Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රේෂ්ට නායකයෙකු වීමට හේතුව කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=ted]talks/simon_sinek_why_good_leaders_make_you_feel_safe[/MEDIA]

Translated by Rathika Fernando

Reviewed by Dulini Mudunkotuwa

00:04

පුද්ගලයෙක් සිටිනවා, ඔහුගේ නම කපිතාන් විලියම් ස්වෙන්සන් එයාට ළඟදී කොංග්රසීය ගෞරව පදක්කම පිරිනැමුවා 2009, සැප්තැම්බර් 8 වැනි දින ඔහුගේ ක්‍රියාකලාපය උදෙසා.

00:17

එදින අැමෙරිකානු හා ඇෆ්ගනිස්ථාන හමුදා සේනාංක ගමන් ගත්තා අැෆ්ගනිස්ථානයේ කොටසක් හරහා ආරක්ෂා කිරීමට රජයේ නිලධාරීන් පිරිසක්, ඒ අය ඇෆ්ගනිස්ථාන රජයේ නිලධාරීන් පිරිසක් රැස්වීමකට යන ඒ ගමේ වැඩිහිටි අය සමඟ. මේ සේනාංකයට ප්‍රහාරයක් එල්ල වුණා, තුන් පැත්තිකින් වට කරලා, අනෙකුත් දේ පසෙක තිබියදී, කපිතාන් ස්වෙන්සන්ව අගය කළා ප්‍රහාර මධ්‍යයට දිව ගියාට තුවාල වු අය බේරා ගැනීමට හා මිය ගිය අය එළියට ඇදීමට. ඔහු එදා බේරා ගත් එක් අයෙක් සාජන්ට්වරයෙක්, ඔහු හා ඔහුගේ යාළුවෙක් ඇවිද යනවා මෙඩිවැක් හෙලිකොප්ටරයක් ෙවතට.

00:59

මේ දිනයේ පුදුමාකාරබව තමයි අහම්බෙන් මෙඩිවැක් එකේ වෛද්‍යවරයෙක් ළඟ ඔහුගේ හෙල්මට් එකට සවි කළ ගෝ ප්‍රෝ කැමරාවක් තිබුණා ඒ මුළු සිද්ධියම මේ කැමරාවේ ඔහු සටහන් කර ගත්තා. එහි පෙන්වනවා කපිතාන ස්වෙන්සන් හා ඔහුගේ යහළුවා තුවාල වූ භටයාව ගේනවා ඔහුගේ බෙල්ලට වෙඩි පහරක් වැදිලා. ඔවුන් ඔහුව හෙලිකොප්ටරය තුළට දැම්මා, ඊට පස්සේ පේනවා කපිතාන් ස්වෙන්සන් නැවිලා ඔහුව සිඹිනවා ඔහු අපසු හැරී තව බේරා ගැනීමට යන්න කලින්.

01:36

මේක දුටුවාම මට හිතුණා, මේ වගේ අය කොහොමද බිහි වන්නේ? ඒ මොකක්ද ඒ? ඒ යම්කිසි ගැඹුරු, ගැඹුරැ හැඟීමක්, එසේ කිරීමට හිත් දීම. එතැන ආදරයක් තිබෙනවා, මට ඕනෑ වුණා දැනගන්න ඇයි මාත් එක්ක වැඩ කරන අය අතර ඒ වගේ අය නැත්තේ කියලා. හමුදාවේ පදක්කම් දෙනවා තමන්ගේ ජීවිත කැප කරන අයට අනිත් අයගේ යහපත වෙනුවෙන්. ව්‍යාපාරවලදී අපි බෝනස් දෙන්නේ මිනිසුන්ට අනිත් අය බිල්ලට දෙන්න කැමති අපේ යහපත වෙනුවෙන්. අපි මේක පටලවාගෙන. එහෙම නේද? ඉතින් මම ඇසුවා, මේ අය කොහොමද බිහි වන්නේ? මට මුලින් සිතුනේ ඒ අය වඩා යහපත් මිනිස්සු කියලා. ඔවුන්ට හමුදාව අාකර්ෂණයක්. මේ වඩා යහපත් මිනිසුන් ඇදෙනවා සේවය කිරීමේ සංකල්පයට. ඒත් ඒක වැරදියි. මට වැටහුණේ ඊට හේතුව පරිසරය කියා, පරිසරය නිවැරදිව සැකසුණොත් අපි සෑම කෙනෙකුටම හැකියාව තිබෙනවා මෙවැනි පුදුමාකාර දේ කිරීමට, එසේම, වඩා වැදගත්ම දේ, අනෙක් අයටත් ඒ හැකියාවම පවතිනවා. මට හමු වන්නට ලැබීම ලොකු ගෞරවයක් අපි වීරයින් සේ සලකන අය සමහරක්, තමන්ගේ ජීවිත පරදුවට තැබූ අය අනිත් අයව බේරා ගන්න, මම ඇහුවා ඒගොල්ලන්ගෙන්, "ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කළේ?" ඒ අය ඔක්කෝම කිව්වේ එකම දේ: "ඒ අයත් මං වෙනුවෙන් එහෙම කරන නිසා." එය ඉතා ගැඹුරැ විශ්වාසයක හා සහයෝගයක හැඟීමක්. ඉතින් විශ්වාසය හා සහයෝගය මෙතැන ඉතාම වැදගත්. විශ්වාසය හා සහයෝගය යන සංකල්පවල තිබෙන ගැටළුව තමයි ඒවා හැඟීම් විතරයි, ඒවා උපදෙස් නෙවෙයි. මම නිකම්ම ඔබට "මාව විශ්වාස කරන්න" කියලා කිව්වාට ඒක කරන්නේ නැහැ. සහයෝගයෙන් වැඩ කරන්න කියලා දෙන්නෙකුට කිව්වා කියලා ඒක කරන්ෙන් නැහැ. ඒක එහෙම දෙයක් නෙවෙයි. ඒක හැඟීමක්.

03:09

ඉතින් මේ හැඟීම එන්නේ කොතැනින්ද? වසර 50,000ක් පිටුපසට ගියොත් පේලියෝලිතික යුගයට, හෝමෝ සේපියන්ස් මානවයාගේ මුල් දවස්වලට, අපි දන්න දේ තමයි එතකොට ලෝකය අනතුරු වලින් පිරිලා, අපිව විනාශ කරන්න විශාල උත්සාහයක් ගන්න බලවේගයන් ගොඩක්. පුද්ගලික දේවල් නෙවෙයි. කාලගුණය හරි, සම්පත් හිඟකම හරි, ව්‍යාඝ්‍රයෙක් හරි, මේ සියලු දේ ක්‍රියා කළා, අපේ ආයු කාලය කෙටි කරන්න. ඉතින් අපි සමාජශීලී මිනිසුන් බවට පරිණාමය වෙලා එකට ජීවත් වෙමින් එකට වැඩ කරා මම ආරක්ෂිත කවයක් යැයි කියන ගෝත්‍රයේ, අපිට අපේ කියලා හැඟුණු තැන. අපිට අපේ අය අතර ආරක්ෂිතයි කියා දැනුනම, ඉබේම විශ්වාසය හා සහයෝගය ඇති වෙනවා. මෙහි වාසි තිබෙනවා. ඒකේ තේරුම මට රෑට නිදාගන්න පුළුවන් මගේ ගෝත්‍රයේ කෙනෙක් අනතුරැ ගැන සෙවිල්ලෙන් ඉන්නවා කියන විශ්වාසයෙන්. අපිට එකිනෙකා අවිශ්වාස නම්, මට ඔබ අවිශ්වාස නම්, ඔබ අනතුරු ගැන සොයන්නේ නෑ. මේක පැවැත්මට හානියක්.

04:04

වර්තමානයත් ඒ වගේම තමයි. ලෝකය අනතුරු වලින් පිරිලා, අපේ ජීවිත පීඩාවට පත් කරන්න හදන හෝ අසාර්ථක කරන්න හදන, සාර්ථක වීමේ අවස්ථා අවම කරවන. එය විය හැකියි ආර්ථිකයේ ඉහළ පහළ වැටීම්, කොටස් වෙළෙඳපොළේ අවිනිශ්චිතභාවය. එය නව තාක්ෂණයක් විය හැකියි රැයකින් ඔබේ ව්‍යාපාර ආකෘතිය යල් පිනූ එකක් කරන. නැතිනම් ඒ ඔබේ තරඟකරැවන් විය හැකියි ඔබව ඇතැම් විට විනාශ කිරීමට උත්සාහ කරන. ඇතැම් විට එය ඔබේ ව්‍යාපාරයට පහර ගහනවා, ඒත් අවම වශයෙන් උත්සාහ කරනවා ඔබේ වර්ධනය නවත්වලා ඔබේ වෙළඳාම ඔබෙන් උදුරා ගන්න. අපිට මේ බලවේල පාලනය කරන්න බැහැ. මේවා නොවෙනස්වන දේවල්, ඒවා නැතිවන්නේ නැහැ.

04:39

වෙනස් වන සාධක තමයි ආයතනය ඇතුළත දේවල්, එතැනදී තමයි නායකත්වය වැදගත් වන්නේ, මොකද නායකයා තමයි වාතාවරණය සකස් කරන්නේ. නායකයා තෝරා ගත්තාම ආරක්ෂාවට හා ජීවිතවලට ප්‍රමුඛස්තානය දෙන්න ආයතනයේ සිටිය අයගේ, නායකයින්ගේ පහසුකම් හා ප්‍රතිඵල කැපකරලා, පිරිසට ඉන්න පුළුවන් වෙන්න ආරක්ෂිත හා තමන්ගේ යන හැඟීමෙන්, පුදුමාකාර දේවල් වෙන්න පටන් ගන්නවා.

05:05

මම ගුවන් ගමනකට ලෑස්ති වෙද්දී, දෙයක් දකින්න ලැබුණා මගියෙක් යානයට ගොඩවෙන්න හැදුවා එයාගේ අංකය කථා කරන්න කලින්, මම දොරටුවේ ඒජන්තවරිය දිහා බැලුවා අැය මේ කෙනාට සැලකුවේ රටේ නීතිය කඩ කරපු කෙනෙකුට වගේ, අපරාධකාරයෙකුට වගේ. එයාට කෑගැසුවේ ගොඩවෙන්න හැදුවා කියලා කණ්ඩායමකට ඉදිරියෙන්. ඉතින් මම දෙයක් කිව්වා. මම ඇහුවා,"ඇයි අපිට හරකුන්ට වගේ සලකන්නේ? අපිට මනුෂ්‍යයින්ට වගේ සලකන්න බැරිද?" මෙන්න මේක තමයි ඇය මට පැවසුවේ. ඇය කිව්වා,"සර්, මම නීති පිළිපැද්දේ නැතිනම්, මම අමාරුවේ වැටෙනවා නැතිනම් රස්සාව නැති වෙනවා." අෑ මට කියූ දේ තමයි ඇයට අනාරක්ෂිත හැඟීමක් තිබෙන බව. ඈ මට කියූ දේ තමයි අැයට ඇගේ නායකයින් අවිශ්වාස බව. අපි සවුත්වෙස්ට් ගුවන්යානාවල ගමන් කරන්න කැමති ඒ අය වඩා යහපත් අය සේවයට බඳව ගන්නා නිසා නෙවෙයි. ඒගොල්ලෝ තමන්ගේ නායකයින්ට බිය නැති නිසා.

05:58

ඔබ දන්නවාද, අපේ වාතාවරණය අයහපත් නම්, අපිට අපේ කාලය හා ශ්‍රමය යෙදවීමට බල කෙරෙනවා එකිනෙකාගෙන් ආරක්ෂා වීමට, ඒක ආයතනය දුර්වල කරනවා. අපිට ආයතනයේදී සුරක්ෂිතබවක් දැනුනාම අපි ඉබේම අපේ දක්ෂතා එකතු කරලා අපේ ශක්තිය සමඟ වෙහෙස නොබලා වැඩ කරනවා පිටත අනතුරුවලට මුහුණ දීලා වාසි අවස්ථා ඇද ගන්න.

06:20

මට දෙන්න පුළුවන් හොඳම උපමාව හොඳ නායකයෙක්, දෙමව්පියෙක් වගේ කියන එක. අපි හිතමු හොඳ දෙමව්පියෙක්ගේ ගතිගුණ මොනවාද ඕනෑ? මොනවාද ඔවුන්ගේ ලක්ෂණ? අපි ආසයි දරැවන්ට හොඳ දේ දීලා අධ්‍යාපනය දීලා, අවශ්‍ය වෙලාවට හොඳ නරක කියලා දෙන්න, මේ දේවල් කරන්නේ ඒ අය ලොකු වෙලා දියුණු වෙන්න අපිටත් වඩා. විශිෂ්ට නායකයින්ටත් අවශ්‍ය ඒ දේමයි. ඒ අයට ඕනෑ පිරිසට හොඳ දේ දෙන්න, අධ්‍යාපනය දීලා, හොඳ නරක කියා දීලා අාත්ම විශ්වාසය ගොඩ නඟන්න, අවස්ථාව දෙන්න උත්සාහ කරලා වරදින්න, මේ ඔක්කෝම ඔවුන්ට දියුණු වෙන්න අපිට අපි ගැන හිතනවාටත් වැඩිය.

06:51

චාලි කිම්, ඔහු නෙක්ස්ට් ජම්ප් නම් වූ ආයතනයක ප්‍රධාන විධායක ඒක නිව් යෝර්ක්වල තාක්ෂණ සමාගමක්, ඔහු අසනවා ඔබේ පවුලට නරක කාලයක් ලැබුවා කියලා, පවුලෙන් ළමයෙක් අස්කරන්න සිතනවාද කියලා? අපි කවදාවත් ඒක කරන්නේ නැහැ. එහෙනම් ඇයි අපි මිනිසුන් සේවයෙන් අස් කරන්නේ අපේ ආයතන තුළ? චාලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා සේවකයින්ට ජීවිතකාලයටම රැකියා ලබා දීමට. නෙක්ස්ට් ජම්ප්හි ඔබ සේවය කරයි නම් වැඩ හොඳ මදි කියා ඔබව සේවයෙන් අස් කරන්න බැහැ. ඔබට එහෙම වැඩ අමාරු නම් ඒ අය ඔබට පුහුණු වීම් ලබා දී සහයෝගය දෙනවා අපි අපේ දරුවන්ට කරනවා වගේ පාසලේදී C එකක් අරගෙන ගෙදර එන. ඒක ප්රතිවිරැදධයි.

07:28

මේ නිසා තමයි බොහෝ මිනිසුන් තුළ එතරම් දැඩි වෛරයක් හා තරහක් පවතින්නේ ඇතැම් බැංකු ප්‍රධාන විධායකවරු වෙත ඔවුන්ගේ විසමානුපාතික වැටුප් හා බෝනස් නිසා. එය අයවැය වල ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අය නායකත්වය කියන සංකල්පයේ අර්ථයම කෙළෙසපු එකයි ගැටළුව. ඉතා ගැඹුරු සමාජ කොන්ත්‍රාත්තුවක් ඔවුන් කඩ කර තිබෙනවා. අපි දන්නවා ඔවුන් ඔවුන්ගේ පිරිස බිලි දෙන්න ඉඩ දුන්නා තමන්ගේ යහපත රැක ගන්න, හෝ, වඩා අන්ත ලෙස, ඔවුන් ඔවුන්ගේ පිරිස බිලි දුන්නා තමන්ගේ යහපත උදෙසා. ඒකට තමයි අපිට තරහා යන්නේ, අයවැයට නෙවෙයි. කාටවත් කෙන්ති යාවිද අපි දුන්නොත් ගාන්ධිට ඩොලර් මිලියන 150 ක බෝනස් එකක්? තෙරේසා මවුතුමියට ඩොලර් මිලියන 250 ක බෝනස් එකක් දුන්නොත්? අපිට ඒක ප්‍රශ්නයක්ද? කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. ශ්‍රේෂ්ඨ නායකයෙක් කවදාවත් බිලි දෙන්නේ නෑ පිරිස අයවැය බේරා ගන්න කියා. ඒ අය අයවැය බිල්ලට දේවි මිනිසුන් බේරා ගන්න.

08:18

බොබ් චැප්මන්, ඔහු මෙහෙයවනවා බටහිර පැත්තේ විශාල නිෂ්පාදන සමාගමක් බැරී-වේමිලර් නමින්, 2008 දී ඇති වූ අාර්ථික පසුබැසීම එයට දැඩි පහරක් එල්ල කළා, එක රැයකින් ඔවුන්ගේ ඇණවුම් 30% අහිමු වුණා. විශාල නිෂ්පාදන සමාගමකට මේක බරපතල ගැටළුවක් ඔවුන්ගේ විශාල ශ්‍රමික පිරිසගේ වියදම දරන්න නොහැකි වුණා. ඩොලර් මිලියන 10ක් පිරිමැසිය යුතු නිසා වර්තමානයේ බොහෝ සමාගම්වල වගේම විධායක මණ්ඩලය එකතු වෙලා සේවකයින් අස් කිරීමට සාකච්ඡා කරා. බොබ් මේ තීරණය ප්‍රතික්ෂේප කරා. බොබ් සේවකයින්ගේ සංඛ්‍යාව ගණන් ගන්නේ නැහැ. ඔහුට වැදගත් හදවතට දැනෙන දේ, වඩා අමාරු දේ තමයි කපා හරින්න හදවතට දැනෙන දේ. ඉතින් ඒ අය එකඟ වුණා නිවාඩු වැඩසටහනකට. ලේකම්ගේ සිට ප්‍රධාන විධායක දක්වා සෑම කෙනෙක්ම සති හතරක පඩි නැති නිවාඩුවක් ගැනීම අනිවාර්ය කරා. ඒක ඕනෑම වෙලාවක ගන්න පුළුවන්, ඒවගේම එක දිගට ගත යුතුත් නැහැ. බොබ් එය දැනුම් දුන් විදිය බොහෝ වැදගත් වුණා. ඔහු කිව්වා, අපි ඔක්කෝම ටිකක් දුක් විඳින එක හොඳයි ටික දෙනෙක් ගොඩක් දුක් විඳිනවාට වඩා, මින් පිරිසට ධෛර්යය ලැබුණා. ඔවුන් ඩොලර් මිලියන 20ක් ඉතිරි කරගත්තා, වැදගත්ම දේ තමයි, බලාපොරොත්තු වූ විදිහටම ආයතනයේ නායකයින් අතින් තමන් සුරැකෙන බව සේවක පිරිසට දැනෙන විට, ඉබේම විශ්වාසය හා සහයෝගය ඇති වෙනවා. ඒ වගේම, එකවරම, නොසිතපු ලෙසින් සේවක පිරිස එකිනෙකා සමඟ හුවමාරු කරගත්තා. වියදම දැරිය හැකි අය හුවමාරු කරගත්තා එසේ නොහැකි අය සමඟ. සමහර අය සති පහක් නිවාඩු ගත්තා වෙන කෙනෙකුට සති තුනක නිවාඩු ගන්න පුළුවන් වෙන්න.

09:50

නායකත්වය කියන්නේ කැමැත්තෙන් කරන දෙයක්. ඒක නිළයක් නෙවෙයි. මම දන්නවා බොහෝ ජේ්‍යෂ්ඨයින් අායතනවල එහෙත් ඒ අය නායකයින් වන්නේ නෑ. ඒ අය බලධාරීන්, අපි ඒ අය කියන දේ කරනවා ඒ අයට බලය තිබෙන නිසා, ඒත් අපි ඔවුන් අනුගමනය කරන්ෙන් නැහැ. ඒ වගේම මම බොහෝ මිනිසුන් දන්නවා ආයතනවල පහළින් සිටින ඔවුන්ට කිසිම බලයක් නැහැ නමුත් ඔවුන් සැබවින්ම නායකයින්, ඒ මොකද ඒ අය තෝරා ගෙන තිබෙනවා බලා ගන්න ඔවුන්ට වමතින් සිටින කෙනාවත්, ඒ වගේම ඔවුන් බලා ගන්නවා ඔවුන්ට දකුණතින් සිටින කෙනාවත්. මේ තමයි නායකයෙක් කියන කෙනා.

10:23

මට කථාවක් අහන්න ලැබුණා මරීන් භට පිරිසක් ගැන ඔවුන් නාට්‍යයක් බලන්න ගිහින් මරීන් හමුදාවේ චාරත්‍රය පරිදි නිලධාරියා තමයි අවසානයටම ආහාර ගත්තේ, ඔහු ඔහුගේ පිරිසට පළමුව ආහාර ගන්න ඉඩ දුන්නා, ඔවුන් ආහාර අරගෙන ඉවර වෙලා බලද්දී ඔහුට කන්න කෑම ඉතිරි වෙලා නැහැ. ඔවුන් අාපහු වැඩට ගියාම ඔහුගේ පිරිස ඔවුන්ගේ ආහාර වලින් කොටසක් ඔහුට ගෙනැත් දුන්නා ඔහුට කන්න ඒ මොකද ඒක තමයි සිද්ධ වෙන්නේ. නායකයෙක් කියා කියන්නේ ඔහු ප්‍රථමයෙන්ම ගමන් කරන නිසා. නායකයෙක් කියන්නේ ඔහු අවදානම ගන්න නිසා වෙන කෙනෙකුට කලින්. නායකයෙක් යැයි කියන්නේ ඔහු තෝරන නිසා කැප කරන්න ඔහුගේ පිරිස රැක ගැනීමට ඉන් ඔහුගේ පිරිසට වාසි ලැබීමට හැකි වන්න අපි එහෙම කරාම ඉබේම අපේ පිරිස අපි වෙනුවෙන් කැප කිරීම් කරනවා. ඔවුන් අපි වෙනුවෙන් ලේ, ඩහදිය හා කඳුළු හෙළනවා ඔවුන්ගේ නායකයාගේ දර්ශනය සත්‍යයක් කරන්න, අපි ඇහුවම "ඇයි එහෙම කරන්නේ? ඇයි ඔබේ ලේ, කඳුළු, ඩහදිය දෙන්නේ ඒ කෙනා වෙනුවෙන්?" සෑම කෙනෙක්ම කියන්නේ: "ඔවුනුත් මං වෙනුවෙන් ඒ දේම කරන නිසා." එවැනි ආයතනයක නෙවෙයිද අපි සෑම කෙනෙක්ම රැකියාව කරන්න කැමති වන්නේ?

11:37

බොහොම ස්තූතියි.

11:39

ස්තූතියි. (අත්පොළසන්)

11:43

ස්තූතියි (අත්පොළසන්)

[QUOTE="rajitha.wijayaratne, post: 26306923, member: 563228"] [MEDIA=ted]talks/simon_sinek_why_good_leaders_make_you_feel_safe[/MEDIA] Translated by [URL='https://www.ted.com/profiles/6102719']Rathika Fernando[/URL] Reviewed by [URL='https://www.ted.com/profiles/512690']Dulini Mudunkotuwa[/URL] 00:04 පුද්ගලයෙක් සිටිනවා, ඔහුගේ නම කපිතාන් විලියම් ස්වෙන්සන් එයාට ළඟදී කොංග්රසීය ගෞරව පදක්කම පිරිනැමුවා 2009, සැප්තැම්බර් 8 වැනි දින ඔහුගේ ක්‍රියාකලාපය උදෙසා. 00:17 එදින අැමෙරිකානු හා ඇෆ්ගනිස්ථාන හමුදා සේනාංක ගමන් ගත්තා අැෆ්ගනිස්ථානයේ කොටසක් හරහා ආරක්ෂා කිරීමට රජයේ නිලධාරීන් පිරිසක්, ඒ අය ඇෆ්ගනිස්ථාන රජයේ නිලධාරීන් පිරිසක් රැස්වීමකට යන ඒ ගමේ වැඩිහිටි අය සමඟ. මේ සේනාංකයට ප්‍රහාරයක් එල්ල වුණා, තුන් පැත්තිකින් වට කරලා, අනෙකුත් දේ පසෙක තිබියදී, කපිතාන් ස්වෙන්සන්ව අගය කළා ප්‍රහාර මධ්‍යයට දිව ගියාට තුවාල වු අය බේරා ගැනීමට හා මිය ගිය අය එළියට ඇදීමට. ඔහු එදා බේරා ගත් එක් අයෙක් සාජන්ට්වරයෙක්, ඔහු හා ඔහුගේ යාළුවෙක් ඇවිද යනවා මෙඩිවැක් හෙලිකොප්ටරයක් ෙවතට. 00:59 මේ දිනයේ පුදුමාකාරබව තමයි අහම්බෙන් මෙඩිවැක් එකේ වෛද්‍යවරයෙක් ළඟ ඔහුගේ හෙල්මට් එකට සවි කළ ගෝ ප්‍රෝ කැමරාවක් තිබුණා ඒ මුළු සිද්ධියම මේ කැමරාවේ ඔහු සටහන් කර ගත්තා. එහි පෙන්වනවා කපිතාන ස්වෙන්සන් හා ඔහුගේ යහළුවා තුවාල වූ භටයාව ගේනවා ඔහුගේ බෙල්ලට වෙඩි පහරක් වැදිලා. ඔවුන් ඔහුව හෙලිකොප්ටරය තුළට දැම්මා, ඊට පස්සේ පේනවා කපිතාන් ස්වෙන්සන් නැවිලා ඔහුව සිඹිනවා ඔහු අපසු හැරී තව බේරා ගැනීමට යන්න කලින්. 01:36 මේක දුටුවාම මට හිතුණා, මේ වගේ අය කොහොමද බිහි වන්නේ? ඒ මොකක්ද ඒ? ඒ යම්කිසි ගැඹුරු, ගැඹුරැ හැඟීමක්, එසේ කිරීමට හිත් දීම. එතැන ආදරයක් තිබෙනවා, මට ඕනෑ වුණා දැනගන්න ඇයි මාත් එක්ක වැඩ කරන අය අතර ඒ වගේ අය නැත්තේ කියලා. හමුදාවේ පදක්කම් දෙනවා තමන්ගේ ජීවිත කැප කරන අයට අනිත් අයගේ යහපත වෙනුවෙන්. ව්‍යාපාරවලදී අපි බෝනස් දෙන්නේ මිනිසුන්ට අනිත් අය බිල්ලට දෙන්න කැමති අපේ යහපත වෙනුවෙන්. අපි මේක පටලවාගෙන. එහෙම නේද? ඉතින් මම ඇසුවා, මේ අය කොහොමද බිහි වන්නේ? මට මුලින් සිතුනේ ඒ අය වඩා යහපත් මිනිස්සු කියලා. ඔවුන්ට හමුදාව අාකර්ෂණයක්. මේ වඩා යහපත් මිනිසුන් ඇදෙනවා සේවය කිරීමේ සංකල්පයට. ඒත් ඒක වැරදියි. මට වැටහුණේ ඊට හේතුව පරිසරය කියා, පරිසරය නිවැරදිව සැකසුණොත් අපි සෑම කෙනෙකුටම හැකියාව තිබෙනවා මෙවැනි පුදුමාකාර දේ කිරීමට, එසේම, වඩා වැදගත්ම දේ, අනෙක් අයටත් ඒ හැකියාවම පවතිනවා. මට හමු වන්නට ලැබීම ලොකු ගෞරවයක් අපි වීරයින් සේ සලකන අය සමහරක්, තමන්ගේ ජීවිත පරදුවට තැබූ අය අනිත් අයව බේරා ගන්න, මම ඇහුවා ඒගොල්ලන්ගෙන්, "ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කළේ?" ඒ අය ඔක්කෝම කිව්වේ එකම දේ: "ඒ අයත් මං වෙනුවෙන් එහෙම කරන නිසා." එය ඉතා ගැඹුරැ විශ්වාසයක හා සහයෝගයක හැඟීමක්. ඉතින් විශ්වාසය හා සහයෝගය මෙතැන ඉතාම වැදගත්. විශ්වාසය හා සහයෝගය යන සංකල්පවල තිබෙන ගැටළුව තමයි ඒවා හැඟීම් විතරයි, ඒවා උපදෙස් නෙවෙයි. මම නිකම්ම ඔබට "මාව විශ්වාස කරන්න" කියලා කිව්වාට ඒක කරන්නේ නැහැ. සහයෝගයෙන් වැඩ කරන්න කියලා දෙන්නෙකුට කිව්වා කියලා ඒක කරන්ෙන් නැහැ. ඒක එහෙම දෙයක් නෙවෙයි. ඒක හැඟීමක්. 03:09 ඉතින් මේ හැඟීම එන්නේ කොතැනින්ද? වසර 50,000ක් පිටුපසට ගියොත් පේලියෝලිතික යුගයට, හෝමෝ සේපියන්ස් මානවයාගේ මුල් දවස්වලට, අපි දන්න දේ තමයි එතකොට ලෝකය අනතුරු වලින් පිරිලා, අපිව විනාශ කරන්න විශාල උත්සාහයක් ගන්න බලවේගයන් ගොඩක්. පුද්ගලික දේවල් නෙවෙයි. කාලගුණය හරි, සම්පත් හිඟකම හරි, ව්‍යාඝ්‍රයෙක් හරි, මේ සියලු දේ ක්‍රියා කළා, අපේ ආයු කාලය කෙටි කරන්න. ඉතින් අපි සමාජශීලී මිනිසුන් බවට පරිණාමය වෙලා එකට ජීවත් වෙමින් එකට වැඩ කරා මම ආරක්ෂිත කවයක් යැයි කියන ගෝත්‍රයේ, අපිට අපේ කියලා හැඟුණු තැන. අපිට අපේ අය අතර ආරක්ෂිතයි කියා දැනුනම, ඉබේම විශ්වාසය හා සහයෝගය ඇති වෙනවා. මෙහි වාසි තිබෙනවා. ඒකේ තේරුම මට රෑට නිදාගන්න පුළුවන් මගේ ගෝත්‍රයේ කෙනෙක් අනතුරැ ගැන සෙවිල්ලෙන් ඉන්නවා කියන විශ්වාසයෙන්. අපිට එකිනෙකා අවිශ්වාස නම්, මට ඔබ අවිශ්වාස නම්, ඔබ අනතුරු ගැන සොයන්නේ නෑ. මේක පැවැත්මට හානියක්. 04:04 වර්තමානයත් ඒ වගේම තමයි. ලෝකය අනතුරු වලින් පිරිලා, අපේ ජීවිත පීඩාවට පත් කරන්න හදන හෝ අසාර්ථක කරන්න හදන, සාර්ථක වීමේ අවස්ථා අවම කරවන. එය විය හැකියි ආර්ථිකයේ ඉහළ පහළ වැටීම්, කොටස් වෙළෙඳපොළේ අවිනිශ්චිතභාවය. එය නව තාක්ෂණයක් විය හැකියි රැයකින් ඔබේ ව්‍යාපාර ආකෘතිය යල් පිනූ එකක් කරන. නැතිනම් ඒ ඔබේ තරඟකරැවන් විය හැකියි ඔබව ඇතැම් විට විනාශ කිරීමට උත්සාහ කරන. ඇතැම් විට එය ඔබේ ව්‍යාපාරයට පහර ගහනවා, ඒත් අවම වශයෙන් උත්සාහ කරනවා ඔබේ වර්ධනය නවත්වලා ඔබේ වෙළඳාම ඔබෙන් උදුරා ගන්න. අපිට මේ බලවේල පාලනය කරන්න බැහැ. මේවා නොවෙනස්වන දේවල්, ඒවා නැතිවන්නේ නැහැ. 04:39 වෙනස් වන සාධක තමයි ආයතනය ඇතුළත දේවල්, එතැනදී තමයි නායකත්වය වැදගත් වන්නේ, මොකද නායකයා තමයි වාතාවරණය සකස් කරන්නේ. නායකයා තෝරා ගත්තාම ආරක්ෂාවට හා ජීවිතවලට ප්‍රමුඛස්තානය දෙන්න ආයතනයේ සිටිය අයගේ, නායකයින්ගේ පහසුකම් හා ප්‍රතිඵල කැපකරලා, පිරිසට ඉන්න පුළුවන් වෙන්න ආරක්ෂිත හා තමන්ගේ යන හැඟීමෙන්, පුදුමාකාර දේවල් වෙන්න පටන් ගන්නවා. 05:05 මම ගුවන් ගමනකට ලෑස්ති වෙද්දී, දෙයක් දකින්න ලැබුණා මගියෙක් යානයට ගොඩවෙන්න හැදුවා එයාගේ අංකය කථා කරන්න කලින්, මම දොරටුවේ ඒජන්තවරිය දිහා බැලුවා අැය මේ කෙනාට සැලකුවේ රටේ නීතිය කඩ කරපු කෙනෙකුට වගේ, අපරාධකාරයෙකුට වගේ. එයාට කෑගැසුවේ ගොඩවෙන්න හැදුවා කියලා කණ්ඩායමකට ඉදිරියෙන්. ඉතින් මම දෙයක් කිව්වා. මම ඇහුවා,"ඇයි අපිට හරකුන්ට වගේ සලකන්නේ? අපිට මනුෂ්‍යයින්ට වගේ සලකන්න බැරිද?" මෙන්න මේක තමයි ඇය මට පැවසුවේ. ඇය කිව්වා,"සර්, මම නීති පිළිපැද්දේ නැතිනම්, මම අමාරුවේ වැටෙනවා නැතිනම් රස්සාව නැති වෙනවා." අෑ මට කියූ දේ තමයි ඇයට අනාරක්ෂිත හැඟීමක් තිබෙන බව. ඈ මට කියූ දේ තමයි අැයට ඇගේ නායකයින් අවිශ්වාස බව. අපි සවුත්වෙස්ට් ගුවන්යානාවල ගමන් කරන්න කැමති ඒ අය වඩා යහපත් අය සේවයට බඳව ගන්නා නිසා නෙවෙයි. ඒගොල්ලෝ තමන්ගේ නායකයින්ට බිය නැති නිසා. 05:58 ඔබ දන්නවාද, අපේ වාතාවරණය අයහපත් නම්, අපිට අපේ කාලය හා ශ්‍රමය යෙදවීමට බල කෙරෙනවා එකිනෙකාගෙන් ආරක්ෂා වීමට, ඒක ආයතනය දුර්වල කරනවා. අපිට ආයතනයේදී සුරක්ෂිතබවක් දැනුනාම අපි ඉබේම අපේ දක්ෂතා එකතු කරලා අපේ ශක්තිය සමඟ වෙහෙස නොබලා වැඩ කරනවා පිටත අනතුරුවලට මුහුණ දීලා වාසි අවස්ථා ඇද ගන්න. 06:20 මට දෙන්න පුළුවන් හොඳම උපමාව හොඳ නායකයෙක්, දෙමව්පියෙක් වගේ කියන එක. අපි හිතමු හොඳ දෙමව්පියෙක්ගේ ගතිගුණ මොනවාද ඕනෑ? මොනවාද ඔවුන්ගේ ලක්ෂණ? අපි ආසයි දරැවන්ට හොඳ දේ දීලා අධ්‍යාපනය දීලා, අවශ්‍ය වෙලාවට හොඳ නරක කියලා දෙන්න, මේ දේවල් කරන්නේ ඒ අය ලොකු වෙලා දියුණු වෙන්න අපිටත් වඩා. විශිෂ්ට නායකයින්ටත් අවශ්‍ය ඒ දේමයි. ඒ අයට ඕනෑ පිරිසට හොඳ දේ දෙන්න, අධ්‍යාපනය දීලා, හොඳ නරක කියා දීලා අාත්ම විශ්වාසය ගොඩ නඟන්න, අවස්ථාව දෙන්න උත්සාහ කරලා වරදින්න, මේ ඔක්කෝම ඔවුන්ට දියුණු වෙන්න අපිට අපි ගැන හිතනවාටත් වැඩිය. 06:51 චාලි කිම්, ඔහු නෙක්ස්ට් ජම්ප් නම් වූ ආයතනයක ප්‍රධාන විධායක ඒක නිව් යෝර්ක්වල තාක්ෂණ සමාගමක්, ඔහු අසනවා ඔබේ පවුලට නරක කාලයක් ලැබුවා කියලා, පවුලෙන් ළමයෙක් අස්කරන්න සිතනවාද කියලා? අපි කවදාවත් ඒක කරන්නේ නැහැ. එහෙනම් ඇයි අපි මිනිසුන් සේවයෙන් අස් කරන්නේ අපේ ආයතන තුළ? චාලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා සේවකයින්ට ජීවිතකාලයටම රැකියා ලබා දීමට. නෙක්ස්ට් ජම්ප්හි ඔබ සේවය කරයි නම් වැඩ හොඳ මදි කියා ඔබව සේවයෙන් අස් කරන්න බැහැ. ඔබට එහෙම වැඩ අමාරු නම් ඒ අය ඔබට පුහුණු වීම් ලබා දී සහයෝගය දෙනවා අපි අපේ දරුවන්ට කරනවා වගේ පාසලේදී C එකක් අරගෙන ගෙදර එන. ඒක ප්රතිවිරැදධයි. 07:28 මේ නිසා තමයි බොහෝ මිනිසුන් තුළ එතරම් දැඩි වෛරයක් හා තරහක් පවතින්නේ ඇතැම් බැංකු ප්‍රධාන විධායකවරු වෙත ඔවුන්ගේ විසමානුපාතික වැටුප් හා බෝනස් නිසා. එය අයවැය වල ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අය නායකත්වය කියන සංකල්පයේ අර්ථයම කෙළෙසපු එකයි ගැටළුව. ඉතා ගැඹුරු සමාජ කොන්ත්‍රාත්තුවක් ඔවුන් කඩ කර තිබෙනවා. අපි දන්නවා ඔවුන් ඔවුන්ගේ පිරිස බිලි දෙන්න ඉඩ දුන්නා තමන්ගේ යහපත රැක ගන්න, හෝ, වඩා අන්ත ලෙස, ඔවුන් ඔවුන්ගේ පිරිස බිලි දුන්නා තමන්ගේ යහපත උදෙසා. ඒකට තමයි අපිට තරහා යන්නේ, අයවැයට නෙවෙයි. කාටවත් කෙන්ති යාවිද අපි දුන්නොත් ගාන්ධිට ඩොලර් මිලියන 150 ක බෝනස් එකක්? තෙරේසා මවුතුමියට ඩොලර් මිලියන 250 ක බෝනස් එකක් දුන්නොත්? අපිට ඒක ප්‍රශ්නයක්ද? කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. ශ්‍රේෂ්ඨ නායකයෙක් කවදාවත් බිලි දෙන්නේ නෑ පිරිස අයවැය බේරා ගන්න කියා. ඒ අය අයවැය බිල්ලට දේවි මිනිසුන් බේරා ගන්න. 08:18 බොබ් චැප්මන්, ඔහු මෙහෙයවනවා බටහිර පැත්තේ විශාල නිෂ්පාදන සමාගමක් බැරී-වේමිලර් නමින්, 2008 දී ඇති වූ අාර්ථික පසුබැසීම එයට දැඩි පහරක් එල්ල කළා, එක රැයකින් ඔවුන්ගේ ඇණවුම් 30% අහිමු වුණා. විශාල නිෂ්පාදන සමාගමකට මේක බරපතල ගැටළුවක් ඔවුන්ගේ විශාල ශ්‍රමික පිරිසගේ වියදම දරන්න නොහැකි වුණා. ඩොලර් මිලියන 10ක් පිරිමැසිය යුතු නිසා වර්තමානයේ බොහෝ සමාගම්වල වගේම විධායක මණ්ඩලය එකතු වෙලා සේවකයින් අස් කිරීමට සාකච්ඡා කරා. බොබ් මේ තීරණය ප්‍රතික්ෂේප කරා. බොබ් සේවකයින්ගේ සංඛ්‍යාව ගණන් ගන්නේ නැහැ. ඔහුට වැදගත් හදවතට දැනෙන දේ, වඩා අමාරු දේ තමයි කපා හරින්න හදවතට දැනෙන දේ. ඉතින් ඒ අය එකඟ වුණා නිවාඩු වැඩසටහනකට. ලේකම්ගේ සිට ප්‍රධාන විධායක දක්වා සෑම කෙනෙක්ම සති හතරක පඩි නැති නිවාඩුවක් ගැනීම අනිවාර්ය කරා. ඒක ඕනෑම වෙලාවක ගන්න පුළුවන්, ඒවගේම එක දිගට ගත යුතුත් නැහැ. බොබ් එය දැනුම් දුන් විදිය බොහෝ වැදගත් වුණා. ඔහු කිව්වා, අපි ඔක්කෝම ටිකක් දුක් විඳින එක හොඳයි ටික දෙනෙක් ගොඩක් දුක් විඳිනවාට වඩා, මින් පිරිසට ධෛර්යය ලැබුණා. ඔවුන් ඩොලර් මිලියන 20ක් ඉතිරි කරගත්තා, වැදගත්ම දේ තමයි, බලාපොරොත්තු වූ විදිහටම ආයතනයේ නායකයින් අතින් තමන් සුරැකෙන බව සේවක පිරිසට දැනෙන විට, ඉබේම විශ්වාසය හා සහයෝගය ඇති වෙනවා. ඒ වගේම, එකවරම, නොසිතපු ලෙසින් සේවක පිරිස එකිනෙකා සමඟ හුවමාරු කරගත්තා. වියදම දැරිය හැකි අය හුවමාරු කරගත්තා එසේ නොහැකි අය සමඟ. සමහර අය සති පහක් නිවාඩු ගත්තා වෙන කෙනෙකුට සති තුනක නිවාඩු ගන්න පුළුවන් වෙන්න. 09:50 නායකත්වය කියන්නේ කැමැත්තෙන් කරන දෙයක්. ඒක නිළයක් නෙවෙයි. මම දන්නවා බොහෝ ජේ්‍යෂ්ඨයින් අායතනවල එහෙත් ඒ අය නායකයින් වන්නේ නෑ. ඒ අය බලධාරීන්, අපි ඒ අය කියන දේ කරනවා ඒ අයට බලය තිබෙන නිසා, ඒත් අපි ඔවුන් අනුගමනය කරන්ෙන් නැහැ. ඒ වගේම මම බොහෝ මිනිසුන් දන්නවා ආයතනවල පහළින් සිටින ඔවුන්ට කිසිම බලයක් නැහැ නමුත් ඔවුන් සැබවින්ම නායකයින්, ඒ මොකද ඒ අය තෝරා ගෙන තිබෙනවා බලා ගන්න ඔවුන්ට වමතින් සිටින කෙනාවත්, ඒ වගේම ඔවුන් බලා ගන්නවා ඔවුන්ට දකුණතින් සිටින කෙනාවත්. මේ තමයි නායකයෙක් කියන කෙනා. 10:23 මට කථාවක් අහන්න ලැබුණා මරීන් භට පිරිසක් ගැන ඔවුන් නාට්‍යයක් බලන්න ගිහින් මරීන් හමුදාවේ චාරත්‍රය පරිදි නිලධාරියා තමයි අවසානයටම ආහාර ගත්තේ, ඔහු ඔහුගේ පිරිසට පළමුව ආහාර ගන්න ඉඩ දුන්නා, ඔවුන් ආහාර අරගෙන ඉවර වෙලා බලද්දී ඔහුට කන්න කෑම ඉතිරි වෙලා නැහැ. ඔවුන් අාපහු වැඩට ගියාම ඔහුගේ පිරිස ඔවුන්ගේ ආහාර වලින් කොටසක් ඔහුට ගෙනැත් දුන්නා ඔහුට කන්න ඒ මොකද ඒක තමයි සිද්ධ වෙන්නේ. නායකයෙක් කියා කියන්නේ ඔහු ප්‍රථමයෙන්ම ගමන් කරන නිසා. නායකයෙක් කියන්නේ ඔහු අවදානම ගන්න නිසා වෙන කෙනෙකුට කලින්. නායකයෙක් යැයි කියන්නේ ඔහු තෝරන නිසා කැප කරන්න ඔහුගේ පිරිස රැක ගැනීමට ඉන් ඔහුගේ පිරිසට වාසි ලැබීමට හැකි වන්න අපි එහෙම කරාම ඉබේම අපේ පිරිස අපි වෙනුවෙන් කැප කිරීම් කරනවා. ඔවුන් අපි වෙනුවෙන් ලේ, ඩහදිය හා කඳුළු හෙළනවා ඔවුන්ගේ නායකයාගේ දර්ශනය සත්‍යයක් කරන්න, අපි ඇහුවම "ඇයි එහෙම කරන්නේ? ඇයි ඔබේ ලේ, කඳුළු, ඩහදිය දෙන්නේ ඒ කෙනා වෙනුවෙන්?" සෑම කෙනෙක්ම කියන්නේ: "ඔවුනුත් මං වෙනුවෙන් ඒ දේම කරන නිසා." එවැනි ආයතනයක නෙවෙයිද අපි සෑම කෙනෙක්ම රැකියාව කරන්න කැමති වන්නේ? 11:37 බොහොම ස්තූතියි. 11:39 ස්තූතියි. (අත්පොළසන්) 11:43 ස්තූතියි (අත්පොළසන්) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom