 වන ස්ථානයේ පසුවනවා.

අමෙරිකාව එම ශ්‍රේණිගත කිරීමේ 134 වන ස්ථානයේ පසුවන බවයි ස්ටිව් හෑන්ක් පවසන්නේ.

ලොව අවම දුක්ඛිත රටවල් අතර කුවේට්, අයර්ලන්තය, ජපානය සහ මැලේසියාව පිලිවෙලින් දෙකේ සිට 5 වන ස්ථානය දක්වා නම් කර තිබෙනවා. තායිවානය, නයිජර්, තායිලන්තය, ටෝගෝ සහ මෝල්ටාව අවම දුක්ඛිත රටවල් අතරට අයත්.

https://nethnews.lk/article/105161

[QUOTE="Truth Hurts, post: 28888363, member: 477372"] ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ලෝකප්‍රකඨ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ දර්ෂකයට අනුවයි. මෙම දර්ශකයට රටවල් 157 ක් ඇතුලත්. ඒ අතරින් ලොව දුක්ඛිතම රට ලෙස නම් කර ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයි. දෙවන ස්ථානය වෙනිසියුලාවටත්, තුන්වන ස්ථානය සිරියාවටත්, හතරවන ස්ථානය ලෙබනනයටත් හිමිව තිබෙනවා. සුඩානය, ආර්ජන්ටිනාව, යේමනය, යුක්රේනය, කියුබාව සහ තුර්කිය පස්වන ස්ථානයේ සිට පිළිවෙලින් 10 වන ස්ථානය දක්වා පසුවනවා. ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට නම් කිරීමට හේතුවී ඇත්තේ රට තුළ පැවති ඉහළ උද්ධමනයයි. මෙම ශ්‍රේණිගත කිරීමට රටවල් ඇතුලත් කිරීමේදී විරැකියාව, උද්ධමනය, බැංකු ණය අනුපාත සහ දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්කම් සලකා බලා තිබෙනවා. ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව සියයට 6 යි දශම 5 ක මට්ටමක පැවති බවත්, උද්ධමනය සියයට 57 ඉක්මවා ගොස් තිබූ බවත් ස්ටිව් හෑන්ක්ගේ වාර්තාවේ ඇතුලත්. ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතය සෘණ වර්ධනයක පැවති බවත්, එය සියයට සෘණ 9 යි දශම 3 ක් බවත් එම වාර්තා මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බැංකු ණය දීමේ අනුපාතය සියයට 20 ත් ඉක්මවා තිබූ බවද ස්ටිව් හෑන්ක් පවසනවා. ලොව දුක්ඛිතම රටවල් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමි ලකුණු සංඛ්‍යාව 99 යි දශම 6 යි 3 ක්. වඩාත්ම දුක්ඛිත රටවල් 157 න් ඉන්දියාවද 103 වන ස්ථානයේ පසුවීම විශේෂත්වයක්. ඔවුන්ට මෙම තත්ත්වය උදාවීමට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඉහළ විරැකියාවයි. ආර්ථික විශේෂඥ ස්ටිව් හෑන්ක්ගේ නවතම වාර්තාවට අනුව අවම දුක්ඛිත රට ලෙස නම් කර ඇත්තේ. ස්විස්ටර්ලන්තයයි. ලොව සතුටින්ම සිටින රට ලෙස අඛණ්ඩව 6 වතාවක් නම්වූ ෆින්ලන්තය ලොව දුක්ඛිතම රටවල් දර්ශකයේ 109 වන ස්ථානයේ පසුවනවා. අමෙරිකාව එම ශ්‍රේණිගත කිරීමේ 134 වන ස්ථානයේ පසුවන බවයි ස්ටිව් හෑන්ක් පවසන්නේ. ලොව අවම දුක්ඛිත රටවල් අතර කුවේට්, අයර්ලන්තය, ජපානය සහ මැලේසියාව පිලිවෙලින් දෙකේ සිට 5 වන ස්ථානය දක්වා නම් කර තිබෙනවා. තායිවානය, නයිජර්, තායිලන්තය, ටෝගෝ සහ මෝල්ටාව අවම දුක්ඛිත රටවල් අතරට අයත්. [URL]https://nethnews.lk/article/105161[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom