Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා

තවත් ඩොලර් කෝටි 250ක් - ලෝක බැංකුව

සෑම ක්ෂේත්රයකම විශිෂ්ට වර්ධනයක් - මූල්‍ය අරමුදල

ආර්ථික වර්ධනය 8% ඉක්මවයි - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා

ලෝක බැංකු අධ්‍යක්ෂිකා කියයි

ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන වශයෙන් හොඳ ගමනක් ආරම්භ කැර ඇති බවත් ගැටුම් පැවැති සමයේදී අඩු ආදායම් ලාභී රටක් ලෙස පැවැතිය ද අද මෙරට පවතින සාමකාමී වාතාවරණය මැද ඉතා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කැරගෙන ඇති බවත් ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය එන්ගෝෂි ඔකොන්ජෝ අයිවෙලා මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට තවදුරටත් අත්වැලක් සැපයීම සඳහා ඩොලර් මිලියන 265ක මුදලක් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ආර්ථික අතින් වේගයෙන් සංවර්ධනය වන ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්කිරීමට රජය දරා ඇති වෑයමට ඉතා හිතකර වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් ආචාර්ය එන්ගෝෂි සඳහන් කළාය. ඇය මේ අදහස් පළ කෙළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉකුත් 17දා පැවැත්වූ සාකච්ඡාවකදීය.

ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය ආශ්‍රිතව දැනුම හා විශේෂඥතාව බෙදා හදා ගැනීමට කැමැත්තෙන් පසුවන බවත් මෙහිදී අවධාරණය කෙරිණ. එන්ගෝෂි මහත්මිය ගේ ශ්රීී ලංකා සංචාරය මඟින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ සුබ පෙර නිමිති පළ කරන බවත් මැදි ආදායම් ලබන රටක් ලෙස තිරසාර සාමයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වන බවත් මීට පෙර ලෝක බැංකුව පවසා තිබිණ.

මේ අතර මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආචාර්ය බ්‍රයන් එයිට්කන් සඳහන් කැර තිබුණේ ශ්රීී ලංකාවට ඩොලර් බිලියන 2.5ක මුදලක් ලබාදීමට තීරණය කෙළේ වේගවත් ආර්ථික සංවර්ධනය සැලකිල්ලට ගෙන බවයි.

උද්ධමනය තරමක් ඉහළ ගියද ණය වර්ධනය අපේක්ෂිත මට්ටමට ඉහළ යාම නිසා පවතින මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රමාණවත් මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන ක්‍රමවේද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වුවහොත් විනිවිද භාවය තවත් ඉහළ මට්ටමකට ගෙන ඒමටත් ආයෝජන සඳහා ආකර්ෂණය ඉහළ නැංවීමටත් හැකිවෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාව 2010 වසරේ තුන්වැනි කාර්තුව සඳහා සියයට 8 ක දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් අත්කරගෙන ඇති අතර මෙය වසර 2002 සිට ඉහළ ම වර්ධනයක් අත්පත් කරගත් දෙවැනි අවස්ථාව ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවල සඳහන් වෙයි.

කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන සැලකූ කල පිළිවෙළින් සියයට 6.2 ක් 8.8 ක් හා 8 ක තරම් ඉහළ වර්ධනයන් මේ වසරේ තෙවැනි කාර්තුවේ දී පෙන්වා ඇතැයි කියා එම වාර්තාව පෙන්වා දෙයි.

මේ හැරුණු විට රසායන ද්‍රව්‍ය, පෙට්‍රෝලියම්, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනවල සියයට 9.8 ක වර්ධනයක් පෙන්වන අතර රෙදි නිමි ඇඳුම් සහ සම් භාණ්ඩ වල සියයට 3.2 ක් වර්ධනයක් ලබා ඇත.

ඉදිකිරීම් ක්ෂේත්රයේ සියයට 8 ක වර්ධනයක් පෙන්නුම් කෙරේ.

අපනයන ක්ෂේත්රයේ මේ වසරේ 11.8 ක වර්ධනයක් පෙන්වා ඇති අතර දේශීය කර්මාන්තවල සියයට 7.7 ක වර්ධනයක් දක්නට ලැබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සැසඳීම් අනුව පෙන්වා දෙයි.

[QUOTE="windows8, post: 9036591, member: 268392"] [b]ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා[/b] [SIZE="7"]තවත් ඩොලර් කෝටි 250ක් - ලෝක බැංකුව [COLOR="Navy"]සෑම ක්ෂේත්රයකම විශිෂ්ට වර්ධනයක් - මූල්‍ය අරමුදල[/COLOR] [COLOR="Indigo"]ආර්ථික වර්ධනය 8% ඉක්මවයි - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව[/COLOR] [B]ශ්‍රී ලංකාව හොඳ ගමනක් යනවා ලෝක බැංකු අධ්‍යක්ෂිකා කියය[/B]ි[/SIZE] [SIZE="3"]ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන වශයෙන් හොඳ ගමනක් ආරම්භ කැර ඇති බවත් ගැටුම් පැවැති සමයේදී අඩු ආදායම් ලාභී රටක් ලෙස පැවැතිය ද අද මෙරට පවතින සාමකාමී වාතාවරණය මැද ඉතා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කැරගෙන ඇති බවත් ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය එන්ගෝෂි ඔකොන්ජෝ අයිවෙලා මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට තවදුරටත් අත්වැලක් සැපයීම සඳහා ඩොලර් මිලියන 265ක මුදලක් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ආර්ථික අතින් වේගයෙන් සංවර්ධනය වන ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්කිරීමට රජය දරා ඇති වෑයමට ඉතා හිතකර වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් ආචාර්ය එන්ගෝෂි සඳහන් කළාය. ඇය මේ අදහස් පළ කෙළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉකුත් 17දා පැවැත්වූ සාකච්ඡාවකදීය. ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය ආශ්‍රිතව දැනුම හා විශේෂඥතාව බෙදා හදා ගැනීමට කැමැත්තෙන් පසුවන බවත් මෙහිදී අවධාරණය කෙරිණ. එන්ගෝෂි මහත්මිය ගේ ශ්රීී ලංකා සංචාරය මඟින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ සුබ පෙර නිමිති පළ කරන බවත් මැදි ආදායම් ලබන රටක් ලෙස තිරසාර සාමයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වන බවත් මීට පෙර ලෝක බැංකුව පවසා තිබිණ. මේ අතර මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආචාර්ය බ්‍රයන් එයිට්කන් සඳහන් කැර තිබුණේ ශ්රීී ලංකාවට ඩොලර් බිලියන 2.5ක මුදලක් ලබාදීමට තීරණය කෙළේ වේගවත් ආර්ථික සංවර්ධනය සැලකිල්ලට ගෙන බවයි. උද්ධමනය තරමක් ඉහළ ගියද ණය වර්ධනය අපේක්ෂිත මට්ටමට ඉහළ යාම නිසා පවතින මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රමාණවත් මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළේය. ආයෝජන ප්‍රවර්ධන ක්‍රමවේද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වුවහොත් විනිවිද භාවය තවත් ඉහළ මට්ටමකට ගෙන ඒමටත් ආයෝජන සඳහා ආකර්ෂණය ඉහළ නැංවීමටත් හැකිවෙනු ඇත. මේ අතර ශ්‍රී ලංකාව 2010 වසරේ තුන්වැනි කාර්තුව සඳහා සියයට 8 ක දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් අත්කරගෙන ඇති අතර මෙය වසර 2002 සිට ඉහළ ම වර්ධනයක් අත්පත් කරගත් දෙවැනි අවස්ථාව ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවල සඳහන් වෙයි. කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන සැලකූ කල පිළිවෙළින් සියයට 6.2 ක් 8.8 ක් හා 8 ක තරම් ඉහළ වර්ධනයන් මේ වසරේ තෙවැනි කාර්තුවේ දී පෙන්වා ඇතැයි කියා එම වාර්තාව පෙන්වා දෙයි. මේ හැරුණු විට රසායන ද්‍රව්‍ය, පෙට්‍රෝලියම්, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනවල සියයට 9.8 ක වර්ධනයක් පෙන්වන අතර රෙදි නිමි ඇඳුම් සහ සම් භාණ්ඩ වල සියයට 3.2 ක් වර්ධනයක් ලබා ඇත. ඉදිකිරීම් ක්ෂේත්රයේ සියයට 8 ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. අපනයන ක්ෂේත්රයේ මේ වසරේ 11.8 ක වර්ධනයක් පෙන්වා ඇති අතර දේශීය කර්මාන්තවල සියයට 7.7 ක වර්ධනයක් දක්නට ලැබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සැසඳීම් අනුව පෙන්වා දෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom