Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ශ්‍රී_ලාංකිකද?_ජාතිවාදියෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී_ලාංකිකද?_ජාතිවාදියෙක්ද?

ශ්‍රී ලංකික සැබෑ මිනිසුන්ට පමණයි. ජාතිවාදී අමනයන්ට නොවේ...

[YOUTUBE]LLvUBkrSkNw[/YOUTUBE]

ශාරහා වසීර්.. සිරස ලක්ශපතියේ එතෙක් මෙතෙක් මාදුටු සුන්දරම තරඟකාරිය ඔබයි.. ලක්ශ්‍යපතියේ පමනක් නොව මතක ඇති කලෙක මා දුටු සොඳුරුම සිතැත්තිය ඔබයි.. ඔබේ සුන්දර වතකමල අමුතු දීප්තියකින් සඳක්සේ බැබලුනේ නිකන්ම නොවේ.. ඒ ඔබේ සිතේ සුන්දරත්වය මුහුනින් විද්‍යාමාන වන නිසාමය .. සිතෙහි කැඩපත මුනුන බව ඔබ යලි යලිත් පසක් කලේය..

ශාරහා වසීර් වයස අවුරුදු 17ක අතිශය සුන්දර කෙලිලොල් දඟකාර යුවතියකි.. වචනයක් වචනයක් පාසා සිය දඟකාරකමින් අන්යන් වසඟ කර ගැනීමට ඇය උපන් හපනියකි.. ඇය සිරස ලක්ශපතියට ගොඩවැදුනේ මිලියන දෙකක ජයමල්ලක් දිනාගැනීමේ අභිලාශයෙනි.. මේ ගතවෙන්නේ මුදල් සැමටම අවැසිම යුගයකි.. සල්ලිනම් ඕනෙ නැත්තෙ කාටද නේද..?? සල්ලි කොච්චර තිබුනත් මදි.. සල්ලි නැත්නම් දෙයියොත් අහක බලති.. සල්ලි දෙයියන්ගේ මල්ලි වූයේ මීට බොහෝ කලකට පෙරය.. දැන් සල්ලි දෙයියන්ගේ අයියාය.. දෙවියන් යනු "සල්ලි අයියාගෙන්" ටොකුකන "මල්ලිලාය".. බස් එකේ කොන්දා රුපියල් දෙකක් ඉතුරු නොදුන් විට සමහරු ආවේශ වී කොන්දා මරන් කන්න යන සැටි අප කා හටත් සුලබ අත්දැකීමකි.. එහෙව් එකේ මිලියන දෙකක් යනු සුලුපටු සල්ලි කන්දක් නොව..

සාමාන්‍ය මද්යම පාන්තික තරුණියක්වූ ශාරහා වසීර්ටත් මුදල් අග හිඟකම් අපහසුකම් එමට නොතිබුනා විය නොහැක.. හිරිමල් වියේ සුන්දර තරුණියකට ඇති කප්පරක් හීන බලාපොරොත්තු ඇයටද නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. අඩුමතරමින් සුන්දර ඇඳුම ආයිත්තම් වලින් සැරසී හැඩ වැඩ වන්නටවත් ඇයට සිතුවිල්ලක් නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. එසේ සැරසුනානම් ඇය බෙහෙවින් සුන්දර වනු නොඅනුමානය.. එවිට ඇයව දකින නාඹර තරුණයෝ "රාමලාන් සඳ බලන්න එන්න ශාරහා" කියා ඇයට ඇරයුම් කිරීමට පොරකනු ඇත.. ඇය එතරම් සුන්දරය..

නැත නැත ඇය ඊටත් වඩා ඔබ සිතනවාටත් වඩා බොහෝම සුන්දරය.. රුපියල් දෙකක් අසරණයෙකුට නොදෙන මිනිසුන් අතර මිලියන දෙකක් අසරණ මිනිසුන් වෙනුවෙන් දන් දීමට ඉදිරිපත්වන කෙනෙකු ඔබ මා අතර සිටිනවාද..?? වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. "ශාරහා" නැගණියනි ඒ ගීතය ඔබටම ලිව්වාදැයි මට සිතුනි..

තරඟයේ අවස්ථාවක ඇය දුන් පිලිතුරක් ගැන පසුතැවෙන්නීය..

අයියෝ දැන් වැරදුනොත් 10000යි හම්බෙන්නෙ..කමක් නෑ මන් ඒ 10000 දෙනව..

නිවේදකයා හඬ අවදි කරයි..

කාටද 10000 දෙන්නෙ..?

මන් හිතන් ඉන්නෙ දිනන ගාන පිලිකා රෝහලට දෙන්න..!

දිනන ගාන දෙන්න..? හොඳයි අපි ඉදිරියට යමු..

තරඟර ඉදිරියට ගලා යයි..

තරඟයේ තවත් අවස්ථාවක නොවේදකයාගෙන් ඇයට අතුරු ප්රශ්නයකි..

දැන් මේ දිනාගත්ත රුපියල් 10000න් යාලුවො මොනවත් ඉල්ලන්නෙ නැද්ද..?

ඉල්ලනව තමයි ඉතින්..

එතකොට යාලුවන්ට කේක් අරන් දෙනවද නැත්නම් පිලිකා රෝහලට දෙනවද..??

"ඒගොල්ලන්ට ගන්න පුලුවන් පස්සෙ"..!

ඇයි ඔබ පිලිකා රෝහලට ඔච්චර උනන්දු..?

"මන් බලන්න ගියා එහෙට..අමාරුයි".. ඇය වචන ගලපයි

අමාරුයි කියන්නෙ..? යලිත් නිවේදකයාගේ හඬය

"බලන්න බෑ මට ඒක.. දුකයිනේ"..

ඇයගේ නෙතඟ කඳුලු බිඳුය..

මාගේ නෙතුද මොහොතකින් තෙත්විය..

"අනේ ඔයා අඬවන්න එපා"..ඇය නිවේදකයාට දඟකාර ලෙස චෝදනාවක් එල්ල කරයි..

ඇගේ කෙලිලොල් බව සියල්ලන්ගේ දුක තුනී කරන්නට සමත්වෙයි..

ඇය තවදුරටත් කතා කරයි..

"සාමාන්‍යයෙන් මනුස්සයෙක් උනාම ඒ ගැන හිතන්න ඕනෙ..හරියට බැලුවම නැත්නම් මනුස්සයෙක් නෙවෙයිනෙ"..

සාවදානව අසා සිටි නිවේදකයා හඬ අවදි කරයි..

ඔබ හරිම සන්වේදී කෙනෙක් නේද.. ඔබ වැනි තරුණ කෙනෙක් මුලු ලෝකටම දෙන ඉතාම වටිනා පනිවිඩයක් තියෙනව..

"මිනිස්සු ගැන මිනිස්සු විදියට අපි හිතන්න ඕනෙ"..

අන්න ඒ දේ හැමදාම කරන්න..!!

"සර් කිව්වත් කරනව නැතත් කරනව"..ඇය යලිත් සුපුරුදු දඟකාර ජවයෙනි..

දසත සිනහ හඬක් පැතිර ගියේය..

පසුව ඇය 125000ක් දිනාගත් අවස්තාවේ නිවේදකයා මෙසේ විමසීය..

මොකද්ද පුතා ඒකට කරන්නෙ..?

"මන් කියපු දේ"..

මොකද්ද..?

අනිවාරයෙන්ම මන් පිලිකා රෝහලට දෙනවමයි..!!

මේ රුපියලෙක් ලක්ශ විසි පන්දහසම..?? නිවෙදකයා යලිත් විමසයි..

"මේකත් මදි..125000න් ඒගොල්ල මොනව කරන්නද"..

ඇයගේ බලාපොරොත්තුව ලක්ශ විස්සම දිනා ගැනීමයි..ඒ ඇයගෙඔ ලෝබ කම නොවෙයි.. උත්තුන්ට දාන පාරමිතාවේ ඇති අප්‍රමාන කැමැත්තයි..

ඇයගේ මුහුනේ ලොකු බරකි..ඒ වගේම අදිශ්ටානයකි..

නිවේදකයා නිහඬය..ප්‍රේක්ශකාගාරය මීයට පිම්බාක් වැනිය..

ඇය මිලියන දෙක දිනා ගැනීමට නොගත් උත්සහයක් නැත.. නමුත් ඇයට 125000කින් තරඟයෙන් ඉවත්වීමට සිදුවිනි.. උත්තම චේතනාවකට යා හැකි දුර අප්‍රමාන බව පසක් කරමින් සිරස ආයතනය ඇයට පොරොන්දුවක් ලබාදුන්නේ ඇයගේ සිහිනය වූ පිලිකා රෝහලට ආධාර කිරීම පිනිස සිරස ආයතනය විසින් විශේෂ වැඩසටහනක් දියත් කරන බව පවසමිනි.. ඇයගේ සුන්දර වතකමලෙන් දිස්වූ ප්‍රභාව දෙගුන තෙගුන කල එම පොරොන්දුව සුවහසක් මිනිසුන්ගේ යහපතටම හේතුවනු නොඅනුමානය.. ඒ පිලිඹඳ චන්දන සූරියබණ්ඩාරයන් ඇතුලු සිරස මාධ්‍යජාලයටද තුති පුදමි..

සටහන ඇයගෙන්ම අවසන් කිරීමට සිතීමි..

වරෙක නිවේදකයා "ශාරහාගේ" පියා දෙසට හැරුනේය..

ඔබතුමා මොනවද දුව ගැන කියන්නෙ..

හොඳ ළමයෙක්..එයාගෙ නිදහස අපි දීල තියෙනව..පින් දහමට ලැදී.. උපන්දින කේක් එකක්වත් කපන්නෙ නෑ..කෑම අරන් ගිහින් දුප්පතුන්ට බෙදල දෙනව..!!

නිවේදකයා ශාරහා දෙසට හැරුනි..

ඇයි ශාරහා උපන්දිනේට කේක් කපන්නෙ නැත්තෙ..?

"මොකටද.. අපි කේක් කපල අපිම කනව.. මොකද්ද ඒකෙ තේරුම.. ඊට වඩා කොච්චර හොඳද අසරණ මිනිස්සුන්ට කෑම ගිහින් දුන්නම.. කොච්චර සතුටුද.. මේ සැරේ 17වෙනි උපන් දිනේට මන් බත් පැකට් බෙදල දුන්න.. අසරණයන්ට කෑම දුන්නම ඒක කොච්චර රසද"..

ඇය දන්න සිංහල එයයි.. කොච්චර "හොඳද" හෝ කොච්චර "පිනක්ද"යන වචනයට ඇය පැවසුවේ කොච්චර "රසද" යන වචනයයි..

නමුත් මට හැඟෙන්නේ ඇයගේ සිංහල ඉස්තරම් බවය..

මන්ද "හොඳදේ" කවදත් "රස" බැවිනි..

දයාබර නැගණියනි ඔබ වැනි අනාගත පරපුරක් ලොවට අවැසිමය.. එවිට ලොව අති සුන්දර වනු නොඅනුමානය.. ඔබට තෙරුවන් සරණයි..!!

[QUOTE="541100, post: 16779123, member: 494281"] [b]ශ්‍රී_ලාංකිකද?_ජාතිවාදියෙක්ද?[/b] [SIZE=4][COLOR=Red]ශ්‍රී ලංකික සැබෑ මිනිසුන්ට පමණයි. ජාතිවාදී අමනයන්ට නොවේ...[/COLOR][/SIZE] [YOUTUBE]LLvUBkrSkNw[/YOUTUBE] ශාරහා වසීර්.. සිරස ලක්ශපතියේ එතෙක් මෙතෙක් මාදුටු සුන්දරම තරඟකාරිය ඔබයි.. ලක්ශ්‍යපතියේ පමනක් නොව මතක ඇති කලෙක මා දුටු සොඳුරුම සිතැත්තිය ඔබයි.. ඔබේ සුන්දර වතකමල අමුතු දීප්තියකින් සඳක්සේ බැබලුනේ නිකන්ම නොවේ.. ඒ ඔබේ සිතේ සුන්දරත්වය මුහුනින් විද්‍යාමාන වන නිසාමය .. සිතෙහි කැඩපත මුනුන බව ඔබ යලි යලිත් පසක් කලේය.. ශාරහා වසීර් වයස අවුරුදු 17ක අතිශය සුන්දර කෙලිලොල් දඟකාර යුවතියකි.. වචනයක් වචනයක් පාසා සිය දඟකාරකමින් අන්යන් වසඟ කර ගැනීමට ඇය උපන් හපනියකි.. ඇය සිරස ලක්ශපතියට ගොඩවැදුනේ මිලියන දෙකක ජයමල්ලක් දිනාගැනීමේ අභිලාශයෙනි.. මේ ගතවෙන්නේ මුදල් සැමටම අවැසිම යුගයකි.. සල්ලිනම් ඕනෙ නැත්තෙ කාටද නේද..?? සල්ලි කොච්චර තිබුනත් මදි.. සල්ලි නැත්නම් දෙයියොත් අහක බලති.. සල්ලි දෙයියන්ගේ මල්ලි වූයේ මීට බොහෝ කලකට පෙරය.. දැන් සල්ලි දෙයියන්ගේ අයියාය.. දෙවියන් යනු "සල්ලි අයියාගෙන්" ටොකුකන "මල්ලිලාය".. බස් එකේ කොන්දා රුපියල් දෙකක් ඉතුරු නොදුන් විට සමහරු ආවේශ වී කොන්දා මරන් කන්න යන සැටි අප කා හටත් සුලබ අත්දැකීමකි.. එහෙව් එකේ මිලියන දෙකක් යනු සුලුපටු සල්ලි කන්දක් නොව.. සාමාන්‍ය මද්යම පාන්තික තරුණියක්වූ ශාරහා වසීර්ටත් මුදල් අග හිඟකම් අපහසුකම් එමට නොතිබුනා විය නොහැක.. හිරිමල් වියේ සුන්දර තරුණියකට ඇති කප්පරක් හීන බලාපොරොත්තු ඇයටද නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. අඩුමතරමින් සුන්දර ඇඳුම ආයිත්තම් වලින් සැරසී හැඩ වැඩ වන්නටවත් ඇයට සිතුවිල්ලක් නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. එසේ සැරසුනානම් ඇය බෙහෙවින් සුන්දර වනු නොඅනුමානය.. එවිට ඇයව දකින නාඹර තරුණයෝ "රාමලාන් සඳ බලන්න එන්න ශාරහා" කියා ඇයට ඇරයුම් කිරීමට පොරකනු ඇත.. ඇය එතරම් සුන්දරය.. නැත නැත ඇය ඊටත් වඩා ඔබ සිතනවාටත් වඩා බොහෝම සුන්දරය.. රුපියල් දෙකක් අසරණයෙකුට නොදෙන මිනිසුන් අතර මිලියන දෙකක් අසරණ මිනිසුන් වෙනුවෙන් දන් දීමට ඉදිරිපත්වන කෙනෙකු ඔබ මා අතර සිටිනවාද..?? වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. "ශාරහා" නැගණියනි ඒ ගීතය ඔබටම ලිව්වාදැයි මට සිතුනි.. තරඟයේ අවස්ථාවක ඇය දුන් පිලිතුරක් ගැන පසුතැවෙන්නීය.. අයියෝ දැන් වැරදුනොත් 10000යි හම්බෙන්නෙ..කමක් නෑ මන් ඒ 10000 දෙනව.. නිවේදකයා හඬ අවදි කරයි.. කාටද 10000 දෙන්නෙ..? මන් හිතන් ඉන්නෙ දිනන ගාන පිලිකා රෝහලට දෙන්න..! දිනන ගාන දෙන්න..? හොඳයි අපි ඉදිරියට යමු.. තරඟර ඉදිරියට ගලා යයි.. තරඟයේ තවත් අවස්ථාවක නොවේදකයාගෙන් ඇයට අතුරු ප්රශ්නයකි.. දැන් මේ දිනාගත්ත රුපියල් 10000න් යාලුවො මොනවත් ඉල්ලන්නෙ නැද්ද..? ඉල්ලනව තමයි ඉතින්.. එතකොට යාලුවන්ට කේක් අරන් දෙනවද නැත්නම් පිලිකා රෝහලට දෙනවද..?? "ඒගොල්ලන්ට ගන්න පුලුවන් පස්සෙ"..! ඇයි ඔබ පිලිකා රෝහලට ඔච්චර උනන්දු..? "මන් බලන්න ගියා එහෙට..අමාරුයි".. ඇය වචන ගලපයි අමාරුයි කියන්නෙ..? යලිත් නිවේදකයාගේ හඬය "බලන්න බෑ මට ඒක.. දුකයිනේ".. ඇයගේ නෙතඟ කඳුලු බිඳුය.. මාගේ නෙතුද මොහොතකින් තෙත්විය.. "අනේ ඔයා අඬවන්න එපා"..ඇය නිවේදකයාට දඟකාර ලෙස චෝදනාවක් එල්ල කරයි.. ඇගේ කෙලිලොල් බව සියල්ලන්ගේ දුක තුනී කරන්නට සමත්වෙයි.. ඇය තවදුරටත් කතා කරයි.. "සාමාන්‍යයෙන් මනුස්සයෙක් උනාම ඒ ගැන හිතන්න ඕනෙ..හරියට බැලුවම නැත්නම් මනුස්සයෙක් නෙවෙයිනෙ".. සාවදානව අසා සිටි නිවේදකයා හඬ අවදි කරයි.. ඔබ හරිම සන්වේදී කෙනෙක් නේද.. ඔබ වැනි තරුණ කෙනෙක් මුලු ලෝකටම දෙන ඉතාම වටිනා පනිවිඩයක් තියෙනව.. "මිනිස්සු ගැන මිනිස්සු විදියට අපි හිතන්න ඕනෙ".. අන්න ඒ දේ හැමදාම කරන්න..!! "සර් කිව්වත් කරනව නැතත් කරනව"..ඇය යලිත් සුපුරුදු දඟකාර ජවයෙනි.. දසත සිනහ හඬක් පැතිර ගියේය.. පසුව ඇය 125000ක් දිනාගත් අවස්තාවේ නිවේදකයා මෙසේ විමසීය.. මොකද්ද පුතා ඒකට කරන්නෙ..? "මන් කියපු දේ".. මොකද්ද..? අනිවාරයෙන්ම මන් පිලිකා රෝහලට දෙනවමයි..!! මේ රුපියලෙක් ලක්ශ විසි පන්දහසම..?? නිවෙදකයා යලිත් විමසයි.. "මේකත් මදි..125000න් ඒගොල්ල මොනව කරන්නද".. ඇයගේ බලාපොරොත්තුව ලක්ශ විස්සම දිනා ගැනීමයි..ඒ ඇයගෙඔ ලෝබ කම නොවෙයි.. උත්තුන්ට දාන පාරමිතාවේ ඇති අප්‍රමාන කැමැත්තයි.. ඇයගේ මුහුනේ ලොකු බරකි..ඒ වගේම අදිශ්ටානයකි.. නිවේදකයා නිහඬය..ප්‍රේක්ශකාගාරය මීයට පිම්බාක් වැනිය.. ඇය මිලියන දෙක දිනා ගැනීමට නොගත් උත්සහයක් නැත.. නමුත් ඇයට 125000කින් තරඟයෙන් ඉවත්වීමට සිදුවිනි.. උත්තම චේතනාවකට යා හැකි දුර අප්‍රමාන බව පසක් කරමින් සිරස ආයතනය ඇයට පොරොන්දුවක් ලබාදුන්නේ ඇයගේ සිහිනය වූ පිලිකා රෝහලට ආධාර කිරීම පිනිස සිරස ආයතනය විසින් විශේෂ වැඩසටහනක් දියත් කරන බව පවසමිනි.. ඇයගේ සුන්දර වතකමලෙන් දිස්වූ ප්‍රභාව දෙගුන තෙගුන කල එම පොරොන්දුව සුවහසක් මිනිසුන්ගේ යහපතටම හේතුවනු නොඅනුමානය.. ඒ පිලිඹඳ චන්දන සූරියබණ්ඩාරයන් ඇතුලු සිරස මාධ්‍යජාලයටද තුති පුදමි.. සටහන ඇයගෙන්ම අවසන් කිරීමට සිතීමි.. වරෙක නිවේදකයා "ශාරහාගේ" පියා දෙසට හැරුනේය.. ඔබතුමා මොනවද දුව ගැන කියන්නෙ.. හොඳ ළමයෙක්..එයාගෙ නිදහස අපි දීල තියෙනව..පින් දහමට ලැදී.. උපන්දින කේක් එකක්වත් කපන්නෙ නෑ..කෑම අරන් ගිහින් දුප්පතුන්ට බෙදල දෙනව..!! නිවේදකයා ශාරහා දෙසට හැරුනි.. ඇයි ශාරහා උපන්දිනේට කේක් කපන්නෙ නැත්තෙ..? "මොකටද.. අපි කේක් කපල අපිම කනව.. මොකද්ද ඒකෙ තේරුම.. ඊට වඩා කොච්චර හොඳද අසරණ මිනිස්සුන්ට කෑම ගිහින් දුන්නම.. කොච්චර සතුටුද.. මේ සැරේ 17වෙනි උපන් දිනේට මන් බත් පැකට් බෙදල දුන්න.. අසරණයන්ට කෑම දුන්නම ඒක කොච්චර රසද".. ඇය දන්න සිංහල එයයි.. කොච්චර "හොඳද" හෝ කොච්චර "පිනක්ද"යන වචනයට ඇය පැවසුවේ කොච්චර "රසද" යන වචනයයි.. නමුත් මට හැඟෙන්නේ ඇයගේ සිංහල ඉස්තරම් බවය.. මන්ද "හොඳදේ" කවදත් "රස" බැවිනි.. දයාබර නැගණියනි ඔබ වැනි අනාගත පරපුරක් ලොවට අවැසිමය.. එවිට ලොව අති සුන්දර වනු නොඅනුමානය.. ඔබට තෙරුවන් සරණයි..!! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom