Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාව, ශ්‍රී කැල්ල කපමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු ජාත්‍යාලය නෙවෙයි මමනම් පෞද්ගලිකව කැමති "ceylon" කියන නමට "පර සුද්දා" attitude එකට නම වෙනස් කරාට මොකද ceylon කියල තමයි පරණ පොත් වල ලංකාව ගැන කියල තියෙන්නේ.

- Sint Maarten

- El Salvador

- Sierra Leone

- Saudi Arabia

- French Polynesia

- Isle of Man

- Hong Kong

- Equatorial Guinea

- Western Sahara

- Costa Rica

- Ivory Coast

- Caribbean Netherlands

- Burkina Faso

- American Samoa

- Netherlands Antilles

උඩ තියෙන්නේ ශ්‍රී ලංකාවට අමතරව වචන දෙකකින් රටේ නම හදුනා ISO specification එකේ තියෙන රටවල්. ඔතන "Saint", "United", "North", " - and -", "South", "Island(s)", "Republic" කියන වචන තියෙන රටවල් නැහැ.

බුරුමය (burma) රටේ නම වෙනස් කරා Myanmar විදිහට. ඉස්සර Holland කියල කිව්වේ නෙදර්ලන්තයේ ලොකු කොටසකට අදටත් ඒ විදිහට භාවිතා වෙනවා.

Beijing වලට ඉස්සර කිව්වේ Peking. airport code එක පවා "PEK". මුම්බාය ඉස්සර බොම්බේ. airport code එක "BOM".

නගරවල නම් වෙනස් කරපු නිසා ලොකු ලොකු ප්‍රශ්ණ වෙනවා. ඒ වගේම තමයි රටක නම වෙනස් කරනවානම් තවත් ලොකු ප්‍රශ්නයක්.

ලංකාවේ domain TLD eka ".lk". මුදල් වර්ගය "LKR". ISO country code eka "LK". මේ අන්තිමට කියපු දේවල් වෙනස් කරන්න ලොකු වියදමක් දරන්න ඕනේ. රටක් alias කරන්න බැහැ.

- Kampuchea (1975) → Cambodia (1991)

- Czechoslovakia (1918) → Czech Republic (1993)

- Dutch East Indies → Indonesia (1945)

- British Mandate of Mesopotamia (1920) → Iraq (1932)

- Siam → Thailand (1949)

Ceylon කියන නම 1972 වෙනකල් තිබුන. ඊට පස්සේ කෙනෙක් ඉපදුනා නම් එයට සාධාරණ අයිතියක් තියෙනවා මතයක් පල කරන්න 1972 වුන දෙයක් ගැන. එහෙම කෙනෙක් ඉපදී නොසිටියානම් කියල ශාප කරන එක වැරදි දෙයක්.

Live with it.

[QUOTE="Ayeshlive, post: 17725931, member: 363439"] [SIZE=4][COLOR=DarkSlateGray]බොරු ජාත්‍යාලය නෙවෙයි මමනම් පෞද්ගලිකව කැමති "ceylon" කියන නමට "පර සුද්දා" attitude එකට නම වෙනස් කරාට මොකද ceylon කියල තමයි පරණ පොත් වල ලංකාව ගැන කියල තියෙන්නේ. - Sint Maarten - El Salvador - Sierra Leone - Saudi Arabia - French Polynesia - Isle of Man - Hong Kong - Equatorial Guinea - Western Sahara - Costa Rica - Ivory Coast - Caribbean Netherlands - Burkina Faso - American Samoa - Netherlands Antilles උඩ තියෙන්නේ ශ්‍රී ලංකාවට අමතරව වචන දෙකකින් රටේ නම හදුනා ISO specification එකේ තියෙන රටවල්. ඔතන "Saint", "United", "North", " - and -", "South", "Island(s)", "Republic" කියන වචන තියෙන රටවල් නැහැ. බුරුමය (burma) රටේ නම වෙනස් කරා Myanmar විදිහට. ඉස්සර Holland කියල කිව්වේ නෙදර්ලන්තයේ ලොකු කොටසකට අදටත් ඒ විදිහට භාවිතා වෙනවා. Beijing වලට ඉස්සර කිව්වේ Peking. airport code එක පවා "PEK". මුම්බාය ඉස්සර බොම්බේ. airport code එක "BOM". නගරවල නම් වෙනස් කරපු නිසා ලොකු ලොකු ප්‍රශ්ණ වෙනවා. ඒ වගේම තමයි රටක නම වෙනස් කරනවානම් තවත් ලොකු ප්‍රශ්නයක්. ලංකාවේ domain TLD eka ".lk". මුදල් වර්ගය "LKR". ISO country code eka "LK". මේ අන්තිමට කියපු දේවල් වෙනස් කරන්න ලොකු වියදමක් දරන්න ඕනේ. රටක් alias කරන්න බැහැ. - Kampuchea (1975) → Cambodia (1991) - Czechoslovakia (1918) → Czech Republic (1993) - Dutch East Indies → Indonesia (1945) - British Mandate of Mesopotamia (1920) → Iraq (1932) - Siam → Thailand (1949) Ceylon කියන නම 1972 වෙනකල් තිබුන. ඊට පස්සේ කෙනෙක් ඉපදුනා නම් එයට සාධාරණ අයිතියක් තියෙනවා මතයක් පල කරන්න 1972 වුන දෙයක් ගැන. එහෙම කෙනෙක් ඉපදී නොසිටියානම් කියල ශාප කරන එක වැරදි දෙයක්. Live with it.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom