ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට, ලෝක ප්‍රසිද්ධ DJ Snake ශ්‍රී ලංකාවට. 😍

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,968
    1
    6,833
    113
    eka scam ekak neda..
    sun eken clean bandit genawa ekath cancel karanna wuna ditwa apu nisa
    ඔව්
    Riz Razak කතා කරලා තිබුණා ඕක ගැන
    සරලවම උන දේ තමා - Organizers ලා ගෙන් middle man උන Brown Boy සල්ලි ටික අරන් පැනපු එක & trace කරන්න අමාරුයි ලු US Shell Company registered එකක් නිසා
     
    • Like
    Reactions: chami_84

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    Charlie Puth ගේ Attention එකේ තියනවා වගේ Toxic Relationship එකක් මටත් තියලා තියනවා 5+ years.
    ඊටපස්සෙ break up උනා ... Hot කෙල්ලෙක් ( she was like Mouni Roy ) but She just wanted my attention - She didn't want my heart 💔

    ඊටපස්සෙ අර grieving period එකේදී මම හිත හදාගත්ත Puth ගේ Attention අහලා, මොකද Puth වගේ කෙනෙක්ට ඒ විදියේ relationship එකක් තියෙන්න පුළුවන් නම් අපි ගැන කවර කතා ද කියලා.

    I know that dress is karma (dress is karma), perfume regret (yeah)
    You got me thinking 'bout when you were mine
    (You got me thinking 'bout when you were mine)
    And now I'm all up on ya (all up on ya), what you expect? (Oh, baby)
    But you're not coming home with me tonight (oh, no)

    Finally I gave up for the sake of my inner peace.
    mata pena heena @IndrajithGamage
     
    • Haha
    • Like
    Reactions: Yudewwa and Yeezus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    කවුද හුත්තෝ මේ??
    Pissuda pako ubata..eka kalayaka charlie puth kiyala ponsiyek gana damma..dan me tawa ekak
    ඒ කවුද බන් නයි නටවන එකෙක්ද ? යකෝ නයි නටවන උනුත් පිටරටින් ගේන්න වෙලානේ. ලංකාවට මොනාද මේ වෙන්නෙ. 🤷‍♂️

    නම ඇහුවෙත් අදයි යකෝ :ROFLMAO:


    මල්ලී මල්ලී මේ බොරු මරිසි දාන්න එපා අපි දන්නවා ඔය මරිසි..

    මේක අහල නැති එකෙක් ඉන්න විදිහක් නෑනේ මෙතන..


     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,249
    113
    මල්ලී මල්ලී මේ බොරු මරිසි දාන්න එපා අපි දන්නවා ඔය මරිසි..

    මේක අහල නැති එකෙක් ඉන්න විදිහක් නෑනේ මෙතන..



    ඕක නං ඇහිල තියෙනව, ඒත් කිව්වෙ කවුද කියල හොයන්ඩ තරම් උනන්දුවක් ඇති උනේ නෑ
     
    • Haha
    Reactions: chinmak

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    මල්ලී මල්ලී මේ බොරු මරිසි දාන්න එපා අපි දන්නවා ඔය මරිසි..

    මේක අහල නැති එකෙක් ඉන්න විදිහක් නෑනේ මෙතන..



    මේ මොන ජරාවක්ද මේ.
     
    • Wow
    Reactions: Heshan Daminda