Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැඳුම්කර මගඩිය යට ගැසිය හැකිද?

බැඳුම්කර මගඩිය යට ගැසිය හැකිද?

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළ ඇති වී ඇති දේශපාලන හා ආර්ථික සිදුවීම් නිසා ආර්ථික හා දේශපාලන ලෝකය ඉතා උණුසුම් වී ඇත. ආර්ථික කරුණු කාරණා අතර නිරන්තරයෙන්ම කතා බහට ලක් වන ප්‍රධානතම කාරණාව වී ඇත්තේ වත්මන් රජය යටතේ සිදුවූ භාණ්ඩාගාර බිල්පත් මගඩියයි. එය සුළු පටු එකක් නොවේ. එසේම මේ බැඳුම්කර මගඩිය නිසා සිදුවූ පොලී අනුපාත ඉහළ යැම හරහා දිගින් දිගටම රජයේ පොලී වියදම් රු. කෝටි ගණනින් ඉහළ යමින් තිබෙන අතර ඒ හරහා මහජනතාවට සිදුවන හානිය අතිවිශාල එකකි. ඒ නිසා මෙය වූ කලී මහජන මුදල් පිළිබඳ ප්රශ්නයකි. එනම් පොදු දේපළ නාස්ති කිරීම පිළිබඳ ප්රශ්නයකි. එහෙත් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ එම මගඩිය යට ගැසීමට උත්සාහ කිරීමකි. එසේත් නැතහොත් මෙහි වගකීම අන් අය මත පටවා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව නිදහස් කිරීමට දරන බලවත් උත්සාහයක් පෙනෙන්නට තිබේ. ඒ කවර උත්සාහයක් දැරුවත් මේ පිළිබඳ මහජනතාව සිටින්නේ ද අවදියෙනි. මේ පසුබිම තුළ අප මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මෙම බැඳුම්කර මගඩියේ අහිතකර බලපෑම සහ එය යට ගැසීමේ උත්සාහය පිළිබඳවයි.

මේ සිද්ධිය පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට රජය නීතිඥවරුන් තිදෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කළ අතර එය සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ද රජයට ඉදිරිපත් කර තිබේ. මුලින්ම මේ සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළත් පසුව එම කමිටුව පත් කරනු ලැබුවේ අගමැතිවරයා විසිනි. ඒ අනුවත් කමිටුවේ සාමාජිකයන්ගේ පසුබිම අනුවත් එල්ල වූ ප්‍රධානතම චෝදනාවක් වූයේ මෙය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක් වනු ඇති බවයි. එම කමිටුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි වනු ඇතැයි ද මේ කමිටුව පත්කරනු ලැබුවේ ප්රශ්නය යට ගැසීමටම විය හැකි බවටද බොහෝ දෙනෙක් අපට කී කාරණයකි. සාමාන්‍ය ජනතාව පමණක් නොව මූල්‍ය වෙළෙඳපොළ පාර්ශවයන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක් ද මේ බව අපට කීහ. මේ බැඳුම්කර ප්‍රශ්නයෙන් පසු මහ බැංකු නිලධාරීන් වෙනත් පාර්ශ්වයක් සමඟ දුරකථන මගින් කතා කිරීමට විශාල බියක් දක්වන අතර තමන්ට එන යන දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) පමණක් නොව ඊමේල් පණිවුඩ පවා පරීක්ෂාවට ලක්කරනු ලබන්නේ යෑයි ඇතැම් නිලධාරීන් අප වෙත කියා සිටි කාරණයකි. මෙය සත්‍ය නම් මහ බැංකුව තුළින්ම මෙය යට ගැසීමට විශාල උත්සාහයක් තිබෙන බව අපට තහවුරු වන කරුණකි. එහෙත් සන්නිවේදන ක්‍රම බොහොමයක් තිබෙන නිසා මහ බැංකුව තුළ මෙම බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම සිදුවූ දේ හෙළිදරව් වීම වැළැක්විය නොහැකි කාරණයක් වී තිබේ.

රජය පත්කළ කමිටුවේ නිර්දේශ සඳහන් කරමින් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

"මූල්‍ය මණ්ඩලය ලඝූ සටහන් 4/2015 යටතේ වසර 30 ක බැඳුම්කර නිකුතුවක් ගැන සඳහන් කළත්, එහි ප්‍රමාණය පිළිබඳ මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන එම මණ්ඩලය තීරණය කොට නැත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාවලිය අනුව එම කාර්ය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටය. අගය ඉක්මවා ලංසු භාර ගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අට දෙනෙක්ගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයයි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයකු නොවේ, යනුවෙන් කමිටු වාර්තාව සඳහන් කොට ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතුවලට මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු මැදිහත්වීමක් කළ බවට සාක්ෂි නැතැයි යන්න කමිටුවේ නිගමනය වූ බවද එම කමිටු වාර්තාව සඳහන් කරයි.

මේ නිගමනය අනුව එම කමිටුවට එල්ල වූ සැකය හා අවිශ්වාසය තහවුරු වන බවද පැවසේ. ඒ නිසා මේ නිගමනය ගැන පුදුම විය යුතු නැත. පුදුමයට කරුණ වන්නේ මෙවැනි නිගමනය නුදුන්නා නම්ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් අප වෙත ද තොරතුරු ලැබුණු අතර ඒ අනුව ද කමිටු වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු අසත්‍ය හා මහජනයා නොමග යවන සුළු ඒවා බව තහවුරු වේ. ඒ අනුව අගය ඉක්මවා ලංසු භාර ගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අටදෙනෙක්ගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය බවට එම කමිටු වාර්තාවේ සඳහන් වුවද, ඇත්ත වශයෙන්ම අගය ඉක්මවා ලංසු භාර ගැනීමට උපදෙස් දී ඇත්තේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින්ම බව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබිණි.

මෙම බැඳුම්කර මගඩිය සිදු වූයේ ඉකුත් පෙබරවාරි මස 27 වැනිදාය. මහබැංකුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇති පරිදි එදින උදේ 11 .00 ට පමණ මහ බැංකු අධිපතිවරයා තවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනකු සමඟ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ. එසේ ගොස් අදාළ තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා ලද ලංසුද පරීක්ෂා කර අගය ඉක්මවා එනම් රු. බිලියනයක් වෙනුවට රු. බිලියන 10 ක් දක්වා ලංසු පිළිගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා විසින්මය. මහ බැංකු අධිපතිවරයා මෙලෙස නිකුත් කළ අගය මෙන් දස ගුණයක් ලංසු පිළිගන්නා ලෙස උපදෙස් දුන් පසු, එසේ කළහොත් පොලී අනුපාත ඉහළ යනු ඇතැයි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ. එසේ වුවත් මහ බැංකු අධිපතිවරයා විසින් අගය ඉක්මවා ලංසු පිළිගැනීමට ලබා දුන් උපදෙස් වෙනස් කර නැතැයි ද දැන ගන්නට තිබේ. මේ සිදුවීම වී ඇත්තේ තවත් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු අසල සිටියදීය. මේවා වාචිකව දුන් උපදෙස් ය. රජයේ නීතිඥ කමිටුව මේ අවස්ථාවේ සිටි නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනාගෙන් සාක්ෂි විමසීමක් නොකළ බවට ද මහ බැංකුවේම ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් අපට දැන ගන්නට තිබේ. මේ අනුව මෙහිදී අක්‍රමිකතාවක් සිදු වී තිබුණත් රජයේ කමිටුව, මහ බැංකු අධිපතිවරයා මේ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවට තහවුරු කිරීමේ අරමුණින් ම ක්‍රියාකර ඇති බවට සාධාරණ සැකයක් ඇති වීම වැළැක්විය නොහැකිය.

මෙය වඩාත් තහවුරු කෙරෙන තවත් කාරණයක් වන්නේ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට එල්ල වී ඇතැයි කියන විවිධ බලපෑම් ය. ඒ අනුව මේ බැඳුම්කර අක්රමිකතාවට මහ බැංකු අධිපතිවරයා කිසිදුÊසම්බන්ධයක් නොමැති බවටත්, මීට අදාළ සියලු තීරණ ගත්තේ ටෙන්ඩර් කමිටුව විසින් බවටත් තහවුqරු වන ලෙස සාක්ෂි දෙන්නැයි මේ ටෙන්ඩර් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ට බලපෑම් (උපදෙස්) ලබා දී තිබූ බවට ද එම ඉහළ පෙළේ මහ බැංකු ආරංචිමාර්ගවලින්ම අපට දැන ගැනීමට ලැබුණු තවත් කරුණකි. මේ සියලු තීරණ ගත්තේ එම ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන් විසින් යෑයි අපි නිකමට සිතමු. එසේ නම් එම ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන් මෙයට වගකිව යුතු නොවේද? එසේ නම් ඒ අය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් මේ වන විට ගත් පියවර මොනවාද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් කිසිදු කරුණු පැහැදිලි කිරීමක් මහජනතාවට සිදුකර නොමැත.

අපි ලිපිය ආරම්භයේදීම ප්‍රකාශ කළේ මෙය මහජන මුදල් එසේත් නැතහොත් පොදු දේපළ පිළිබඳ ප්‍රශ්නයක් බවයි. අපට ඇති දැනීමට අනුව වැටහෙන්නේ එයයි. හේතුව නම් මෙම චෝදනාවට ලක් වූ තිස් අවුරුදු මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජය වෙනුවෙන් මහ බැංකුව ඊට පසු නිකුත් කළ සෑම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසියකදීම පොලී අනුපාතය කෘතිම ලෙස වැඩි වීමක් සිදුවීමත්, ඒ නිසා රජයට ගෙවීමට සිදුවන රාජ්‍ය ණය පොලී වියදම දැවැන්ත ලෙස වැඩි වීමක් සිදුවීමයි. මේ වන විට මෙම තිස් අවුරුදු බැඳුම්කර නිකුතුව නිසා රජයට සිදුව ඇති පාඩුව (පොලී වියදම් ඉහළ යැම) රු. කෝටි 4300 ක් පමණ වේ. මේ සා විශාල මහජන මුදලක් රජයට පාඩු කිරීමට එරෙහිව ක්‍රියා කළ යුතු වන්නේ පොදු දේපළ නීතිය යටතේ බව අපගේ වැටහීමයි.

අපගේ මේ වැටහීම නිවැරැදි නම්, මහ බැංකු අධිපතිවරයා ඇතුළු මේ බැඳුම්කර මගඩියට වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ අගමැතිවරයාගේ නීතිඥ කමිටුව විසින් නොව පොලිසියේ විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් නොවේද? හිටපු ආර්ථික සංවර්ධන ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේද එම විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගිනි. මේ බැඳුම්කර මගඩිය මගින් දැනටමත් රු. කෝටි 4300 පමණ දැවැන්ත පාඩුවක් රජයට සිදුව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එසේ නම් මෙය මූල්‍ය අපරාධයක් නොවේද?. මේ සම්බන්ධයෙන් අදාළ වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට ඉදිරිපත් කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසයි. බොහෝ දෙනෙක් තුළ ඇති මෙම වැටහීම වැරදි නම් එය නිවැරැදි කළ මැනවි. අවසාන වශයෙන් අපට සටහන් කිරීමට තිබෙන්නේ මූල්‍ය විශේෂඥයන් පවසන පරිදි මේ බැඳුම්කර මගඩිය හරහා ශ්‍රී ලංකා රජයටත්, පොදුÊජනතාවටත් විඳින්නට සිදුව ඇත්තේ ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව බවයි. ඒ නිසා මේ සිදුවීම හරහා ශ්‍රී ලංකා රජයේ කීර්තිනාමයටත් වත්මන් යහ පාලන රජයේ කීර්ති නාමයටත් සිදුව ඇති හානිය අසීමිත එකකි. මහබැංකු ඉතිහාසයට ද මෙය නොමැකෙන කලු පැල්ලමකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Source : http://www.divaina.com/2015/04/24/feature.html

[QUOTE="Sonny Bill, post: 18247681, member: 532178"] [b]බැඳුම්කර මගඩිය යට ගැසිය හැකිද?[/b] [SIZE=5][COLOR=#336600]බැඳුම්කර මගඩිය යට ගැසිය හැකිද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#336600] [/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2015/04/24/arajuna.jpg[/IMG][SIZE=4]වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළ ඇති වී ඇති දේශපාලන හා ආර්ථික සිදුවීම් නිසා ආර්ථික හා දේශපාලන ලෝකය ඉතා උණුසුම් වී ඇත. ආර්ථික කරුණු කාරණා අතර නිරන්තරයෙන්ම කතා බහට ලක් වන ප්‍රධානතම කාරණාව වී ඇත්තේ වත්මන් රජය යටතේ සිදුවූ භාණ්ඩාගාර බිල්පත් මගඩියයි. එය සුළු පටු එකක් නොවේ. එසේම මේ බැඳුම්කර මගඩිය නිසා සිදුවූ පොලී අනුපාත ඉහළ යැම හරහා දිගින් දිගටම රජයේ පොලී වියදම් රු. කෝටි ගණනින් ඉහළ යමින් තිබෙන අතර ඒ හරහා මහජනතාවට සිදුවන හානිය අතිවිශාල එකකි. ඒ නිසා මෙය වූ කලී මහජන මුදල් පිළිබඳ ප්රශ්නයකි. එනම් පොදු දේපළ නාස්ති කිරීම පිළිබඳ ප්රශ්නයකි. එහෙත් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ එම මගඩිය යට ගැසීමට උත්සාහ කිරීමකි. එසේත් නැතහොත් මෙහි වගකීම අන් අය මත පටවා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව නිදහස් කිරීමට දරන බලවත් උත්සාහයක් පෙනෙන්නට තිබේ. ඒ කවර උත්සාහයක් දැරුවත් මේ පිළිබඳ මහජනතාව සිටින්නේ ද අවදියෙනි. මේ පසුබිම තුළ අප මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මෙම බැඳුම්කර මගඩියේ අහිතකර බලපෑම සහ එය යට ගැසීමේ උත්සාහය පිළිබඳවයි. මේ සිද්ධිය පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට රජය නීතිඥවරුන් තිදෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කළ අතර එය සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ද රජයට ඉදිරිපත් කර තිබේ. මුලින්ම මේ සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළත් පසුව එම කමිටුව පත් කරනු ලැබුවේ අගමැතිවරයා විසිනි. ඒ අනුවත් කමිටුවේ සාමාජිකයන්ගේ පසුබිම අනුවත් එල්ල වූ ප්‍රධානතම චෝදනාවක් වූයේ මෙය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක් වනු ඇති බවයි. එම කමිටුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි වනු ඇතැයි ද මේ කමිටුව පත්කරනු ලැබුවේ ප්රශ්නය යට ගැසීමටම විය හැකි බවටද බොහෝ දෙනෙක් අපට කී කාරණයකි. සාමාන්‍ය ජනතාව පමණක් නොව මූල්‍ය වෙළෙඳපොළ පාර්ශවයන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක් ද මේ බව අපට කීහ. මේ බැඳුම්කර ප්‍රශ්නයෙන් පසු මහ බැංකු නිලධාරීන් වෙනත් පාර්ශ්වයක් සමඟ දුරකථන මගින් කතා කිරීමට විශාල බියක් දක්වන අතර තමන්ට එන යන දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) පමණක් නොව ඊමේල් පණිවුඩ පවා පරීක්ෂාවට ලක්කරනු ලබන්නේ යෑයි ඇතැම් නිලධාරීන් අප වෙත කියා සිටි කාරණයකි. මෙය සත්‍ය නම් මහ බැංකුව තුළින්ම මෙය යට ගැසීමට විශාල උත්සාහයක් තිබෙන බව අපට තහවුරු වන කරුණකි. එහෙත් සන්නිවේදන ක්‍රම බොහොමයක් තිබෙන නිසා මහ බැංකුව තුළ මෙම බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම සිදුවූ දේ හෙළිදරව් වීම වැළැක්විය නොහැකි කාරණයක් වී තිබේ. රජය පත්කළ කමිටුවේ නිර්දේශ සඳහන් කරමින් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ. "මූල්‍ය මණ්ඩලය ලඝූ සටහන් 4/2015 යටතේ වසර 30 ක බැඳුම්කර නිකුතුවක් ගැන සඳහන් කළත්, එහි ප්‍රමාණය පිළිබඳ මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන එම මණ්ඩලය තීරණය කොට නැත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාවලිය අනුව එම කාර්ය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටය. අගය ඉක්මවා ලංසු භාර ගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අට දෙනෙක්ගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලයයි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයකු නොවේ, යනුවෙන් කමිටු වාර්තාව සඳහන් කොට ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතුවලට මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු මැදිහත්වීමක් කළ බවට සාක්ෂි නැතැයි යන්න කමිටුවේ නිගමනය වූ බවද එම කමිටු වාර්තාව සඳහන් කරයි. මේ නිගමනය අනුව එම කමිටුවට එල්ල වූ සැකය හා අවිශ්වාසය තහවුරු වන බවද පැවසේ. ඒ නිසා මේ නිගමනය ගැන පුදුම විය යුතු නැත. පුදුමයට කරුණ වන්නේ මෙවැනි නිගමනය නුදුන්නා නම්ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් අප වෙත ද තොරතුරු ලැබුණු අතර ඒ අනුව ද කමිටු වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු අසත්‍ය හා මහජනයා නොමග යවන සුළු ඒවා බව තහවුරු වේ. ඒ අනුව අගය ඉක්මවා ලංසු භාර ගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අටදෙනෙක්ගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය බවට එම කමිටු වාර්තාවේ සඳහන් වුවද, ඇත්ත වශයෙන්ම අගය ඉක්මවා ලංසු භාර ගැනීමට උපදෙස් දී ඇත්තේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින්ම බව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබිණි. මෙම බැඳුම්කර මගඩිය සිදු වූයේ ඉකුත් පෙබරවාරි මස 27 වැනිදාය. මහබැංකුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇති පරිදි එදින උදේ 11 .00 ට පමණ මහ බැංකු අධිපතිවරයා තවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනකු සමඟ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ. එසේ ගොස් අදාළ තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා ලද ලංසුද පරීක්ෂා කර අගය ඉක්මවා එනම් රු. බිලියනයක් වෙනුවට රු. බිලියන 10 ක් දක්වා ලංසු පිළිගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා විසින්මය. මහ බැංකු අධිපතිවරයා මෙලෙස නිකුත් කළ අගය මෙන් දස ගුණයක් ලංසු පිළිගන්නා ලෙස උපදෙස් දුන් පසු, එසේ කළහොත් පොලී අනුපාත ඉහළ යනු ඇතැයි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ. එසේ වුවත් මහ බැංකු අධිපතිවරයා විසින් අගය ඉක්මවා ලංසු පිළිගැනීමට ලබා දුන් උපදෙස් වෙනස් කර නැතැයි ද දැන ගන්නට තිබේ. මේ සිදුවීම වී ඇත්තේ තවත් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු අසල සිටියදීය. මේවා වාචිකව දුන් උපදෙස් ය. රජයේ නීතිඥ කමිටුව මේ අවස්ථාවේ සිටි නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනාගෙන් සාක්ෂි විමසීමක් නොකළ බවට ද මහ බැංකුවේම ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් අපට දැන ගන්නට තිබේ. මේ අනුව මෙහිදී අක්‍රමිකතාවක් සිදු වී තිබුණත් රජයේ කමිටුව, මහ බැංකු අධිපතිවරයා මේ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවට තහවුරු කිරීමේ අරමුණින් ම ක්‍රියාකර ඇති බවට සාධාරණ සැකයක් ඇති වීම වැළැක්විය නොහැකිය. මෙය වඩාත් තහවුරු කෙරෙන තවත් කාරණයක් වන්නේ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට එල්ල වී ඇතැයි කියන විවිධ බලපෑම් ය. ඒ අනුව මේ බැඳුම්කර අක්රමිකතාවට මහ බැංකු අධිපතිවරයා කිසිදුÊසම්බන්ධයක් නොමැති බවටත්, මීට අදාළ සියලු තීරණ ගත්තේ ටෙන්ඩර් කමිටුව විසින් බවටත් තහවුqරු වන ලෙස සාක්ෂි දෙන්නැයි මේ ටෙන්ඩර් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ට බලපෑම් (උපදෙස්) ලබා දී තිබූ බවට ද එම ඉහළ පෙළේ මහ බැංකු ආරංචිමාර්ගවලින්ම අපට දැන ගැනීමට ලැබුණු තවත් කරුණකි. මේ සියලු තීරණ ගත්තේ එම ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන් විසින් යෑයි අපි නිකමට සිතමු. එසේ නම් එම ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන් මෙයට වගකිව යුතු නොවේද? එසේ නම් ඒ අය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් මේ වන විට ගත් පියවර මොනවාද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් කිසිදු කරුණු පැහැදිලි කිරීමක් මහජනතාවට සිදුකර නොමැත. අපි ලිපිය ආරම්භයේදීම ප්‍රකාශ කළේ මෙය මහජන මුදල් එසේත් නැතහොත් පොදු දේපළ පිළිබඳ ප්‍රශ්නයක් බවයි. අපට ඇති දැනීමට අනුව වැටහෙන්නේ එයයි. හේතුව නම් මෙම චෝදනාවට ලක් වූ තිස් අවුරුදු මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රජය වෙනුවෙන් මහ බැංකුව ඊට පසු නිකුත් කළ සෑම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසියකදීම පොලී අනුපාතය කෘතිම ලෙස වැඩි වීමක් සිදුවීමත්, ඒ නිසා රජයට ගෙවීමට සිදුවන රාජ්‍ය ණය පොලී වියදම දැවැන්ත ලෙස වැඩි වීමක් සිදුවීමයි. මේ වන විට මෙම තිස් අවුරුදු බැඳුම්කර නිකුතුව නිසා රජයට සිදුව ඇති පාඩුව (පොලී වියදම් ඉහළ යැම) රු. කෝටි 4300 ක් පමණ වේ. මේ සා විශාල මහජන මුදලක් රජයට පාඩු කිරීමට එරෙහිව ක්‍රියා කළ යුතු වන්නේ පොදු දේපළ නීතිය යටතේ බව අපගේ වැටහීමයි. අපගේ මේ වැටහීම නිවැරැදි නම්, මහ බැංකු අධිපතිවරයා ඇතුළු මේ බැඳුම්කර මගඩියට වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ අගමැතිවරයාගේ නීතිඥ කමිටුව විසින් නොව පොලිසියේ විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් නොවේද? හිටපු ආර්ථික සංවර්ධන ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේද එම විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගිනි. මේ බැඳුම්කර මගඩිය මගින් දැනටමත් රු. කෝටි 4300 පමණ දැවැන්ත පාඩුවක් රජයට සිදුව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එසේ නම් මෙය මූල්‍ය අපරාධයක් නොවේද?. මේ සම්බන්ධයෙන් අදාළ වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට ඉදිරිපත් කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසයි. බොහෝ දෙනෙක් තුළ ඇති මෙම වැටහීම වැරදි නම් එය නිවැරැදි කළ මැනවි. අවසාන වශයෙන් අපට සටහන් කිරීමට තිබෙන්නේ මූල්‍ය විශේෂඥයන් පවසන පරිදි මේ බැඳුම්කර මගඩිය හරහා ශ්‍රී ලංකා රජයටත්, පොදුÊජනතාවටත් විඳින්නට සිදුව ඇත්තේ ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව බවයි. ඒ නිසා මේ සිදුවීම හරහා ශ්‍රී ලංකා රජයේ කීර්තිනාමයටත් වත්මන් යහ පාලන රජයේ කීර්ති නාමයටත් සිදුව ඇති හානිය අසීමිත එකකි. මහබැංකු ඉතිහාසයට ද මෙය නොමැකෙන කලු පැල්ලමකි. ශ්‍යාම් නුවන් ගනේවත්ත[/SIZE] [SIZE=4]Source : [URL]http://www.divaina.com/2015/04/24/feature.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom