Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා ජනරජ ජයන්තිය 1972 -2025
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනරජ දිනය අදයි !

1972 මැයි 22 වනදා, අප මාතෘ භූමිය මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් ගලවා ගෙන Ceylon නාමය සැබෑ "ශ්‍රී ලංකාව" බවට පත්ව, පූර්ණ නිදහස සාක්ෂාත් කරගත් දිනය අදයි. ස්වෛරී රාජ්‍යයක සිංහ ධජය නිදහසේ ලෙලදුන් දිනය අදයි.

බ්‍රිතාන්‍ය සෝල්බරි ව්‍යවස්ථාව මුළුමනින්ම ඉවත් කරමින්, ඒකීය රාජ්‍යයක් ලෙස සන්නද්ධ සේනාවන්හි අණදීම මෙරට රාජ්‍යය නායකත්වයට පැවරීම, බ්‍රිතාන්‍ය ප්‍රිව් කවුන්සලයට යටත්ව පැවති අධිකරණ බලය මෙරට ජනතාවගේ උත්තරීතර අයිතියක් ලෙස ව්‍යවස්ථානුකූලව ස්ථාපිත වීම ජනරජ දිනයේ අප ලැබූ නිදහසයි.

ජනරජ ලාංජනයෙන් බ්‍රිතාන්‍ය කිරීටය ඉවත්ව ධර්ම චක්රයත්, ඉරත්, හඳත්, පුන්කලසත්, පළාපෙති මධ්‍යයේ අසිපත අරා සිටින සිංහ රුවත් එක්වන්නේ මේ දිනා ගත් සැබෑ නිදහස නිසාය. ජාතික ධජයේ රතු පැහැ කොටසේ සිවු කොණට බෝපත් හතරක් එකතුවන්නේ ද 1972 මැයි 22 වනදා ලද ජාතික ජයග්‍රහණය හේතුවෙනි.

1948 පෙබරවාරි 04 දින නිදහස ලැබුවත්, අප මාතෘභූමියට පුර්ණ නිදහස හිමිවන්නේ ඉන් දශක දෙකකට පමණ පසු ය.1970 මහ මැතිවරණයෙන් බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුවට සැබෑ නිදහස ලබාගැනීමේ වුවමනාවක් තිබුණි. ලංකා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ, දේශපාලන නායකයින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සමග එක්ව මෙම ජයග්‍රාහී ගමන අවසානයක් දක්වාම මෙහෙයවීම සැබෑ ජනතා ජයග්‍රහණකි.

ජනරජ ව්‍යවස්ථාව සකස්කිරීමේ භාරධුර වගකීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ නීති ක්ෂේත්රය පිළිබඳවත්, දේශපාලනය පිළිබඳවත් හසල දැනුමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා විසිනි.

1972 මැයි 22, දහවල් 12.56 ට යෙදුණු සුබ නැකැතින් ශ්‍රී ලංකාව ස්වෛරී ජනරජයක් ලෙස ප්‍රකාශයට පත්කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසිනි.

වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් තම දිවි හිමියෙන් නිදහස දිනාගනිමින් එසවූ ජාතික ධජය, පුර්ණ නිදහස් රටක ඉන් සියවස් දෙකකට පසු, දළදා පහස යට ස්වෛරීත්වයේ අභිමානය මැද අහසට නැගුණි.

එවන් අභිමානවත් රාජ්‍යයක නිදහස හා ප්රගමනය වෙනුවෙන් කැපවුණු අද්විතීය දේශපාලන දේශහිතෛෂී නායකයන් කෘතවේදීව සිහිපත් කල යුතුය.

එක්සත් ව, ජනරජය දිනවනු වස්, පුරවැසියන් පෙරමුණ ගත යුතු යුගය යලි එලඹ ඇත.

පාඨලී චම්පික රණවක

2025.05.22

[QUOTE="saturn, post: 30737665, member: 529032"] [SIZE=5]ජනරජ දිනය අදයි ! 1972 මැයි 22 වනදා, අප මාතෘ භූමිය මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් ගලවා ගෙන Ceylon නාමය සැබෑ "ශ්‍රී ලංකාව" බවට පත්ව, පූර්ණ නිදහස සාක්ෂාත් කරගත් දිනය අදයි. ස්වෛරී රාජ්‍යයක සිංහ ධජය නිදහසේ ලෙලදුන් දිනය අදයි. බ්‍රිතාන්‍ය සෝල්බරි ව්‍යවස්ථාව මුළුමනින්ම ඉවත් කරමින්, ඒකීය රාජ්‍යයක් ලෙස සන්නද්ධ සේනාවන්හි අණදීම මෙරට රාජ්‍යය නායකත්වයට පැවරීම, බ්‍රිතාන්‍ය ප්‍රිව් කවුන්සලයට යටත්ව පැවති අධිකරණ බලය මෙරට ජනතාවගේ උත්තරීතර අයිතියක් ලෙස ව්‍යවස්ථානුකූලව ස්ථාපිත වීම ජනරජ දිනයේ අප ලැබූ නිදහසයි. ජනරජ ලාංජනයෙන් බ්‍රිතාන්‍ය කිරීටය ඉවත්ව ධර්ම චක්රයත්, ඉරත්, හඳත්, පුන්කලසත්, පළාපෙති මධ්‍යයේ අසිපත අරා සිටින සිංහ රුවත් එක්වන්නේ මේ දිනා ගත් සැබෑ නිදහස නිසාය. ජාතික ධජයේ රතු පැහැ කොටසේ සිවු කොණට බෝපත් හතරක් එකතුවන්නේ ද 1972 මැයි 22 වනදා ලද ජාතික ජයග්‍රහණය හේතුවෙනි. 1948 පෙබරවාරි 04 දින නිදහස ලැබුවත්, අප මාතෘභූමියට පුර්ණ නිදහස හිමිවන්නේ ඉන් දශක දෙකකට පමණ පසු ය.1970 මහ මැතිවරණයෙන් බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුවට සැබෑ නිදහස ලබාගැනීමේ වුවමනාවක් තිබුණි. ලංකා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ, දේශපාලන නායකයින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සමග එක්ව මෙම ජයග්‍රාහී ගමන අවසානයක් දක්වාම මෙහෙයවීම සැබෑ ජනතා ජයග්‍රහණකි. ජනරජ ව්‍යවස්ථාව සකස්කිරීමේ භාරධුර වගකීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ නීති ක්ෂේත්රය පිළිබඳවත්, දේශපාලනය පිළිබඳවත් හසල දැනුමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා විසිනි. 1972 මැයි 22, දහවල් 12.56 ට යෙදුණු සුබ නැකැතින් ශ්‍රී ලංකාව ස්වෛරී ජනරජයක් ලෙස ප්‍රකාශයට පත්කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසිනි. වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් තම දිවි හිමියෙන් නිදහස දිනාගනිමින් එසවූ ජාතික ධජය, පුර්ණ නිදහස් රටක ඉන් සියවස් දෙකකට පසු, දළදා පහස යට ස්වෛරීත්වයේ අභිමානය මැද අහසට නැගුණි. එවන් අභිමානවත් රාජ්‍යයක නිදහස හා ප්රගමනය වෙනුවෙන් කැපවුණු අද්විතීය දේශපාලන දේශහිතෛෂී නායකයන් කෘතවේදීව සිහිපත් කල යුතුය. එක්සත් ව, ජනරජය දිනවනු වස්, පුරවැසියන් පෙරමුණ ගත යුතු යුගය යලි එලඹ ඇත.[/SIZE] පාඨලී චම්පික රණවක 2025.05.22 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom