Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රේෂ්ඨ සංගීතඥයා – මොසාර්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රේෂ්ඨ සංගීතඥයා – මොසාර්ට්

1756 ජනවාරි මස 27වන දින ඔස්ට්‍රියාවේ උපත ලද වුල්ෆ්ගැන්ග් ඇමඩෙයොස් මොසාර්ට් ලෝක ප්‍රකට සංගීතඥයෙකි. ඔහුට විවධ සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව පැවතුණි. වයස අවුරුදු 6 වන විට මහජනයා ඉදිරියේ වාදනය කිරීම ආරම්භ කළ මොහු තූර්ය සංවාද, සංගීත ප්‍රසංග, ගෘහස්ත සංගීත සංදර්ශන හා ඔපෙරාවන් වැනි විවිධ සංගීතය ආශ්රිත නිර්මාණ වලට දායකත්වය ලබාදෙන ලදී.

පවුල් පසුබිම

මොසාර්ට්ගේ පියා ලියෝපෝල්ඩ් මොසාර්ට් වු අතර මව වුයේ ඇනා මාරියා ය. ලියෝපෝල්ඩ් දක්ෂ රචකයෙකු, වයලින් වාදකයෙකු ගුරුවරයකු විය. මව මධ්‍යම පන්තික පවුලක උපත ලැබූ කාන්තාවක් විය. තම පියාගේ මග පෙන්වීම නිසා මොසාර්ට් හට කුඩා අවදියේම සංගීත ජීවිතයට පිවිසීමට අවස්ථාව උදාවිය. මොසාර්ට් ස්වර සන්ඝාතය, තානියතාව, තාලවේගය ආදිය කෙටි කාලක් තුළ ප්‍රගුණ කරන ලදී. කුඩා කල සිටම වයලීනය දක්ෂ ලෙස හැසිරවීමට උගත් මෝසාට් ලෝකයේ ප්‍රබල සංගීතඥයෙකු වන බවට පෙර නිමිති පෙන්වන ලදී.

ලෝකය වටා සංචාර හා සංගීත ජීවිතය

ichef.bbci.co.uk

ඔපෙරාවන් රචනා කිරීම

1972 වසරේ තම පියා සමඟ යුරෝපියානු සංචාරයේ යෙදුනු මොසාර්ට් සංගීතඥයන් බොහෝ දෙනෙකු හමු වූ අතර ඔවුන්ගේ කාර්යයන් හොඳින් දැන ඉගෙන ගන්නා ලදී. 1969 දෙසැම්බර් මස මොසාට් හා ඔහුගේ පියා ඉතාලිය බලා පිටත් විය. මොසාර්ට්ගේ පියාට උවමනා වුයේ තම පුතාගේ හැකියාවන් හැකි තරම් මහජනයාට ඉදිරිපත් කිරීමට යි. රෝමයේදී අලුත් ඔපෙරා හා වෙනත් නිර්මාණ මෝසාට් අතින් ලියැවිණි. මින් පසු සිදු වූ ඉතාලි සංචාර වලදී ද මොසාර්ට් ඔපෙරාවන් දෙකක් රචනා කරන ලදී. ඒවා නම් Ascanio in Alba හා Lucio Silla වේ.

පාසල් නාට්‍ය වලට දායක වීම

වයස අවුරුදු 10 සිට 17 දක්වා කාලය මොසාර්ට් ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක් විය. ඊට හේතු වුයේ එකල සිටි පැරණි සංගීත රචකයින් හා සමාන ප්‍රවීනතාවයක් ඔහු ලබාගෙන තිබීමයි. 1766 සිට 1769 දක්වා කාලය ඔහු පාසල් නාට්‍ය සඳහා ජර්මානු හා ලතින් වලින් සංගීතමය රචනාවන් කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන ලදී.

රැකියාවක් සෙවීම

allegromagico.com

වයස අවුරුදු 21 වන විට මොසාර්ට් තම දෙමාපියන්ගෙන් මිදී තනිව ජීවත්වීමට උවමනා විය. ඔහු හා ඔහුගේ පියා වෙහෙසුනේ මොසාර්ට්ට රැකියාවක් සොයා ගැනීමටයි. ප්‍රථමයෙන් ඔවුන් මියුනික්වලට ගිය අතර එහිදී ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. පසුව ඔවුන් දෙදෙනා තම නෑයින් සිටිනා ඔග්ස්බර්ග් වෙත ගිය අතර ඔක්තෝම්බර් අගදී මැන්හයිම් වලට පැමිණෙන ලදී. මෝසාට් මාස හතරකට වැඩි කාලයක් එහි නතර වී සිටි අතර එම ප්‍රදේශයේ සංගීතඥයන් සමඟ හිතවත් විය. මේ කාලය තුලදී මෝසාට් Aloysia Weber නමැති සංගීත ක්ෂේත්රයට සම්බන්ධ ගැහැණු ළමයෙකු සමඟ සබඳතාවක් ඇති කර ගන්නා ලදී. මේ කාලයේ ඔහු රචනා කළ පියානෝ හා වයලින වාදනයන් සඳහා එතරම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නැත. මේ නිසා ඔහු හා පියා 1778 මාර්තු වල පැරිස් බලා පැමිණෙන ලදී. මෙහිදී ඔහු Spirituel නමැති සංගීත ප්‍රසංගයට තූර්ය සංවාදයක් සපයන ලදී. එය ඉතා අනර්ඝ නිර්මාණයක් වූ නිසා පැරිසියේ ජනයාගේ හිත දිනා ගැනීමට මෝසාට්ට හැකි විය.

ධනවත් ජීවිතයක්

historythings.com

1779දි සැල්ස්බර්ග් බලා පැමිණි මෝසාර්ට් පල්ලිය සඳහා වාදන මාලාවක් සකස් කරන ලදී. Coronation පූජාවද මේ අතර විය. 1781 දි මියුනික් සඳහා ඔහු විසින් තවත් ඔපෙරාවක් නිර්මාණය කරන ලදී. 1781 මාර්තු මාසයේදී ප්‍රධාන බිෂොප් Colloredo විසින් මෝසාට්ව වියානාවට කැඳවන ලදී. මෙහිදී මොවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වුවද මෝසාර්ට් වියානාවේ පදිංචි වීමට තීරණය කරන ලදී. ඉතා කෙටි කලකදී මෝසාර්ට් වියානාවේ රැකියාවක් සොයා ගැනීමට හැකි වූ මෝසාර්ට් නැවතත් මුද්‍රණය සඳහා සංගීතමය රචනා ලබාදීම හා විවිධ ප්‍රසංග වල තම හැකියා පෙන්වීමට පටන් ගන්නා ලදී. 1782දි මෝසාට්ගේ විවාහය සිදු විය. ඒ Constanze නමැති තරුණිය සමගයි.

‘Die Entfuhrung’ නම් ඔපෙරාව නිසා මෝසාර්ට්ගේ නම හා දක්ෂතාවය යුරෝපය පුරා පැතිරුණි. මේ හේතුවෙන් බොහෝ ප්‍රසංග සඳහා මෝසාර්ට්ගේ ආරාධනා ලැබුණි. මෙම ප්‍රසංග වලින් ලැබුණ අදායමින් මෝසාර්ට් හා ඔහුගේ භාර්යාව සැපවත් දිවියක් ගත කරන ලදී. ඔවුන් වියානාවේ වූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වාසය කල අතර තම වැඩ පහසු කර ගැනීමට සේවකයින් පවා තබා ගැනීමට වත්කමක් තිබුණි. ඔවුන්ගේ දරුවා වූ Karl Thomas ඉහළ පැලැන්තියේ පාසලකට අධ්‍යාපනය සඳහා යවන ලදී.

cmuse.org

1784 වසරේ සිට මොසාර්ට් බොහෝ පුණ්‍ය කටයුතු හා සමාජයේ සහෝදරත්වය වර්ධනය කිරීමේ කටයුතු සඳහා නැඹුරු විය. Freemanson නම් සමාජ කොට්ඨාශය තුල මෝසාට්ව ඉහලින් පිළිගැණුනි. ඔවුන්ගේ රැස්වීම් හා උත්සව බොහොමයක් සඳහා ඔහු සහභාගී විය. ඔහුගේ සංගීත දිවියට මෙයද විශාල බලපෑමක් විය. 1782 සිට 1785 දක්වා කාලයේ මෝසාට් තමා විසින් නිර්මාණය කළ ඒකල සංගීත ප්‍රසංග පවත්වන ලදී. ඔහුගේ නව පියානෝ වාදන තුනක් හෝ හතරක් මේ ප්‍රසංග වලදී එලි දක්වන ලදී. ඇතැම් විට වියානාවේ සංගීත සංදර්ශන ශාලා වෙන් කරගැනීම අපහසු කාර්යයක් විය. මේ නිසා ඔහු නිවාස සංකීර්ණ වල ඇති විශාල කාමර, අවන්හල් වල ඇති උත්සව ශාලා ආදිය තමාගේ සංදර්ශන වලට තෝරා ගන්නා ලදී.

ජීවිතයේ අවසාන භාගය

1780 පමණ වන විට මොසාර්ට්ගේ වාසනාව කෙමින් අඩු වෙමින් පැවතුනි. ඔහුගේ ඉදිරිපත් කිරීම් ක්‍රමයෙන් අඩු වූ අතර ආර්ථිකයද පහත වැටුණි. ඔස්ට්‍රියාවේ මේ සමයේ යුදමය වාතාවරණයක් පැවති නිසා කලාවට වැය කිරීමට තරම් මුදල් ප්‍රමාණයක් ධනපති පැලැන්තියට තිබුනේ නැත. 1788 මැද භාගයේ මෝසාට් තම පවුල සමඟ Alsergrund ප්‍රදේශයේ පදිංචියට ගියේ ජීවන වියදම අඩු කර ගැනීමටයි. මෙලෙස ජීවිතයේ අවසාන කාලය ගෙවූ මේ ශ්‍රේෂ්ට සංගීතඥයා 1791 දෙසැම්බර් මස 5 වන දින මෙලොවින් සමු ගත්තේය.

[QUOTE="Idias, post: 23494553, member: 556682"] [b]ශ්‍රේෂ්ඨ සංගීතඥයා – මොසාර්ට්[/b] [SIZE=4]1756 ජනවාරි මස 27වන දින ඔස්ට්‍රියාවේ උපත ලද වුල්ෆ්ගැන්ග් ඇමඩෙයොස් මොසාර්ට් ලෝක ප්‍රකට සංගීතඥයෙකි. ඔහුට විවධ සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව පැවතුණි. වයස අවුරුදු 6 වන විට මහජනයා ඉදිරියේ වාදනය කිරීම ආරම්භ කළ මොහු තූර්ය සංවාද, සංගීත ප්‍රසංග, ගෘහස්ත සංගීත සංදර්ශන හා ඔපෙරාවන් වැනි විවිධ සංගීතය ආශ්රිත නිර්මාණ වලට දායකත්වය [URL="http://www.notablebiographies.com/Mo-Ni/Mozart-Wolfgang-Amadeus.html"]ලබාදෙන ලදී[/URL].[/SIZE] [I] [/I] [B][SIZE=4]පවුල් පසුබිම[/SIZE][/B] [SIZE=4]මොසාර්ට්ගේ පියා ලියෝපෝල්ඩ් මොසාර්ට් වු අතර මව වුයේ ඇනා මාරියා ය. ලියෝපෝල්ඩ් දක්ෂ රචකයෙකු, වයලින් වාදකයෙකු ගුරුවරයකු විය. මව මධ්‍යම පන්තික පවුලක උපත ලැබූ කාන්තාවක් විය. තම පියාගේ මග පෙන්වීම නිසා මොසාර්ට් හට කුඩා අවදියේම සංගීත ජීවිතයට පිවිසීමට අවස්ථාව උදාවිය. මොසාර්ට් ස්වර සන්ඝාතය, තානියතාව, තාලවේගය ආදිය කෙටි කාලක් තුළ ප්‍රගුණ කරන ලදී. කුඩා කල සිටම වයලීනය දක්ෂ ලෙස හැසිරවීමට උගත් මෝසාට් ලෝකයේ ප්‍රබල සංගීතඥයෙකු වන බවට පෙර නිමිති [URL="https://www.biography.com/people/wolfgang-mozart-9417115"]පෙන්වන ලදී. [/URL][/SIZE] [SIZE=4]ලෝකය වටා සංචාර හා සංගීත ජීවිතය[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/picture-110-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ichef.bbci.co.uk[/SIZE] [B][SIZE=4]ඔපෙරාවන් රචනා කිරීම[/SIZE][/B] [SIZE=4]1972 වසරේ තම පියා සමඟ යුරෝපියානු සංචාරයේ යෙදුනු මොසාර්ට් සංගීතඥයන් බොහෝ දෙනෙකු හමු වූ අතර ඔවුන්ගේ කාර්යයන් හොඳින් දැන ඉගෙන ගන්නා ලදී. 1969 දෙසැම්බර් මස මොසාට් හා ඔහුගේ පියා ඉතාලිය බලා පිටත් විය. මොසාර්ට්ගේ පියාට උවමනා වුයේ තම පුතාගේ හැකියාවන් හැකි තරම් මහජනයාට ඉදිරිපත් කිරීමට යි. රෝමයේදී අලුත් ඔපෙරා හා වෙනත් නිර්මාණ මෝසාට් අතින් ලියැවිණි. මින් පසු සිදු වූ ඉතාලි සංචාර වලදී ද මොසාර්ට් ඔපෙරාවන් දෙකක් රචනා කරන ලදී. ඒවා නම් Ascanio in Alba හා [URL="https://www.biography.com/people/wolfgang-mozart-9417115"]Lucio Silla වේ.[/URL][/SIZE] [B][SIZE=4][B]පාසල් නාට්‍ය වලට දායක වීම[/B][/SIZE][/B] [SIZE=4]වයස අවුරුදු 10 සිට 17 දක්වා කාලය මොසාර්ට් ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක් විය. ඊට හේතු වුයේ එකල සිටි පැරණි සංගීත රචකයින් හා සමාන ප්‍රවීනතාවයක් ඔහු ලබාගෙන තිබීමයි. 1766 සිට 1769 දක්වා කාලය ඔහු පාසල් නාට්‍ය සඳහා ජර්මානු හා ලතින් වලින් සංගීතමය රචනාවන් කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු [URL="http://www.notablebiographies.com/Mo-Ni/Mozart-Wolfgang-Amadeus.html"]කරන ලදී[/URL].[/SIZE] [B][SIZE=4][B]රැකියාවක් සෙවීම[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/picture-211-701x428.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]allegromagico.com[/SIZE] [SIZE=4]වයස අවුරුදු 21 වන විට මොසාර්ට් තම දෙමාපියන්ගෙන් මිදී තනිව ජීවත්වීමට උවමනා විය. ඔහු හා ඔහුගේ පියා වෙහෙසුනේ මොසාර්ට්ට රැකියාවක් සොයා ගැනීමටයි. ප්‍රථමයෙන් ඔවුන් මියුනික්වලට ගිය අතර එහිදී ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. පසුව ඔවුන් දෙදෙනා තම නෑයින් සිටිනා ඔග්ස්බර්ග් වෙත ගිය අතර ඔක්තෝම්බර් අගදී මැන්හයිම් වලට පැමිණෙන ලදී. මෝසාට් මාස හතරකට වැඩි කාලයක් එහි නතර වී සිටි අතර එම ප්‍රදේශයේ සංගීතඥයන් සමඟ හිතවත් විය. මේ කාලය තුලදී මෝසාට් Aloysia Weber නමැති සංගීත ක්ෂේත්රයට සම්බන්ධ ගැහැණු ළමයෙකු සමඟ සබඳතාවක් ඇති කර ගන්නා ලදී. මේ කාලයේ ඔහු රචනා කළ පියානෝ හා වයලින වාදනයන් සඳහා එතරම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නැත. මේ නිසා ඔහු හා පියා 1778 මාර්තු වල පැරිස් බලා පැමිණෙන ලදී. මෙහිදී ඔහු Spirituel නමැති සංගීත ප්‍රසංගයට තූර්ය සංවාදයක් සපයන ලදී. එය ඉතා අනර්ඝ නිර්මාණයක් වූ නිසා පැරිසියේ ජනයාගේ හිත දිනා ගැනීමට [URL="https://www.britannica.com/biography/Wolfgang-Amadeus-Mozart"]මෝසාට්ට හැකි විය[/URL].[/SIZE] [B][SIZE=4][B]ධනවත් ජීවිතයක් [/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/picture-310-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]historythings.com[/SIZE] [I] [/I] [SIZE=4]1779දි සැල්ස්බර්ග් බලා පැමිණි මෝසාර්ට් පල්ලිය සඳහා වාදන මාලාවක් සකස් කරන ලදී. Coronation පූජාවද මේ අතර විය. 1781 දි මියුනික් සඳහා ඔහු විසින් තවත් ඔපෙරාවක් නිර්මාණය කරන ලදී. 1781 මාර්තු මාසයේදී ප්‍රධාන බිෂොප් Colloredo විසින් මෝසාට්ව වියානාවට කැඳවන ලදී. මෙහිදී මොවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වුවද මෝසාර්ට් වියානාවේ පදිංචි වීමට තීරණය කරන ලදී. ඉතා කෙටි කලකදී මෝසාර්ට් වියානාවේ රැකියාවක් සොයා ගැනීමට හැකි වූ මෝසාර්ට් නැවතත් මුද්‍රණය සඳහා සංගීතමය රචනා ලබාදීම හා විවිධ ප්‍රසංග වල තම හැකියා පෙන්වීමට පටන් ගන්නා ලදී. 1782දි මෝසාට්ගේ විවාහය සිදු විය. ඒ Constanze නමැති [URL="https://www.allmusic.com/artist/wolfgang-amadeus-mozart-mn0000026350/biography"]තරුණිය සමගයි[/URL].[/SIZE] [SIZE=4]‘Die Entfuhrung’ නම් ඔපෙරාව නිසා මෝසාර්ට්ගේ නම හා දක්ෂතාවය යුරෝපය පුරා පැතිරුණි. මේ හේතුවෙන් බොහෝ ප්‍රසංග සඳහා මෝසාර්ට්ගේ ආරාධනා ලැබුණි. මෙම ප්‍රසංග වලින් ලැබුණ අදායමින් මෝසාර්ට් හා ඔහුගේ භාර්යාව සැපවත් දිවියක් ගත කරන ලදී. ඔවුන් වියානාවේ වූ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වාසය කල අතර තම වැඩ පහසු කර ගැනීමට සේවකයින් පවා තබා ගැනීමට වත්කමක් තිබුණි. ඔවුන්ගේ දරුවා වූ Karl Thomas ඉහළ පැලැන්තියේ පාසලකට අධ්‍යාපනය සඳහා යවන ලදී.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/12/picture-49-701x366.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]cmuse.org[/SIZE] [SIZE=4]1784 වසරේ සිට මොසාර්ට් බොහෝ පුණ්‍ය කටයුතු හා සමාජයේ සහෝදරත්වය වර්ධනය කිරීමේ කටයුතු සඳහා නැඹුරු විය. Freemanson නම් සමාජ කොට්ඨාශය තුල මෝසාට්ව ඉහලින් පිළිගැණුනි. ඔවුන්ගේ රැස්වීම් හා උත්සව බොහොමයක් සඳහා ඔහු සහභාගී විය. ඔහුගේ සංගීත දිවියට මෙයද විශාල බලපෑමක් විය. 1782 සිට 1785 දක්වා කාලයේ මෝසාට් තමා විසින් නිර්මාණය කළ ඒකල සංගීත ප්‍රසංග පවත්වන ලදී. ඔහුගේ නව පියානෝ වාදන තුනක් හෝ හතරක් මේ ප්‍රසංග වලදී එලි දක්වන ලදී. ඇතැම් විට වියානාවේ සංගීත සංදර්ශන ශාලා වෙන් කරගැනීම අපහසු කාර්යයක් විය. මේ නිසා ඔහු නිවාස සංකීර්ණ වල ඇති විශාල කාමර, අවන්හල් වල ඇති උත්සව ශාලා ආදිය තමාගේ සංදර්ශන වලට තෝරා ගන්නා ලදී.[/SIZE] [I] [/I] [B][SIZE=4][B]ජීවිතයේ අවසාන භාගය [/B][/SIZE][/B] [SIZE=4]1780 පමණ වන විට මොසාර්ට්ගේ වාසනාව කෙමින් අඩු වෙමින් පැවතුනි. ඔහුගේ ඉදිරිපත් කිරීම් ක්‍රමයෙන් අඩු වූ අතර ආර්ථිකයද පහත වැටුණි. ඔස්ට්‍රියාවේ මේ සමයේ යුදමය වාතාවරණයක් පැවති නිසා කලාවට වැය කිරීමට තරම් මුදල් ප්‍රමාණයක් ධනපති පැලැන්තියට තිබුනේ නැත. 1788 මැද භාගයේ මෝසාට් තම පවුල සමඟ Alsergrund ප්‍රදේශයේ පදිංචියට ගියේ ජීවන වියදම අඩු කර ගැනීමටයි. මෙලෙස ජීවිතයේ අවසාන කාලය ගෙවූ මේ ශ්‍රේෂ්ට සංගීතඥයා [URL="https://www.biography.com/people/wolfgang-mozart-9417115"]1791 දෙසැම්බර් මස 5[/URL] වන දින මෙලොවින් සමු ගත්තේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom