Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්රී ලංකා ක්රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකා ක්රිකට්

2014ට කලින්..

ඒ කියන්නෙ ශ්රී ලංකා ක්රිකට් රාජධානිය

බිඳ වැටෙන්න කලින්..

අපේ උන් මැච් දින්නෙ මහ ලොකු

මැජික් පෙන්නලා නෙමෙයි, ඒ

• බෝලෙන් බෝලෙටම ගහපු ප්ලෑන් වලින්.. ️

• "කොන්ද කැඩියන් බෝලෙ අල්ලනවා"

කියලා දාපු මාරාන්තික dive වලින්..

• විකට් එක පස්සෙ ඉඳන් බෝලයක් ගානෙ

සුද්ද සිංහලෙන්ම දීපු ගැම්මෙන්..

• "උඹ විකට් එක බේරගනින් මං අවුට් වෙන්නම්"

කියලා හිතාමතා පූජා කරපු රන් අවුට් වලින්..

• කොටින්ම සිංහයො 11ක ගැම්ම

ග්රවුන්ඩ් එකක් මැදට ගෙනාපු හයියෙන්..

මුළු ලෝකෙටම ශ්රී ලංකා ක්රිකට් කියලා

Brand එකක් හැදුනෙ ඔන්න ඔය සෙල්ලං වලින්..

අපි අදටත් ක්රිකට් වලට පිස්සු වැටිලා ඉන්නෙ

උන් එදා පෙන්නපු එකමුතුකමේ හයියෙන්..

2014න් පස්සෙ..

• අඩු කාලෙන් හැදුන බොයිලර් කුකුල්ලු ටිකක්

ඔය ක්රමේ කණපිට ගැහුවා..

• අනිත් එකාගෙ මූණ බලන්නැතුව

මං පොර ජාතකේ වදාරන්න ගත්තා..

• ග්රවුන්ඩ් එකේ ගහපු ගේම වෙනුවට

ග්රවුන්ඩ් එකෙන් එලියෙ

හොඳ හොඳ ගේම් ප්ලේ කරන්න ගත්තා..

මැච් එකපිට පැරදුනා..

අපේ ක්රිකට් වලපල්ලට ගියා..

අද ලාහෝර් පැත්තෙ පොඩි කොල්ලො ටිකක්

අපේ ඔය පරණ බ්රෑන්ඩ් එක පාවිච්චි කරනවා දැක්කා..

ප්රතිඵලත් එදා වගේම කිරි ගහට ඇන්නා වගේ උනා..

ලස්සන අතීතෙ ආයෙත් මතක් උනා..

ඉතින් මේ වචන ටික නිකන්ම ලියවුනා..

[QUOTE="chathura414, post: 24826230, member: 496798"] [b]ශ්රී ලංකා ක්රිකට්[/b] [SIZE="4"]2014ට කලින්.. ඒ කියන්නෙ ශ්රී ලංකා ක්රිකට් රාජධානිය බිඳ වැටෙන්න කලින්.. අපේ උන් මැච් දින්නෙ මහ ලොකු මැජික් පෙන්නලා නෙමෙයි, ඒ • බෝලෙන් බෝලෙටම ගහපු ප්ලෑන් වලින්.. 🏋️ • "කොන්ද කැඩියන් බෝලෙ අල්ලනවා" කියලා දාපු මාරාන්තික dive වලින්.. 🤸 • විකට් එක පස්සෙ ඉඳන් බෝලයක් ගානෙ සුද්ද සිංහලෙන්ම දීපු ගැම්මෙන්.. 📢 • "උඹ විකට් එක බේරගනින් මං අවුට් වෙන්නම්" කියලා හිතාමතා පූජා කරපු රන් අවුට් වලින්.. 🏃 • කොටින්ම සිංහයො 11ක ගැම්ම ග්රවුන්ඩ් එකක් මැදට ගෙනාපු හයියෙන්.. 🦁 මුළු ලෝකෙටම ශ්රී ලංකා ක්රිකට් කියලා Brand එකක් හැදුනෙ ඔන්න ඔය සෙල්ලං වලින්.. 💪 අපි අදටත් ක්රිකට් වලට පිස්සු වැටිලා ඉන්නෙ උන් එදා පෙන්නපු එකමුතුකමේ හයියෙන්.. 🙏 2014න් පස්සෙ.. • අඩු කාලෙන් හැදුන බොයිලර් කුකුල්ලු ටිකක් ඔය ක්රමේ කණපිට ගැහුවා.. 😣 • අනිත් එකාගෙ මූණ බලන්නැතුව මං පොර ජාතකේ වදාරන්න ගත්තා.. 😏 • ග්රවුන්ඩ් එකේ ගහපු ගේම වෙනුවට ග්රවුන්ඩ් එකෙන් එලියෙ හොඳ හොඳ ගේම් ප්ලේ කරන්න ගත්තා.. 😒 මැච් එකපිට පැරදුනා.. අපේ ක්රිකට් වලපල්ලට ගියා.. 😭 අද ලාහෝර් පැත්තෙ පොඩි කොල්ලො ටිකක් අපේ ඔය පරණ බ්රෑන්ඩ් එක පාවිච්චි කරනවා දැක්කා.. ප්රතිඵලත් එදා වගේම කිරි ගහට ඇන්නා වගේ උනා.. ලස්සන අතීතෙ ආයෙත් මතක් උනා.. 😍 ඉතින් මේ වචන ටික නිකන්ම ලියවුනා.. 😔❤️ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom