Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ ශ්‍රී_ලංකාවේ_කතානායකවරු ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ ශ්‍රී_ලංකාවේ_කතානායකවරු ~

ශ්‍රී ලංකාවේ කතානායකවරු

කතානායක ලංකා පාර්ලිමේන්තුවේ කතා පාලනය කරන්නාය.

ඒ අනුව මැති සභයේ අතිශය තීරණාත්මක වූත්, අතිශයින්ම වැදගත්

වූත් තනතුරක් වන්නේ කතානායක ධූරයයි.

ඩොනමෝර් කොමිෂන් සභාව මගින් හඳුන්වාදුන් රාජ්‍ය මණ්ත්‍රණ සභාව පිහිටවූ 1931 වර්ෂයේ මෙරට ප්‍රථම කතානායකවරයා පත්කැරුණි.

සර්වජන ඡන්ද බලයෙන් තේරීපත්වූ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ මංගල රැස්වීම 1931 ජූලි මස 07 වැනිදා පැවැත්විණි. මෙහි ප්‍රථම කාර්යය වූයේ සභාවේ කටයුතු මෙහෙයවීම සඳහා කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමයි.

1. ඒ.එෆ්.මොලමුරේ (07 ජූලි 1931 - 10 දෙසැම්බර් 1934)

Hon. A. F. Molamure (Dedigama)

දැදිගම මංත්‍රී ඒ.එෆ්.මොලමුරේ හා මංත්‍රී ස්ටුවට් ස්නයිදර් ගේ නම් යෝජනා විය.

නම් දෙකක් යෝජනා වූයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායක වරයා තෝරාපත්කර ගැනීම සඳහා රාජ්‍ය මංත්‍රණ සභාවේ ඡන්ද විමසීමක් කිරීමට සිදුවිය.

ඒ අනුව කරන ලද ඡන්ද විමසීමෙන් මොලමුරේ මහතා ඡන්ද 35:18 වශයෙන් ජයලැබීය.

ඒ අනුව මෙරට ප්‍රථම කතානායකවරයා වීමේ භාග්‍යය හිමිවූයේ මොලමුරේ මහතාටයි.

උසාවියට අපහාස කිරීමේ සිදිධියක් හා වෙනත් චෝදනාවක් මත, ඔහුට 1934 දෙසැම්බර් 10 දා කතානායක ධූරය අහිමි විය.

2. එෆ්. ඒ. ඔබේසේකර (11 දෙසැම්බර් 1934 - 07 දෙසැම්බර් 1935)

Hon Forester Augustus Obeysekera (Avissawella)

3. ඩබ්ලිව්. දොරේසාමි (16 මාර්තු 1936 - 04 ජූලි 1947)

Hon. Sir Waitialingm Duraiswamy (Kayts)

දොරේසාමි මහතා අඛණ්ඩව වසර 11ක් කතානායක ධූරය දැරුවේය. ඔහුගේ ධූරය අවසන් වූයේ සොල්බරි ප්රතිසංස්කර්ණ යටතේ රාජ්‍ය මණ්ත්‍රණ සභාව වෙනුවට පාර්ලිමේන්තුව හඳුන්වාදීමෙන් පසුවය.

4. ඒ. එෆ්. මොලමුරේ (14 ඔක්තෝබර් 1947 - 25 ජනවාරි 1951)

Hon. Sir Francis Molamure (1 Balangoda)

1947 පැවැත්වූ පලමු පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම

පැවැතියේ ඔක්තෝබර් 14 දිනයි.

සිර දඬුවම් විඳි 1වන කතානායක ඒ. එෆ්. මොලමුරේ මෙම මහා

මැතිවරණයේදී බලංගොඩින් තරඟ වැද පාර්ලිමේන්තුවට පත්විය.

කතානායක ධූරය සඳහා ඔහුගේ සහ කුරුණෑගල දිස්තික් මංත්‍රී ශ්‍රී නිශ්ශංක මහතාගේ නම් යෝජනා විය. ඒ අනුව පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මෙන්

පලමු පාර්ලිමේන්තුවේදී ද කතානායක ධූරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුනි.

ඡන්ද 58:41 වශයෙන් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා පළමු පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට පත්විය.

The Board of Ministers with the Speaker, A. F. Molamure

5. ඇල්බට් එෆ්. පීරිස් (13 පෙබරවාරි 1951 - 08 අප්‍රේල් 1952/

09 ජූනි 1952 - 18 පෙබරවාරි 1956)

Hon. Sir Albert F. Peries (Nattandiya)

මොලමුරේ මහතාගේ අභාවයෙන් පසුව ඇල්බට් එෆ්. පීරිස් මහතා,3 පෙබරවාරි 1951

දින කතානායක ධූරයට නිතරඟයෙන් පත්විය.

09 ජූනි 1952 දින පැවැත්වූ 2වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම දා ඔහු නැවත නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.

6. එම්. එස්. ඉස්මයිල් (19 අප්‍රේල් 1956 - 05 දෙසැම්බර් 1959)

Hon. H. S. Ismail (Puttalam)

19 අප්‍රේල් 1956 දින පැවැත්වූ 3වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම දා නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.

7. ටී. බී. සුබසිංහ (30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960)

Hon. T. B. Subasinghe (Katugampola)

කටුගම්පොළ මංත්‍රී ටී. බී. සුබසිංහ හා හිටපු කතානායක ඇල්බට් එෆ්. පීරිස් අතර ඡන්දයෙන්, 93:60 වශයෙන් ජයලබා ටී. බී. සුබසිංහ කතානායක විය.

ධූරය හෙබවූ කාලය : දින 23 යි.

8. ආර්. එස්. පැල්පොල (05 අගෝස්තු 1960 - 24 ජනවාරි 1964)

Hon. R. S. Pelpola(Nawalapitiya)

1960 ජූලි මහ මැතිවරයෙන් පසු නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.

9.හියු ප්‍රනාන්දු (24 ජනවාරි 1964 - 17 දෙසැම්බර් 1964)

Hon. Hugh Fernando (Wennappuwa)

10. ඇල්බට් එෆ්. පීරිස් (05 අප්‍රේල් 1965 - 21 සැප්තැම්බර් 1967 )

Hon. Sir Albert F. Peries (Nattandiya)

දඹදෙණිය මන්ත්‍රී ආර්. පී. සේනානායක අතර ඡන්දයෙන් 96:57 ලෙස ජයගෙන.

11. හලාවත මංත්‍රී ෂර්ලි කොරයා ( 27 සැප්තැම්බර් 1967 - 25 මාර්තු 1970)

Hon. Shirley Corea (Chilaw)

ඇල්බට් එෆ්. පීරිස් මහතා එම ධූරයේ සිටියදීම මියගිය හෙයින් නිතරඟයෙන් පත්විය.

12. ස්ටැන්ලි තිලකරත්න ( 07 ජූනි 1970 - 22 මැයි 1972/

22 මැයි 1972 - 18 මැයි 1977)

Hon. Stanley Tillekeratne (Kotte)

1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.

1072 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු නැවත එම ධූරයට පත්විය.

[QUOTE="thilzz, post: 7130576, member: 103868"] [b]~ ශ්‍රී_ලංකාවේ_කතානායකවරු ~[/b] [CENTER][SIZE=5][COLOR=Black][B]ශ්‍රී ලංකාවේ කතානායකවරු[/B][/COLOR][/SIZE] [SIZE=4]කතානායක ලංකා පාර්ලිමේන්තුවේ කතා පාලනය කරන්නාය. ඒ අනුව මැති සභයේ අතිශය තීරණාත්මක වූත්, අතිශයින්ම වැදගත් වූත් තනතුරක් වන්නේ කතානායක ධූරයයි.[/SIZE] [IMG]http://www.virtuousplanet.com/shops/userimages/00006/00000000074/section/00000000000000007412.png[/IMG] [SIZE=4] [B]ඩොනමෝර් කොමිෂන් සභාව මගින් හඳුන්වාදුන් රාජ්‍ය මණ්ත්‍රණ සභාව පිහිටවූ 1931 වර්ෂයේ මෙරට ප්‍රථම කතානායකවරයා පත්කැරුණි.[/B][/SIZE] [SIZE=4][B] සර්වජන ඡන්ද බලයෙන් තේරීපත්වූ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ මංගල රැස්වීම 1931 ජූලි මස 07 වැනිදා පැවැත්විණි. මෙහි ප්‍රථම කාර්යය වූයේ සභාවේ කටයුතු මෙහෙයවීම සඳහා කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමයි. [/B] [B]1. ඒ.එෆ්.මොලමුරේ (07 ජූලි 1931 - 10 දෙසැම්බර් 1934)[/B] [B]Hon. A. F. Molamure (Dedigama)[/B] [IMG]http://sundaytimes.lk/070819/images/fd2-3.jpg[/IMG] දැදිගම මංත්‍රී ඒ.එෆ්.මොලමුරේ හා මංත්‍රී ස්ටුවට් ස්නයිදර් ගේ නම් යෝජනා විය. නම් දෙකක් යෝජනා වූයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායක වරයා තෝරාපත්කර ගැනීම සඳහා රාජ්‍ය මංත්‍රණ සභාවේ ඡන්ද විමසීමක් කිරීමට සිදුවිය. ඒ අනුව කරන ලද ඡන්ද විමසීමෙන් මොලමුරේ මහතා ඡන්ද 35:18 වශයෙන් ජයලැබීය. ඒ අනුව මෙරට ප්‍රථම කතානායකවරයා වීමේ භාග්‍යය හිමිවූයේ මොලමුරේ මහතාටයි. උසාවියට අපහාස කිරීමේ සිදිධියක් හා වෙනත් චෝදනාවක් මත, ඔහුට 1934 දෙසැම්බර් 10 දා කතානායක ධූරය අහිමි විය. [B]2. එෆ්. ඒ. ඔබේසේකර (11 දෙසැම්බර් 1934 - 07 දෙසැම්බර් 1935) Hon Forester Augustus Obeysekera (Avissawella) [/B] [B]3. ඩබ්ලිව්. දොරේසාමි (16 මාර්තු 1936 - 04 ජූලි 1947) Hon. Sir Waitialingm Duraiswamy (Kayts)[/B][/SIZE] [SIZE=4] දොරේසාමි මහතා අඛණ්ඩව වසර 11ක් කතානායක ධූරය දැරුවේය. ඔහුගේ ධූරය අවසන් වූයේ සොල්බරි ප්රතිසංස්කර්ණ යටතේ රාජ්‍ය මණ්ත්‍රණ සභාව වෙනුවට පාර්ලිමේන්තුව හඳුන්වාදීමෙන් පසුවය. [B] 4. ඒ. එෆ්. මොලමුරේ (14 ඔක්තෝබර් 1947 - 25 ජනවාරි 1951) Hon. Sir Francis Molamure (1 Balangoda)[/B][/SIZE] [SIZE=4] 1947 පැවැත්වූ පලමු පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම පැවැතියේ ඔක්තෝබර් 14 දිනයි. සිර දඬුවම් විඳි 1වන කතානායක ඒ. එෆ්. මොලමුරේ මෙම මහා මැතිවරණයේදී බලංගොඩින් තරඟ වැද පාර්ලිමේන්තුවට පත්විය. කතානායක ධූරය සඳහා ඔහුගේ සහ කුරුණෑගල දිස්තික් මංත්‍රී ශ්‍රී නිශ්ශංක මහතාගේ නම් යෝජනා විය. ඒ අනුව පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මෙන් පලමු පාර්ලිමේන්තුවේදී ද කතානායක ධූරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුනි. ඡන්ද 58:41 වශයෙන් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා පළමු පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට පත්විය. [IMG]http://sundaytimes.lk/070708/images/fd2-3.jpg[/IMG] [SIZE=2][B]The Board of Ministers with the Speaker, A. F. Molamure[/B][/SIZE] [B]5. ඇල්බට් එෆ්. පීරිස් (13 පෙබරවාරි 1951 - 08 අප්‍රේල් 1952/ 09 ජූනි 1952 - 18 පෙබරවාරි 1956) Hon. Sir Albert F. Peries (Nattandiya)[/B][/SIZE] [SIZE=4] මොලමුරේ මහතාගේ අභාවයෙන් පසුව ඇල්බට් එෆ්. පීරිස් මහතා,3 පෙබරවාරි 1951 දින කතානායක ධූරයට නිතරඟයෙන් පත්විය. [IMG]http://i530.photobucket.com/albums/dd350/thilzz/k2.jpg[/IMG] 09 ජූනි 1952 දින පැවැත්වූ 2වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම දා ඔහු නැවත නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය. [B]6. එම්. එස්. ඉස්මයිල් (19 අප්‍රේල් 1956 - 05 දෙසැම්බර් 1959) Hon. H. S. Ismail (Puttalam)[/B][/SIZE] [SIZE=4] 19 අප්‍රේල් 1956 දින පැවැත්වූ 3වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම දා නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය. [B]7. ටී. බී. සුබසිංහ (30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960) Hon. T. B. Subasinghe (Katugampola)[/B] [IMG]http://i530.photobucket.com/albums/dd350/thilzz/k3.jpg[/IMG] කටුගම්පොළ මංත්‍රී ටී. බී. සුබසිංහ හා හිටපු කතානායක ඇල්බට් එෆ්. පීරිස් අතර ඡන්දයෙන්, 93:60 වශයෙන් ජයලබා ටී. බී. සුබසිංහ කතානායක විය. ධූරය හෙබවූ කාලය : දින 23 යි. [B]8. ආර්. එස්. පැල්පොල (05 අගෝස්තු 1960 - 24 ජනවාරි 1964) Hon. R. S. Pelpola(Nawalapitiya)[/B][/SIZE] [SIZE=4] 1960 ජූලි මහ මැතිවරයෙන් පසු නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය. [B]9.හියු ප්‍රනාන්දු (24 ජනවාරි 1964 - 17 දෙසැම්බර් 1964) Hon. Hugh Fernando (Wennappuwa)[/B] [B]10. ඇල්බට් එෆ්. පීරිස් (05 අප්‍රේල් 1965 - 21 සැප්තැම්බර් 1967 ) Hon. Sir Albert F. Peries (Nattandiya)[/B][/SIZE] [SIZE=4] දඹදෙණිය මන්ත්‍රී ආර්. පී. සේනානායක අතර ඡන්දයෙන් 96:57 ලෙස ජයගෙන. [B]11. හලාවත මංත්‍රී ෂර්ලි කොරයා ( 27 සැප්තැම්බර් 1967 - 25 මාර්තු 1970) Hon. Shirley Corea (Chilaw)[/B][/SIZE] [SIZE=4] ඇල්බට් එෆ්. පීරිස් මහතා එම ධූරයේ සිටියදීම මියගිය හෙයින් නිතරඟයෙන් පත්විය. [B]12. ස්ටැන්ලි තිලකරත්න ( 07 ජූනි 1970 - 22 මැයි 1972/ 22 මැයි 1972 - 18 මැයි 1977) Hon. Stanley Tillekeratne (Kotte)[/B][/SIZE] [SIZE=4] 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය. 1072 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු නැවත එම ධූරයට පත්විය. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom