Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා මහා බැංකුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු

මහ බැංකුව පිහිට වූ අවස්ථාවේ සිට ම එහි අරමුණු සහ කාර්යයන් වෙනස් වන ආර්ථික වාතාවරණයන්ට අනුකූල ව ක්‍රමයෙන් විකාශය වෙමින් පවතී. මහ බැංකු කටයුතුවල කාලීන ප්රවනතා සමඟ යමින් මහ බැංකුවට එය ආරම්භයේ දී ම පවරන ලද මූලික අරමුණු නො වෙනස් ව තබා ගැනීමට සහ බහුවිධ අරමුණු එයින් මුදවා හැරීමට හැකි වන අයුරින් 2002 වසරේ දී මුදල් නීති පනත සංශෝධනය කිරීමෙන් මහ බැංකුවේ අරමුණු වඩාත් විධිමත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය සඳහා උනන්දු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් ප්‍රධාන අරමුණු දෙකක් මහ බැංකුවට ඇත.

ආර්ථික සහ මිල ස්ථායීතාව පවත්වා ගෙන යෑමමූල්ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගෙන යෑම

මුදල් නීතිය සංශෝධනයට පෙර, සමහර අවස්ථාවල ගැටළු සහගත වූත් හෝ එකිනෙකට පරස්පර වූත් අරමුණු මහ බැංකුවට තිබුණි.

මේ අතරතුර, මහ බැංකුවල මූලික අභිමතාර්ථය විය යුත්තේ මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම බව පොදු එකඟත්වයකින් යුක්ත ව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ වෙමින් තිබුණි. ස්ථාවර සාර්ව ආර්ථික තත්ත්වයන් මත මිල ස්ථායිතාව තීරණාත්මක ව පදනම් වන නිසා “ආර්ථික සහ මිල ස්ථායිතාව” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණුවලින් එකක් ප්‍රකාශ කෙරුණි. තව ද, අනෙකුත් රටවල අත්දැකීම්වලින් පෙන්නුම් කළ පරිදි, ආර්ථික ප්‍රත්‍යස්ථිතිය වැඩි දියුණු කිරීමේ දී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව අතිශයින් වැදගත් සාධකයක් විය. මේ නිසා, ශ්‍රී ලංතා මහ බැංකුවේ තව ප්‍රධාන අරමුණක් ලෙස මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ද හඳුනා ගන්නා ලදී. මෙම අරමුණු දෙක එකිනෙකට සහසම්බන්ධිත සහ අනුපූරක වේ. මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීමට මූල්‍ය ආයතන හරහා මූල්‍ය ප්‍රතිපත්තිය සම්ප්‍රේෂණය කරන බැවින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම මූලික වශයෙන් වැදගත් වේ. මේ නිසා, මෙම අරමුණු දෙක එකිනෙකට බැඳී පවතින අතර මහ බැංකුවට එහි කටයුතු ඉතා කාර්යක්ෂම ව කර ගෙන යාමට මේවා ඉවහල් වේ. ශ්‍රී ලංකා මහ බැංකුවට එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා ස්වාධීන ව කටයුතු කිරීමට ඉඩ ලබා දී ඇත. මෙම කර්තව්‍යයේ දී, ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී මුදල් අමාත්‍යාංශය සමඟ බැංකුව සමීප ව සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි. එ මෙන් ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනාධිකාරිය වන මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ද වනු ඇත.

ආර්ථික සහ මිල ස්ථායිතාව

ව්‍යවහාර මුදලේ අගය මිල ස්ථායිතාව මඟින් ආරක්ෂා කරයි. ඒ දේශීය ව සහ අනෙකුත් ව්‍යවහාර මුදල් මඟින් මිල දී ගන්නා දේ අනුව ය. මිල ස්ථායිතාව හෝ මිල ගණන් ස්ථාවර වීම යනු උද්ධමනය පහළ මට්ටමක පැවතීමයි. උද්ධමනය පහළ මට්ටමක පවතින විට ආර්ථිකය හොඳින් ක්‍රියා කරන බව අත්දැකීම් මඟින් පෙන්වා දී ඇති අතර එය පහළ මට්ටමක පැවතීම අපේක්ෂා කෙරේ. මෙ වැනි තත්ත්වයන්හි දී පොලී අනුපාතිකය ද පහළ මට්ටමක පවතී. ආර්ථිකයට එහි උපරිම වර්ධනය ළඟා කර ගැනීමටත් ඉහළ සේවා නියුක්තියක් සඳහා උනන්දු කිරීමටත් එ බඳු වාතාවරණයකින් ඉඩ සැලැසේ. ඉහළ යන සහ උච්චාවචනය වන උද්ධමනයේ අහිතකර ප්රතිවිපාකවලින් නිදහස් වීමට පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් යන දෙපාර්ශ්වය ම විශ්වාසයකින් යුතු ව ආර්ථික තීරණ ගනී. තිරසාර දිගු කාලීන ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය ඇති කිරීමට පහළ උද්ධමනය හෝ මිල ස්ථායිතාව ඉවහල් වේ. උද්ධමනය පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්ති නිර්දේශ මහ බැංකුව උපයෝගී කර ගනී.

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව

ස්ථාවර මූල්‍ය පද්ධතියක් මගින් තැන්පත්කරුවන් සහ ආයෝජකයින් සඳහා සතුටුදායක වාතාවරණයක් නිර්මාණය කරයි. කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයක් සහ ඵලදායී වෙළෙඳපොළ ක්රියාකාරීත්වයක් සඳහා පොළඹවයි. එම නිසා, ආයෝජනය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරයි. මූල්‍ය පද්ධතියේ (මූල්‍ය ආයතන සහ වෙළෙඳපොළ) ඵලදායී ක්‍රියාකාරිත්වය සහ බැංකු කටයුතු, ව්‍යවහාර මුදල් හා ගෙවුම් ශේෂ අර්බුදවලින් තොරවීම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව යනුවෙන් අදහස් කෙරේ. බැංකු බිඳ වැටීම්, වත්කම් මිල ගණන්හි අධික වෙනස්වීම් සහ වෙළෙඳපොළ ද්‍රවශීලතාවයේ කඩා වැටීම් හෝ ගෙවීම් පද්ධතියේ අවහිරතා මඟින් මූල්‍ය අස්ථායිතාව ඇති කරයි. ස්ථිර සාර්ව ආර්ථික වාතාවරණය, ඵලදායී නියාමන රාමුව, මනාව සංවිධානය වූ මූල්‍ය වෙළෙඳපොළ, සුමට ව ක්‍රියා කරන මූල්‍ය ආයතන සහ සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම් යනාදිය මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා අවශ්‍ය වේ. වෙළෙඳපොළ හා මූල්‍ය ආයතන පරීක්ෂා කිරීම, ගෙවීම් පද්ධතිය අවේක්ෂණය කිරීම සහ අර්බුද නිරාකරණය මඟින් සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය තර්ජනවලින් වළක්වාලීම, තර්ජන හඳුනා ගැනීම සහ අවම කිරීම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ඉවහල් වේ.

මහ බැංකුවේ කාර්යයන්

ආර්ථික උපදේශක හා ශ්‍රී ලංකා රජයේ බැංකුකරු සහ නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වගකීම් ඉටු කරන ලෙස ම එහි ප්‍රධාන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පහත සඳහන් කාර්යයන්හි නිරත වේ.

ප්‍රධාන කාර්යයන්

ආර්ථික සහ මිල ස්ථායිතාවමූල්ය පද්ධතියේ ස්ථායිතාව

ප්‍රධාන කාර්යයන්ට අනුයාත කාර්යයන්

ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය

නියෝජිත කාර්යයන්

[QUOTE="rocat90, post: 18164595, member: 452168"] [SIZE=5][COLOR=#E58027][FONT=Arial][B][B]ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු [/B] [/B][/FONT][/COLOR][COLOR=#2299B8][FONT=Arial][B][/B][/FONT][/COLOR][/SIZE][COLOR=#757575][FONT=Arial][SIZE=5]මහ බැංකුව පිහිට වූ අවස්ථාවේ සිට ම එහි අරමුණු සහ කාර්යයන් වෙනස් වන ආර්ථික වාතාවරණයන්ට අනුකූල ව ක්‍රමයෙන් විකාශය වෙමින් පවතී. මහ බැංකු කටයුතුවල කාලීන ප්රවනතා සමඟ යමින් මහ බැංකුවට එය ආරම්භයේ දී ම පවරන ලද මූලික අරමුණු නො වෙනස් ව තබා ගැනීමට සහ බහුවිධ අරමුණු එයින් මුදවා හැරීමට හැකි වන අයුරින් 2002 වසරේ දී මුදල් නීති පනත සංශෝධනය කිරීමෙන් මහ බැංකුවේ අරමුණු වඩාත් විධිමත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය සඳහා උනන්දු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් ප්‍රධාන අරමුණු දෙකක් මහ බැංකුවට ඇත.[/SIZE][/FONT][/COLOR] [SIZE=5][COLOR=#757575][FONT=Arial][/FONT][/COLOR][COLOR=#2299B8][FONT=Arial][B][/B][/FONT][/COLOR][/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5]ආර්ථික සහ මිල ස්ථායීතාව පවත්වා ගෙන යෑම[/SIZE][SIZE=5][IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG][/SIZE][SIZE=5]මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගෙන යෑම[/SIZE][SIZE=5] [COLOR=#757575][FONT=Arial]මුදල් නීතිය සංශෝධනයට පෙර, සමහර අවස්ථාවල ගැටළු සහගත වූත් හෝ එකිනෙකට පරස්පර වූත් අරමුණු මහ බැංකුවට තිබුණි. මේ අතරතුර, මහ බැංකුවල මූලික අභිමතාර්ථය විය යුත්තේ මිල ස්ථායිතාව පවත්වා ගෙන යාම බව පොදු එකඟත්වයකින් යුක්ත ව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ වෙමින් තිබුණි. ස්ථාවර සාර්ව ආර්ථික තත්ත්වයන් මත මිල ස්ථායිතාව තීරණාත්මක ව පදනම් වන නිසා “ආර්ථික සහ මිල ස්ථායිතාව” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණුවලින් එකක් ප්‍රකාශ කෙරුණි. තව ද, අනෙකුත් රටවල අත්දැකීම්වලින් පෙන්නුම් කළ පරිදි, ආර්ථික ප්‍රත්‍යස්ථිතිය වැඩි දියුණු කිරීමේ දී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව අතිශයින් වැදගත් සාධකයක් විය. මේ නිසා, ශ්‍රී ලංතා මහ බැංකුවේ තව ප්‍රධාන අරමුණක් ලෙස මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ද හඳුනා ගන්නා ලදී. මෙම අරමුණු දෙක එකිනෙකට සහසම්බන්ධිත සහ අනුපූරක වේ. මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීමට මූල්‍ය ආයතන හරහා මූල්‍ය ප්‍රතිපත්තිය සම්ප්‍රේෂණය කරන බැවින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම මූලික වශයෙන් වැදගත් වේ. මේ නිසා, මෙම අරමුණු දෙක එකිනෙකට බැඳී පවතින අතර මහ බැංකුවට එහි කටයුතු ඉතා කාර්යක්ෂම ව කර ගෙන යාමට මේවා ඉවහල් වේ. ශ්‍රී ලංකා මහ බැංකුවට එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා ස්වාධීන ව කටයුතු කිරීමට ඉඩ ලබා දී ඇත. මෙම කර්තව්‍යයේ දී, ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී මුදල් අමාත්‍යාංශය සමඟ බැංකුව සමීප ව සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි. එ මෙන් ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනාධිකාරිය වන මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ද වනු ඇත. [B]ආර්ථික සහ මිල ස්ථායිතාව[/B][COLOR=#757575][FONT=Arial] ව්‍යවහාර මුදලේ අගය මිල ස්ථායිතාව මඟින් ආරක්ෂා කරයි. ඒ දේශීය ව සහ අනෙකුත් ව්‍යවහාර මුදල් මඟින් මිල දී ගන්නා දේ අනුව ය. මිල ස්ථායිතාව හෝ මිල ගණන් ස්ථාවර වීම යනු උද්ධමනය පහළ මට්ටමක පැවතීමයි. උද්ධමනය පහළ මට්ටමක පවතින විට ආර්ථිකය හොඳින් ක්‍රියා කරන බව අත්දැකීම් මඟින් පෙන්වා දී ඇති අතර එය පහළ මට්ටමක පැවතීම අපේක්ෂා කෙරේ. මෙ වැනි තත්ත්වයන්හි දී පොලී අනුපාතිකය ද පහළ මට්ටමක පවතී. ආර්ථිකයට එහි උපරිම වර්ධනය ළඟා කර ගැනීමටත් ඉහළ සේවා නියුක්තියක් සඳහා උනන්දු කිරීමටත් එ බඳු වාතාවරණයකින් ඉඩ සැලැසේ. ඉහළ යන සහ උච්චාවචනය වන උද්ධමනයේ අහිතකර ප්රතිවිපාකවලින් නිදහස් වීමට පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් යන දෙපාර්ශ්වය ම විශ්වාසයකින් යුතු ව ආර්ථික තීරණ ගනී. තිරසාර දිගු කාලීන ආර්ථික වර්ධනය සහ සේවා නියුක්තිය ඇති කිරීමට පහළ උද්ධමනය හෝ මිල ස්ථායිතාව ඉවහල් වේ. උද්ධමනය පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්ති නිර්දේශ මහ බැංකුව උපයෝගී කර ගනී. [/FONT][/COLOR][B]මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව[/B][COLOR=#757575][FONT=Arial] ස්ථාවර මූල්‍ය පද්ධතියක් මගින් තැන්පත්කරුවන් සහ ආයෝජකයින් සඳහා සතුටුදායක වාතාවරණයක් නිර්මාණය කරයි. කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයක් සහ ඵලදායී වෙළෙඳපොළ ක්රියාකාරීත්වයක් සඳහා පොළඹවයි. එම නිසා, ආයෝජනය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරයි. මූල්‍ය පද්ධතියේ (මූල්‍ය ආයතන සහ වෙළෙඳපොළ) ඵලදායී ක්‍රියාකාරිත්වය සහ බැංකු කටයුතු, ව්‍යවහාර මුදල් හා ගෙවුම් ශේෂ අර්බුදවලින් තොරවීම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව යනුවෙන් අදහස් කෙරේ. බැංකු බිඳ වැටීම්, වත්කම් මිල ගණන්හි අධික වෙනස්වීම් සහ වෙළෙඳපොළ ද්‍රවශීලතාවයේ කඩා වැටීම් හෝ ගෙවීම් පද්ධතියේ අවහිරතා මඟින් මූල්‍ය අස්ථායිතාව ඇති කරයි. ස්ථිර සාර්ව ආර්ථික වාතාවරණය, ඵලදායී නියාමන රාමුව, මනාව සංවිධානය වූ මූල්‍ය වෙළෙඳපොළ, සුමට ව ක්‍රියා කරන මූල්‍ය ආයතන සහ සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම් යනාදිය මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා අවශ්‍ය වේ. වෙළෙඳපොළ හා මූල්‍ය ආයතන පරීක්ෂා කිරීම, ගෙවීම් පද්ධතිය අවේක්ෂණය කිරීම සහ අර්බුද නිරාකරණය මඟින් සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය තර්ජනවලින් වළක්වාලීම, තර්ජන හඳුනා ගැනීම සහ අවම කිරීම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ඉවහල් වේ. [/FONT][/COLOR][COLOR=#E58027][FONT=Arial][B]මහ බැංකුවේ කාර්යයන් [/B][/FONT][/COLOR][COLOR=#757575][FONT=Arial] ආර්ථික උපදේශක හා ශ්‍රී ලංකා රජයේ බැංකුකරු සහ නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වගකීම් ඉටු කරන ලෙස ම එහි ප්‍රධාන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පහත සඳහන් කාර්යයන්හි නිරත වේ. [/FONT][/COLOR] [COLOR=#757575][FONT=Arial][B]ප්‍රධාන කාර්යයන්[/B][/FONT][/COLOR] [IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG]ආර්ථික සහ මිල ස්ථායිතාව[IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG]මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව [COLOR=#757575][FONT=Arial][B]ප්‍රධාන කාර්යයන්ට අනුයාත කාර්යයන්[/B][/FONT][/COLOR] [IMG]http://www.cbsl.gov.lk/images/template/dot_grey.jpg[/IMG]ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය [COLOR=#757575][FONT=Arial][B]නියෝජිත කාර්යයන්[/B][/FONT][/COLOR] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom