Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද

ශ්‍රීරී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන සිටියේය. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ? කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය. අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය. මේ රටේ වාරි ශිෂ්ඨාචාරය බිහි කලේ , ගොඩනැගිලි ඉදි කලේ ඉන්දීය ශිල්පිය දැනුමෙනි. අතීත රජවරු මුදල් ගෙවා ඉන්දීය ශිල්පින් ලංකාවට ගෙන්වාගෙන ඉදිකිරීම් කළහ. අද වුවද මත්තල ගුවන් තොටුපොල , හම්බන්තොට වරාය ඉදි කරන්නේ චීන ශිල්පිය දැනුම යොදාගනිමින්ය. තව වසර දහසක් පමණ ගිය විට මත්තල ගුවන් තොටුපොල , හම්බන්තොට වරාය ඉදි කලේ දකුණේ සිංහලයන් බව අනාගත දේශප්‍රේමීහු පවසනු ඒ කාන්තය.

අතීතයේ රජවරු බොහෝ දෙනෙකු ක්‍රියා කලේ අන්තනෝමතික අන්දමිනි. දසරාජ ධර්මයෙන් රජකම් කල රජෙකු ලංකාවේ රාජාවලියේ නැත. බුදු දහමට පවා ලාංකිකයා සංස්කෘතික වශයෙන් ශිෂ්ඨ පුද්ගලයෙකු බවට පත් කිරීමට නොහැකි විය. අතීතයේ උසස් සංස්කෘතියක් තාක්ෂණයක් නොතිබූ අඩුව ලාංකිකයා අද දිනයේ වසා ගන්නේ රවණා ගැන මිත්‍යා කතා කීමෙනි.

බටහිර ජාතින් ලංකාවට පැමිණෙන විට ලංකාව තාක්ෂණික වශයෙන් නොදියුණු ප්‍රාථමික රටක් විය. රට වටේ මුහුදක් තිබුනද නාවික හමුදාවක් පවා නොවිය. ඒ නිසා නැව් තුන හතරකින් පැමිණි පිටරට හේවායන් සුළු පිරිසකට ලංකාවේ රජුන් තැති ගන්වන මට්ටමට යුද්ද කිරීමට හැකි විය.

ලංකාවට නවීන සංස්කෘතිය සහ තාක්ෂණ දැනුම ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙනි. උඩුකය නොවසමින් , එක ගෙයි කමින් , රුකුලේ පැදීම , බුලත් හිරය වැනි හිරිකිත ලිංගික චර්යාවල යෙදෙමින් සිටි ලාංකිකයා නවීන ශිෂ්ඨාචාරයට සහ විනයකට යටත් කරන්නේ බටහිර සුද්දා විසිනි. සුද්දා සතු හොඳ කළමනාකරණ හැකියාව තිබුනේය. ඒ නිසා ඉතා කෙටි කලකින් සංවර්ධනය අතින් පසුගාමීව සිටි ලංකාවට මහා මාර්ග, දුම්රිය මාර්ග, තැපැල් සේවා , අධ්‍යාපනය , සුව සේවා ලැබෙන්නේය. එසේම විශාල කෘෂි ආර්ථිකයක් ද මෙරට ඇති කළේය. නමුත් සුද්දා සංවර්ධනය සහ සංස්කෘතිය ලබා දෙන ගමන් එක වරදක් කළේය. සංවර්ධනය සහ සංස්කෘතිය සමග ක්‍රිස්තියානිය ප්‍රචලිත කිරීමට යාම ඔහු කල වරද විය. එකල ක්‍රිස්තියානි ආගම සහ පල්ලිය යනු අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජන ඝාතන කිරීම සඳහා යොදාගත් දේශපාලන මතවාදය විය. ලතින් ඇමරිකාවේ මහා පරිමාණයේ ජන ඝාතන කිරීම සඳහා වතිකානුව අනුමැතිය දුන්නේය. මේ නිසා සුද්දා ලබා දුන් සංවර්ධනය සහ සංස්කෘතිය දේශීය ජනයා දෑතින්ම වැළඳගෙන බාර ගත්තේ නැත. එම නිසා සුද්දා විසින් දුන් සංස්කෘතිය මුළු රටටම බලපෑමක් නොකළේය.

සුද්දා මෙරටින් යාමෙන් පසු කලක් දේශීය ප්‍රභූවරුද පසු කාලයක ගංජා කසිප්පු විකුණා මුදල් හම්බ කල මැරයන්ද රටේ පාලනය භාරගත්හ. වර්තමානයේදී අසංස්කෘතික දේශීය ගං කබරයන් විසින් ලංකාව පාලනය කරනු ලැබේ. සුද්දා වෙනුවට මෙරට ජනතාව තමන්ව පාලනය කිරීම සඳහා තෝරා ගත්තේ මිනි මරණ, පොදු දේපල හොරකම් කරන, කුඩු කසිප්පු විකුණන , දේශීය ගං කබරයන් පිරිසකි. මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ නම් තමන් පාලනය කිරීම සඳහා ගං කබරයන් පත් කර ගන්නේ නැත. මේ රටේ කසල බැහැර කිරීමේ දී සංස්කෘතියක් නැත , වාහන එලවිමේදී සංස්කෘතියක් නැත , පොදු ස්ථාන වලදී හැසිරීමේදී සංස්කෘතියක් නැත , මේ රටේ මිනිසුන් එකිනෙකා සමග මානවීය ගනුදෙනු කිරීමේදී සංස්කෘතියක් නැත , දුබලයන් , දිළින්දන් , ආබාධිතයන් බලවන්තයන් සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් නැත, පොලිසිය හමුදාව සාමාන්‍ය මිනිසුන් සමග කරන ගනුදෙනුවේදී සංස්කෘතියක් නීතියක් නැත, දේශපාලකයන් ජනතාව සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් සදාචාරයක් නැත. රාජ්‍ය ආයතන වල සිටින රජයේ නිලධාරීන් ජනතාව සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් නැත. අපේ මිනිසුන් සංස්කෘතිය සොයන්නේ වූ ගවුම් වල දිග හා කොට ප්‍රමාණය අනුවය. මේ රටේ මිනිසුන් සිතන්නේ සංස්කෘතිය තිබිය යුත්තේ රෙද්ද පල්ලේ කියාය.

අසංස්කෘතිය මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබේ. ලංකාවේ සිදුවන වාහන අනතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ එම අනතුරු සිදු වීමට මුලික හේතුව නම් ලංකාවේ ජනයා තුල සංස්කෘතියක් නොමැති නිසා අවිනය මත සිදු වන ඉතා පහසුවෙන් වුවද වලක්වා ගත හැකි හැකි අනතුරු බවයි. වාහන එළවීමට තාක්ෂණ දැනුම ලාංකිකයාට තිබුනද ඒ තාක්ෂනය සමග බැඳුනු විනය ඉවසීම , හික්මීම සහ සංස්කෘතිය ලාංකිකයාට නොමැත. එයට හේතුව ලාංකිකයා තවමත් ශිෂ්ඨත්වයට පත් වී නොමැති නිසා වේ. මේ නිසා වාහන අනතුරක් සිදු වූ විගස ටයර් පුළුස්සා මහාමාර්ග අවහිර කොට ජනයා උද්ඝෝෂණය කරති.

දියුණු සංස්කෘතියක් ඇති රටක ජනයා ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන අන්දම සහ ලංකාවේ ජනයා හැසිරෙන අන්දම ගැන බලන්න. අනෙකාට කරදරයක් හිරිහැරයක් නොවන අන්දමට හැසිරීමට ලාංකිකයා දන්නේ නැත. මෙය නුගත් අසංස්කෘතික ගෝත්‍රික ලක්ෂණයකි. අසල්වැසි නිවසකට කරදරයක් නොවන අන්දමට ගුවන් විදුලිය ,රූපවාහිනිය පවා ක්‍රියාත්මක කිරීමට මිනිසුන් නොදනිති. නුගත් අසංස්කෘතික ගෝත්‍රික ලක්ෂණයෙන් ලාංකිකයා අනුනය. පොදු ප්‍රවාහනයේදී ලාංකිකයාගේ අශිෂ්ඨබව කෙසේද යත් කාන්තාවකට ලිංගික හිංසනයක ලක් නොවී ලංකාවේ බස් රථයක යා නොහැක.

ලංකාවේ අධ්‍යාපනික ආයතන වල පවා මේ නුගත් අසංස්කෘතික බව තිබේ. කායික හෝ වාචික හිංසනයකට ලක් නොවී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබීමට නොහැක. ලංකාවේ උගත් මිනිසුන් තුල පවා අශිෂ්ඨත්වය තිබේ. එම නිසා ලාංකිකයාට සාක්ෂරතාවය තිබුනද ශිෂ්ඨත්වය නොමැත.

ලංකාවේ බොදු ක්‍රිස්තියානි , මුස්ලිම් , හින්දු ආගමික සංස්ථා වලින්ද මේ අසංස්කෘතික බව ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් දියත් වෙන්නේ නැත. මේ ආගමික සංස්ථා වලින් වැඩිපුරම ලාංකික සමාජයට පිට කරන්නේ ආගමික අන්තවාදීන් , මුලධර්මවාදින් සහ ලිංගික විකෘතියෙන් පෙලෙනවුන්ය. ප්‍රජාව උසස් සංස්කෘතියක් කරා ගෙන යාමට අධ්‍යාත්මික නායකත්වයක් දීමට මේ

ආගමික සංස්ථා අසමත් වී තිබේ. මේ නිසා ප්‍රජාවන් තුල තිබෙන්නේ අශිෂ්ඨ බවකි. එබැවින් ඕනෑම අන්තවාදයක් , මුලධර්මවාදයක් ලංකාවේ මිනිසුන් තුල පහසුවෙන් වගා කල හැක. ලාංකිකයන් අන්තවාදයට මුලධර්මවාදයට පහසුවෙන් යටවේ.

ආර්ථික මට්ටම සහ සමාජ පන්තිය කුමක් වුවද උස් පහත් භේදයකින් තොරව ලාංකිකයා අසංස්කෘතික අර්ධ වනචාරියෙකි. මේ සඳහා නිදර්ශන දෙකක් දිය හැක. හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පාසල් ගුරුවරියක් බලෙන් දණ ගැස්සුවේය.ආනන්ද සරත් කුමාර යනු පිටිසර ගමක දුගී පවුලක ඉපදුන පුද්ගලයෙකි. ඔහු පාසල් ගියේ ටකරං මඩුවක් වැනි ගමේ පාසලටය. ඉංග්‍රීසි වචනයක්වත් බැරිය. එසේම ගුණධර්ම අතින් ඔහු තිරිසනෙකුද විය. මේ මදාවි දේශපාලකයාට යළි නාමයෝජනා ලැබීමට නියමිතව තිබුණි. එසේම ඔහු තරඟ කලේ නම් අප රටේ නුගත් අසස්කෘතික වනචාරී චන්දායක ජනතාව මොහුව වාර්තාගත මනාපයක් සමග පත් කර ගැනීමේ සම්භාවිතාවක්ද තිබුණි. ශිෂ්ඨ රටක මෙවැනි ක්‍රියාවක් කල දේශපාලකයාගේ දේශපාලන ජීවිතය ඉන් හමාරය. නමුත් ලංකාව වැනි දියුණු සංස්කෘතියක් නොමැති පසුගාමී රටක මේ ක්‍රියාව ඔහුගේ දේශපාලන ජනප්‍රියතාව ඉහල දමයි. ජනතාව එවැනි චරිත වලට පෝලිමේ ගොස් චන්දය දෙති.

දෙවන සිදුවීම දෙස බලන්න. රමිත රඹුක්වැල්ල යනු කෙහෙළිය ඇමතිවරයාගේ පුතාය. දේශපාලනයෙන් සහ වෙනත් ක්‍රම වලින් හරි හම්බ කරගත් නිසා ඔවුනට මුදල් යහමින් තිබේ. රමිත පාසල් ගියේ කොළඹ ලොකු ඉස්කෝලයකටය. කතා බහ ඉංග්‍රීසියෙනි , යන්නේ තඩි කාර් වලය. සමාජ මට්ටම අතින් වෙනස් වුවද සංස්කෘතික වශයෙන් ආනන්ද සරත් කුමාර සහ රමිත රඹුක්වැල්ල අතර ලොකු වෙනසක් නැත. රමිත රඹුක්වැල්ල බීමතින් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක දොර උඩු ගුවනේදී ඇරීමට තැත් කළේය. මේ ක්‍රියාව උසස් සංස්කෘතියකින් සහ ශිෂ්ඨාචාරයකින් පැමිණි වෙනත් රට වල මගීන්ට භීතිය ගෙන ආවද රමිත රඹුක්වැල්ල වැනි අසංස්කෘතික ලාංකිකයෙකුට එය ආතල් එකකි.

යම් ලෙසකින් ලාංකිකයාට උසස් සංස්කෘතියක් තිබුනේ නම් මර්වින් සිල්වා වැනි දේශපාලකයන්ට වරින් වර මුග්ධ හැසිරීම් පෙන්වන්නටත් ඒ හැසිරීම් හිරිකිතයකින් තොරව රස කාරක යොදා මාධ්‍ය මගින් පෙන්විමටත් හැකි වේද? උසස් සංස්කෘතියක් පවතින රටක මර්වින් සිල්වා යනු සිර ගෙදරක හෝ මානසික රෝහලක සිටිය යුතු චරිතයකි. නමුත් මේ චරිතය පහත් සංස්කෘතික මට්ටමක් ඇති ලංකාව වැනි පසුගාමී රටක ප්‍රධාන පෙලේ දේශපාලකයෙකි.

ලංකාවේ මාධ්‍ය පවා පාලනය වන්නේ අශිෂ්ඨ නුගත් ගෝත්‍රික හැඟීම් අනුවය. සංස්කෘතියක ප්‍රවර්ධනය වෙනුවට ජනමාධ්‍ය තව තවත් අශිෂ්ඨත්වය සමාජයේ වර්ධනය කිරීමට දායක වෙති. මේ රට එක් ආකරයක දැරණියගල නූරීය වත්තට සමාන කල හැක. මැරයෝ කැමති ලෙස හැසිරෙති. ධනය කොල්ල කති. කාන්තාවෝ ළමයින් දුෂණය කරති. දුෂණය කල සන්කියාව සමරන්නට පාටි දමති. පිටරටින් සුද්දෙකු හා සුද්දියක පැමිණි විට සුද්දාට වෙඩි තියා සුද්දිය දුෂණය කිරීමට ලංකාව නමැති නූරිය වත්තේ ප්‍රාදේශීය දේශපාලකයෝ ක්‍රියා කරති. මේ අසාධාරණයන්ට කිසිවෙකු විරෝධතාවක් දක්වන්නේ නැත. හේතුව මේ රටේ ජනතාවක් කියා කෙනෙකු නැත. සිටින්නේ අසංස්කෘතික අර්ධ වනචාරී ගෝත්‍රිකයන් පිරිසකි. ඒ නිසා මේ රට කවදාවත් ශිෂ්ඨත්වයට පත් වන්නේ නැත. එම නිසා මේ රටට අවශ්‍ය අධිවේගී මාර්ගද ගුවන් තොටුපොළවල් ද කියා යලි සලකා බැලීමේ කාලය එළඹ තිබේ. අධිවේගී මාර්ග හා ගුවන් තොටුපොළවල් වලට වියදම් කරන මුදලට ලාංකිකයාට නවීන සංස්කෘතිය ශිෂ්ඨත්වය ඉගැන්වීම සඳහා සංවර්ධිත ශිෂ්ඨ රට වලින් උපදේශකයන් ගෙන්වන්නේ නම් අඩුම ගන්නේ අපගේ අනාගත පරපුරවත් මේ කාලකන්නි සාපයෙන් මිදෙනු ඇත.

අමිල ගුණරත්න

www.anvermanatunga.com

[QUOTE="gonas, post: 15547518, member: 373930"] [b]ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද[/b] [B][I][SIZE=4]ශ්‍රීරී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව බොහෝ කාලයකට පෙර පේරාදෙණියේ සිටි අයිවෝ ජෙනින්ග්ස් නමැති සුද්දා කිව්වේය. ශ්‍රී ලාංකිකයා සතු උසස් සංස්කෘතියක් නොමැති බව අයිවෝ ජෙනින්ග්ස් හොඳටම දැන සිටියේය. ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ? සංස්කෘතියක් තිබුනේ නම් ලංකාව නීතියක් විනයක් නොමැති තවත් සෝමාලියාවක් බවට පත් වෙමින් තිබෙන්නේ මන්ද ? කාලාන්තරයක් පුරා සිංහල, දෙමල මුස්ලිම් යන සියලුම ජනතාව අයත් වන ශ්‍රී ලංකික ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න දෙස බලන විට පෙනී යන්නේ එකී ගැටළු බොහොමයක් පැන නැගී තිබෙන්නේ මේ රටේ ඇති සංස්කෘතික දරිද්‍රතාවය නිසාය. අතීතය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව යනු කිසි දිනෙක උසස් සංස්කෘතියක් තිබු ජාතියක් නොවිය. මේ රටේ වාරි ශිෂ්ඨාචාරය බිහි කලේ , ගොඩනැගිලි ඉදි කලේ ඉන්දීය ශිල්පිය දැනුමෙනි. අතීත රජවරු මුදල් ගෙවා ඉන්දීය ශිල්පින් ලංකාවට ගෙන්වාගෙන ඉදිකිරීම් කළහ. අද වුවද මත්තල ගුවන් තොටුපොල , හම්බන්තොට වරාය ඉදි කරන්නේ චීන ශිල්පිය දැනුම යොදාගනිමින්ය. තව වසර දහසක් පමණ ගිය විට මත්තල ගුවන් තොටුපොල , හම්බන්තොට වරාය ඉදි කලේ දකුණේ සිංහලයන් බව අනාගත දේශප්‍රේමීහු පවසනු ඒ කාන්තය. අතීතයේ රජවරු බොහෝ දෙනෙකු ක්‍රියා කලේ අන්තනෝමතික අන්දමිනි. දසරාජ ධර්මයෙන් රජකම් කල රජෙකු ලංකාවේ රාජාවලියේ නැත. බුදු දහමට පවා ලාංකිකයා සංස්කෘතික වශයෙන් ශිෂ්ඨ පුද්ගලයෙකු බවට පත් කිරීමට නොහැකි විය. අතීතයේ උසස් සංස්කෘතියක් තාක්ෂණයක් නොතිබූ අඩුව ලාංකිකයා අද දිනයේ වසා ගන්නේ රවණා ගැන මිත්‍යා කතා කීමෙනි. බටහිර ජාතින් ලංකාවට පැමිණෙන විට ලංකාව තාක්ෂණික වශයෙන් නොදියුණු ප්‍රාථමික රටක් විය. රට වටේ මුහුදක් තිබුනද නාවික හමුදාවක් පවා නොවිය. ඒ නිසා නැව් තුන හතරකින් පැමිණි පිටරට හේවායන් සුළු පිරිසකට ලංකාවේ රජුන් තැති ගන්වන මට්ටමට යුද්ද කිරීමට හැකි විය. ලංකාවට නවීන සංස්කෘතිය සහ තාක්ෂණ දැනුම ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙනි. උඩුකය නොවසමින් , එක ගෙයි කමින් , රුකුලේ පැදීම , බුලත් හිරය වැනි හිරිකිත ලිංගික චර්යාවල යෙදෙමින් සිටි ලාංකිකයා නවීන ශිෂ්ඨාචාරයට සහ විනයකට යටත් කරන්නේ බටහිර සුද්දා විසිනි. සුද්දා සතු හොඳ කළමනාකරණ හැකියාව තිබුනේය. ඒ නිසා ඉතා කෙටි කලකින් සංවර්ධනය අතින් පසුගාමීව සිටි ලංකාවට මහා මාර්ග, දුම්රිය මාර්ග, තැපැල් සේවා , අධ්‍යාපනය , සුව සේවා ලැබෙන්නේය. එසේම විශාල කෘෂි ආර්ථිකයක් ද මෙරට ඇති කළේය. නමුත් සුද්දා සංවර්ධනය සහ සංස්කෘතිය ලබා දෙන ගමන් එක වරදක් කළේය. සංවර්ධනය සහ සංස්කෘතිය සමග ක්‍රිස්තියානිය ප්‍රචලිත කිරීමට යාම ඔහු කල වරද විය. එකල ක්‍රිස්තියානි ආගම සහ පල්ලිය යනු අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජන ඝාතන කිරීම සඳහා යොදාගත් දේශපාලන මතවාදය විය. ලතින් ඇමරිකාවේ මහා පරිමාණයේ ජන ඝාතන කිරීම සඳහා වතිකානුව අනුමැතිය දුන්නේය. මේ නිසා සුද්දා ලබා දුන් සංවර්ධනය සහ සංස්කෘතිය දේශීය ජනයා දෑතින්ම වැළඳගෙන බාර ගත්තේ නැත. එම නිසා සුද්දා විසින් දුන් සංස්කෘතිය මුළු රටටම බලපෑමක් නොකළේය. සුද්දා මෙරටින් යාමෙන් පසු කලක් දේශීය ප්‍රභූවරුද පසු කාලයක ගංජා කසිප්පු විකුණා මුදල් හම්බ කල මැරයන්ද රටේ පාලනය භාරගත්හ. වර්තමානයේදී අසංස්කෘතික දේශීය ගං කබරයන් විසින් ලංකාව පාලනය කරනු ලැබේ. සුද්දා වෙනුවට මෙරට ජනතාව තමන්ව පාලනය කිරීම සඳහා තෝරා ගත්තේ මිනි මරණ, පොදු දේපල හොරකම් කරන, කුඩු කසිප්පු විකුණන , දේශීය ගං කබරයන් පිරිසකි. මේ පාලකයන්ට මෙන්ම පාළිතයාටද සංස්කෘතියක් නැත. ඒ නිසා සෑම මැතිවරණයකදීම රටේ පාලනය භාර දීම සඳහා ජනතාව පත් කරන්නේ නුගත් මැරයන් පිරිසකි. ලාංකික ජනතාවට උසස් සංස්කෘතියක් තිබුනේ නම් තමන් පාලනය කිරීම සඳහා ගං කබරයන් පත් කර ගන්නේ නැත. මේ රටේ කසල බැහැර කිරීමේ දී සංස්කෘතියක් නැත , වාහන එලවිමේදී සංස්කෘතියක් නැත , පොදු ස්ථාන වලදී හැසිරීමේදී සංස්කෘතියක් නැත , මේ රටේ මිනිසුන් එකිනෙකා සමග මානවීය ගනුදෙනු කිරීමේදී සංස්කෘතියක් නැත , දුබලයන් , දිළින්දන් , ආබාධිතයන් බලවන්තයන් සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් නැත, පොලිසිය හමුදාව සාමාන්‍ය මිනිසුන් සමග කරන ගනුදෙනුවේදී සංස්කෘතියක් නීතියක් නැත, දේශපාලකයන් ජනතාව සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් සදාචාරයක් නැත. රාජ්‍ය ආයතන වල සිටින රජයේ නිලධාරීන් ජනතාව සමග කරන ගනුදෙනුවලදී සංස්කෘතියක් නැත. අපේ මිනිසුන් සංස්කෘතිය සොයන්නේ වූ ගවුම් වල දිග හා කොට ප්‍රමාණය අනුවය. මේ රටේ මිනිසුන් සිතන්නේ සංස්කෘතිය තිබිය යුත්තේ රෙද්ද පල්ලේ කියාය. අසංස්කෘතිය මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබේ. ලංකාවේ සිදුවන වාහන අනතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ එම අනතුරු සිදු වීමට මුලික හේතුව නම් ලංකාවේ ජනයා තුල සංස්කෘතියක් නොමැති නිසා අවිනය මත සිදු වන ඉතා පහසුවෙන් වුවද වලක්වා ගත හැකි හැකි අනතුරු බවයි. වාහන එළවීමට තාක්ෂණ දැනුම ලාංකිකයාට තිබුනද ඒ තාක්ෂනය සමග බැඳුනු විනය ඉවසීම , හික්මීම සහ සංස්කෘතිය ලාංකිකයාට නොමැත. එයට හේතුව ලාංකිකයා තවමත් ශිෂ්ඨත්වයට පත් වී නොමැති නිසා වේ. මේ නිසා වාහන අනතුරක් සිදු වූ විගස ටයර් පුළුස්සා මහාමාර්ග අවහිර කොට ජනයා උද්ඝෝෂණය කරති. දියුණු සංස්කෘතියක් ඇති රටක ජනයා ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන අන්දම සහ ලංකාවේ ජනයා හැසිරෙන අන්දම ගැන බලන්න. අනෙකාට කරදරයක් හිරිහැරයක් නොවන අන්දමට හැසිරීමට ලාංකිකයා දන්නේ නැත. මෙය නුගත් අසංස්කෘතික ගෝත්‍රික ලක්ෂණයකි. අසල්වැසි නිවසකට කරදරයක් නොවන අන්දමට ගුවන් විදුලිය ,රූපවාහිනිය පවා ක්‍රියාත්මක කිරීමට මිනිසුන් නොදනිති. නුගත් අසංස්කෘතික ගෝත්‍රික ලක්ෂණයෙන් ලාංකිකයා අනුනය. පොදු ප්‍රවාහනයේදී ලාංකිකයාගේ අශිෂ්ඨබව කෙසේද යත් කාන්තාවකට ලිංගික හිංසනයක ලක් නොවී ලංකාවේ බස් රථයක යා නොහැක. ලංකාවේ අධ්‍යාපනික ආයතන වල පවා මේ නුගත් අසංස්කෘතික බව තිබේ. කායික හෝ වාචික හිංසනයකට ලක් නොවී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබීමට නොහැක. ලංකාවේ උගත් මිනිසුන් තුල පවා අශිෂ්ඨත්වය තිබේ. එම නිසා ලාංකිකයාට සාක්ෂරතාවය තිබුනද ශිෂ්ඨත්වය නොමැත. ලංකාවේ බොදු ක්‍රිස්තියානි , මුස්ලිම් , හින්දු ආගමික සංස්ථා වලින්ද මේ අසංස්කෘතික බව ඉවත් කිරීමට වැඩ පිළිවෙලක් දියත් වෙන්නේ නැත. මේ ආගමික සංස්ථා වලින් වැඩිපුරම ලාංකික සමාජයට පිට කරන්නේ ආගමික අන්තවාදීන් , මුලධර්මවාදින් සහ ලිංගික විකෘතියෙන් පෙලෙනවුන්ය. ප්‍රජාව උසස් සංස්කෘතියක් කරා ගෙන යාමට අධ්‍යාත්මික නායකත්වයක් දීමට මේ ආගමික සංස්ථා අසමත් වී තිබේ. මේ නිසා ප්‍රජාවන් තුල තිබෙන්නේ අශිෂ්ඨ බවකි. එබැවින් ඕනෑම අන්තවාදයක් , මුලධර්මවාදයක් ලංකාවේ මිනිසුන් තුල පහසුවෙන් වගා කල හැක. ලාංකිකයන් අන්තවාදයට මුලධර්මවාදයට පහසුවෙන් යටවේ. ආර්ථික මට්ටම සහ සමාජ පන්තිය කුමක් වුවද උස් පහත් භේදයකින් තොරව ලාංකිකයා අසංස්කෘතික අර්ධ වනචාරියෙකි. මේ සඳහා නිදර්ශන දෙකක් දිය හැක. හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පාසල් ගුරුවරියක් බලෙන් දණ ගැස්සුවේය.ආනන්ද සරත් කුමාර යනු පිටිසර ගමක දුගී පවුලක ඉපදුන පුද්ගලයෙකි. ඔහු පාසල් ගියේ ටකරං මඩුවක් වැනි ගමේ පාසලටය. ඉංග්‍රීසි වචනයක්වත් බැරිය. එසේම ගුණධර්ම අතින් ඔහු තිරිසනෙකුද විය. මේ මදාවි දේශපාලකයාට යළි නාමයෝජනා ලැබීමට නියමිතව තිබුණි. එසේම ඔහු තරඟ කලේ නම් අප රටේ නුගත් අසස්කෘතික වනචාරී චන්දායක ජනතාව මොහුව වාර්තාගත මනාපයක් සමග පත් කර ගැනීමේ සම්භාවිතාවක්ද තිබුණි. ශිෂ්ඨ රටක මෙවැනි ක්‍රියාවක් කල දේශපාලකයාගේ දේශපාලන ජීවිතය ඉන් හමාරය. නමුත් ලංකාව වැනි දියුණු සංස්කෘතියක් නොමැති පසුගාමී රටක මේ ක්‍රියාව ඔහුගේ දේශපාලන ජනප්‍රියතාව ඉහල දමයි. ජනතාව එවැනි චරිත වලට පෝලිමේ ගොස් චන්දය දෙති. දෙවන සිදුවීම දෙස බලන්න. රමිත රඹුක්වැල්ල යනු කෙහෙළිය ඇමතිවරයාගේ පුතාය. දේශපාලනයෙන් සහ වෙනත් ක්‍රම වලින් හරි හම්බ කරගත් නිසා ඔවුනට මුදල් යහමින් තිබේ. රමිත පාසල් ගියේ කොළඹ ලොකු ඉස්කෝලයකටය. කතා බහ ඉංග්‍රීසියෙනි , යන්නේ තඩි කාර් වලය. සමාජ මට්ටම අතින් වෙනස් වුවද සංස්කෘතික වශයෙන් ආනන්ද සරත් කුමාර සහ රමිත රඹුක්වැල්ල අතර ලොකු වෙනසක් නැත. රමිත රඹුක්වැල්ල බීමතින් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක දොර උඩු ගුවනේදී ඇරීමට තැත් කළේය. මේ ක්‍රියාව උසස් සංස්කෘතියකින් සහ ශිෂ්ඨාචාරයකින් පැමිණි වෙනත් රට වල මගීන්ට භීතිය ගෙන ආවද රමිත රඹුක්වැල්ල වැනි අසංස්කෘතික ලාංකිකයෙකුට එය ආතල් එකකි. යම් ලෙසකින් ලාංකිකයාට උසස් සංස්කෘතියක් තිබුනේ නම් මර්වින් සිල්වා වැනි දේශපාලකයන්ට වරින් වර මුග්ධ හැසිරීම් පෙන්වන්නටත් ඒ හැසිරීම් හිරිකිතයකින් තොරව රස කාරක යොදා මාධ්‍ය මගින් පෙන්විමටත් හැකි වේද? උසස් සංස්කෘතියක් පවතින රටක මර්වින් සිල්වා යනු සිර ගෙදරක හෝ මානසික රෝහලක සිටිය යුතු චරිතයකි. නමුත් මේ චරිතය පහත් සංස්කෘතික මට්ටමක් ඇති ලංකාව වැනි පසුගාමී රටක ප්‍රධාන පෙලේ දේශපාලකයෙකි. ලංකාවේ මාධ්‍ය පවා පාලනය වන්නේ අශිෂ්ඨ නුගත් ගෝත්‍රික හැඟීම් අනුවය. සංස්කෘතියක ප්‍රවර්ධනය වෙනුවට ජනමාධ්‍ය තව තවත් අශිෂ්ඨත්වය සමාජයේ වර්ධනය කිරීමට දායක වෙති. මේ රට එක් ආකරයක දැරණියගල නූරීය වත්තට සමාන කල හැක. මැරයෝ කැමති ලෙස හැසිරෙති. ධනය කොල්ල කති. කාන්තාවෝ ළමයින් දුෂණය කරති. දුෂණය කල සන්කියාව සමරන්නට පාටි දමති. පිටරටින් සුද්දෙකු හා සුද්දියක පැමිණි විට සුද්දාට වෙඩි තියා සුද්දිය දුෂණය කිරීමට ලංකාව නමැති නූරිය වත්තේ ප්‍රාදේශීය දේශපාලකයෝ ක්‍රියා කරති. මේ අසාධාරණයන්ට කිසිවෙකු විරෝධතාවක් දක්වන්නේ නැත. හේතුව මේ රටේ ජනතාවක් කියා කෙනෙකු නැත. සිටින්නේ අසංස්කෘතික අර්ධ වනචාරී ගෝත්‍රිකයන් පිරිසකි. ඒ නිසා මේ රට කවදාවත් ශිෂ්ඨත්වයට පත් වන්නේ නැත. එම නිසා මේ රටට අවශ්‍ය අධිවේගී මාර්ගද ගුවන් තොටුපොළවල් ද කියා යලි සලකා බැලීමේ කාලය එළඹ තිබේ. අධිවේගී මාර්ග හා ගුවන් තොටුපොළවල් වලට වියදම් කරන මුදලට ලාංකිකයාට නවීන සංස්කෘතිය ශිෂ්ඨත්වය ඉගැන්වීම සඳහා සංවර්ධිත ශිෂ්ඨ රට වලින් උපදේශකයන් ගෙන්වන්නේ නම් අඩුම ගන්නේ අපගේ අනාගත පරපුරවත් මේ කාලකන්නි සාපයෙන් මිදෙනු ඇත. අමිල ගුණරත්න [URL="http://www.anvermanatunga.com"]www.anvermanatunga.com[/URL][/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom