ශ්‍රී ලංකා තැපැල් ගැන දන්න අය එන්න ...

Sep 25, 2008
757
35
0
ශ්‍රී ලංකා තැපැල් ගැන දන්න අය එන්න ...


තැපැල් ගැන දන්න අය , වැඩ කරන අය පොඩ්ඩක් හෙල්ප් කරන්න ,,,


පිටරටකට යවපු parcel එකක් track කරන්න පුළුවන් හරිහමන් වෙබ් සයිට් එකක් තියනවද බන් ?
පිටරටකට යවපු parcel එකක් වෙනත් USPS හෝ වෙනත් පොස්ටල් service එකක් හරහාවත් හරියට track කරගන්න පුලුවන්ද ? පුලුවන්නම් ඒ මොනවද?
පිටරටට parcel යවද්දී අදාල rates බලාගන්න පුළුවන් හරිහමන් site එකක් තියනවද? SL post site නම් බැ බන් ,,, අපෝ එපා වෙනවා ....
එහෙමනැත්තම් rates දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න ..


උන්ගෙන් අහපුවම කියනවා site එකෙන් පුළුවන් කියලා හෙන ලොකුවට ,,, ඒ උනාට බෑ බන්