Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වී

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වීරයා

[YOUTUBE]eEWDdfTP2qI[/YOUTUBE]

වර්ෂය: 1964, ස්ථානය: ජපානයේ ටෝකියෝ නුවර, ඉසව්ව: 18 වන ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර 10,000 තරඟ ඉසව්ව.. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට තරඟ වැදුනේ ආර්. කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්දයි. තරඟය ආරම්භ වී සුළු මොහොතක් ගත් වෙත්ම චෙකොස්ලෝවැකියානු, රුසියානු ක්‍රීඩකයන් පෙරමුණ ගත අතර තරඟ කරුවන් හට වට 25 ක දුරක් නිම කල යුතුව තිබිණි. අංක 67 යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආර්. කරුණානන්දද මෙම ක්‍රීඩකයන් සමග ඉදිරියට ඇදුනි. ටෝකියෝ ඔලිම්පික් සංවිදානයේ දුර්වල කමක් හේතුවෙන් එදිනට පෙර දින මීටර 5000 ඉසව්වට සහභාගී වී සිටි කරුණානන්ද, සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් දුබල වී සිටියේය. නමුත් තම අධිෂ්ඨාන ශක්තිය පෙරදැරිව කරුණානන්ද තරඟයේ යෙදුනද තරඟය ආරම්භවී වට කිහිපයක් යනවිට තරඟයේ පෙරමුණ ගත් ක්‍රීඩකයෝ ඔහුට වඩා වටයක් ඉදිරියෙන් සිටියෝය. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා මැද ජයග්‍රාහී ක්‍රීඩකයා වූ ඇමරිකාවේ බිලි මිල්ස් විනාඩි 28 යි තප්පර 24 කින් තරඟය නිමා කරන විට, කරුණානන්ද ඔහුට වඩා වට හතරක් පිටුපසින් සිටියේය. පළමු දෙවන තෙවන ක්‍රීඩකයින් තරඟය නිමාකරත්ම, පසු පසින් සිටි බොහෝ ක්‍රීඩකයින් තරඟය අතහැර දමා තරඟයෙන් ඉවත් විණි. නමුත් ශ්‍රී ලංකාවේ කරුණානන්ද තනිවම ක්‍රීඩා පිටියේ තරඟ කරමින් සිටියේය. මෙය දුටු ජපන් ක්‍රීඩා ලෝලීන් කරුණානන්දට උසුළු විසුළු කිරීමට පටන් ගන්නා ලදී. නමුත් නොසැලෙන ශක්තියෙන් ක්‍රීඩා කල කරුණානන්ද අවසන් වටය වෙත පැමිණෙද්දී සියලුම ප්‍රේක්ෂකයින් තම අසුන් වලින් නැගිට ප්‍රීතිඝෝෂා කිරීම ආරම්භ කළේ ඔහුගේ ආත්මශක්තිය හමුවේ ඔවුන් අසරණ වූ නිසාවෙනි.

මෙම සිදුවීම ජපානය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්දියක් බවට පත්විය. තරඟය නිමවී දින ගණනක් යනතුරුත් කරුණානන්ද හට ජපන් ජනතාවගේ ගරු බුහුමන් ලැබුණි. තරඟය ජයගත් බිලි මිල්ස් පවා කියා සිටියේ තරඟයේ රන් පදක්කමේ නියම සුදුස්සා කරුණානන්ද බවයි. එකල දෙවන ලෝක යුද්දයෙන් පසුව ජපානය හිස ඔසවමින් සිටි කළ පරිච්චේදයක් විය. කරුණානන්දගේ නොසැලෙන ශක්තිය එරට ජනයා නැගිට්ටවීමට ජපන් රජය විසින් යොදාගනු ලැබිය. කරුණානන්ද ගේ වික්‍රමය ජපානයේ පාසල් පෙළපොත් වලට ඇතුලත් විණි. කරුණානන්ද අගයා ජපන් රජය විසින් ඔහුට ජපානයේ රැකියාවක් ප්‍රධානය කරන ලදී. නමුත් ජපානයට පිටත්වීමට දින කීපයකට පෙර ඔහු අභිරහස් ලෙස මරණයට පත්විය. ඔහුගේ මරණය අදටත් අභිරහසකි. ඔහුගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ බිරිය සිහි විකල් වූ බව කියවේ. ජපන් ජාතිකයින් ඔවුන්ගේ වීරයෙක් ලෙස සැලකූ කරුණානන්දහට අපගෙන් ලැබුන ත්‍යාගය එය විය.

ජපානයේ වීරයෙක් වූ අපේ විරුවා අපේ රටේ කී දෙනෙක් අසා තිබේද? ක්‍රීඩාව මුදලාලිකරණයවී තහනම් උත්තේජක මාතෘකාවක් වී ඇති රටකට, මෙවන් විරුවන් කෙතරම් ආදර්ශයක්ද? කරුණානන්ද වැනි ක්‍රීඩකයින් අපේ රටේ ක්‍රීඩා ඉතිහාසයෙන් අතුගා දමා ඇති කාරණය කුමක්ද? කරුණානන්ද යනු අපි වගේ හිච්චි ළමයින්ට ආදර්ශයට ගතහැකි විරුවෙකි.. කාටුන් චරිත ළමා ලෝක වල වීරයන් වීමට ඉඩ හැර බල නොසිට මොවුන් පිලිබඳ ළමා පරපුර දැනුවත් කිරීම දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු සියල්ලන්ගේම වගකීමකි...[/SIZE]

sourse

[CODE]ranilplus.blogspot.com/2012/04/blog-post.html[/CODE]

give rep+ comments if you like my post

[QUOTE="mic, post: 12567369, member: 10532"] [b]ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වී[/b] ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වීරයා [YOUTUBE]eEWDdfTP2qI[/YOUTUBE] [SIZE=4] [SIZE=3]වර්ෂය: 1964, ස්ථානය: ජපානයේ ටෝකියෝ නුවර, ඉසව්ව: 18 වන ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර 10,000 තරඟ ඉසව්ව.. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට තරඟ වැදුනේ ආර්. කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්දයි. තරඟය ආරම්භ වී සුළු මොහොතක් ගත් වෙත්ම චෙකොස්ලෝවැකියානු, රුසියානු ක්‍රීඩකයන් පෙරමුණ ගත අතර තරඟ කරුවන් හට වට 25 ක දුරක් නිම කල යුතුව තිබිණි. අංක 67 යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආර්. කරුණානන්දද මෙම ක්‍රීඩකයන් සමග ඉදිරියට ඇදුනි. ටෝකියෝ ඔලිම්පික් සංවිදානයේ දුර්වල කමක් හේතුවෙන් එදිනට පෙර දින මීටර 5000 ඉසව්වට සහභාගී වී සිටි කරුණානන්ද, සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් දුබල වී සිටියේය. නමුත් තම අධිෂ්ඨාන ශක්තිය පෙරදැරිව කරුණානන්ද තරඟයේ යෙදුනද තරඟය ආරම්භවී වට කිහිපයක් යනවිට තරඟයේ පෙරමුණ ගත් ක්‍රීඩකයෝ ඔහුට වඩා වටයක් ඉදිරියෙන් සිටියෝය. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා මැද ජයග්‍රාහී ක්‍රීඩකයා වූ ඇමරිකාවේ බිලි මිල්ස් විනාඩි 28 යි තප්පර 24 කින් තරඟය නිමා කරන විට, කරුණානන්ද ඔහුට වඩා වට හතරක් පිටුපසින් සිටියේය. පළමු දෙවන තෙවන ක්‍රීඩකයින් තරඟය නිමාකරත්ම, පසු පසින් සිටි බොහෝ ක්‍රීඩකයින් තරඟය අතහැර දමා තරඟයෙන් ඉවත් විණි. නමුත් ශ්‍රී ලංකාවේ කරුණානන්ද තනිවම ක්‍රීඩා පිටියේ තරඟ කරමින් සිටියේය. මෙය දුටු ජපන් ක්‍රීඩා ලෝලීන් කරුණානන්දට උසුළු විසුළු කිරීමට පටන් ගන්නා ලදී. නමුත් නොසැලෙන ශක්තියෙන් ක්‍රීඩා කල කරුණානන්ද අවසන් වටය වෙත පැමිණෙද්දී සියලුම ප්‍රේක්ෂකයින් තම අසුන් වලින් නැගිට ප්‍රීතිඝෝෂා කිරීම ආරම්භ කළේ ඔහුගේ ආත්මශක්තිය හමුවේ ඔවුන් අසරණ වූ නිසාවෙනි. මෙම සිදුවීම ජපානය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්දියක් බවට පත්විය. තරඟය නිමවී දින ගණනක් යනතුරුත් කරුණානන්ද හට ජපන් ජනතාවගේ ගරු බුහුමන් ලැබුණි. තරඟය ජයගත් බිලි මිල්ස් පවා කියා සිටියේ තරඟයේ රන් පදක්කමේ නියම සුදුස්සා කරුණානන්ද බවයි. එකල දෙවන ලෝක යුද්දයෙන් පසුව ජපානය හිස ඔසවමින් සිටි කළ පරිච්චේදයක් විය. කරුණානන්දගේ නොසැලෙන ශක්තිය එරට ජනයා නැගිට්ටවීමට ජපන් රජය විසින් යොදාගනු ලැබිය. කරුණානන්ද ගේ වික්‍රමය ජපානයේ පාසල් පෙළපොත් වලට ඇතුලත් විණි. කරුණානන්ද අගයා ජපන් රජය විසින් ඔහුට ජපානයේ රැකියාවක් ප්‍රධානය කරන ලදී. නමුත් ජපානයට පිටත්වීමට දින කීපයකට පෙර ඔහු අභිරහස් ලෙස මරණයට පත්විය. ඔහුගේ මරණය අදටත් අභිරහසකි. ඔහුගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ බිරිය සිහි විකල් වූ බව කියවේ. ජපන් ජාතිකයින් ඔවුන්ගේ වීරයෙක් ලෙස සැලකූ කරුණානන්දහට අපගෙන් ලැබුන ත්‍යාගය එය විය. ජපානයේ වීරයෙක් වූ අපේ විරුවා අපේ රටේ කී දෙනෙක් අසා තිබේද? ක්‍රීඩාව මුදලාලිකරණයවී තහනම් උත්තේජක මාතෘකාවක් වී ඇති රටකට, මෙවන් විරුවන් කෙතරම් ආදර්ශයක්ද? කරුණානන්ද වැනි ක්‍රීඩකයින් අපේ රටේ ක්‍රීඩා ඉතිහාසයෙන් අතුගා දමා ඇති කාරණය කුමක්ද? කරුණානන්ද යනු අපි වගේ හිච්චි ළමයින්ට ආදර්ශයට ගතහැකි විරුවෙකි.. කාටුන් චරිත ළමා ලෝක වල වීරයන් වීමට ඉඩ හැර බල නොසිට මොවුන් පිලිබඳ ළමා පරපුර දැනුවත් කිරීම දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු සියල්ලන්ගේම වගකීමකි...[/SIZE][/SIZE][/SIZE] sourse [CODE]ranilplus.blogspot.com/2012/04/blog-post.html[/CODE] [COLOR=DarkOrange][SIZE=5]give rep+ comments if you like my post[/SIZE]:cool:[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom