Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්රී ලංකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මම ශ්රි ලංකාවේ ඉපදුන සිංහල ජාතියට අයිති කතෝලිකයෙක්. මම කතෝලිකයෙක් කියලා කාටවත් බෑ අපිව සිංහල ජාතියෙන් අයින් කරන්න. සිංහල ජාතියට විනකරන්න ආපු පිරබාහරන්ට උනදේ මතකනේ. ඉතින් සිංහල ජාතියට විනකරන්න එන ඕනම ජාතියක, ආගමක මිනිස්සු මේ රටට ගැලපෙන්නෙ නැති ත්රස්තවාදී කන්ඩායම් හැටියට තමා හන්දුන්වන්න ඕනේ. කවදාවත් බුද්ධාගමයි, කතෝලික ආගමයි සමානවෙන්නේ නෑ. මේ ආගම් දෙකෙන්ම කරන්නේ මිනිස්සුන්ව යහමගට ගන්න එක උනාට ආගම් දෙක සමාන වෙන්නේ නෑ.මම කතෝලිකයෙන් හැටියට මට මගෙ ආගම වටිනව වගේම මට බුද්ධාගමත් වටිනවා. අපි පන්සලේ ඉන්න හාමුදුරුවරුන්ට තාමත් ගරුකරනවා, අපේ ගෙවල්වල ඉන්න අය පුලුවන් වෙලාවට බන අහනවා. මේවා කිය කිය ඉන්න ඕන දේවල් නෙමෙයි, මම හිතන්නේ නියම සිංහලයො උනාම එහෙම වෙන්න ඔනෙ. ඒත් මේ රටේ ඉන්න සමහර එවුන් අපෙ නව කාදිනල් හිමිපානන්ටව්ත් ගෞරව කරල කතාකරන්න දන්නේ නෑ. එහෙම මිනිස්සු තමුන්ගේ අම්ම තාත්තටවත් හරියට කතා කරනවද කියලත් සැකයි. සේරටම ඉස්සෙල්ල තමුන්ට වගේම අනිත් මිස්සුන්ටයි, අනිත් ආගම්වලටයි ගරුකරන්න ඉගෙනගන්න එකයි නියම සිංහයෙක්ගෙ හැදියාව. මම මේ කතා කරන්නේ ලංකාවේ සිංහල හැටියට ඉපදිලා බටහිර වෙන්න යන මිනිස්සු ගැන නෙමේ. මේ රටේ ඉපදිලා සිංහලකම තමුන්ගේ ඇඟේ දුවන අය ගැනයි.

මම කියන්නෙත් බටහිර පරගැත්තන්ව ප්රතික්ශේප කරන්න ඔනේ කියල තමා. ඒත් ඒ ගොඩට කොතෝලිකයන්ව ඇදල දාන එක තරම් නපුංසක ක්රියාවක් මම අනුමතකරන්නේ නෑ. සමහරු උත්සාහකරනව "බටහිර බලවේග" කියන එකට "බටහිර ක්රිස්තියානි බලවේග" කියල නම දාන්න. එකෙන් අදහස් කරන්නේ ලංකාවේ කතෝලිකයන්ට පහර ගසන්නවත්, ක්රිස්තියානි නොවන, සිංහලයන්ට වල කපන බටහිරයන්වත් තමුන්ගේ ගොඩට ඈඳාගන්නවත්ද කියල මම දන්නේ නෑ.ඒත් එ වඩේ තාමත් වෙනවා. ෆෙස්බුක් එකේ ගෲප් එකක් තියනවා, "මම සිංහල බෞද්ධයෙක්මි" කියලා, එකෙත් ඔයවගේ දේවල් සිද්ධවෙනවා.

ඉතින් කියනකොට කරනකොට පොඩ්ඩක් හිතල මතල කීපපාරක්ම බලලා කියන්න. නිකං ඔලුගෙඩිවල තියන මනස්ගාතටික නිකම්මම ඇදබාන්නේ නැතුව. මේ ඊ මේල් වැඩේ හොඳ එකක්. මේක පටන් ගත්තු කෙනාට බොහොම පිං. මේකේ එන දේවල් වලට අපිත් ඉදිරියෙදි වෙලාව හම්බවුන වෙලාවක පුලුවන් විදිහට උත්තර දෙන්නම්.

මම කියන්න තියනදේ වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කිවුවෙ කට්ටියටම තේරෙන්නයි. මතක තියාගන්න අපි කතෝලිකයෝ උනාට සේරමට කලින් අපි ඉස්සරහට එන්නේ සිංහලයො හැටියට. සිංහල ජාතියට විනකරන්න එන ඕනම කෙනෙක්ව, ජාතිය ආගම මොකක් උනත් නැත්තටම නැතිකරල දාන්න අපි දෙපාරක් හිතන්නේ නෑ."

මේ මම ලියපු එකක් නෙමේ..එත් මේ artical එකේ වටිනාකමක් තියනවා කියල හිතුන නිසයි මේක දැම්මේ.

දැන් මෙතන කෑ ගහන්න එපා මම ජාතිවාදේ අදිනවා කියල.. පොඩ්ඩක් හිතල බලන්න වෙන ආගම වලත් මෙහෙම හිතන අය ඉන්නවා නේද කියල.

[QUOTE="snoop, post: 9683575, member: 3495"] [SIZE="3"]"මම ශ්රි ලංකාවේ ඉපදුන සිංහල ජාතියට අයිති කතෝලිකයෙක්. මම කතෝලිකයෙක් කියලා කාටවත් බෑ අපිව සිංහල ජාතියෙන් අයින් කරන්න. සිංහල ජාතියට විනකරන්න ආපු පිරබාහරන්ට උනදේ මතකනේ. ඉතින් සිංහල ජාතියට විනකරන්න එන ඕනම ජාතියක, ආගමක මිනිස්සු මේ රටට ගැලපෙන්නෙ නැති ත්රස්තවාදී කන්ඩායම් හැටියට තමා හන්දුන්වන්න ඕනේ. කවදාවත් බුද්ධාගමයි, කතෝලික ආගමයි සමානවෙන්නේ නෑ. මේ ආගම් දෙකෙන්ම කරන්නේ මිනිස්සුන්ව යහමගට ගන්න එක උනාට ආගම් දෙක සමාන වෙන්නේ නෑ.මම කතෝලිකයෙන් හැටියට මට මගෙ ආගම වටිනව වගේම මට බුද්ධාගමත් වටිනවා. අපි පන්සලේ ඉන්න හාමුදුරුවරුන්ට තාමත් ගරුකරනවා, අපේ ගෙවල්වල ඉන්න අය පුලුවන් වෙලාවට බන අහනවා. මේවා කිය කිය ඉන්න ඕන දේවල් නෙමෙයි, මම හිතන්නේ නියම සිංහලයො උනාම එහෙම වෙන්න ඔනෙ. ඒත් මේ රටේ ඉන්න සමහර එවුන් අපෙ නව කාදිනල් හිමිපානන්ටව්ත් ගෞරව කරල කතාකරන්න දන්නේ නෑ. එහෙම මිනිස්සු තමුන්ගේ අම්ම තාත්තටවත් හරියට කතා කරනවද කියලත් සැකයි. සේරටම ඉස්සෙල්ල තමුන්ට වගේම අනිත් මිස්සුන්ටයි, අනිත් ආගම්වලටයි ගරුකරන්න ඉගෙනගන්න එකයි නියම සිංහයෙක්ගෙ හැදියාව. මම මේ කතා කරන්නේ ලංකාවේ සිංහල හැටියට ඉපදිලා බටහිර වෙන්න යන මිනිස්සු ගැන නෙමේ. මේ රටේ ඉපදිලා සිංහලකම තමුන්ගේ ඇඟේ දුවන අය ගැනයි. මම කියන්නෙත් බටහිර පරගැත්තන්ව ප්රතික්ශේප කරන්න ඔනේ කියල තමා. ඒත් ඒ ගොඩට කොතෝලිකයන්ව ඇදල දාන එක තරම් නපුංසක ක්රියාවක් මම අනුමතකරන්නේ නෑ. සමහරු උත්සාහකරනව "බටහිර බලවේග" කියන එකට "බටහිර ක්රිස්තියානි බලවේග" කියල නම දාන්න. එකෙන් අදහස් කරන්නේ ලංකාවේ කතෝලිකයන්ට පහර ගසන්නවත්, ක්රිස්තියානි නොවන, සිංහලයන්ට වල කපන බටහිරයන්වත් තමුන්ගේ ගොඩට ඈඳාගන්නවත්ද කියල මම දන්නේ නෑ.ඒත් එ වඩේ තාමත් වෙනවා. ෆෙස්බුක් එකේ ගෲප් එකක් තියනවා, "මම සිංහල බෞද්ධයෙක්මි" කියලා, එකෙත් ඔයවගේ දේවල් සිද්ධවෙනවා. ඉතින් කියනකොට කරනකොට පොඩ්ඩක් හිතල මතල කීපපාරක්ම බලලා කියන්න. නිකං ඔලුගෙඩිවල තියන මනස්ගාතටික නිකම්මම ඇදබාන්නේ නැතුව. මේ ඊ මේල් වැඩේ හොඳ එකක්. මේක පටන් ගත්තු කෙනාට බොහොම පිං. මේකේ එන දේවල් වලට අපිත් ඉදිරියෙදි වෙලාව හම්බවුන වෙලාවක පුලුවන් විදිහට උත්තර දෙන්නම්. මම කියන්න තියනදේ වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කිවුවෙ කට්ටියටම තේරෙන්නයි. මතක තියාගන්න අපි කතෝලිකයෝ උනාට සේරමට කලින් අපි ඉස්සරහට එන්නේ සිංහලයො හැටියට. සිංහල ජාතියට විනකරන්න එන ඕනම කෙනෙක්ව, ජාතිය ආගම මොකක් උනත් නැත්තටම නැතිකරල දාන්න අපි දෙපාරක් හිතන්නේ නෑ."[/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]මේ මම ලියපු එකක් නෙමේ..එත් මේ artical එකේ වටිනාකමක් තියනවා කියල හිතුන නිසයි මේක දැම්මේ. දැන් මෙතන කෑ ගහන්න එපා මම ජාතිවාදේ අදිනවා කියල.. පොඩ්ඩක් හිතල බලන්න වෙන ආගම වලත් මෙහෙම හිතන අය ඉන්නවා නේද කියල.[/COLOR][/SIZE] :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom