Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකික ජනතාවට ආදරේ කරන අසාධාරණයේදී ස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකික ජනතාවට ආදරේ කරන අසාධාරණයේදී &#3523

කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල ජීවත් වන ලක්ෂ 50 ක් පමණ වන ජනතාවගේ ජීවිත විශාල අවදානමක.

කැලණිය පට්ටිවිල ජල පවිත්‍රාගාරය ට මුසුවන අපවිත්‍ර ජලය හේතුවෙන් මේ දිනවල මෙම දිස්ත්‍රික්කවල ජනතාව ට මෙම පවිත්‍රාගාරයෙන් නිකුත්කරනු ලබන ජලය පරිබෝජනයට ගතනොහැකි තත්වයකට පත්ව ඇත .

ලංකා කනිජතෙල් පිරිපහදුවෙන් නිකුත් කරනු ලබන විස රසායනික ද්‍රව්‍ය සහිත අපද්‍රව්‍ය හා ලාෆ් ගෑස් සමාගමෙන් නිකුත් කරනු ලබන සියලු අප ද්‍රව්‍ය හා විස රසායනික ද්‍රව්‍ය මාබිම ,පට්ටිවිල වෙලට මුදා හරින අතර එම වෙල හරහා කැළණි ගගට ජලය ගලා බසින ඇල මාර්ගයට මේ සියලු අපද්‍රව්‍ය මුසු වේ.

ප්‍රදේශයේ අනිකුත් කර්මාන්ත ශාලා ( බියගම ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා ) මගින් නිකුත් වන විෂ රසායනික ද්‍රව්‍ය සහිත අපද්‍රව්‍ය මෙම ජල පවිත්‍රාගාරයට ආසන්නයෙන් කැළණි ගගට මුදා හරි .මෙම ඇල මාර්ගය කැළණි ගගට මුසුවන ස්ථානයෙන් ජල පවිත්‍රාගාරයට ජලය ගනුලැබේ .

මෙම පවිත්‍රාගාරය සදහා ජලය ගත යුත්තේ හෝ ජල පවිත්‍රාගාරය ඉදිකළ යුත්තේ ගගේ මුල් කොටසට වන්නටය. (අවිස්සාවේල්ල ආදී )

නමුත් පරිසරවේදීන් , ඉංජිනේරුවරුන් , සහ බොහෝ උගතුන් බුද්ධිමතුන් සිටින රටක ශක්‍යතා අද්යනයක් සිදුකර පරිබෝජනය සදහා ජලය ලබා ගැනීමට මෙම ස්ථානය සුදුසුද නුසුදුසුද කියා තීරණය කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.

මෙමගින් මුදා හැරෙන ජලය මේ දිනවල පාවිච්චි කිරීමට නුසුදුසු තත්වයක පවතී. අධික දුර්ගන්දයක් සහ මඩ සහිත මෙම ජලය

ඉහත දිස්ත්‍රික්ක වල ජනතාව මේ පිළිබද නොදැනුවත්කමින් හා වෙනත් විසදුමක් නොමැති කමින් ජාතික ජල සම්පාදන මණ්ඩලයට මුදල් ගෙවමින් පරිබෝජනයට ගනී. නමුත් රජය මේ පිළිබදව මහජනතාවට කරුණු වසන් කරමින් ස්ථීර විසදුමක් වෙනුවට නාවික හමුදාව යොදවා (2018.06.01 දින) පැලැස්තර විසදුම් යොදමින් සිටී . රජයක් හැටියට මේ කරන බලපතල වැරැද්ද නිවැරදි කර නොගතහොත් අපේ ජනතාව ඉදිරියේදී වකුගඩු ආබාධ ,මී උණ ,උණසන්නිපාතය ,සෙංගමාලය ,ලේ අතීසාරය , පාචනය ආදී නොයෙකුත් රෝගාභාදයන්ට ගොදුරු වී අවසානයේ මරණය දක්වාද පත්විය හැක .

ඒ නිසා අපි රජයට බලකර සිටින්නේ මෙම අපජලය මිනිසුන් වෙත මුදා නොහැර කඩිනම් ස්ථීර විසදුමක් මේ සදහා ලබාදි අහිංසක ජනතාව මේ මර උගුලෙන් මුදාගන්න ලෙසය.

ශ්‍රී ලංකික ජනතාවට ආදරේ කරන අසාධාරණයේදී සිංහල ලේ කකියන

[QUOTE="Fox Mulder89, post: 23270345, member: 454953"] [b]ශ්‍රී ලංකික ජනතාවට ආදරේ කරන අසාධාරණයේදී ස[/b] [COLOR="Navy"][SIZE="4"]කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල ජීවත් වන ලක්ෂ 50 ක් පමණ වන ජනතාවගේ ජීවිත විශාල අවදානමක. කැලණිය පට්ටිවිල ජල පවිත්‍රාගාරය ට මුසුවන අපවිත්‍ර ජලය හේතුවෙන් මේ දිනවල මෙම දිස්ත්‍රික්කවල ජනතාව ට මෙම පවිත්‍රාගාරයෙන් නිකුත්කරනු ලබන ජලය පරිබෝජනයට ගතනොහැකි තත්වයකට පත්ව ඇත . ලංකා කනිජතෙල් පිරිපහදුවෙන් නිකුත් කරනු ලබන විස රසායනික ද්‍රව්‍ය සහිත අපද්‍රව්‍ය හා ලාෆ් ගෑස් සමාගමෙන් නිකුත් කරනු ලබන සියලු අප ද්‍රව්‍ය හා විස රසායනික ද්‍රව්‍ය මාබිම ,පට්ටිවිල වෙලට මුදා හරින අතර එම වෙල හරහා කැළණි ගගට ජලය ගලා බසින ඇල මාර්ගයට මේ සියලු අපද්‍රව්‍ය මුසු වේ. ප්‍රදේශයේ අනිකුත් කර්මාන්ත ශාලා ( බියගම ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා ) මගින් නිකුත් වන විෂ රසායනික ද්‍රව්‍ය සහිත අපද්‍රව්‍ය මෙම ජල පවිත්‍රාගාරයට ආසන්නයෙන් කැළණි ගගට මුදා හරි .මෙම ඇල මාර්ගය කැළණි ගගට මුසුවන ස්ථානයෙන් ජල පවිත්‍රාගාරයට ජලය ගනුලැබේ . මෙම පවිත්‍රාගාරය සදහා ජලය ගත යුත්තේ හෝ ජල පවිත්‍රාගාරය ඉදිකළ යුත්තේ ගගේ මුල් කොටසට වන්නටය. (අවිස්සාවේල්ල ආදී ) නමුත් පරිසරවේදීන් , ඉංජිනේරුවරුන් , සහ බොහෝ උගතුන් බුද්ධිමතුන් සිටින රටක ශක්‍යතා අද්යනයක් සිදුකර පරිබෝජනය සදහා ජලය ලබා ගැනීමට මෙම ස්ථානය සුදුසුද නුසුදුසුද කියා තීරණය කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණකි. මෙමගින් මුදා හැරෙන ජලය මේ දිනවල පාවිච්චි කිරීමට නුසුදුසු තත්වයක පවතී. අධික දුර්ගන්දයක් සහ මඩ සහිත මෙම ජලය ඉහත දිස්ත්‍රික්ක වල ජනතාව මේ පිළිබද නොදැනුවත්කමින් හා වෙනත් විසදුමක් නොමැති කමින් ජාතික ජල සම්පාදන මණ්ඩලයට මුදල් ගෙවමින් පරිබෝජනයට ගනී. නමුත් රජය මේ පිළිබදව මහජනතාවට කරුණු වසන් කරමින් ස්ථීර විසදුමක් වෙනුවට නාවික හමුදාව යොදවා (2018.06.01 දින) පැලැස්තර විසදුම් යොදමින් සිටී . රජයක් හැටියට මේ කරන බලපතල වැරැද්ද නිවැරදි කර නොගතහොත් අපේ ජනතාව ඉදිරියේදී වකුගඩු ආබාධ ,මී උණ ,උණසන්නිපාතය ,සෙංගමාලය ,ලේ අතීසාරය , පාචනය ආදී නොයෙකුත් රෝගාභාදයන්ට ගොදුරු වී අවසානයේ මරණය දක්වාද පත්විය හැක . ඒ නිසා අපි රජයට බලකර සිටින්නේ මෙම අපජලය මිනිසුන් වෙත මුදා නොහැර කඩිනම් ස්ථීර විසදුමක් මේ සදහා ලබාදි අහිංසක ජනතාව මේ මර උගුලෙන් මුදාගන්න ලෙසය. ශ්‍රී ලංකික ජනතාවට ආදරේ කරන අසාධාරණයේදී සිංහල ලේ කකියන [/SIZE][/COLOR] [IMG]https://www.facebook.com/photo.php?fbid=467272860378289&set=pcb.467273347044907&type=3[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom