Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී_ලාංකික_අනන්‍යතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී_ලාංකික_අනන්‍යතාව

මේක කියවලා බලන්න. මේ හැම දෙයක්ම වෙන්නේ අපිට ආදරේට නෙවෙයි කියලා මතක තියා ගන්න

ඉන්දු ලංකා පාලම හා ශ්‍රී ලාංකික අනන්‍යතාව

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමට කරනු ලබන යෝජනාව ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගරු කරන අගය කරන ශ්‍රී ලංකාව නොබෙදුන රටක් ලෙස අනාගත වසර 2500 දීත් පැවතිය යුතු යයි හදවතින්ම සිතන පතන සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම ප්‍රතික්ෂේප කළ යුතුය.

මෙම යෝජනාව 2002 දී පමණ ශ්‍රී ලාංකික නායක පාර්ශ්වයකින් යෝජනා කරනු ලැබූවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් එය අමතක කර දැමුවේ එය සිදු නොවන්නක් බව විශ්වාස කළ බැවිනි. එහෙත් දැන් ඉන්දීය රජයේ ඇමැතිවරයකු මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවිධානයකින් ව්‍යාපෘති ආධාර පතන බව වාර්තා වෙයි. පවතින රජයේ සමහරුන්ද මෙම පාලම් යෝජනාවට කැමැත්තක් දක්වන බව කරන කතාවලින් නිගමනය කළ හැක.

ශ්‍රී ලංකා විදේශ සේවයෙහි කීර්තිමත් තානාපතිවරයකු වූ කල්‍යානන්ද ගොඩගේ මහතා මෙම යෝජනාවට විරුද්ධ වන්නේ රටට සිදුවන හානිය ගැන වෘත්තීයමය අවබෝධයක් ඇති බැවිනි. ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින්ද, පාලමෙන් රටට ඇතිවිය හැකි භයානක විපාක පෙන්වා දෙනු ලැබිණ. ලංකා පරිපාලන සේවයේ ප්‍රවීණ නිලධරයකු වූ විශ්‍රාමික තිස්ස දේවේන්ද්‍ර මහතාද මෙහි විපාක ජාත්‍යන්තර උදාහරණ දක්වමින් විස්තර කළේය.

මෙම පාලම් ව්‍යාපෘතිය ගැන නිගමනයකට පැමිණීමේදී අප පැරැණි ඉතිහාසයත්, නුතන ඉතිහාසයත් උගන්වන පාඩම් අප අමතක නොකළ යුතුයි. අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගයේ අවසානය දක්වාම අප රට දකුණු ඉන්දීය ආක්‍රමණ විසිදෙකකට පමණ භාජන විය. සමහර ආක්රමණිකයෝ අප රටෙහි කොටසක් අනුරාධපුර රාජධානිය ඇතුළුව වසර දෙකක පමණ කාලයක් දක්වා අත්පත් කරගෙන පාලනය කළහ. මාඝ නමැති කෲර ආක්රමණිකයා කළ විනාශය අතිශය ෙ€දනීය විය. මෑත ඉතිහාසය දෙස බලන විට ගුවනේ සිට පරිප්පු දැමීම ඉන්දියාවේ ආක්රමණික නැඹුරුව මනාව විදහා පාන්නකි.

ඒ කෙසේ වෙතත් ලංකාව ඉන්දියාව සමග නොකැඩෙන බැඳුමකින් බැඳී ඇත. ඒ ශේ්රෂ්ඨ භාරතීය පුත්‍රයෙකු වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ධර්මය නිසාමයි. ඉතිහාසය තුළ පැවති එමෙන්ම නූතන ජනිත හේතු නිසාද ඉන්දියා ශ්‍රී ලංකා මිතුදම කිසි දිනෙක නොබිඳෙනු ඇත. වසර 2500 කට අධික කාලයක් තිස්සේ මෙම මිතුදම වර්ධනය වූයේ පාලමක් නැතිවමය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින කිලෝමීටර් විසිපහක පමණ මුහුදු බෙදුම ඒ අයුරින්ම අප දෙරට ඉදිරියටත් වෙන්කර තැබිය යුතුමය. ස්වභාව ධර්මයා විසින් අප දෙරටට ත්‍යාග කරනු ලැබූ එම බෙදුම අප දෙරටෙහි මිතුදම වර්ධනය කිරීමේ ප්‍රධානම සාධකයක් ලෙස මම විශ්වාස කරමි. ඉන්දු - ශ්‍රී ලංකා මිතුදම ඉදිරියටත් ආරක්ෂා වන්නේද, ඉන්දීය ජනතාවගෙන් සුවිශේෂී ලෙස වෙනස් වූ ශ්‍රී ලාංකීය ජනතා අනන්‍යතාව ඉදිරියටත් ආරක්ෂා වන්නේද මෙම කුඩා වුවද කාර්ය භාරයෙන් විශාල වූ මුහුදු බෙදුම නිසාමය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය වූ භාරත දේශයෙන් බුදු දහම ශීඝ්‍ර ලෙස පසුබැසීමට ලක්වූ අතර එම බුද්ධ ධර්මය ශ්‍රී ලංකාව තුළ බබලන්නට වූයේ දහමේ හේතු ඵල නිර්මල පදනමත් එමගින් ජනිත වූ සංස්කෘතික ලබැඳියාවත්, මුහුදු බෙදුම නිසා ගොඩබිම් ද්වය වෙන්විමත් නිසාය.

වර්තමානයේ දී ශ්‍රී ලංකාවෙහි සහ ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව නැවත තර්ජනයකට ලක් කරන මතවාද හා බලවේග ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ උතුරුකරයෙන්ද දැඩි ලෙස මතුවෙමින් පවතී. උතුරු පළාත් සභාව සෘජුවම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංස්ථා සමග සම්බන්ධතා ගොඩනැඟීමට යත්න දරමින් සිටියි. සති කිහිපයකට පෙර උතුරු පළාත් ආණ්ඩුවක් ගැනද ජාත්‍යන්තර සංවිධාන මගින් සඳහනක් කෙරින.

ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් මෙවැනි සැක සංකා මතුවෙමින් පවතිද්දී එම කාර්යයට දේශපාලනිකව ජාත්‍යන්තරව ආර්ථිකව ආධාර කරන මෙන්ම දැන හෝ නොදැන හෝ හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ට ක්ෂේම භූමියක් සපයන ඉන්දියාවේ තමිල්නාඩුව හා ශ්‍රී ලංකාවේ උතුරුකරය භෞමිකව සම්බන්ධ කිරීමක් සේ සැලකිය හැකි පාලමක් ගොඩනැඟීම අනුවනකමකි. දූපතක භූගෝලීය විශේෂත්වය නිසා වසර දහස් ගණනක් බිළිඳෙකු ළමා වියේ සිට තාරුණ්‍ය හා මැදි වයස දක්වා වැඩඩන්නාක් සේ වැඩුණු ශ්‍රී ලාංකීය අනන්‍යතාව නමැති පෞරුෂත්වය පාලම ගොඩනැඟුණු පසු දශක දෙක තුනකින් පමණ විපරිත කරන්නා වූ ෙ€දනීය අවාසනාවන්ත ක්‍රියාවකි.

සියලුම ශ්‍රී ලාංකිකයන් ඉන්දු - ශ්‍රී ලංකා පාලම් යෝජනාව ලත්තැන ලොප් කිරීමට අප නායකයන් පෙළඹවිය යුතුය. කාලාන්තරයක් තිස්සේ

ශ්‍රී ලාංකීය ජනතාව ලත් අත්දැකීම් නම්, උගත් පාඩම නම් ශ්‍රී ලංකා ඉන්දීය මිතුදම ස්ථාවරව පවත්වාගත හැක්කේ දෙරට පාලමකින් යා කිරීමෙන් නොව ස්වභාවික මුහුදු බෙදුම එසේම පවත්වාගෙන යැමෙනි. ඈත්වීම ආදරය වැඩිකරයි යන ඉංග්‍රීසි ආප්තෝපදේශය වසර දෙදහස් පන්සියයක සාර්ථක ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා මගින් ඔප්පු කර පෙන්වා තිබේ.

මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් වැය කරමින් පරිසර සමතුලිතතාව විනාශ කරමින් දිගු කලක් තිස්සේ වර්ධනය වූ දෙරට සබඳතාව ප්රශ්නකාරී තත්ත්වයකට ඇද දමන්නේ මන්ද? දිවි හිමියෙන් අප මුතුන් මිත්තන් අනාදිමත් කාලයක සිට වර්ධනය කරමින් අගය කළ දූපතකට ආවේනික වූ ශ්‍රී ලාංකික පෞරුෂත්වය හා අනන්‍යතාව පලුදු කිරීමට මඟපාදන පාලම් සෑදීම නුසුදුසුය.

එම්. එල්. වික්‍රමසිංහ

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි

(විශ්‍රාමික) ජාත්‍යන්තර සිවිල් සේවා නිලධාරි

Source: Divaina

[QUOTE="signshop, post: 18830101, member: 358740"] [b]ශ්‍රී_ලාංකික_අනන්‍යතාව[/b] [COLOR="White"]මේක කියවලා බලන්න. මේ හැම දෙයක්ම වෙන්නේ අපිට ආදරේට නෙවෙයි කියලා මතක තියා ගන්න [/COLOR] [SIZE="5"]ඉන්දු ලංකා පාලම හා ශ්‍රී ලාංකික අනන්‍යතාව[/SIZE] [IMG]http://www.divaina.com/2015/08/17/fea.jpg[/IMG] [SIZE="3"]ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමට කරනු ලබන යෝජනාව ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගරු කරන අගය කරන ශ්‍රී ලංකාව නොබෙදුන රටක් ලෙස අනාගත වසර 2500 දීත් පැවතිය යුතු යයි හදවතින්ම සිතන පතන සෑම ශ්‍රී ලාංකිකයකු විසින්ම ප්‍රතික්ෂේප කළ යුතුය. මෙම යෝජනාව 2002 දී පමණ ශ්‍රී ලාංකික නායක පාර්ශ්වයකින් යෝජනා කරනු ලැබූවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් එය අමතක කර දැමුවේ එය සිදු නොවන්නක් බව විශ්වාස කළ බැවිනි. එහෙත් දැන් ඉන්දීය රජයේ ඇමැතිවරයකු මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවිධානයකින් ව්‍යාපෘති ආධාර පතන බව වාර්තා වෙයි. පවතින රජයේ සමහරුන්ද මෙම පාලම් යෝජනාවට කැමැත්තක් දක්වන බව කරන කතාවලින් නිගමනය කළ හැක. ශ්‍රී ලංකා විදේශ සේවයෙහි කීර්තිමත් තානාපතිවරයකු වූ කල්‍යානන්ද ගොඩගේ මහතා මෙම යෝජනාවට විරුද්ධ වන්නේ රටට සිදුවන හානිය ගැන වෘත්තීයමය අවබෝධයක් ඇති බැවිනි. ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින්ද, පාලමෙන් රටට ඇතිවිය හැකි භයානක විපාක පෙන්වා දෙනු ලැබිණ. ලංකා පරිපාලන සේවයේ ප්‍රවීණ නිලධරයකු වූ විශ්‍රාමික තිස්ස දේවේන්ද්‍ර මහතාද මෙහි විපාක ජාත්‍යන්තර උදාහරණ දක්වමින් විස්තර කළේය. මෙම පාලම් ව්‍යාපෘතිය ගැන නිගමනයකට පැමිණීමේදී අප පැරැණි ඉතිහාසයත්, නුතන ඉතිහාසයත් උගන්වන පාඩම් අප අමතක නොකළ යුතුයි. අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගයේ අවසානය දක්වාම අප රට දකුණු ඉන්දීය ආක්‍රමණ විසිදෙකකට පමණ භාජන විය. සමහර ආක්රමණිකයෝ අප රටෙහි කොටසක් අනුරාධපුර රාජධානිය ඇතුළුව වසර දෙකක පමණ කාලයක් දක්වා අත්පත් කරගෙන පාලනය කළහ. මාඝ නමැති කෲර ආක්රමණිකයා කළ විනාශය අතිශය ෙ€දනීය විය. මෑත ඉතිහාසය දෙස බලන විට ගුවනේ සිට පරිප්පු දැමීම ඉන්දියාවේ ආක්රමණික නැඹුරුව මනාව විදහා පාන්නකි. ඒ කෙසේ වෙතත් ලංකාව ඉන්දියාව සමග නොකැඩෙන බැඳුමකින් බැඳී ඇත. ඒ ශේ්රෂ්ඨ භාරතීය පුත්‍රයෙකු වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ධර්මය නිසාමයි. ඉතිහාසය තුළ පැවති එමෙන්ම නූතන ජනිත හේතු නිසාද ඉන්දියා ශ්‍රී ලංකා මිතුදම කිසි දිනෙක නොබිඳෙනු ඇත. වසර 2500 කට අධික කාලයක් තිස්සේ මෙම මිතුදම වර්ධනය වූයේ පාලමක් නැතිවමය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින කිලෝමීටර් විසිපහක පමණ මුහුදු බෙදුම ඒ අයුරින්ම අප දෙරට ඉදිරියටත් වෙන්කර තැබිය යුතුමය. ස්වභාව ධර්මයා විසින් අප දෙරටට ත්‍යාග කරනු ලැබූ එම බෙදුම අප දෙරටෙහි මිතුදම වර්ධනය කිරීමේ ප්‍රධානම සාධකයක් ලෙස මම විශ්වාස කරමි. ඉන්දු - ශ්‍රී ලංකා මිතුදම ඉදිරියටත් ආරක්ෂා වන්නේද, ඉන්දීය ජනතාවගෙන් සුවිශේෂී ලෙස වෙනස් වූ ශ්‍රී ලාංකීය ජනතා අනන්‍යතාව ඉදිරියටත් ආරක්ෂා වන්නේද මෙම කුඩා වුවද කාර්ය භාරයෙන් විශාල වූ මුහුදු බෙදුම නිසාමය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය වූ භාරත දේශයෙන් බුදු දහම ශීඝ්‍ර ලෙස පසුබැසීමට ලක්වූ අතර එම බුද්ධ ධර්මය ශ්‍රී ලංකාව තුළ බබලන්නට වූයේ දහමේ හේතු ඵල නිර්මල පදනමත් එමගින් ජනිත වූ සංස්කෘතික ලබැඳියාවත්, මුහුදු බෙදුම නිසා ගොඩබිම් ද්වය වෙන්විමත් නිසාය. වර්තමානයේ දී ශ්‍රී ලංකාවෙහි සහ ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව නැවත තර්ජනයකට ලක් කරන මතවාද හා බලවේග ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ උතුරුකරයෙන්ද දැඩි ලෙස මතුවෙමින් පවතී. උතුරු පළාත් සභාව සෘජුවම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංස්ථා සමග සම්බන්ධතා ගොඩනැඟීමට යත්න දරමින් සිටියි. සති කිහිපයකට පෙර උතුරු පළාත් ආණ්ඩුවක් ගැනද ජාත්‍යන්තර සංවිධාන මගින් සඳහනක් කෙරින. ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් මෙවැනි සැක සංකා මතුවෙමින් පවතිද්දී එම කාර්යයට දේශපාලනිකව ජාත්‍යන්තරව ආර්ථිකව ආධාර කරන මෙන්ම දැන හෝ නොදැන හෝ හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ට ක්ෂේම භූමියක් සපයන ඉන්දියාවේ තමිල්නාඩුව හා ශ්‍රී ලංකාවේ උතුරුකරය භෞමිකව සම්බන්ධ කිරීමක් සේ සැලකිය හැකි පාලමක් ගොඩනැඟීම අනුවනකමකි. දූපතක භූගෝලීය විශේෂත්වය නිසා වසර දහස් ගණනක් බිළිඳෙකු ළමා වියේ සිට තාරුණ්‍ය හා මැදි වයස දක්වා වැඩඩන්නාක් සේ වැඩුණු ශ්‍රී ලාංකීය අනන්‍යතාව නමැති පෞරුෂත්වය පාලම ගොඩනැඟුණු පසු දශක දෙක තුනකින් පමණ විපරිත කරන්නා වූ ෙ€දනීය අවාසනාවන්ත ක්‍රියාවකි. සියලුම ශ්‍රී ලාංකිකයන් ඉන්දු - ශ්‍රී ලංකා පාලම් යෝජනාව ලත්තැන ලොප් කිරීමට අප නායකයන් පෙළඹවිය යුතුය. කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකීය ජනතාව ලත් අත්දැකීම් නම්, උගත් පාඩම නම් ශ්‍රී ලංකා ඉන්දීය මිතුදම ස්ථාවරව පවත්වාගත හැක්කේ දෙරට පාලමකින් යා කිරීමෙන් නොව ස්වභාවික මුහුදු බෙදුම එසේම පවත්වාගෙන යැමෙනි. ඈත්වීම ආදරය වැඩිකරයි යන ඉංග්‍රීසි ආප්තෝපදේශය වසර දෙදහස් පන්සියයක සාර්ථක ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා මගින් ඔප්පු කර පෙන්වා තිබේ. මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් වැය කරමින් පරිසර සමතුලිතතාව විනාශ කරමින් දිගු කලක් තිස්සේ වර්ධනය වූ දෙරට සබඳතාව ප්රශ්නකාරී තත්ත්වයකට ඇද දමන්නේ මන්ද? දිවි හිමියෙන් අප මුතුන් මිත්තන් අනාදිමත් කාලයක සිට වර්ධනය කරමින් අගය කළ දූපතකට ආවේනික වූ ශ්‍රී ලාංකික පෞරුෂත්වය හා අනන්‍යතාව පලුදු කිරීමට මඟපාදන පාලම් සෑදීම නුසුදුසුය. එම්. එල්. වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි (විශ්‍රාමික) ජාත්‍යන්තර සිවිල් සේවා නිලධාරි[/SIZE] [IMG]http://www.divaina.com/2015/08/17/fea2.jpg[/IMG] Source: Divaina [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom