Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලිකකරණයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීලකන් ගුවන් සේවයේ විනාශකර දැමීමේ සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්ශ භාරගත යුතුය. එමිරේට්ස් ගුවන් සේවය වෙත බදු දී තිබුනු මෙම ගුවන් සේවය ආපසු ශ්‍රීලංකාව වෙත පවරා ගත්තේ මහින්ද රාජපක්ශයි. ඊට හේතුව වශයෙන් සැලකෙන්නේ මහින්ද විදේශ චාරිකාවක යෙදී සිටියදී, මගී ගමනාන්තයක් අවලංගු කර තමන්ට ගුවන් යානය ලබාදෙන ඉල්ලා එවකට එහි ප්‍රධාන නිලධාරියාව සිටි පීටර් හිල් විසින් ප්‍රථික්ශේප කිරීම බව කියවේ.

ඊලඟට මහින්ද කලේ ස්රිලන්කන් සේවය බදු කාල සීමාව ඈවර වූ වහාම පවරාගෙන එහි සම්පත් යොදා ගනිමින් 'මිහින් එයාර්' නමින් ඔහු ඇරඹූ බජට් ගුවන් සේවය පවත්වාගෙන යාමයි. ස්රිලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගැනීමෙන් පසු නාමල් රාජපක්ශ තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි සඳහා සුදුසුකම් නැති පුද්ගලයින් විශාල තොග වශයෙන් හම්බන්තොටින් බඳවා ගනු ලැබුවා. එසේ බඳවාගත් බහුතර ගුවන් සේවිකාවන් හට ජාත්‍යන්තර භාශා එකක්වත් හැසිරවීමේ පරිචයක් නොවීය.

ඒ වනවිටත් අලාභ ලබමින් පැවති ස්‍රීලන්කන් ගුවන් සේවයට අළුතින් ප්‍රංශ එයාර් බස් සමාගම වෙතින් අති විශාල පිරිවැයක් දරා ගුවන් යානා 5 ක් මිලදී ගැනීමට ඇණවුම් කල අතර එයින් එක් යානාවක ජනාධිපති වරයාට ගමන් ගැනීමට සුඛෝපභෝගී කැබින් එකක්ද ඇණවුම් කර තිබුනි. මේ ගණුදෙනුවට අදාලව මහා මුදල් වංචාවක් සිදුවූ බවට මාධ්‍ය විසින් හෙලිදරව් කල අතර එවකට එහි සභාපති වශයෙන් කටයුතු කල මහින්දගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන යන අයට එරෙහිව මේ චෝදනා එල්ලවී ඇත.

ස්‍රීලන්කන් ගුවන් සේවයට අනුයුක්තව වැටුප් ගෙවීම සඳහා බඳවාගත් තැනැත්තියක් නාමල් රාජපක්ශට අයත් ගවර්ස් කෝපරේශන් නැමති සමාගමේ අධ්යක්ශකවරියකි. ඇය වැටුප් ලබාගෙන් තිබුනේ ස්‍රීලන්කන් ගුවන් සමාගමෙනි. http://archive2.srilankamirror.com/.../12139-namal-s-air...

මෙසේ මොවුන් සියල්ල එක්ව කල විනාශයෙහි ප්‍රතිපලයක් වශයෙන් මේ වනවිට බංකොලොත් වී සිටින රටට ස්‍රීලන්කන් බර උසුලාගත නොහැකි බව අද දින අගමැති රනිල් වික්‍රමසිහ ප්‍රකාශ කලා.

Col Channa Karunarathne

[QUOTE="saturn, post: 27732195, member: 529032"] [SIZE=5]ශ්‍රීලකන් ගුවන් සේවයේ විනාශකර දැමීමේ සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්ශ භාරගත යුතුය. එමිරේට්ස් ගුවන් සේවය වෙත බදු දී තිබුනු මෙම ගුවන් සේවය ආපසු ශ්‍රීලංකාව වෙත පවරා ගත්තේ මහින්ද රාජපක්ශයි. ඊට හේතුව වශයෙන් සැලකෙන්නේ මහින්ද විදේශ චාරිකාවක යෙදී සිටියදී, මගී ගමනාන්තයක් අවලංගු කර තමන්ට ගුවන් යානය ලබාදෙන ඉල්ලා එවකට එහි ප්‍රධාන නිලධාරියාව සිටි පීටර් හිල් විසින් ප්‍රථික්ශේප කිරීම බව කියවේ. ඊලඟට මහින්ද කලේ ස්රිලන්කන් සේවය බදු කාල සීමාව ඈවර වූ වහාම පවරාගෙන එහි සම්පත් යොදා ගනිමින් 'මිහින් එයාර්' නමින් ඔහු ඇරඹූ බජට් ගුවන් සේවය පවත්වාගෙන යාමයි. ස්රිලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගැනීමෙන් පසු නාමල් රාජපක්ශ තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි සඳහා සුදුසුකම් නැති පුද්ගලයින් විශාල තොග වශයෙන් හම්බන්තොටින් බඳවා ගනු ලැබුවා. එසේ බඳවාගත් බහුතර ගුවන් සේවිකාවන් හට ජාත්‍යන්තර භාශා එකක්වත් හැසිරවීමේ පරිචයක් නොවීය. ඒ වනවිටත් අලාභ ලබමින් පැවති ස්‍රීලන්කන් ගුවන් සේවයට අළුතින් ප්‍රංශ එයාර් බස් සමාගම වෙතින් අති විශාල පිරිවැයක් දරා ගුවන් යානා 5 ක් මිලදී ගැනීමට ඇණවුම් කල අතර එයින් එක් යානාවක ජනාධිපති වරයාට ගමන් ගැනීමට සුඛෝපභෝගී කැබින් එකක්ද ඇණවුම් කර තිබුනි. මේ ගණුදෙනුවට අදාලව මහා මුදල් වංචාවක් සිදුවූ බවට මාධ්‍ය විසින් හෙලිදරව් කල අතර එවකට එහි සභාපති වශයෙන් කටයුතු කල මහින්දගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන යන අයට එරෙහිව මේ චෝදනා එල්ලවී ඇත. ස්‍රීලන්කන් ගුවන් සේවයට අනුයුක්තව වැටුප් ගෙවීම සඳහා බඳවාගත් තැනැත්තියක් නාමල් රාජපක්ශට අයත් ගවර්ස් කෝපරේශන් නැමති සමාගමේ අධ්යක්ශකවරියකි. ඇය වැටුප් ලබාගෙන් තිබුනේ ස්‍රීලන්කන් ගුවන් සමාගමෙනි. [URL]http://archive2.srilankamirror.com/.../12139-namal-s-air[/URL]... මෙසේ මොවුන් සියල්ල එක්ව කල විනාශයෙහි ප්‍රතිපලයක් වශයෙන් මේ වනවිට බංකොලොත් වී සිටින රටට ස්‍රීලන්කන් බර උසුලාගත නොහැකි බව අද දින අගමැති රනිල් වික්‍රමසිහ ප්‍රකාශ කලා.[/SIZE] [SIZE=4]Col Channa Karunarathne[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom