Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාව ලෝකයේ වැදගත් තැනක් ගැනීමේ හේත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව ලෝකයේ වැදගත් තැනක් ගැනීමේ හේ&#3501

ශ්‍රී ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ක්‍රිකට් සහ තේ ඇරුනම (තේ වල ජනප්‍රියත්වය තියෙන්නේ ශ්‍රී ලංකාව කියන නමට වඩා “සිලෝන්” කියන නමින්.) ලෝකයේ ඒ තරම් ලංකාව ගැන සැළකිල්ලක් නැහැ. නමුත් අපි පොඩි රටක් වුණත් දිනා ගත්තු දේවල් වලිනුයි, අපිට අයිති උරුමයන්ගෙනුයි සෑහෙන තරම් ඉදිරියෙන් ඉන්නවා. දිගු ඉතිහාසයක්, පෞරාණික ඉදිකිරීම්, අලංකාර උත්සව, පිරිසිදු මුහුදු වෙරළ, සුන්දර දසුන් පිරි ප්‍රදේශ වගේම ඉතා ඉහළ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටක් ලංකාව. ඒ වගේම අපේ රටෙන් බිහි වුනු උගතුන්, ප්‍රාඥයන් සහ නායකයන් ලෝකය පුරා කීර්තියට ලක් වුණා. ඉන්දීය සාගරයේ තියෙන පුංචි රටක් විදිහට ලංකාවේ නම් ඉස්සරහින් ලියවිලා තියෙන වැඩිම, හොඳම, ලොකුම කියන දේවල් ටික ඇත්තටම සැලකිය යුතු තරම් විශාලයි. ලංකාව ඒ වගේ ලෝකය පුරා අවධානයට යොමු වුනු, එහෙමත් නැත්තන් ලෝක සිතියමේ ලංකාව කියල රටක් තියෙන බව ලෝකයට කියපු විශේෂ දේවල් 10ක් ගැන අපි ඔබට කරුණු කියන්න හිතුවා.

1. ජය ශ්‍රී මහා බෝධිය – ලොව පැරණිම පැළ කරන ලද ගස.

දිනපතා දහස් ගණන් බැතිමතුන් වැඳුම් පිදුම් කිරීම සඳහා මෙහි පැමිණෙනවා.

ජනප්‍රිය ලේඛක H. G. වෙල්ස් මහතා වරක් මෙහෙම කියලා තිබුණා. “සිලෝන් දුපතේ මේ දක්වාම දළු ලන ශාකයක් තියෙනවා, මේ ගස බෝධියේ අත්තකින් පැළ වූ බවට ඓතිහාසික තොරතුරු ඇසුරෙන් සනාථ කරන්න පුළුවන්.” මේ විදිහට සනාථ කරන්නට පුළුවන් ඉතිහාස වාර්තාවක් ඇති පැරණිම ශාකය ශ්‍රී මහා බෝධියයි.

අනුරාධපුරයේ මහා මේඝ වනයේ තියෙන මේ පූජනීය බෝ ගස තමයි මිනිසෙක් විසින් පැළ කරන ලද බවට පිළිගන්න පුළුවන් ඉතිහාස සාක්ෂි ඇතුලත් ලෝකයේ පැරණිම ගස. දැනටමත් වසර 2000ක කාලයක් පුරා ආරක්ෂා වෙලා තියන, තවමත් දළු ලන ශ්‍රී මහා බෝධිය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙද්දී පිට දී සිටි බෝධියේම අත්තකින් පැළ වූ බවට ඉහිහාස සාක්ෂි තියෙනවා. ක්‍රිස්තු පූර්ව 249 දී ඉන්දියාවේ අශෝක අධිරාජයාගෙන් ලැබුණු ත්‍යාගයක් විදිහට ඔහුගේ දියණිය වූ සංගමිත්තා මහා තෙරණිය සමග උත්සවාකාරයෙන් ලංකාවට ගෙන එනු ලැබුවා. එදා ඒ විදිහට ගෙනැවිත් දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙය පැළ කරන ලද ස්ථානයේම මේ ශාකය තවමත් නිරුපද්‍රිතව තියෙනවා. මේ ක්‍රිස්තු වර්ෂ 2016 අවුරුද්ද. රාජධානි ගණනාවක් තිබිලා නැති වුණත්, ලෝකය මොන තරම් වෙනස් වුණත් ශ්‍රී මහා බෝධිය නොසැලී එතැනම තියනවා!

2. ලොව විශාලතම කුරුඳු නිෂ්පාදකයා.

ලංකාවෙන් කෙරෙන භෝග අපනයන ගැන සලකලා බැලුවම තේ අපේ ප්‍රධාන අපනයනය කියන තැනින් අයින් වෙලා දැන් ගොඩක් කල්. ඒ තැන කුරුඳු වලට දෙන්න අවශ්‍යයි, මොකද ලෝකයේ ලොකුම කුරුඳු නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි.

ලොකුම කුරුඳු නිෂ්පාදකයා කිව්වම මොන තරම් ලොකුද කියන ප්රශ්නය එනවා. ලෝකයේ කොතනත් පාවිච්චි වෙන කුරුඳු වලින් 80%ත් 90%ත් අතර ප්‍රමාණයක් ලංකාවේ හැදෙන කුරුඳු කියලා කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද? පිළිකා වළක්වා ගන්න, බර අඩු කර ගන්න දැන් ගොඩක් බටහිර රටවල් වල පාවිච්චි වෙන ප්‍රධාන දෙයක් තමයි කුරුඳු. අපිට නම් වැඩි පුරුද්දක් තියෙන්නේ කුරුඳු කෑම වලට දාල කන්නනේ. (ඒකෙනුත් ව්‍යංජන වල තියෙන කුරුඳු පොතු අපි වැඩි දෙනෙක් කන්නේ නැතිව අයින් කරනවා) නමුත් මේ රටවල් වල නිතරම කෙරෙන්නේ කුරුඳු තේ බොන එක. ඒ කිව්වේ තේ වගේම කුරුඳු කුඩු කරලා දිය කරලා බොන එක. ලෙඩ රෝග ගණනාවකින්ම මිදෙන්න කුරුඳු තේ හේතු වෙන බව ඔවුන්ම පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා.

වැඩියෙන්ම විතරක් නෙවෙයි, ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය කරන්නෙත් ලංකාවයි. අපේ කුරුඳු ඉතා සුවඳ, සුමුදු, නියම ප්‍රමාණයට සංයෝග මිශ්‍ර වූ හා රසවත් බව බොහෝ දෙනෙක්ගේ පිළිගැනීමයි. කුරුඳු වල විද්‍යාත්මක නාමය දැක්කම ලංකාව කුරුඳු එක්ක මොන තරම් බැඳීමක් තියෙනවාද කියන දේ වැටහෙනවා. Cinnamomum zeylanicum කියන නමේ දෙවැනි කොටස Ceylon කියන ලංකාවේ ඉස්සර නමෙන් කෙලින්ම ගත්තු එකක්.

3. පින්නවල – මිනිස් භාරයේ සිටින ලෝකයේ විශාලතම අලි රංචුව.

සබරගමුව පළාතේ පින්නවල නගරයේ තියෙන පින්නවල අලි අනාථාගාරය ඇතුලේ තමයි දැනට ලෝකයේ මිනිස් භාරයේ ඉන්න විශාලම අලි රංචුව ඉන්නේ. 1975දී ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව ආරම්භ කරපු මේ අනාථාගාරයේ මේ විදිහට අනාථ සතුන්ට සෙවණ දෙන්න හදපු ලොව පළමු වෙනි ආයතනයයි. අවුරුදු 40කටත් වඩා ගත වෙලා තිබුණත් මේ වන විටත් මේ ස්ථානය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පින්නවල අලි අනාථාගාරය කියන්නේ සත්ව උද්‍යානයකට එහා ගිය තැනක්, රැලෙන් මග හැරුණු සහ ආබාධයන්ට ලක් වුනු අලි ඇතුන්ට ආදරය, රැකවරණය දෙමින් ඔවුන් බලා ගන්නා සත්ව කරුණාවෙන් හෙබි තැනක්. මෙතන දැනට අලි 93 දෙනෙක් සිටිනවා. මේ අතර ඉන්නවා කාගේත් ආදරය හා අවධානය දිනා ගත් සුමන කියන දළ ඇතෙකුත්. පහුගිය අවුරුද්දේ මෙහි උපත ලබපු 70 වෙනි අලි පැටියා සැමරීම සඳහා උත්සවයකුත් පැවැත්වුණා.

4. ආදම්ගේ තාරකාව (Star of Adam) : ලොව විශාලතම නිල් මැණික.

රත්නපුරේ (ආරක්ෂාව උදෙසා තැන නම් නොකෙරුණ) පතලකින් සොයා ගන්නා ලද මේ නිල් මැණික ලොව ඒ වර්ගයේ විශාලතම මැණිකයි. මෙය මිල කළ නොහැකි බව කියවෙනවා.

ලංකාවේ මැණික් කර්මාන්තය බොහොම දියුණු වෙන එකක්. ඉතා ඈත අතීතයේ ඉඳන්ම ලංකාවේ මැණික් වලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් හිමි වී තිබුණා. එංගලන්ත මහ රැජිනගේ ඔටුන්නේ තියෙන විශාල රතු මැණික වගේම ඩයනා කුමරියගේ මගුල් මුද්දේ තියෙන කොළ මැණිකත් (මෙය දැන් කේට් මිඩ්ල්ටන් කුමරිය පැළද සිටිනවා) ලංකාවේ මැණික් ලෝකයේ අවධානයට ලක් වුනු පැහැදිලි අවස්ථාවන් දෙකක්. නමුත් ළඟදී අපේ මැණිකක් විදිහට ලෝකයේ ප්රවෘත්ති අතරට එක් වුණේ ලොව විශාලතම නිල් මැණික බවට තහවුරු වූ “ආදම්ගේ තාරකාව” යි.

රත්නපුරෙන් සොයා ගත් මේ මැණික පිළිබඳ සමහර තොරතුරු ආරක්ෂාව සඳහා වසන් කර තිබෙනවා. මේක කැරට් 1404.49ක ඇති විශාල මැණිකක්, මිල ඩොලර් මිලියන 100කටත් වඩා වැඩියි. (වෙන්දේසි කළා නම් මිලියන 175ක් පමණ ලබා ගත හැකි බව පැවසෙනවා) මේකේ අයිතිකරුවගේ නම ප්‍රසිද්ධ කරලා නැහැ, නමුත් ඔහු තමයි මේකට ආදම්ගේ තාරකාව කියලා නම තියලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ ආදම් තමන් සිටි පාරාදීසයෙන් පිටුවහල් කළාට පස්සේ ලංකාවට ආවා කියන මුස්ලිම් විශ්වාසය. මේක ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට දාන්න ඉන්නවද, නැතිනම් රහසේ තවත් කෙනෙක්ට විකුණලද කියලා තවම දැන ගන්නට නැහැ.

5. මහාවංශය : ලොව දීර්ඝතම අඛණ්ඩ ඉතිහාස වාර්තාව.

මහාවංශය නොතිබුනා නම් අනුරාධපුරයේ ඓතිහාසික පිළිම හා දාගැබ් කිසිවෙක් නොදැන වැළලී යන්නට ඉඩ තිබුණා.

අතීතයේ ලංකාවේ රජ කළ සියලු රජවරු සහ රැජිනියන් ගැන කතා වගේම යුද්ධ, ආක්‍රමණ, නීති ක්‍රම සහ සාමාන්‍ය ජනතාව ගැන සර්ව සම්පුර්ණ වාර්තාවක් මහා වංශයේ දැක්වෙනවා. ඇතැම් විට අද්භූත සිද්ධීන් ගැන පවා විස්තර කරන මේ ලියවිල්ල මේ දවස්වල සුප්‍රසිද්ධ “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” පොතක් වගේමයි.

මේ වගේ ඉතිහාස කතා සේරම මහාවංශය තිබුණේ නැතිනම් වැළලී යන්නට ඉඩ තිබුණා. ලංකාවේ අවුරුදු 2000කට වැඩි ඉතිහාසයක් පුරාවට සිදු වුනු හැම සිදු වීමක්ම වගේ මෙහි අන්තර්ගත වෙනවා. කාලයෙන් කාලයට සිදු වුන වැදගත් සිදුවීම් ගැන බොහෝ රටවලින් ලිපි ලේඛණ හමු වෙලා තිබුණත් මේ වගේ දීර්ඝ කාලයක් මුළුමනින්ම ආවරණය කරන ලියවිල්ලකට තියෙන්නේ මහා වංශය විතරමයි. පාලි බසින් ලියවුනු වීර කාව්‍යයක් වන මහා වංශය ආරම්බ වෙන්නේ කිස්තු පුර්ව 543දී විජය කුමරු ලංකාවට ගොඩ බැස්ස තැන ඉඳන් මහසෙන් රජතුමා ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ රජ කරන තුරු සියලුම සිද්ධීන් මෙහි මුල් කොටසට (මහාවංශය ලෙස මුලින් හැඳින්වුණේ මෙයයි) පැහැදිලිව ඇතුළත් වෙනවා. එතනින් පස්සේ 1815දි ලංකාව ඉංග්‍රීසි පාලනයට මුළුමනින්ම යටත් වන තුරු සියලු සිද්ධීන් චුලවංශය කියන ලියවිල්ලේ ඇතුලත් වෙනවා. නමුත් මේ ලියවිලි දෙකම එක් කරලා තමයි දැන් මහා වංශය කියලා සැළකෙන කතිකාවත හැදිලා තියෙන්නේ. කාල පරාසයෙන් වගේම ඇතුලත් වන තොරතුරු වල සම්පුර්ණත්වයෙන් බැලුවත් මේ වගේ ලියවිල්ලක් ලෝකයේ කිසිම ඉතිහාසයක් ගැන නැහැ.

6. ත්‍රස්තවාදය පරාජය කළ නුතන යුගයේ එකම රට.

විජයග්‍රහණයේ සැමරුම : සෑම වසරකම මැයි මාසයේ පැවැත්වෙන ත්‍රස්තවාදය පරාජය කිරීමේ සමරු උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකා හමුදාව.

මීට වසර 7කට කලින් ඒ කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාව ත්‍රස්තවාදය පරාජය කරපු බව ආඩම්බරයෙන් ලෝකයට ප්‍රකාශ කළා. දශක තුනක් තිස්සේ මරණය සහ විනාශය පමණක් ගෙන ආපු ලංකාවේ සිවිල් යුද්ධය ලෝකයේ වඩාත්ම දීර්ඝ කාලයක් තිබුණු යුද්ධ වලින් එකක්. නමුත් 2009 දී LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන්නට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් වුණා. මේ සිදු වීම තමන්ගේ රට තුලදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ නුතන ලෝකයේ එකම රට විදිහට ලංකාව ප්‍රසිද්ධ කළා.

ඒ වගේම ශ්‍රී ලංකා හමුදාව යුද්ධයේ අවසන් අදියරයේදී සිදු කළ මානුෂීය මෙහෙයුම ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් ගණනක් මුදා ගත් මෙහෙයුම විදිහට සැළකෙනවා. එදා ඔවුන් කොටින්ගේ ග්‍රහණයේ සිටි මිනිසුන් 180,000 ක් මුදා ගන්නට සමත් වුණා.

ලොව දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස නම් දරා හිටපු කොටි සංවිධානය දැනටත් ඇමරිකාවේ ප්‍රාන්ත 32ක් තුලත්, කැනඩාවේ හා මැලේසියාවෙත් ත්‍රස්තවාදී සංගමයක් ලෙස නම් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ ජයග්‍රහණයේ අයිතිය බෙදා ගන්න ගිහින් වෙච්ච දේවල් සහ එහි සිදු වූ අනවශ්‍ය යුධ අපරාධයන් ආදිය නිසා මේ ජයග්‍රහණයේ තිබුන වටිනා කම බොහෝ දුරට හෑල්ලු වුණා කියන්න පුළුවන්.

7. මිහින්තලේ රෝහල : රෝහලක් බවට ලිඛිත සාක්ෂි වලින් තහවුරු කළ හැකි ලොව ප්‍රථම වෛද්‍ය මධ්‍යස්ථානය.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මිහින්තලේ ප්‍රදේශයේ පිහිටා තිබුණු පෞරාණික රෝහලේ නටබුන්.

ලංකාවේ පුරාණ රජවරු හැම අතින්ම ජනතාවගේ සුභ සිද්ධිය ගැන සිතූ පිරිසක්. රටේ ප්‍රධාන ජීවන මාර්ගය වූ ගොවි තැන නිසි ලෙස කිරීමට වියළි කලාපයේ වැව් බැඳීමත්, විශාල වේලි බැඳ ඇළ මාර්ග සෑදීමත්, අධ්‍යාත්මික දියුණුව සඳහා පන්සල් වෙහෙර විහාර සාදවා වැඩි දියුණු කිරීමත් ඔවුන් ප්‍රධාන කොට සැලකුවා. නමුත් ලෝකයේ ප්‍රථම රෝහල පවා ලංකාවේ නිර්මාණය වීමෙන් අපට පෙනෙන්නේ ජනතාවගේ නිරෝගී බව ගැන පවා එදා රජවරු හිතපු බව.

මහාවංශ ලිපි වලට අනුව ලංකාවේ දීර්ඝතම කාලයක් රජ කළ පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 437 – 367) තමයි ලෝකයේ ප්‍රථම වරට පොදු ජනතාවට පැමිණ තමන්ගේ රෝග වලට ප්‍රතිකාර කර ගන්නට විශේෂ වූ ගොඩනැගිලි වලින් යුත් මධ්‍යස්ථානයක් නිර්මාණය කළේ. ලෝකය පුරාම ලෙඩ වලට බෙහෙත් කරපු වෙදුන් දකින්න ලැබුනත් මිහින්තලේ පිහිටි රෝහලට කලින් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කරපු තැනක් තිබුණා කියලා කිසිම සාක්ෂියක් නැහැ.

8. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය : සිරිමාවෝ බණ්ඩාරනායක.

1959 තමන්ගේ ස්වාමියා ඝාතනය වුනාට පස්සේ දේශපාලනයට පිවිසුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමයි අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලොව ප්‍රථම කාන්තාව. ඒ වන විටත් ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පුර්ණයෙන් මිදිලා නොතිබුණු නිසා ආණ්ඩුකාරවරයා විදිහට 1960 ජූලි මාසයේ ඇය දිවුරුම් දුන්නා.

1960 කියන්නේ කාන්තා හිංසනය බොහෝ ලෙස පැතිරිලා තිබුණු කාලයක්. ලොව පුරා කාන්තාවන්ට කිසිම පැත්තකින් ඉහලට යන එක අමාරු වෙලා තිබුණේ. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ඔවුන්ට විශාල උත්සාහයක් කරන්න සිද්ධ වුණා. නමුත් ලෝකයේ අනිත් රටවල් තමන්ගේ කාන්තාවන් ගැන නොතකා ඉද්දි ලංකාවේ “සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක” මැතිණිය ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම ලොව පුරා කාන්තාවන්ගේ ජයග්‍රහණයක්. අවුරුදු 44 දී එවකට “සිලෝන්” හි අගමැති වූ ඇය ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකින් රටේ මුල් තැනට පත් වූ ප්‍රථම කාන්තාවයි. ඒ වගේම වාර තුනකදී අගමැති ධුරය හෙබවූ ඇය දැනට ලංකාවේ වැඩිම කලක් එම ධුරය හිමි වූ කෙනාද වෙනවා.

9. ජේතවනාරාමය : පුරාතන ලෝකයේ විශාලතම දාගැබ.

ජේතවනාරාමය කියන්නේ අදටත් විශ්වාස කරන්න අපහසු තරම් විශාල ඉදි කිරීමක්.

අවුරුදු දහස් ගණනකට පෙර ගොඩ නගන ලද මේ නිර්මාණය ලොව විශාලතම ඉදි කිරීම් වලින් එකක්. ගීසාහි පිරමීඩ දෙකක් පමණයි එයට වඩා උසක් සහිතව තිබුණේ. කොහොම වුණත් අඩි 400ක් උසින් යුතුව තිබුණු ජේතවනාරාමය තමයි පාදම වර්ගඵලයෙන් බැලුවම ලොව තිබුණු විශාලතම නිර්මාණය. වර්ග මීටර් 233,000 ක් හෙවත් අක්කර 57ක් පුරා මෙහි පාදම පැතිරිලා තියෙනවා!

තුන් වන සියවසේ විසු මහාසේන රජු විසින් කරවන ලද මෙය නිර්මාණයට ගන්නා ලද හැම දෙයක්ම ඇති විශාල ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීමට සිදු වුණා. මෙයට ගඩොල් කැට මිලියන 93.3ක් අවශ්‍ය වූ බව කියවෙනවා. මේ අගය කොතරම්ද කියනවා නම් ඒ ගඩොල් ටික දිග අතට තිබ්බොත් පෘතුවියේ පළලටත් වඩා වැඩියි! මේ ප්‍රදේශයේ හාමුදුරුවරු 10000කට පහසුවෙන් ඉන්නට නවාතැන් සලසා තිබුණා. ධාතු ගර්භයේ විෂ්කම්භය මීටර් 95ක්. මෙහි අත්තිවාරම කොයි තරම් විශාලද කිව්වොත් දැනට පෙනෙන්න ඉතිරි වෙලා තියන දාගැබ් කොටසටත් වඩා ගැඹුරුයි! මේ තරම් ගැඹුරට අත්තිවාරමක් සහිත එකම පෞරාණික ඉදි කිරීම ජේතවන දාගැබයි.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ජේතවනාරාමය බුදුන්ගේ කසා පැහැති සිවුර සංකේතවත් කරමින් මේ වර්ණයෙන් සාදන්න ඇතැයි විශ්වාස කරනවා. අනෙක් දාගැබ් වගේ මෙහි හුණු පිරියම් කර නිබුණු බවට සාක්ෂි නැහැ, ඒ නිසා සංරක්ෂණයෙන් පසුවත් පාට ආලේප නොකර ගඩොල් වර්ණයෙන්ම තියන්න තීරණය වෙලා තියෙනවා.

10. ක්‍රිකට්.

ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ගණනක් දවා ගත් මුත්තයියා මුරලිදරන්.

පහු ගිය අවුරුදු ටිකේ වේගයෙන් අගාධයට වැටෙමින් තිබුණට ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය බොහොම වර්ණවත් එකක්. ලෝක ක්‍රිකට් වංශ කතාවේ ඉන්න පුංචිම රටක් වුණත් ලංකාව ලබා ගෙන තියෙන ජයග්‍රහණ, වාර්තා පොත් අතර තියලා තියෙන සටහන් සහ ක්‍රිකට් වලට එක් කර ඇති දායකත්වයන් අමරණීයයි. පිටු ගණනකින් ලියා නිම කරන්න බැරි වාර්තා බොහෝ ගණනක් තිබුණත් එයින් වැදගත්ම කිහිපයක් තෝරලා පහලින් විස්තර කරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට වඩාත්ම ආඩම්බර වෙන්න අපිට ලැබුනේ ක්‍රිකට් නිසයි කියන එක කවුරුත් පිලි ගනීවි.

එක් දින තරඟ වල පිට පිටම ශතක 4ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා – කුමාර සංගක්කාර. (2015 ලෝක කුසලානය)

එක දිගටම කඩුලු 4ක් බිඳ හෙලූ පළමු ක්‍රීඩකයා – ලසිත් මාලිංග (2007 දකුණු අප්‍රිකාවට එරෙහිව)

තරඟයක පළමු පන්දු තුනෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා – චමින්ද වාස් (2003 බංගලාදේශයට එරෙහිව)

අනාගතයේ බිඳ වැටෙන්න ඉඩ තිබුණත් ශ්‍රී ලාංකිකයන් ලබා ගත් මේ ජයග්‍රහණත් අපි ඔබ වෙනුවෙන් සටහන් කර තබනවා.

ලෝක කුසලානයක වැඩිම ශතක – කුමාර් සංගක්කාර (2015 ලෝක කුසලානය)

සියලු තරඟ ආකාර වල වැඩිම ලකුණු – (ටෙස්ට් – 952, එක්දින – 443, T20 – 260)

සියලු තරඟ ආකාර වල ඉහළම ලකුණු ලබා ගත් තරඟ වල ඉහළම ලකුණු එකම ක්‍රීඩකයෙකු ලබා ගැනීම – (සනත් ජයසූරිය : ටෙස්ට් – 340/952, එක්දින 151/443, T20 – 88/260)

විශාලතම ලකුණු සම්බන්ධතාවය – මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර (ලකුණු 624, 2006 දකුණු අප්‍රිකාවට එරෙහිව)

වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු – මුත්තයියා මුරලිදරන් (ටෙස්ට් – 800, එක්දින – 534)

ලංකාව ලෝක සිතියමේ හැඟුණු රටක් කියලා හිතාගෙන හිටියා නම් මේ දේවල් වලින් ඒක බොරු කියලා ඔබටත් වැටහෙන්න ඇති. පුංචි වුණා කියලා වැදගත් නැහැ කියලා හිතනවා නම් ඒක බොරුවක් වෙන්න හොඳම උදාහරණයක් අපේම රට.

[QUOTE="tokkaputha, post: 25134601, member: 546526"] [b]ශ්‍රී ලංකාව ලෝකයේ වැදගත් තැනක් ගැනීමේ හේත[/b] [B][SIZE="4"][COLOR="Black"]ශ්‍රී ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ක්‍රිකට් සහ තේ ඇරුනම (තේ වල ජනප්‍රියත්වය තියෙන්නේ ශ්‍රී ලංකාව කියන නමට වඩා “සිලෝන්” කියන නමින්.) ලෝකයේ ඒ තරම් ලංකාව ගැන සැළකිල්ලක් නැහැ. නමුත් අපි පොඩි රටක් වුණත් දිනා ගත්තු දේවල් වලිනුයි, අපිට අයිති උරුමයන්ගෙනුයි සෑහෙන තරම් ඉදිරියෙන් ඉන්නවා. දිගු ඉතිහාසයක්, පෞරාණික ඉදිකිරීම්, අලංකාර උත්සව, පිරිසිදු මුහුදු වෙරළ, සුන්දර දසුන් පිරි ප්‍රදේශ වගේම ඉතා ඉහළ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටක් ලංකාව. ඒ වගේම අපේ රටෙන් බිහි වුනු උගතුන්, ප්‍රාඥයන් සහ නායකයන් ලෝකය පුරා කීර්තියට ලක් වුණා. ඉන්දීය සාගරයේ තියෙන පුංචි රටක් විදිහට ලංකාවේ නම් ඉස්සරහින් ලියවිලා තියෙන වැඩිම, හොඳම, ලොකුම කියන දේවල් ටික ඇත්තටම සැලකිය යුතු තරම් විශාලයි. ලංකාව ඒ වගේ ලෝකය පුරා අවධානයට යොමු වුනු, එහෙමත් නැත්තන් ලෝක සිතියමේ ලංකාව කියල රටක් තියෙන බව ලෝකයට කියපු විශේෂ දේවල් 10ක් ගැන අපි ඔබට කරුණු කියන්න හිතුවා. [COLOR="Red"]1. ජය ශ්‍රී මහා බෝධිය – ලොව පැරණිම පැළ කරන ලද ගස.[/COLOR] දිනපතා දහස් ගණන් බැතිමතුන් වැඳුම් පිදුම් කිරීම සඳහා මෙහි පැමිණෙනවා. ජනප්‍රිය ලේඛක H. G. වෙල්ස් මහතා වරක් මෙහෙම කියලා තිබුණා. “සිලෝන් දුපතේ මේ දක්වාම දළු ලන ශාකයක් තියෙනවා, මේ ගස බෝධියේ අත්තකින් පැළ වූ බවට ඓතිහාසික තොරතුරු ඇසුරෙන් සනාථ කරන්න පුළුවන්.” මේ විදිහට සනාථ කරන්නට පුළුවන් ඉතිහාස වාර්තාවක් ඇති පැරණිම ශාකය ශ්‍රී මහා බෝධියයි. අනුරාධපුරයේ මහා මේඝ වනයේ තියෙන මේ පූජනීය බෝ ගස තමයි මිනිසෙක් විසින් පැළ කරන ලද බවට පිළිගන්න පුළුවන් ඉතිහාස සාක්ෂි ඇතුලත් ලෝකයේ පැරණිම ගස. දැනටමත් වසර 2000ක කාලයක් පුරා ආරක්ෂා වෙලා තියන, තවමත් දළු ලන ශ්‍රී මහා බෝධිය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙද්දී පිට දී සිටි බෝධියේම අත්තකින් පැළ වූ බවට ඉහිහාස සාක්ෂි තියෙනවා. ක්‍රිස්තු පූර්ව 249 දී ඉන්දියාවේ අශෝක අධිරාජයාගෙන් ලැබුණු ත්‍යාගයක් විදිහට ඔහුගේ දියණිය වූ සංගමිත්තා මහා තෙරණිය සමග උත්සවාකාරයෙන් ලංකාවට ගෙන එනු ලැබුවා. එදා ඒ විදිහට ගෙනැවිත් දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙය පැළ කරන ලද ස්ථානයේම මේ ශාකය තවමත් නිරුපද්‍රිතව තියෙනවා. මේ ක්‍රිස්තු වර්ෂ 2016 අවුරුද්ද. රාජධානි ගණනාවක් තිබිලා නැති වුණත්, ලෝකය මොන තරම් වෙනස් වුණත් ශ්‍රී මහා බෝධිය නොසැලී එතැනම තියනවා! [COLOR="red"]2. ලොව විශාලතම කුරුඳු නිෂ්පාදකයා.[/COLOR] ලංකාවෙන් කෙරෙන භෝග අපනයන ගැන සලකලා බැලුවම තේ අපේ ප්‍රධාන අපනයනය කියන තැනින් අයින් වෙලා දැන් ගොඩක් කල්. ඒ තැන කුරුඳු වලට දෙන්න අවශ්‍යයි, මොකද ලෝකයේ ලොකුම කුරුඳු නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි. ලොකුම කුරුඳු නිෂ්පාදකයා කිව්වම මොන තරම් ලොකුද කියන ප්රශ්නය එනවා. ලෝකයේ කොතනත් පාවිච්චි වෙන කුරුඳු වලින් 80%ත් 90%ත් අතර ප්‍රමාණයක් ලංකාවේ හැදෙන කුරුඳු කියලා කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද? පිළිකා වළක්වා ගන්න, බර අඩු කර ගන්න දැන් ගොඩක් බටහිර රටවල් වල පාවිච්චි වෙන ප්‍රධාන දෙයක් තමයි කුරුඳු. අපිට නම් වැඩි පුරුද්දක් තියෙන්නේ කුරුඳු කෑම වලට දාල කන්නනේ. (ඒකෙනුත් ව්‍යංජන වල තියෙන කුරුඳු පොතු අපි වැඩි දෙනෙක් කන්නේ නැතිව අයින් කරනවා) නමුත් මේ රටවල් වල නිතරම කෙරෙන්නේ කුරුඳු තේ බොන එක. ඒ කිව්වේ තේ වගේම කුරුඳු කුඩු කරලා දිය කරලා බොන එක. ලෙඩ රෝග ගණනාවකින්ම මිදෙන්න කුරුඳු තේ හේතු වෙන බව ඔවුන්ම පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. වැඩියෙන්ම විතරක් නෙවෙයි, ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය කරන්නෙත් ලංකාවයි. අපේ කුරුඳු ඉතා සුවඳ, සුමුදු, නියම ප්‍රමාණයට සංයෝග මිශ්‍ර වූ හා රසවත් බව බොහෝ දෙනෙක්ගේ පිළිගැනීමයි. කුරුඳු වල විද්‍යාත්මක නාමය දැක්කම ලංකාව කුරුඳු එක්ක මොන තරම් බැඳීමක් තියෙනවාද කියන දේ වැටහෙනවා. Cinnamomum zeylanicum කියන නමේ දෙවැනි කොටස Ceylon කියන ලංකාවේ ඉස්සර නමෙන් කෙලින්ම ගත්තු එකක්. [COLOR="red"]3. පින්නවල – මිනිස් භාරයේ සිටින ලෝකයේ විශාලතම අලි රංචුව. [/COLOR] සබරගමුව පළාතේ පින්නවල නගරයේ තියෙන පින්නවල අලි අනාථාගාරය ඇතුලේ තමයි දැනට ලෝකයේ මිනිස් භාරයේ ඉන්න විශාලම අලි රංචුව ඉන්නේ. 1975දී ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව ආරම්භ කරපු මේ අනාථාගාරයේ මේ විදිහට අනාථ සතුන්ට සෙවණ දෙන්න හදපු ලොව පළමු වෙනි ආයතනයයි. අවුරුදු 40කටත් වඩා ගත වෙලා තිබුණත් මේ වන විටත් මේ ස්ථානය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පින්නවල අලි අනාථාගාරය කියන්නේ සත්ව උද්‍යානයකට එහා ගිය තැනක්, රැලෙන් මග හැරුණු සහ ආබාධයන්ට ලක් වුනු අලි ඇතුන්ට ආදරය, රැකවරණය දෙමින් ඔවුන් බලා ගන්නා සත්ව කරුණාවෙන් හෙබි තැනක්. මෙතන දැනට අලි 93 දෙනෙක් සිටිනවා. මේ අතර ඉන්නවා කාගේත් ආදරය හා අවධානය දිනා ගත් සුමන කියන දළ ඇතෙකුත්. පහුගිය අවුරුද්දේ මෙහි උපත ලබපු 70 වෙනි අලි පැටියා සැමරීම සඳහා උත්සවයකුත් පැවැත්වුණා. [COLOR="red"]4. ආදම්ගේ තාරකාව (Star of Adam) : ලොව විශාලතම නිල් මැණික.[/COLOR] රත්නපුරේ (ආරක්ෂාව උදෙසා තැන නම් නොකෙරුණ) පතලකින් සොයා ගන්නා ලද මේ නිල් මැණික ලොව ඒ වර්ගයේ විශාලතම මැණිකයි. මෙය මිල කළ නොහැකි බව කියවෙනවා. ලංකාවේ මැණික් කර්මාන්තය බොහොම දියුණු වෙන එකක්. ඉතා ඈත අතීතයේ ඉඳන්ම ලංකාවේ මැණික් වලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් හිමි වී තිබුණා. එංගලන්ත මහ රැජිනගේ ඔටුන්නේ තියෙන විශාල රතු මැණික වගේම ඩයනා කුමරියගේ මගුල් මුද්දේ තියෙන කොළ මැණිකත් (මෙය දැන් කේට් මිඩ්ල්ටන් කුමරිය පැළද සිටිනවා) ලංකාවේ මැණික් ලෝකයේ අවධානයට ලක් වුනු පැහැදිලි අවස්ථාවන් දෙකක්. නමුත් ළඟදී අපේ මැණිකක් විදිහට ලෝකයේ ප්රවෘත්ති අතරට එක් වුණේ ලොව විශාලතම නිල් මැණික බවට තහවුරු වූ “ආදම්ගේ තාරකාව” යි. රත්නපුරෙන් සොයා ගත් මේ මැණික පිළිබඳ සමහර තොරතුරු ආරක්ෂාව සඳහා වසන් කර තිබෙනවා. මේක කැරට් 1404.49ක ඇති විශාල මැණිකක්, මිල ඩොලර් මිලියන 100කටත් වඩා වැඩියි. (වෙන්දේසි කළා නම් මිලියන 175ක් පමණ ලබා ගත හැකි බව පැවසෙනවා) මේකේ අයිතිකරුවගේ නම ප්‍රසිද්ධ කරලා නැහැ, නමුත් ඔහු තමයි මේකට ආදම්ගේ තාරකාව කියලා නම තියලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ ආදම් තමන් සිටි පාරාදීසයෙන් පිටුවහල් කළාට පස්සේ ලංකාවට ආවා කියන මුස්ලිම් විශ්වාසය. මේක ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට දාන්න ඉන්නවද, නැතිනම් රහසේ තවත් කෙනෙක්ට විකුණලද කියලා තවම දැන ගන්නට නැහැ. [COLOR="red"]5. මහාවංශය : ලොව දීර්ඝතම අඛණ්ඩ ඉතිහාස වාර්තාව. [/COLOR] මහාවංශය නොතිබුනා නම් අනුරාධපුරයේ ඓතිහාසික පිළිම හා දාගැබ් කිසිවෙක් නොදැන වැළලී යන්නට ඉඩ තිබුණා. අතීතයේ ලංකාවේ රජ කළ සියලු රජවරු සහ රැජිනියන් ගැන කතා වගේම යුද්ධ, ආක්‍රමණ, නීති ක්‍රම සහ සාමාන්‍ය ජනතාව ගැන සර්ව සම්පුර්ණ වාර්තාවක් මහා වංශයේ දැක්වෙනවා. ඇතැම් විට අද්භූත සිද්ධීන් ගැන පවා විස්තර කරන මේ ලියවිල්ල මේ දවස්වල සුප්‍රසිද්ධ “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” පොතක් වගේමයි. මේ වගේ ඉතිහාස කතා සේරම මහාවංශය තිබුණේ නැතිනම් වැළලී යන්නට ඉඩ තිබුණා. ලංකාවේ අවුරුදු 2000කට වැඩි ඉතිහාසයක් පුරාවට සිදු වුනු හැම සිදු වීමක්ම වගේ මෙහි අන්තර්ගත වෙනවා. කාලයෙන් කාලයට සිදු වුන වැදගත් සිදුවීම් ගැන බොහෝ රටවලින් ලිපි ලේඛණ හමු වෙලා තිබුණත් මේ වගේ දීර්ඝ කාලයක් මුළුමනින්ම ආවරණය කරන ලියවිල්ලකට තියෙන්නේ මහා වංශය විතරමයි. පාලි බසින් ලියවුනු වීර කාව්‍යයක් වන මහා වංශය ආරම්බ වෙන්නේ කිස්තු පුර්ව 543දී විජය කුමරු ලංකාවට ගොඩ බැස්ස තැන ඉඳන් මහසෙන් රජතුමා ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ රජ කරන තුරු සියලුම සිද්ධීන් මෙහි මුල් කොටසට (මහාවංශය ලෙස මුලින් හැඳින්වුණේ මෙයයි) පැහැදිලිව ඇතුළත් වෙනවා. එතනින් පස්සේ 1815දි ලංකාව ඉංග්‍රීසි පාලනයට මුළුමනින්ම යටත් වන තුරු සියලු සිද්ධීන් චුලවංශය කියන ලියවිල්ලේ ඇතුලත් වෙනවා. නමුත් මේ ලියවිලි දෙකම එක් කරලා තමයි දැන් මහා වංශය කියලා සැළකෙන කතිකාවත හැදිලා තියෙන්නේ. කාල පරාසයෙන් වගේම ඇතුලත් වන තොරතුරු වල සම්පුර්ණත්වයෙන් බැලුවත් මේ වගේ ලියවිල්ලක් ලෝකයේ කිසිම ඉතිහාසයක් ගැන නැහැ. [COLOR="red"]6. ත්‍රස්තවාදය පරාජය කළ නුතන යුගයේ එකම රට.[/COLOR] විජයග්‍රහණයේ සැමරුම : සෑම වසරකම මැයි මාසයේ පැවැත්වෙන ත්‍රස්තවාදය පරාජය කිරීමේ සමරු උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකා හමුදාව. මීට වසර 7කට කලින් ඒ කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාව ත්‍රස්තවාදය පරාජය කරපු බව ආඩම්බරයෙන් ලෝකයට ප්‍රකාශ කළා. දශක තුනක් තිස්සේ මරණය සහ විනාශය පමණක් ගෙන ආපු ලංකාවේ සිවිල් යුද්ධය ලෝකයේ වඩාත්ම දීර්ඝ කාලයක් තිබුණු යුද්ධ වලින් එකක්. නමුත් 2009 දී LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන්නට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සමත් වුණා. මේ සිදු වීම තමන්ගේ රට තුලදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ නුතන ලෝකයේ එකම රට විදිහට ලංකාව ප්‍රසිද්ධ කළා. ඒ වගේම ශ්‍රී ලංකා හමුදාව යුද්ධයේ අවසන් අදියරයේදී සිදු කළ මානුෂීය මෙහෙයුම ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් ගණනක් මුදා ගත් මෙහෙයුම විදිහට සැළකෙනවා. එදා ඔවුන් කොටින්ගේ ග්‍රහණයේ සිටි මිනිසුන් 180,000 ක් මුදා ගන්නට සමත් වුණා. ලොව දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස නම් දරා හිටපු කොටි සංවිධානය දැනටත් ඇමරිකාවේ ප්‍රාන්ත 32ක් තුලත්, කැනඩාවේ හා මැලේසියාවෙත් ත්‍රස්තවාදී සංගමයක් ලෙස නම් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ ජයග්‍රහණයේ අයිතිය බෙදා ගන්න ගිහින් වෙච්ච දේවල් සහ එහි සිදු වූ අනවශ්‍ය යුධ අපරාධයන් ආදිය නිසා මේ ජයග්‍රහණයේ තිබුන වටිනා කම බොහෝ දුරට හෑල්ලු වුණා කියන්න පුළුවන්. [COLOR="red"]7. මිහින්තලේ රෝහල : රෝහලක් බවට ලිඛිත සාක්ෂි වලින් තහවුරු කළ හැකි ලොව ප්‍රථම වෛද්‍ය මධ්‍යස්ථානය.[/COLOR] අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මිහින්තලේ ප්‍රදේශයේ පිහිටා තිබුණු පෞරාණික රෝහලේ නටබුන්. ලංකාවේ පුරාණ රජවරු හැම අතින්ම ජනතාවගේ සුභ සිද්ධිය ගැන සිතූ පිරිසක්. රටේ ප්‍රධාන ජීවන මාර්ගය වූ ගොවි තැන නිසි ලෙස කිරීමට වියළි කලාපයේ වැව් බැඳීමත්, විශාල වේලි බැඳ ඇළ මාර්ග සෑදීමත්, අධ්‍යාත්මික දියුණුව සඳහා පන්සල් වෙහෙර විහාර සාදවා වැඩි දියුණු කිරීමත් ඔවුන් ප්‍රධාන කොට සැලකුවා. නමුත් ලෝකයේ ප්‍රථම රෝහල පවා ලංකාවේ නිර්මාණය වීමෙන් අපට පෙනෙන්නේ ජනතාවගේ නිරෝගී බව ගැන පවා එදා රජවරු හිතපු බව. මහාවංශ ලිපි වලට අනුව ලංකාවේ දීර්ඝතම කාලයක් රජ කළ පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 437 – 367) තමයි ලෝකයේ ප්‍රථම වරට පොදු ජනතාවට පැමිණ තමන්ගේ රෝග වලට ප්‍රතිකාර කර ගන්නට විශේෂ වූ ගොඩනැගිලි වලින් යුත් මධ්‍යස්ථානයක් නිර්මාණය කළේ. ලෝකය පුරාම ලෙඩ වලට බෙහෙත් කරපු වෙදුන් දකින්න ලැබුනත් මිහින්තලේ පිහිටි රෝහලට කලින් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කරපු තැනක් තිබුණා කියලා කිසිම සාක්ෂියක් නැහැ. [COLOR="red"]8. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය : සිරිමාවෝ බණ්ඩාරනායක.[/COLOR] 1959 තමන්ගේ ස්වාමියා ඝාතනය වුනාට පස්සේ දේශපාලනයට පිවිසුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමයි අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලොව ප්‍රථම කාන්තාව. ඒ වන විටත් ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පුර්ණයෙන් මිදිලා නොතිබුණු නිසා ආණ්ඩුකාරවරයා විදිහට 1960 ජූලි මාසයේ ඇය දිවුරුම් දුන්නා. 1960 කියන්නේ කාන්තා හිංසනය බොහෝ ලෙස පැතිරිලා තිබුණු කාලයක්. ලොව පුරා කාන්තාවන්ට කිසිම පැත්තකින් ඉහලට යන එක අමාරු වෙලා තිබුණේ. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ඔවුන්ට විශාල උත්සාහයක් කරන්න සිද්ධ වුණා. නමුත් ලෝකයේ අනිත් රටවල් තමන්ගේ කාන්තාවන් ගැන නොතකා ඉද්දි ලංකාවේ “සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක” මැතිණිය ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම ලොව පුරා කාන්තාවන්ගේ ජයග්‍රහණයක්. අවුරුදු 44 දී එවකට “සිලෝන්” හි අගමැති වූ ඇය ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකින් රටේ මුල් තැනට පත් වූ ප්‍රථම කාන්තාවයි. ඒ වගේම වාර තුනකදී අගමැති ධුරය හෙබවූ ඇය දැනට ලංකාවේ වැඩිම කලක් එම ධුරය හිමි වූ කෙනාද වෙනවා. [COLOR="red"]9. ජේතවනාරාමය : පුරාතන ලෝකයේ විශාලතම දාගැබ. [/COLOR] ජේතවනාරාමය කියන්නේ අදටත් විශ්වාස කරන්න අපහසු තරම් විශාල ඉදි කිරීමක්. අවුරුදු දහස් ගණනකට පෙර ගොඩ නගන ලද මේ නිර්මාණය ලොව විශාලතම ඉදි කිරීම් වලින් එකක්. ගීසාහි පිරමීඩ දෙකක් පමණයි එයට වඩා උසක් සහිතව තිබුණේ. කොහොම වුණත් අඩි 400ක් උසින් යුතුව තිබුණු ජේතවනාරාමය තමයි පාදම වර්ගඵලයෙන් බැලුවම ලොව තිබුණු විශාලතම නිර්මාණය. වර්ග මීටර් 233,000 ක් හෙවත් අක්කර 57ක් පුරා මෙහි පාදම පැතිරිලා තියෙනවා! තුන් වන සියවසේ විසු මහාසේන රජු විසින් කරවන ලද මෙය නිර්මාණයට ගන්නා ලද හැම දෙයක්ම ඇති විශාල ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීමට සිදු වුණා. මෙයට ගඩොල් කැට මිලියන 93.3ක් අවශ්‍ය වූ බව කියවෙනවා. මේ අගය කොතරම්ද කියනවා නම් ඒ ගඩොල් ටික දිග අතට තිබ්බොත් පෘතුවියේ පළලටත් වඩා වැඩියි! මේ ප්‍රදේශයේ හාමුදුරුවරු 10000කට පහසුවෙන් ඉන්නට නවාතැන් සලසා තිබුණා. ධාතු ගර්භයේ විෂ්කම්භය මීටර් 95ක්. මෙහි අත්තිවාරම කොයි තරම් විශාලද කිව්වොත් දැනට පෙනෙන්න ඉතිරි වෙලා තියන දාගැබ් කොටසටත් වඩා ගැඹුරුයි! මේ තරම් ගැඹුරට අත්තිවාරමක් සහිත එකම පෞරාණික ඉදි කිරීම ජේතවන දාගැබයි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ජේතවනාරාමය බුදුන්ගේ කසා පැහැති සිවුර සංකේතවත් කරමින් මේ වර්ණයෙන් සාදන්න ඇතැයි විශ්වාස කරනවා. අනෙක් දාගැබ් වගේ මෙහි හුණු පිරියම් කර නිබුණු බවට සාක්ෂි නැහැ, ඒ නිසා සංරක්ෂණයෙන් පසුවත් පාට ආලේප නොකර ගඩොල් වර්ණයෙන්ම තියන්න තීරණය වෙලා තියෙනවා. [COLOR="red"]10. ක්‍රිකට්.[/COLOR] ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ගණනක් දවා ගත් මුත්තයියා මුරලිදරන්. පහු ගිය අවුරුදු ටිකේ වේගයෙන් අගාධයට වැටෙමින් තිබුණට ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය බොහොම වර්ණවත් එකක්. ලෝක ක්‍රිකට් වංශ කතාවේ ඉන්න පුංචිම රටක් වුණත් ලංකාව ලබා ගෙන තියෙන ජයග්‍රහණ, වාර්තා පොත් අතර තියලා තියෙන සටහන් සහ ක්‍රිකට් වලට එක් කර ඇති දායකත්වයන් අමරණීයයි. පිටු ගණනකින් ලියා නිම කරන්න බැරි වාර්තා බොහෝ ගණනක් තිබුණත් එයින් වැදගත්ම කිහිපයක් තෝරලා පහලින් විස්තර කරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට වඩාත්ම ආඩම්බර වෙන්න අපිට ලැබුනේ ක්‍රිකට් නිසයි කියන එක කවුරුත් පිලි ගනීවි. එක් දින තරඟ වල පිට පිටම ශතක 4ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා – කුමාර සංගක්කාර. (2015 ලෝක කුසලානය) එක දිගටම කඩුලු 4ක් බිඳ හෙලූ පළමු ක්‍රීඩකයා – ලසිත් මාලිංග (2007 දකුණු අප්‍රිකාවට එරෙහිව) තරඟයක පළමු පන්දු තුනෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ක්‍රීඩකයා – චමින්ද වාස් (2003 බංගලාදේශයට එරෙහිව) අනාගතයේ බිඳ වැටෙන්න ඉඩ තිබුණත් ශ්‍රී ලාංකිකයන් ලබා ගත් මේ ජයග්‍රහණත් අපි ඔබ වෙනුවෙන් සටහන් කර තබනවා. ලෝක කුසලානයක වැඩිම ශතක – කුමාර් සංගක්කාර (2015 ලෝක කුසලානය) සියලු තරඟ ආකාර වල වැඩිම ලකුණු – (ටෙස්ට් – 952, එක්දින – 443, T20 – 260) සියලු තරඟ ආකාර වල ඉහළම ලකුණු ලබා ගත් තරඟ වල ඉහළම ලකුණු එකම ක්‍රීඩකයෙකු ලබා ගැනීම – (සනත් ජයසූරිය : ටෙස්ට් – 340/952, එක්දින 151/443, T20 – 88/260) විශාලතම ලකුණු සම්බන්ධතාවය – මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර (ලකුණු 624, 2006 දකුණු අප්‍රිකාවට එරෙහිව) වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු – මුත්තයියා මුරලිදරන් (ටෙස්ට් – 800, එක්දින – 534) ලංකාව ලෝක සිතියමේ හැඟුණු රටක් කියලා හිතාගෙන හිටියා නම් මේ දේවල් වලින් ඒක බොරු කියලා ඔබටත් වැටහෙන්න ඇති. පුංචි වුණා කියලා වැදගත් නැහැ කියලා හිතනවා නම් ඒක බොරුවක් වෙන්න හොඳම උදාහරණයක් අපේම රට.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom