Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලාංකිකයකුගෙන් I Helmet එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකිකයකුගෙන් I Helmet එකක්

ශ්‍රී ලාංකිකයකුගෙන් I Helmet එකක්

2015.11.20

'ඉන්ටලිජන්ට් හෙල්මට්' හෙවත් 'අයි හෙල්මට්' ලෙසින් නම් කොට ඇති මෙම යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම නිර්මාණය කිරීමේදී යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාවට සම්බන්ධ කරුණු තුනක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වූ බව ගනිඳු නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.

කරුණු තුනක්-

"යතුරුපැදිය පසු පස ළගින්ම එන වාහනයේ වේගයත් එක්ක ජාත්‍යන්තර සම්මතය අනුව තත්පර දෙකක පරතරයක් නඩත්තු කළ යුතුයි. මේ පරතරය වේගය අනුව නඩත්තු කරන්නේ නැතිනම් හෙල්මට් එකට පුළුවන් LED බල්බ හරහා පිටුපසින් එන වාහනයට දැනුම් දෙන්න එයා ළඟ වැඩියි කියලා,"ගනිඳු නානායක්කාර පැවසීය.

"උපරිම වේග සීමාවක් සකස් කළ හැකියි. ඊට වඩා වේගයෙන් ධාවනය කරනවානම් ධාවකයාට අනතුරු හඟවනවා වේග සීමාව ඉක්මවා ධාවනය වෙනවා කියලා."

යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට උපරිම පහසුකම් ප්‍රමාණයක් අවම මුදලකට ලබා දිය හැකි ආකාරයට මෙම අධි තාක්ෂණික හිස්වැස්ම නිර්මාණය කොට ඇති බවත් ඔහු කියා සිටියේය.

"අනතුරක් සිදු වුනොත්, කලින් සකස් කර තිබෙන දුරකථන අංකයකට ස්වයංක්‍රීයව කෙටි පණිවුඩ යවන්න පුළුවන්. අනතුර සිදු වූ ස්ථානය සහ අවශ්‍ය දත්ත පිළිබඳ. මීට අමතරව තවත් පහසුකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා."

ජාත්‍යන්තර සම්මාන -

මෙම අධිතාක්ෂණික යතුරුපැදි හිස්වැස්ම ජාත්‍යන්තර නව නිපැයුම් තරඟාවලි සහ ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කොට තිබෙන අතර තම නිර්මාණය ජාත්‍යන්තර සම්මාන කීපයක් දින ගත් බවයි නව නිපයුම් ශිල්පී ගනිඳු නානායක්කාර පවසන්නේ.

''මෑතකදී පැවැත්වුණු ග්ලෝබල් ඉම්පැක්ට් චැලේන්ජ් (Global Impact Challenge) තරඟයේදී ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානය හිමි වුනා. වරයිසන් පවර්ෆුල් ආන්සර්ස් අවෝඩ් (Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.''

''වරයිසන් පවර්ෆුල් ආන්ස්වර්ස් අවෝඩ්(Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.''

සාමාන්‍ය යතුරුපැදි හිමියන්ට දැරිය හැකි වන පරිදි හැකිතාක් පහසු මිලකට මෙම ආරක්ෂක හිස්වැස්ම වෙළඳපොලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.

නව නිපැයුම් කරුවන්ට සිය නිර්මාණ බිහි කිරීම සඳහා රට තුලින් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් ගනිඳු දක්වන්නේ සුභවාදී ආකල්පයක්.

'පොදු වේදිකාවක්' -

"අපේ රටෙත් නව නිපැයුම් කරුවන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. අවශ්‍ය පදනම රට තුළ තිබෙනවා.රට ඇතුලේ ගොඩාක් නව නිපැයුම් තරඟ තියනවා. මුදල් ත්‍යාග පිරිනමනවා. නව නිපැයුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සංගමය, මේ සෑම ආයතනයක්ම සැදී පැහැදී ඉන්නවා හොඳ නිර්මාණයක් බිහි වුනොත් ඒකට අත දෙන්න."

නව නිපැයුම් බිහි කොට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය අතලොස්සක් නව නිපැයුම්කරුවන් හා ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නව නිපැයුම් ශිල්පී ගනිඳු නානායක්කාර අවධාරණය කළේය.

අධි තාක්ෂණික යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම විදෙස්වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ජාත්‍යන්තර සමාගම් සහ ආයතන ඉදිරිපත් වී ඇති බවත් ගනිඳු නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය.

(සුනෙත් පෙරේරා - බීබීසී )

[QUOTE="EtthaWitthi, post: 19316562, member: 555318"] [b]ශ්‍රී ලාංකිකයකුගෙන් I Helmet එකක්[/b] [SIZE="5"]ශ්‍රී ලාංකිකයකුගෙන් I Helmet එකක් 2015.11.20 ====================[/SIZE] [SIZE="5"]'ඉන්ටලිජන්ට් හෙල්මට්' හෙවත් 'අයි හෙල්මට්' ලෙසින් නම් කොට ඇති මෙම යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම නිර්මාණය කිරීමේදී යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාවට සම්බන්ධ කරුණු තුනක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වූ බව ගනිඳු නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය. කරුණු තුනක්- "යතුරුපැදිය පසු පස ළගින්ම එන වාහනයේ වේගයත් එක්ක ජාත්‍යන්තර සම්මතය අනුව තත්පර දෙකක පරතරයක් නඩත්තු කළ යුතුයි. මේ පරතරය වේගය අනුව නඩත්තු කරන්නේ නැතිනම් හෙල්මට් එකට පුළුවන් LED බල්බ හරහා පිටුපසින් එන වාහනයට දැනුම් දෙන්න එයා ළඟ වැඩියි කියලා,"ගනිඳු නානායක්කාර පැවසීය. "උපරිම වේග සීමාවක් සකස් කළ හැකියි. ඊට වඩා වේගයෙන් ධාවනය කරනවානම් ධාවකයාට අනතුරු හඟවනවා වේග සීමාව ඉක්මවා ධාවනය වෙනවා කියලා." යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට උපරිම පහසුකම් ප්‍රමාණයක් අවම මුදලකට ලබා දිය හැකි ආකාරයට මෙම අධි තාක්ෂණික හිස්වැස්ම නිර්මාණය කොට ඇති බවත් ඔහු කියා සිටියේය. "අනතුරක් සිදු වුනොත්, කලින් සකස් කර තිබෙන දුරකථන අංකයකට ස්වයංක්‍රීයව කෙටි පණිවුඩ යවන්න පුළුවන්. අනතුර සිදු වූ ස්ථානය සහ අවශ්‍ය දත්ත පිළිබඳ. මීට අමතරව තවත් පහසුකම් විශාල ප්‍රමාණයක් තිබෙනවා." ජාත්‍යන්තර සම්මාන - මෙම අධිතාක්ෂණික යතුරුපැදි හිස්වැස්ම ජාත්‍යන්තර නව නිපැයුම් තරඟාවලි සහ ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කොට තිබෙන අතර තම නිර්මාණය ජාත්‍යන්තර සම්මාන කීපයක් දින ගත් බවයි නව නිපයුම් ශිල්පී ගනිඳු නානායක්කාර පවසන්නේ. ''මෑතකදී පැවැත්වුණු ග්ලෝබල් ඉම්පැක්ට් චැලේන්ජ් (Global Impact Challenge) තරඟයේදී ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානය හිමි වුනා. වරයිසන් පවර්ෆුල් ආන්සර්ස් අවෝඩ් (Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.'' ''වරයිසන් පවර්ෆුල් ආන්ස්වර්ස් අවෝඩ්(Verizon Powerful Answers Award) තරඟාවලියේ ප්‍රවාහනය කියන අංශය යටතේ අවසන් වටයේ මුල් ජයග්‍රාහකයන් තුන් දෙනා අතරට පැමිණ තිබෙනවා.'' සාමාන්‍ය යතුරුපැදි හිමියන්ට දැරිය හැකි වන පරිදි හැකිතාක් පහසු මිලකට මෙම ආරක්ෂක හිස්වැස්ම වෙළඳපොලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය. නව නිපැයුම් කරුවන්ට සිය නිර්මාණ බිහි කිරීම සඳහා රට තුලින් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් ගනිඳු දක්වන්නේ සුභවාදී ආකල්පයක්. 'පොදු වේදිකාවක්' - "අපේ රටෙත් නව නිපැයුම් කරුවන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. අවශ්‍ය පදනම රට තුළ තිබෙනවා.රට ඇතුලේ ගොඩාක් නව නිපැයුම් තරඟ තියනවා. මුදල් ත්‍යාග පිරිනමනවා. නව නිපැයුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සංගමය, මේ සෑම ආයතනයක්ම සැදී පැහැදී ඉන්නවා හොඳ නිර්මාණයක් බිහි වුනොත් ඒකට අත දෙන්න." නව නිපැයුම් බිහි කොට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය අතලොස්සක් නව නිපැයුම්කරුවන් හා ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා පොදු වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නව නිපැයුම් ශිල්පී ගනිඳු නානායක්කාර අවධාරණය කළේය. අධි තාක්ෂණික යතුරුපැදි ආරක්ෂක හිස්වැස්ම විදෙස්වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ජාත්‍යන්තර සමාගම් සහ ආයතන ඉදිරිපත් වී ඇති බවත් ගනිඳු නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය. (සුනෙත් පෙරේරා - බීබීසී ) [/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12239705_705935542841797_899199517757545669_n.jpg?oh=746aa9c71665c1da9e21d4eaa953962d&oe=56AD216C[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/12239711_705935549508463_7337079344473489547_n.jpg?oh=5c99ad038c8026d0c8dedb08f43bd124&oe=56B5D738[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/12227080_705935546175130_7036803803098657824_n.jpg?oh=2f6e8f49edbcd908e41a988d9fcd8258&oe=56B01022[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom