Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීම!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීම!

ක්‍රිකට් ලොව උණුසුම් වූ ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීම! – බුකීකාරයෙක් කතා කරලා සල්ලි දෙන්න හදපු හැටි ගැන පාකිස්තානු නායකයාගෙන් හෙළිඳරව්වක්

ශ්‍රී ලංකා – පාකිස්තාන් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඔට්ටුකරුවන්ගේ නියෝජිතයකු කළ යෝජනාවක් තමන් ප්‍රතික්ෂේප කළ බව පාකිස්තානු නායක සර්ෆ්රාස් අහමඩ් හෙළිදරව් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නිලධාරීන් මෙන්ම ආරක්ෂක නිලධාරීන්වත් දැනුම්වත් කිරීමටද පාකිස්තානු නායකයා පියවර ගෙන ඇති බවද එම වාර්තා වල දැක්වෙනවා.

සර්ෆ්රාස් අහමඩ්ගේ මෙම හෙළිදරව්වත් සමගින් පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙන්ම මෙම තරගාවලියට අනුයුක්තව සිටින දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීහුද මහත් තිගැස්මට පත්ව සිටින බවද වාර්තා වේ.

ඔවුන්ගේ මෙතෙක් පැවැති විශ්වාසය වී තිබෙන්නේ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ ඉල්ලීම් අනුව තරග කළ සර්ජීල් ඛාන් සහ කාලිඞ් ලතීෆ් දෙදෙනාට පැනවූ තහනම හේතුවෙන් මෙවන් උත්සාහයන් නතර වී ඇති බවය.

“මේ වෙනකොට ඒ සම්බන්ධ නියමිත ක්‍රමවේදය අනුව කටයුතු සිදුවෙනවා. ඒ කෝක වුණත් අපි සර්ෆ්රාස්ට අති විශාල ගෞරවයක් පුද කළ යුතුයි. ක්‍රීඩකයකු වශයෙනුත්, විශේෂයෙන්ම නායකයකු වශයෙනුත් එවැනි උත්සාහයන් වළක්වාගන්නේ කෙලෙසද, ක්‍රීඩාවේ ගෞරවය රැකගන්නේ කෙලෙසද කියා සෙසු ක්‍රීඩකයන්ට ආදර්ශයක් ලෙසින් කටයුතු කරලා තියෙනවා” යයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසා තිබේ.

“සාමාන්‍ය වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීති අනුව බුකිකරුවන් සම්බන්ධවීමට උත්සාහ කරන ක්‍රීඩකයා හෝ ක්‍රීඩකයන් කවුරුන්ද කියා හෙළිදරව් කිරීමට අපට අවසර නෑ. ඒත් ඇත්ත තත්ත්වය නම් සර්ෆ්රාස්ට කිසියම් තෑග්ගක් ඉදිරිපත් කරලා තියෙනවා කියන එකයි.

ඒත් එයා ඒ වෙලාවදිම අදාළ නිලධාරීන් ඒ පිළිබඳව දැනුම්වත් කළ නිසා ඔවුන් අවශ්‍ය පියවර අරන් තියෙනවා” යයිද නම හෙළිකිරීමට අකමැතිවූ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයා වැඩි දුරටත් අදහස් දක්වා තිබුනා.

පාකිස්තානු නායකයාට මෙම තෑග්ග (දීමනාව) ඉදිරිපත් කළ තැනැත්තා ඩුබායිහි ජීවත්වන අයකු වන අතර පාකිස්තානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ද ඔහුව හොඳින් හඳුනන බවත් වාර්තා වල සදහන්.

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තවත් නිලධාරියකු මේ පිළිබදව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දී සිටියේ පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමසිලිමත්වීම වඩාත් දැඩිකර ඇති අතර ක්‍රීඩකයන් පිටතට යන එන වේලාවන් පවා වෙනස්කර ඇති බවයි.

පාකිස්තානු පිලේ පුහුණුකරු මිකී ආතර් මහතාගේ තදබල ඉල්ලීමක් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානු ක්‍රීඩකයන්ට තරමක නිදහසක් හිමිවී තිබුනා.

එම නිසා තම තමන්ගේ මිතුරන් හමුවීමටත්, සාප්පු සවාරියේ යාමට සහ නිදහසේ රාත්‍රී ආහාර සඳහා යාමටත් පාකිස්තානු ක්‍රීඩකයන්ට අවසර ලැබී තිබු අතර මෙම සිදුවීමෙන් පසුව ක්‍රීඩකයන්ගේ නිදහස සීමාකර තිබීම විශේෂත්වයකි.

[QUOTE="Target Hoona, post: 22395315, member: 558749"] [b]ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීම![/b] [B][SIZE=6][COLOR=Red]ක්‍රිකට් ලොව උණුසුම් වූ ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීම! – බුකීකාරයෙක් කතා කරලා සල්ලි දෙන්න හදපු හැටි ගැන පාකිස්තානු නායකයාගෙන් හෙළිඳරව්වක්[/COLOR][/SIZE][/B] [SIZE=6][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ශ්‍රී ලංකා – පාකිස්තාන් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඔට්ටුකරුවන්ගේ නියෝජිතයකු කළ යෝජනාවක් තමන් ප්‍රතික්ෂේප කළ බව පාකිස්තානු නායක සර්ෆ්රාස් අහමඩ් හෙළිදරව් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නිලධාරීන් මෙන්ම ආරක්ෂක නිලධාරීන්වත් දැනුම්වත් කිරීමටද පාකිස්තානු නායකයා පියවර ගෙන ඇති බවද එම වාර්තා වල දැක්වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සර්ෆ්රාස් අහමඩ්ගේ මෙම හෙළිදරව්වත් සමගින් පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙන්ම මෙම තරගාවලියට අනුයුක්තව සිටින දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීහුද මහත් තිගැස්මට පත්ව සිටින බවද වාර්තා වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔවුන්ගේ මෙතෙක් පැවැති විශ්වාසය වී තිබෙන්නේ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ ඉල්ලීම් අනුව තරග කළ සර්ජීල් ඛාන් සහ කාලිඞ් ලතීෆ් දෙදෙනාට පැනවූ තහනම හේතුවෙන් මෙවන් උත්සාහයන් නතර වී ඇති බවය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“මේ වෙනකොට ඒ සම්බන්ධ නියමිත ක්‍රමවේදය අනුව කටයුතු සිදුවෙනවා. ඒ කෝක වුණත් අපි සර්ෆ්රාස්ට අති විශාල ගෞරවයක් පුද කළ යුතුයි. ක්‍රීඩකයකු වශයෙනුත්, විශේෂයෙන්ම නායකයකු වශයෙනුත් එවැනි උත්සාහයන් වළක්වාගන්නේ කෙලෙසද, ක්‍රීඩාවේ ගෞරවය රැකගන්නේ කෙලෙසද කියා සෙසු ක්‍රීඩකයන්ට ආදර්ශයක් ලෙසින් කටයුතු කරලා තියෙනවා” යයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසා තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]“සාමාන්‍ය වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීති අනුව බුකිකරුවන් සම්බන්ධවීමට උත්සාහ කරන ක්‍රීඩකයා හෝ ක්‍රීඩකයන් කවුරුන්ද කියා හෙළිදරව් කිරීමට අපට අවසර නෑ. ඒත් ඇත්ත තත්ත්වය නම් සර්ෆ්රාස්ට කිසියම් තෑග්ගක් ඉදිරිපත් කරලා තියෙනවා කියන එකයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒත් එයා ඒ වෙලාවදිම අදාළ නිලධාරීන් ඒ පිළිබඳව දැනුම්වත් කළ නිසා ඔවුන් අවශ්‍ය පියවර අරන් තියෙනවා” යයිද නම හෙළිකිරීමට අකමැතිවූ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයා වැඩි දුරටත් අදහස් දක්වා තිබුනා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පාකිස්තානු නායකයාට මෙම තෑග්ග (දීමනාව) ඉදිරිපත් කළ තැනැත්තා ඩුබායිහි ජීවත්වන අයකු වන අතර පාකිස්තානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ද ඔහුව හොඳින් හඳුනන බවත් වාර්තා වල සදහන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තවත් නිලධාරියකු මේ පිළිබදව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දී සිටියේ පාකිස්තානු කණ්ඩායමේ කළමණාකාරීත්වය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමසිලිමත්වීම වඩාත් දැඩිකර ඇති අතර ක්‍රීඩකයන් පිටතට යන එන වේලාවන් පවා වෙනස්කර ඇති බවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පාකිස්තානු පිලේ පුහුණුකරු මිකී ආතර් මහතාගේ තදබල ඉල්ලීමක් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානු ක්‍රීඩකයන්ට තරමක නිදහසක් හිමිවී තිබුනා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එම නිසා තම තමන්ගේ මිතුරන් හමුවීමටත්, සාප්පු සවාරියේ යාමට සහ නිදහසේ රාත්‍රී ආහාර සඳහා යාමටත් පාකිස්තානු ක්‍රීඩකයන්ට අවසර ලැබී තිබු අතර මෙම සිදුවීමෙන් පසුව ක්‍රීඩකයන්ගේ නිදහස සීමාකර තිබීම විශේෂත්වයකි.[/COLOR][/SIZE] [IMG]https://i1.wp.com/sinhala.lankahitgossip.com/wp-content/uploads/2017/10/sarfraz-ahmed.jpg?resize=750%2C533[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom