Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු වෙන්නේ ඈයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.bbc.com/sinhala/sri-lanka-51347700

මේ ආයතන පාඩු ලබන්නේ දේශපාලුවන්ගේ නිලදාරීන්ගේ වෑඩ හින්දාම තමා.. පඩු ලබනවා කියලා විකුණනකොට ඕකුන් එකෙනුත් කොමිස් එකක් ගහනවා

ශ්‍රී ලංකන් ගුවන් සමාගම් 'නිලධාරී බිරිඳ' සහ 'එයාර්බස්' ගනුදෙනුව කුමක් ද?

එයාර්බස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සිදු වූ බවට චෝදනා එල්ලවන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ, ප්‍රංශ ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන 'එයාර්බස් (Airbus)' සිය අතරමැදියන් යොදවමින් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ඝානා යන රටවල ගුවන් යානා කොන්ත්‍රාත් ලබාගැනීමේ අරමුණින් අල්ලස් ලබා දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවය.

මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය සිව් වසරක් පුරා ඒකාබද්ධ විමර්ශනයක් පැවැත්වූහ.

චෝදනාවලට එරෙහිව පැවති නඩුව බේරුම්කරණයකට එකඟ වීමත් සමඟ, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ ප්‍රංශ බලධාරීන්ට යුරෝ බිලියන 3.6ක මුදලක් ගෙවීමට එයාර්බස් සමාගමට සිදුවන බව ලන්ඩන් නුවර අධිකරණයකින් ලබා දුන් තීන්දුවේ සඳහන් වේ.

අදාළ තීන්දුව රටවල් තුනෙහිම අධිකරණවලින් පිළිගෙන තිබේ.

'ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙකුගේ බිරිඳක්'

සිය සමාගමේ ගුවන් යානා මිලදී ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් දිගු කාලීන කොන්ත්‍රාත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එයාර්බස් සමාගම අතරමැදියන්ට විවිධ ක්‍රම ඔස්සේ අල්ලස් ලබා දී තිබිණ.

2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී තිබේ.

ඉහත කී මුදල ගෙවීම සඳහා බෘනායි රාජ්‍යයේ ඒ වෙනුවෙන්ම ව්‍යාජ සමාගමක් ලියාපදිංචි කර ඇතැයි ද අධිකරණ වාර්තාවේ සඳහන් වේ.

ගුවන් යානා දහයක් මිලදී ගැනීමට සහ තවත් ගුවන් යානා හතරක් බද්දට ගැනීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ හැකි අතරමැදියෙකු ලෙස මෙම කාන්තාව යෙදවීම මෙහි අරමුණ වී ඇත.

කෙසේනමුත්, අදාළ 'නිලධාරී බිරිඳට' ගුවන් යානා විෂය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

2013 මාර්තු 29 වන දින එයාර්බස් සමාගම A330 වර්ගයේ ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විකිණීම සහ තවත් A350 ගුවන් යානා හතරක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබූ බව අධිකරණ වාර්තාවේ දැක්වේ.

මේ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ඩොලර් මිලියනයක්ද, බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද කොමිස් මුදලක් ලෙස අතරමැදියාට ගෙවීමට එකඟ වී ගිවිසුමක් අත්සන් කර ඇත.

එමෙන්ම, 2015 ඔක්තෝම්බර් 30 වන දිනට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනත් කිසිදු තරගකාරී ගුවන් සමාගමකින් වෙනත් ගුවන් යානා මිල දී නොගන්නේනම් අතරමැදියාට තවත් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ලබා දීමට අදාළ ගිවිසුම මඟින් එයාර්බස් සමාගම එකඟ වී තිබිණි.

කෙසේනමුත්, එයාර්බස් සමාගම අතරමැදියාට ගෙවා ඇත්තේ පෙර එකඟ වූ ඇමරිකානු ඩොලර් 16.84ක මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණි.

ගුවන් යානා ලැබුණාද?

2013 ජුනි 19 පැරීසියේ පැවැත්වුණු ගුවන් යානා ප්‍රදර්ශනයේ දී එයාර්බස් සමාගමේ A330 ගුවන් යානා හයක් ඇණවුම් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි.

එම ගුවන් යානා හය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබිණි.

නමුත්, 2013 ජුනි 28 ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇති වූ දෙවෙනි ගිවිසුම් ප්‍රකාරව ඇණවුම් කරන ලද A350 ගුවන් යානා හතර ශ්‍රී ලංකාවට එවා නොමැත.

එක්සත් රාජධානිය මෙම විමර්ශනවල මූලිකත්වය ගත්තේ ඇයි?

ලොව පුරා බොහෝ රටවල් අපනයන මූල්‍ය ආයතනවලින් ලබාගන්නා ණය මුදල් සිය රටවල භාණ්ඩ අපනයනය සඳහා යෙදවීමට ක්‍රියා කරයි.

එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතන ද එරටේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වෙනත් රටවලට බැංකු ණය ලබා දෙයි.

එයාර්බස් සමාගම ද සිය ගුවන් යානා අපනයනය සඳහා ප්‍රංශ, ඇමරිකානු සහ බ්‍රිතාන්‍යය සමාගම්වලින් ණය ලබාගෙන තිබිණි.

එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විමර්ශන පැවැත්වූයේ එයාර්බස් සමාගම අදාළ ගුවන් යානා කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා මෙම ණය මුදල් යෙදවීම පිළිබඳය. එයට මුල් වූ හේතුව නම්, අදාළ ගනුදෙනුවලට අතරමැදියන් සම්බන්ධ කර ගැනීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි හේතු දැක්වීමට එයාර්බස් සමාගම අපොහොසත් වීමය.

විමර්ශන පැවැත්වෙන කාලය ඇතුළත එයාර්බස් සමාගම ඉදිරිපත් කළ අපනයන ණය මුදල් ඉල්ලුම්පත් නැවත්වීමට එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ක්‍රියා කළ නමුත්, 2018 වසරේ දී එම තීරණය ආපසු හැරවිණි.

අපනයන මූල්‍ය ආයතනය නොමඟ යවයි

එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය අදාළ ගෙවීම් පිළිබඳ එයාර්බස් සමාගමෙන් විමසූ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ අතරමැදි කාන්තාවගේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් නොමඟ යැවීමක් සිදු කර බෘනායිහි ලියාපදිංචි කළ ව්‍යාජ සමාගමට ඩොලර් මිලියන දෙකක මුදල ගෙවා තිබේ.

"කොමිස් මුදල ලබා දෙන අතරමැදියාගේ අනන්‍යතාවය සැඟවීම සඳහා එයාර්බස් බලධාරීන් අදාළ කාන්තාවගේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය ගැන බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතනය නොමඟ යවා තිබෙනවා," යැයි බ්‍රිතාන්‍ය අපනයන මූල්‍ය ආයතනය සිදු කළ ප්‍රකාශයක් අධිකරණ වාර්තාවේ සඳහන් වේ.

එයාර්බස් සමාගම සිය අතරමැදියන්ට ගෙවීම් සිදු කරනු ලබන්නේ යුරෝවලින් පමණි. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ අතරමැදි කාන්තාව යුරෝ ගනුදෙනු සඳහා 'ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ' (Standard Chartered Bank) විශේෂ ගිණුමක් විවෘත කර ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි.

ගනුදෙනු අවලංගුයි

එයාර්බස් සමාගම සමග ගනුදෙනු 2015 දී අවසන් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා කීපයක බදු ගිවිසුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් දඩ මුදලක් ගෙවීමට ද සිදු වී ඇත.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය පවසන්නේ අදාළ 'දූෂිත ගනුදෙනුව' සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද වන්දි ඉල්ලා සිටිය යුතු බවය.

එහි විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර පැවසුවේ, "අපි මතක තබා ගත යුතු තව දෙයක් නම්, 2015 දී මේ ගනුදෙනුව නතර කිරීම නිසා දඩ මුදලක් වශයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 17ක් ගෙවන්න සිදු වුණ බව," යනුවෙනි.

"මේ සාක්ෂි සියල්ලෙන් පෙනී යනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂිත බව. ශ්‍රී ලංකාවට සිදු වූ පාඩු සම්බන්ධයෙන් අදාළ අතරමැදියන්ට විරුද්ධව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතුයි," ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

[QUOTE="malakadss, post: 28154135, member: 179884"] [URL]https://www.bbc.com/sinhala/sri-lanka-51347700[/URL] [HEADING=2]මේ ආයතන පාඩු ලබන්නේ දේශපාලුවන්ගේ නිලදාරීන්ගේ වෑඩ හින්දාම තමා.. පඩු ලබනවා කියලා විකුණනකොට ඕකුන් එකෙනුත් කොමිස් එකක් ගහනවා[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2]ශ්‍රී ලංකන් ගුවන් සමාගම් 'නිලධාරී බිරිඳ' සහ 'එයාර්බස්' ගනුදෙනුව කුමක් ද?[/HEADING] [B]එයාර්බස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සිදු වූ බවට චෝදනා එල්ලවන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී තිබේ.[/B] ඒ, ප්‍රංශ ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන 'එයාර්බස් (Airbus)' සිය අතරමැදියන් යොදවමින් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ඝානා යන රටවල ගුවන් යානා කොන්ත්‍රාත් ලබාගැනීමේ අරමුණින් අල්ලස් ලබා දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවය. මෙම චෝදනා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය සිව් වසරක් පුරා ඒකාබද්ධ විමර්ශනයක් පැවැත්වූහ. චෝදනාවලට එරෙහිව පැවති නඩුව බේරුම්කරණයකට එකඟ වීමත් සමඟ, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ ප්‍රංශ බලධාරීන්ට යුරෝ බිලියන 3.6ක මුදලක් ගෙවීමට එයාර්බස් සමාගමට සිදුවන බව [URL='http://www.tisrilanka.org/wp-content/uploads/2020/01/R-v-Airbus-Statement-of-Facts.pdf?fbclid=IwAR1W_mhBf96nf0FQ_zQ3xz9hUcpZ_PY9ElcBq_hi9dNjuIby1xJ-sYPXy7g']ලන්ඩන් නුවර අධිකරණයකින් ලබා දුන් තීන්දුවේ[/URL] සඳහන් වේ. අදාළ තීන්දුව රටවල් තුනෙහිම අධිකරණවලින් පිළිගෙන තිබේ. [HEADING=1]'ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙකුගේ බිරිඳක්'[/HEADING] සිය සමාගමේ ගුවන් යානා මිලදී ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් දිගු කාලීන කොන්ත්‍රාත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එයාර්බස් සමාගම අතරමැදියන්ට විවිධ ක්‍රම ඔස්සේ අල්ලස් ලබා දී තිබිණ. 2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී තිබේ. ඉහත කී මුදල ගෙවීම සඳහා බෘනායි රාජ්‍යයේ ඒ වෙනුවෙන්ම ව්‍යාජ සමාගමක් ලියාපදිංචි කර ඇතැයි ද [URL='http://www.tisrilanka.org/wp-content/uploads/2020/01/R-v-Airbus-Statement-of-Facts.pdf?fbclid=IwAR1W_mhBf96nf0FQ_zQ3xz9hUcpZ_PY9ElcBq_hi9dNjuIby1xJ-sYPXy7g']අධිකරණ වාර්තාවේ[/URL] සඳහන් වේ. ගුවන් යානා දහයක් මිලදී ගැනීමට සහ තවත් ගුවන් යානා හතරක් බද්දට ගැනීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ හැකි අතරමැදියෙකු ලෙස මෙම කාන්තාව යෙදවීම මෙහි අරමුණ වී ඇත. කෙසේනමුත්, අදාළ 'නිලධාරී බිරිඳට' ගුවන් යානා විෂය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 2013 මාර්තු 29 වන දින එයාර්බස් සමාගම A330 වර්ගයේ ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විකිණීම සහ තවත් A350 ගුවන් යානා හතරක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබූ බව අධිකරණ වාර්තාවේ දැක්වේ. මේ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ඩොලර් මිලියනයක්ද, බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද කොමිස් මුදලක් ලෙස අතරමැදියාට ගෙවීමට එකඟ වී ගිවිසුමක් අත්සන් කර ඇත. එමෙන්ම, 2015 ඔක්තෝම්බර් 30 වන දිනට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනත් කිසිදු තරගකාරී ගුවන් සමාගමකින් වෙනත් ගුවන් යානා මිල දී නොගන්නේනම් අතරමැදියාට තවත් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ලබා දීමට අදාළ ගිවිසුම මඟින් එයාර්බස් සමාගම එකඟ වී තිබිණි. කෙසේනමුත්, එයාර්බස් සමාගම අතරමැදියාට ගෙවා ඇත්තේ පෙර එකඟ වූ ඇමරිකානු ඩොලර් 16.84ක මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණි. [HEADING=1]ගුවන් යානා ලැබුණාද?[/HEADING] 2013 ජුනි 19 පැරීසියේ පැවැත්වුණු ගුවන් යානා ප්‍රදර්ශනයේ දී එයාර්බස් සමාගමේ A330 ගුවන් යානා හයක් ඇණවුම් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි. එම ගුවන් යානා හය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබිණි. නමුත්, 2013 ජුනි 28 ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇති වූ දෙවෙනි ගිවිසුම් ප්‍රකාරව ඇණවුම් කරන ලද A350 ගුවන් යානා හතර ශ්‍රී ලංකාවට එවා නොමැත. [HEADING=1]එක්සත් රාජධානිය මෙම විමර්ශනවල මූලිකත්වය ගත්තේ ඇයි?[/HEADING] ලොව පුරා බොහෝ රටවල් අපනයන මූල්‍ය ආයතනවලින් ලබාගන්නා ණය මුදල් සිය රටවල භාණ්ඩ අපනයනය සඳහා යෙදවීමට ක්‍රියා කරයි. එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතන ද එරටේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වෙනත් රටවලට බැංකු ණය ලබා දෙයි. එයාර්බස් සමාගම ද සිය ගුවන් යානා අපනයනය සඳහා ප්‍රංශ, ඇමරිකානු සහ බ්‍රිතාන්‍යය සමාගම්වලින් ණය ලබාගෙන තිබිණි. එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විමර්ශන පැවැත්වූයේ එයාර්බස් සමාගම අදාළ ගුවන් යානා කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා මෙම ණය මුදල් යෙදවීම පිළිබඳය. එයට මුල් වූ හේතුව නම්, අදාළ ගනුදෙනුවලට අතරමැදියන් සම්බන්ධ කර ගැනීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි හේතු දැක්වීමට එයාර්බස් සමාගම අපොහොසත් වීමය. විමර්ශන පැවැත්වෙන කාලය ඇතුළත එයාර්බස් සමාගම ඉදිරිපත් කළ අපනයන ණය මුදල් ඉල්ලුම්පත් නැවත්වීමට එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ක්‍රියා කළ නමුත්, 2018 වසරේ දී එම තීරණය ආපසු හැරවිණි. [HEADING=1]අපනයන මූල්‍ය ආයතනය නොමඟ යවයි[/HEADING] එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය අදාළ ගෙවීම් පිළිබඳ එයාර්බස් සමාගමෙන් විමසූ අවස්ථාවේ දී, ශ්‍රී ලංකාවේ අතරමැදි කාන්තාවගේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් නොමඟ යැවීමක් සිදු කර බෘනායිහි ලියාපදිංචි කළ ව්‍යාජ සමාගමට ඩොලර් මිලියන දෙකක මුදල ගෙවා තිබේ. "කොමිස් මුදල ලබා දෙන අතරමැදියාගේ අනන්‍යතාවය සැඟවීම සඳහා එයාර්බස් බලධාරීන් අදාළ කාන්තාවගේ නම සහ ස්ත්‍රී පුරුෂ භාවය ගැන බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතනය නොමඟ යවා තිබෙනවා," යැයි බ්‍රිතාන්‍ය අපනයන මූල්‍ය ආයතනය සිදු කළ ප්‍රකාශයක් අධිකරණ වාර්තාවේ සඳහන් වේ. එයාර්බස් සමාගම සිය අතරමැදියන්ට ගෙවීම් සිදු කරනු ලබන්නේ යුරෝවලින් පමණි. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ අතරමැදි කාන්තාව යුරෝ ගනුදෙනු සඳහා 'ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ' [I](Standard Chartered Bank)[/I] විශේෂ ගිණුමක් විවෘත කර ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි. [HEADING=1]ගනුදෙනු අවලංගුයි[/HEADING] එයාර්බස් සමාගම සමග ගනුදෙනු 2015 දී අවසන් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා කීපයක බදු ගිවිසුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් දඩ මුදලක් ගෙවීමට ද සිදු වී ඇත. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය පවසන්නේ අදාළ 'දූෂිත ගනුදෙනුව' සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද වන්දි ඉල්ලා සිටිය යුතු බවය. එහි විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර පැවසුවේ, "අපි මතක තබා ගත යුතු තව දෙයක් නම්, 2015 දී මේ ගනුදෙනුව නතර කිරීම නිසා දඩ මුදලක් වශයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 17ක් ගෙවන්න සිදු වුණ බව," යනුවෙනි. "මේ සාක්ෂි සියල්ලෙන් පෙනී යනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය දූෂිත බව. ශ්‍රී ලංකාවට සිදු වූ පාඩු සම්බන්ධයෙන් අදාළ අතරමැදියන්ට විරුද්ධව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතුයි," ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom