Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වනවිට විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වෙලා තියෙන්නේ

ලංකාව ක්‍රීඩා කරන්නේ බි කොටසේ

මේ කොටසේ ලංකාවට වඩාත්ම අභියෝගාත්මක කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම

ලංකාවේ සෙට් එක මේ වෙනකොට , ආරම්භක පිතිකරුවන් ගියාම වැල යාම තවමත් සාර්ථකවම පෙරසේම කරගෙන යනවා.

පන්දු වාර 7න් පස්සේ 15 විතර වෙනකල් ගහන විදිහක් දන්නේ නැහැ

එක්කෝ ඒ වෙලාවේ පන්දු යැවීම , සහ පිටියේ පන්දු රැකීම කිසිම ප්‍රමිතියකට වෙන්නේ නැහැ

කණ්ඩායම් හැඟීමෙන් ගහන 3ක් 4ක් තමයි ඉන්නේ

සනත් ට කණ්ඩායම තෝරාගන්න උදව් වෙන්නේ, නිසාම්, ආනොල්ඩ් වැනි පුද්ගලයින්

එයාල කියන කෙනාව තෝරාගන්නවා කියල හොඳට පේනවා

කණ්ඩායමේ වෙනස්වීමක් මුලින්ම මාධ්‍යට දාන්නේ නිසාම්

නිවුස් රිපෝටර් කෙනෙක්

ලංකාවට ඊළඟට එන අභියෝගය තමයි , රන් රේට් එක, දැනට දින්නත් අඩුම තියෙන්නේ උන්ට

මොකද මැච් එකක් දිනාගන්නේ බොහොම අමාරුවෙන්

දුකයි ඉතින්

හැබැයි ඔක්කොම පච්චා කොටගෙන සීන් එකේ ඉන්නේ

ලංකාවේ හොඳ බැටින් කරපු එවුන් ඉද්දි , ඇවිත් උපදෙස් දෙන්නේ ඉන්දියානු සෙට් එකක්

හැබැයි සංගා, මහේල පැත්තක ඉඳන් ගොන් ආතල් දෙනවා

එයාලනම් අඩු ගානේ අර මාලිංග තරම් වත් කැක්කුමක් නැහැ

රටෙන් ගොඩ ගිහින් දැන් වෙන සින් වලින් ඉන්නේ '

දුකයි ඉතින්

කකුළුවෝ වගේ

ඊළඟ මැච් වල පැතුම් එක්ක, මෙන්ඩා ඕපනින් එන්න ඕන

1 වැටුනම දසුන් ගන්න ඕන

2 වැටුනම මිශාර (මු නම් ඔහේ ගහනවා, කොහේ ෆිල්ඩින් ඉන්නවද බලන්නේ නැහැ)

3 වැටුනම කමිදු

4 වැටුනම අසලංක

මෙහෙම හැදුවනම් අනිවා මෙතනට එනකොට කට්ටිය පදම් වෙලා ඉන්නේ

කණ්ඩායම තෝරන්නයි , සනත් ට උපදෙස් දෙන්න නිසාම් , අනොල්ඩ් වගේ එවුන් දෙන ගොන් ආතල් නිසා සනත් බලුවෙලා තමයි අයින් වෙන්න ඉන්නේ

[MEDIA=twitter]2020671491935965414[/MEDIA]

[QUOTE="NiyamaSinhalaya, post: 31230766, member: 113555"] [SIZE=6]මේ වනවිට විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වෙලා තියෙන්නේ ලංකාව ක්‍රීඩා කරන්නේ බි කොටසේ මේ කොටසේ ලංකාවට වඩාත්ම අභියෝගාත්මක කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම ලංකාවේ සෙට් එක මේ වෙනකොට , ආරම්භක පිතිකරුවන් ගියාම වැල යාම තවමත් සාර්ථකවම පෙරසේම කරගෙන යනවා. පන්දු වාර 7න් පස්සේ 15 විතර වෙනකල් ගහන විදිහක් දන්නේ නැහැ එක්කෝ ඒ වෙලාවේ පන්දු යැවීම , සහ පිටියේ පන්දු රැකීම කිසිම ප්‍රමිතියකට වෙන්නේ නැහැ කණ්ඩායම් හැඟීමෙන් ගහන 3ක් 4ක් තමයි ඉන්නේ සනත් ට කණ්ඩායම තෝරාගන්න උදව් වෙන්නේ, නිසාම්, ආනොල්ඩ් වැනි පුද්ගලයින් එයාල කියන කෙනාව තෝරාගන්නවා කියල හොඳට පේනවා කණ්ඩායමේ වෙනස්වීමක් මුලින්ම මාධ්‍යට දාන්නේ නිසාම් නිවුස් රිපෝටර් කෙනෙක් ලංකාවට ඊළඟට එන අභියෝගය තමයි , රන් රේට් එක, දැනට දින්නත් අඩුම තියෙන්නේ උන්ට මොකද මැච් එකක් දිනාගන්නේ බොහොම අමාරුවෙන් දුකයි ඉතින් හැබැයි ඔක්කොම පච්චා කොටගෙන සීන් එකේ ඉන්නේ ලංකාවේ හොඳ බැටින් කරපු එවුන් ඉද්දි , ඇවිත් උපදෙස් දෙන්නේ ඉන්දියානු සෙට් එකක් හැබැයි සංගා, මහේල පැත්තක ඉඳන් ගොන් ආතල් දෙනවා එයාලනම් අඩු ගානේ අර මාලිංග තරම් වත් කැක්කුමක් නැහැ රටෙන් ගොඩ ගිහින් දැන් වෙන සින් වලින් ඉන්නේ ' දුකයි ඉතින් කකුළුවෝ වගේ ඊළඟ මැච් වල පැතුම් එක්ක, මෙන්ඩා ඕපනින් එන්න ඕන 1 වැටුනම දසුන් ගන්න ඕන 2 වැටුනම මිශාර (මු නම් ඔහේ ගහනවා, කොහේ ෆිල්ඩින් ඉන්නවද බලන්නේ නැහැ) 3 වැටුනම කමිදු 4 වැටුනම අසලංක මෙහෙම හැදුවනම් අනිවා මෙතනට එනකොට කට්ටිය පදම් වෙලා ඉන්නේ කණ්ඩායම තෝරන්නයි , සනත් ට උපදෙස් දෙන්න නිසාම් , අනොල්ඩ් වගේ එවුන් දෙන ගොන් ආතල් නිසා සනත් බලුවෙලා තමයි අයින් වෙන්න ඉන්නේ [MEDIA=twitter]2020671491935965414[/MEDIA] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom