Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්රී ලංගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ගාලු පාරේ ඉදන් ලංගම බස් එකට ගොඩ උනා, ගාල්ල බස් එකක්. වැඩට යන්න පරක්කු වෙලත් එක්ක දැම්ම කටුබැද්ද ඩිපෝ වට, එකේ ඇතුලේ වතුරු පිරුණු පාරවල් කියල වැඩක් නැහැ කොහ්මහරි තෙල් ගහන තැනකට ගිහින් නැවැත්තුව. එතන ඉන්න අන්කල් කෙනෙක් ෂිර්ට් නැතුව සරමක් ඇදගෙන ආව තෙල් ගහන්න ( ලංකාවේ රාජ්ය ආයතනවල් වල වැඩ කරන සිස්ටම් එක ) කියල වැඩක් නැහැ. විනාඩි 20ක් විතර ගියා තෙල් ගහන්න.

පස්සේ driver බස් එකට් ස්ටාර්ට් කරනවා වැඩ නැහැ බටන් එක ඔබනවා ආයිත් ලොවෙත් නැහැ , පස්සේ වයර් එක ගලවල අමුණනවා එත් නැහැ , පස්සේ පොල්ලක් අරන් මෝටර් එකට් ගහනව, එතකන් එතන සුපර්වෛසර් ලා ඉන්නවා, උන් මොකුත් නොදන්නාව වගේ ඉන්නවා. බස් එකේ කට්ටිය පිරිලා. පස්සේ එකෙක් තව බස් එකක් අරන් ඇවිත් batteryen ස්ටාර්ට් කරා.

මං මේක ලියන්න හිතුවේ, මං 1996 වල German Tech එකට ක්ලාස් යන කාලෙත් මෙහෙමය් වෙන්නේ,ඒකාලේ තිබුණු GATE ,වතුර පිරුණු වලවල්, පිරිලා ඩිපො එකේ , මුළු වත්තම ජරා වෙලා clean කරන එක හිතලවත් නැහ. එහෙ ඉන්න වැඩ කරන කට්ටියවත් හොදට dress කරලා නැහැ. අවරුදු 21 ට පස්සෙත් කිසිම දෙයක් වෙනස් වෙලා වෙලා නැහැ.

කාටවත් වැරදි කියල වැඩක් නැහැ.ඇය් SLTB , RAILWAY Administration , මිනිස්ටේර්ස් එකතු වෙලා මේක quality එකට හදන්න බැරි , නැත්තනම් අපේ රට මේවා පෙන්නලද අනිත් රටවල්වලින් සල්ලි නයට ගන්නේ, මටනම් මොකුත් තේරෙන්නේ නැහැ .

කොච්චර හොද public transport system එකක් හදන්න පුලුවන්ද.

අපේ ආකල්ප ඉස්කෝලේ ඉදන්ම වෙනස්විය යුතුය් , දැන් වෙනස් උනොත් පමනය් තව අවරුදු 12 ට පස්සේ හැදෙන්න පුළුවන්..

ශීර් ලංකා යනු දියුණු කල නොහැකි රටකි! ඒ ඇය් ?

ඒ ඒ බලදාරීන්ට පුලුවන්නම් මේවා ගැන කියන්න කතා කරන්න !

[QUOTE="leeds, post: 21842894, member: 69148"] [COLOR=Red][B][SIZE=4]අද ගාලු පාරේ ඉදන් ලංගම බස් එකට ගොඩ උනා, ගාල්ල බස් එකක්. වැඩට යන්න පරක්කු වෙලත් එක්ක දැම්ම කටුබැද්ද ඩිපෝ වට, එකේ ඇතුලේ වතුරු පිරුණු පාරවල් කියල වැඩක් නැහැ කොහ්මහරි තෙල් ගහන තැනකට ගිහින් නැවැත්තුව. එතන ඉන්න අන්කල් කෙනෙක් ෂිර්ට් නැතුව සරමක් ඇදගෙන ආව තෙල් ගහන්න ( ලංකාවේ රාජ්ය ආයතනවල් වල වැඩ කරන සිස්ටම් එක ) කියල වැඩක් නැහැ. විනාඩි 20ක් විතර ගියා තෙල් ගහන්න. [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4]පස්සේ driver බස් එකට් ස්ටාර්ට් කරනවා වැඩ නැහැ බටන් එක ඔබනවා ආයිත් ලොවෙත් නැහැ , පස්සේ වයර් එක ගලවල අමුණනවා එත් නැහැ , පස්සේ පොල්ලක් අරන් මෝටර් එකට් ගහනව, එතකන් එතන සුපර්වෛසර් ලා ඉන්නවා, උන් මොකුත් නොදන්නාව වගේ ඉන්නවා. බස් එකේ කට්ටිය පිරිලා. පස්සේ එකෙක් තව බස් එකක් අරන් ඇවිත් batteryen ස්ටාර්ට් කරා. [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4]මං මේක ලියන්න හිතුවේ, මං 1996 වල German Tech එකට ක්ලාස් යන කාලෙත් මෙහෙමය් වෙන්නේ,ඒකාලේ තිබුණු GATE ,වතුර පිරුණු වලවල්, පිරිලා ඩිපො එකේ , මුළු වත්තම ජරා වෙලා clean කරන එක හිතලවත් නැහ. එහෙ ඉන්න වැඩ කරන කට්ටියවත් හොදට dress කරලා නැහැ. අවරුදු 21 ට පස්සෙත් කිසිම දෙයක් වෙනස් වෙලා වෙලා නැහැ. [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4]කාටවත් වැරදි කියල වැඩක් නැහැ.ඇය් SLTB , RAILWAY Administration , මිනිස්ටේර්ස් එකතු වෙලා මේක quality එකට හදන්න බැරි , නැත්තනම් අපේ රට මේවා පෙන්නලද අනිත් රටවල්වලින් සල්ලි නයට ගන්නේ, මටනම් මොකුත් තේරෙන්නේ නැහැ . [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4]කොච්චර හොද public transport system එකක් හදන්න පුලුවන්ද. [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4]අපේ ආකල්ප ඉස්කෝලේ ඉදන්ම වෙනස්විය යුතුය් , දැන් වෙනස් උනොත් පමනය් තව අවරුදු 12 ට පස්සේ හැදෙන්න පුළුවන්.. [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4]ශීර් ලංකා යනු දියුණු කල නොහැකි රටකි! ඒ ඇය් ? [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=4]ඒ ඒ බලදාරීන්ට පුලුවන්නම් මේවා ගැන කියන්න කතා කරන්න ! [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom