Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා මාතාව දිනවමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකන් අපි හීන බලමු............

රනිල් යනකන් හීන දැකීමත් තේරුමක් නෑ මචන්ලා....... ඊට පස්සේ නායකත්වයට එන්නේ කවුද??

රනිල්ගෙන් පස්සේ ලිස්ට් එකේ ඉන්න ඔක්කෝම උන් හොරු, තක්කඩි, රටක් ගැන හැඟීමක් නැති උන්. රනිල්ට පස්සෙ ඉන්න හැම එකාගෙම ඉතිහාසය හා පහුගිය කල් ක්‍රියාව බැලුවහම ඒ බව නිගමනය කල හැකියි. මම රනිල්ගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. මාත් කියන්නේ රන්න පොනිල් කියල ඒත් ඌ නපුන්සකය වුනාට යූ එන් පී යේ අනික් උන්ට වඩා හොඳයි.

මහින්දය යුද්දෙ ඉවරකරනව කියපු පොරොන්දුව පිට මම මහින්දට චන්දෙ දුන්න. ඌ දන්න ගැට ඔක්කෝම ගහල සුදුස්සන් නිවැරදිව ස්ථානගතකරල යුද්දෙ දින්න..... ඒත් මහින්දට රනිල්ට තරම් ආර්ථික සංවර්දනය ගැන අදහසක් නෑ...... උගේ වටේ ඉන්නෙත් වැඩකට නැති අට පාස් උන්, නැත්නම් ප්‍රායෝගික පිළියම්, සැලසුම් නැති දාර්ශනිකයො, ඉතිරිඋන් රජාගෙ බෙට්ටෙන් හරි කහවනු හොයන හිඟන සට්ටං රාලල...... දැන් ඉතින් රනිල්ගේ නපුන්සකකම ප්රයෝජනයගෙන දුර්වල විපක්ශයක් ඉදිරියේ රජතුමා පරම්පරාවම කිට්ටුකරන්, පක්ශයේ වැඩකට නැති බක්කො ටිකත් එකතුකරන් ඔලුබක්කො නටවනව. රට දිනෙන් දිනම අගාධයට යනව.

මම කතාව නවත්වන්නම් මට වුන සත්‍ය සිදුවීමකින්.

රටේ ප්‍රධාන මූල්‍ය ආයතනයක දෙමළ ලේකම්වරියකගෙන් මම ඇහුව කාටද චන්දෙ දෙන්නෙ කියල. ඒකි ගත්කටටම කිව්වෙ, ගියපාර චන්දෙ දුන්නෙ මහින්දට, ඒ යුද්දෙ නවත්වනව කියපු නිසා, ඒත් දැන් හිතෙනව අහසින් ගොඩබිමෙන් මුහුදෙන් හැකි උපරිමෙන් සුපිරිම ආයුද යොදාගෙන ප්‍රභාකරන්ව උපරිමෙන් පාලනය කරන් හිටියත් ඒ මිනිහ ඒ සියලු පාලණයන් යටතේදීත් හිටිය හැටි, කරපු දේවල්, දීපු ගේම් දැක්කහම, ඒ මිනිහ නිවැරදි මගට ඇවිත් චන්දෙ ඉල්ලුවනම් මම චන්දෙ දෙන්නෙ ප්රභාකරන්ට කියල..........

මට මේ කතාවෙ ප්රභාකරන් මෑන් කරන්න උවමනාවක් නෑ.... රටක් හැටියට අපි අනන්තවත් ඌ නිසා දුක් වින්ද...... නමුත් ඒ ගෑනි එතනදී අදහස් කළේ කුමන තත්වේ යටතේ වුනත් රට ගොඩදාගන්න හැකියාවක් තියෙන මිනිහෙක්ගේ අවශ්‍යතාවය.

දැන් මේ රට යන විදියට දැනට සිටින පක්ශ විපක්ශ සියල්ලන් දූශිතයි, යමක් කිරීමට කිසිදු හැකියාවකින් තොර උන් ඉන්නේ. උන් සියල්ල විනාශවෙලා රටට ආදරේ පැහැදිලි දර්ශනයක් තියෙන පිරිසක් පැමිණිය යුතුයි. එයට ආරම්භයක් හැටියට මිලිටරි ආන්ඩුවක් බලයට පත්වීම සුදුසු බව මගේ හැඟීමයි.

ඊට පස්සේ එන මොකා වුනත් කමක්නෑ මහ එකා වගේ පුක උඩ දාගෙන හතරවටින් ණය අරන් ලපයි සිපයි වැඩ නොකර හැකිතාක් භාන්ඩ හා සේවා අපණයනයින් හැකි හැම ආකාරයෙන්ම රටට විදේශ විනිමය අද්දවා රුපියල ශක්තිමත් කල යුතුයි. පලවෙනි ආන්ඩු කාලසීමාවේ 1$- රුපියල් 50ට වගේ දාගත්තොත් මේ රට අල්ලන්න හම්බවෙන් නෑ......

එතකන් අපි හීන බලමු....

ලින්ඩා

[QUOTE="LINDA_ADERSON_22, post: 13437302, member: 322784"] [b]එතකන් අපි හීන බලමු............[/b] [SIZE=4]රනිල් යනකන් හීන දැකීමත් තේරුමක් නෑ මචන්ලා....... ඊට පස්සේ නායකත්වයට එන්නේ කවුද?? [/SIZE] [SIZE=4]රනිල්ගෙන් පස්සේ ලිස්ට් එකේ ඉන්න ඔක්කෝම උන් හොරු, තක්කඩි, රටක් ගැන හැඟීමක් නැති උන්. රනිල්ට පස්සෙ ඉන්න හැම එකාගෙම ඉතිහාසය හා පහුගිය කල් ක්‍රියාව බැලුවහම ඒ බව නිගමනය කල හැකියි. මම රනිල්ගේ ෆෑන් කෙනෙක් නෙමෙයි. මාත් කියන්නේ රන්න පොනිල් කියල ඒත් ඌ නපුන්සකය වුනාට යූ එන් පී යේ අනික් උන්ට වඩා හොඳයි.[/SIZE] [SIZE=4]මහින්දය යුද්දෙ ඉවරකරනව කියපු පොරොන්දුව පිට මම මහින්දට චන්දෙ දුන්න. ඌ දන්න ගැට ඔක්කෝම ගහල සුදුස්සන් නිවැරදිව ස්ථානගතකරල යුද්දෙ දින්න..... ඒත් මහින්දට රනිල්ට තරම් ආර්ථික සංවර්දනය ගැන අදහසක් නෑ...... උගේ වටේ ඉන්නෙත් වැඩකට නැති අට පාස් උන්, නැත්නම් ප්‍රායෝගික පිළියම්, සැලසුම් නැති දාර්ශනිකයො, ඉතිරිඋන් රජාගෙ බෙට්ටෙන් හරි කහවනු හොයන හිඟන සට්ටං රාලල...... දැන් ඉතින් රනිල්ගේ නපුන්සකකම ප්රයෝජනයගෙන දුර්වල විපක්ශයක් ඉදිරියේ රජතුමා පරම්පරාවම කිට්ටුකරන්, පක්ශයේ වැඩකට නැති බක්කො ටිකත් එකතුකරන් ඔලුබක්කො නටවනව. රට දිනෙන් දිනම අගාධයට යනව.[/SIZE] [SIZE=4]මම කතාව නවත්වන්නම් මට වුන සත්‍ය සිදුවීමකින්.[/SIZE] [SIZE=4]රටේ ප්‍රධාන මූල්‍ය ආයතනයක දෙමළ ලේකම්වරියකගෙන් මම ඇහුව කාටද චන්දෙ දෙන්නෙ කියල. ඒකි ගත්කටටම කිව්වෙ, ගියපාර චන්දෙ දුන්නෙ මහින්දට, ඒ යුද්දෙ නවත්වනව කියපු නිසා, ඒත් දැන් හිතෙනව අහසින් ගොඩබිමෙන් මුහුදෙන් හැකි උපරිමෙන් සුපිරිම ආයුද යොදාගෙන ප්‍රභාකරන්ව උපරිමෙන් පාලනය කරන් හිටියත් ඒ මිනිහ ඒ සියලු පාලණයන් යටතේදීත් හිටිය හැටි, කරපු දේවල්, දීපු ගේම් දැක්කහම, ඒ මිනිහ නිවැරදි මගට ඇවිත් චන්දෙ ඉල්ලුවනම් මම චන්දෙ දෙන්නෙ ප්රභාකරන්ට කියල..........[/SIZE] [SIZE=4]මට මේ කතාවෙ ප්රභාකරන් මෑන් කරන්න උවමනාවක් නෑ.... රටක් හැටියට අපි අනන්තවත් ඌ නිසා දුක් වින්ද...... නමුත් ඒ ගෑනි එතනදී අදහස් කළේ කුමන තත්වේ යටතේ වුනත් රට ගොඩදාගන්න හැකියාවක් තියෙන මිනිහෙක්ගේ අවශ්‍යතාවය. [/SIZE] [SIZE=4]දැන් මේ රට යන විදියට දැනට සිටින පක්ශ විපක්ශ සියල්ලන් දූශිතයි, යමක් කිරීමට කිසිදු හැකියාවකින් තොර උන් ඉන්නේ. උන් සියල්ල විනාශවෙලා රටට ආදරේ පැහැදිලි දර්ශනයක් තියෙන පිරිසක් පැමිණිය යුතුයි. එයට ආරම්භයක් හැටියට මිලිටරි ආන්ඩුවක් බලයට පත්වීම සුදුසු බව මගේ හැඟීමයි.[/SIZE] [SIZE=4]ඊට පස්සේ එන මොකා වුනත් කමක්නෑ මහ එකා වගේ පුක උඩ දාගෙන හතරවටින් ණය අරන් ලපයි සිපයි වැඩ නොකර හැකිතාක් භාන්ඩ හා සේවා අපණයනයින් හැකි හැම ආකාරයෙන්ම රටට විදේශ විනිමය අද්දවා රුපියල ශක්තිමත් කල යුතුයි. පලවෙනි ආන්ඩු කාලසීමාවේ 1$- රුපියල් 50ට වගේ දාගත්තොත් මේ රට අල්ලන්න හම්බවෙන් නෑ......[/SIZE] [SIZE=4]එතකන් අපි හීන බලමු.... [/SIZE] [SIZE=4]ලින්ඩා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom