Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ සුද්දයක් ඕනෑ

කණ්ඩායම හැරයන පුහුණුකරු බේලිස් කියයි

දේශපාලන බලපෑමෙන් මිදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රීඩාව සඳහා පමණක් අවධානය යොමුකළ හැකි පරිදි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් හා ස්ථාවර පරිපාලනයක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්වන ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ට්‍රෙවර් බේලිස් අවධාරණය කරයි.

ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ හෙතෙම මේ බව සඳහන් කළබව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කළමනාකරණ කටයුතු තවදුරටත් දියුණු කළ යුතුයැයි ට්‍රෙවර් බේලිස් ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2005 වසරේ සිට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තෝරා ගැනීමත් එම කමිටුව ඉවත් කිරීමේ බලය ඔහුටම තිබීමත් හමුවේ ක්‍රීඩකයින් වරින් වර විවිධ බාධාවන් මැද කටයුතු කරන බව පවසා තිබෙන හෙතෙම සඳහන් කර තිබෙන්නේ ආසියානු කළාපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙය බවයි.

කුමාර් සංගක්කාර නායකත්වයෙන්ද මහේල ජයවර්ධන උප නායකත්වයෙන්ද ඉවත්වීම අවාසනාවන්ත දෙයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමට සිටින හොඳම දෙදෙනා ඔවුන් බවත් බේලිස් පවසා තිබේ.

“මම හිතන්නෙ ඒක ලැජ්ජාවක්“

යනුවෙන් පවසා තිබෙන හෙතෙම සඳහන් කර තිබෙන්නේ සමහරවිට ඔවුන් මුහුණ දෙන පීඩාවන්ට තිත තැබීමට ඔවුන් අදහස් කරන්නට ඇති බවයි.

මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පැවරෙන සමහර කාර්යන් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති ඒවා බවත් සංගා හා මහේල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙන බවත් හෙතෙම සඳහන් කර තිබේ.

ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුදුස්සා ඇන්ජෙලෝ මැතිව්ස් බව බේලිස් පවසා තිබෙන නමුත් ඔහු නායකයා කිරීමට පෙර තවත් ජාත්‍යන්තර තරග අත්දැකීම් අවශ්‍ය බව පවසා ඇත.

[QUOTE="nalinweer, post: 9808606, member: 238261"] [b]ශ්‍රී ලංකා ක්‍රිකට්[/b] [SIZE="5"][COLOR="DarkRed"]ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ සුද්දයක් ඕනෑ[/COLOR][/SIZE] [IMG]http://www.vimasuma.com/images/stories/catimage/2368ATt.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]කණ්ඩායම හැරයන පුහුණුකරු බේලිස් කියයි දේශපාලන බලපෑමෙන් මිදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රීඩාව සඳහා පමණක් අවධානය යොමුකළ හැකි පරිදි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් හා ස්ථාවර පරිපාලනයක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්වන ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ට්‍රෙවර් බේලිස් අවධාරණය කරයි. ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ හෙතෙම මේ බව සඳහන් කළබව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කළමනාකරණ කටයුතු තවදුරටත් දියුණු කළ යුතුයැයි ට්‍රෙවර් බේලිස් ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2005 වසරේ සිට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තෝරා ගැනීමත් එම කමිටුව ඉවත් කිරීමේ බලය ඔහුටම තිබීමත් හමුවේ ක්‍රීඩකයින් වරින් වර විවිධ බාධාවන් මැද කටයුතු කරන බව පවසා තිබෙන හෙතෙම සඳහන් කර තිබෙන්නේ ආසියානු කළාපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙය බවයි. කුමාර් සංගක්කාර නායකත්වයෙන්ද මහේල ජයවර්ධන උප නායකත්වයෙන්ද ඉවත්වීම අවාසනාවන්ත දෙයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමට සිටින හොඳම දෙදෙනා ඔවුන් බවත් බේලිස් පවසා තිබේ. “මම හිතන්නෙ ඒක ලැජ්ජාවක්“ යනුවෙන් පවසා තිබෙන හෙතෙම සඳහන් කර තිබෙන්නේ සමහරවිට ඔවුන් මුහුණ දෙන පීඩාවන්ට තිත තැබීමට ඔවුන් අදහස් කරන්නට ඇති බවයි. මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පැවරෙන සමහර කාර්යන් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති ඒවා බවත් සංගා හා මහේල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙන බවත් හෙතෙම සඳහන් කර තිබේ. ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුදුස්සා ඇන්ජෙලෝ මැතිව්ස් බව බේලිස් පවසා තිබෙන නමුත් ඔහු නායකයා කිරීමට පෙර තවත් ජාත්‍යන්තර තරග අත්දැකීම් අවශ්‍ය බව පවසා ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom