ශාන්ත මරිය තුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් කදුළු ගලයි

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,896
    4,245
    113
    අඩෝ ඒ කාලේ බුදු පිළිම වලින් බුදු රැස් විහිදෙනවයි කියලා පන්සල් ගානේ පුටාර් එක පාගාගෙන ගියානේ බුදු රැස් බලන්න මහා දවාලේ.. විලි ලැජ්ජයි.. පෙනිච්ච බුදු රැසුත් නෑ අන්තිමේ. :(
    මගෙ සෙරෙප්පු දෙකත් ඉස්සුවා පකයලා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ශාන්ත මරිය තුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් කදුළු ගලයි
    හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ (10) දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් වම් ඇසින් කදුළු ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමණ් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමණ් පැවසිය.
    හැටන් කුඩාගම ප්‍රදේශයේ කිතුනු භක්තිකයෙකුගේ නිවසේ තැන්පත් කර තිබු ශාන්ත මරියතුමියගේ පිලිරුවේ වම් දෑසින් රත් පැහැයෙන් කදුළු ගලන බව දුටු එම කිතුනු භක්තිකයා (10) දින පස්වරුවේ එම පිලිරුව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානය වෙත වඩම්මවා දේවස්ථානය වෙත භාරදුන් බවත්, ඉන් අනතුරුව ශාන්ත මරියතුමියගේ පිලිරුව දේවස්ථානයේ තැන්පත් කල බවයි එම පියතුමණ් කියා සිටියේ.



    0BK5Naw.jpg
     
    • Like
    Reactions: aneasarayana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    e kale school
    nikan hithuna parody wenna ona kiyala.
    school eke budu pilime diha balan hitiya tika welwak.
    mukuth detect wune na,
    e handa pansalata gihin balana wade atherala damma.
    ඒක මාස් හිස්ටීරියා කියන තත්ත්වයක්. එකෙක් දැක්කා කිව්වම අනිත් උනුත් ඒක දිහා බලන් ඉඳලා නිකන්ම දකිනවා එහෙම දෙයක් නොතිබ්බත්. අන්තිමේ බහුතරයක් දෙනා නැති දෙයක් දකිනවා. මාත් එක්ක ගිය අනිත් එකා මට පෙන්නනවා අර තියෙන්නේ බං කිය කිය මට මුකුත් පේන්නේ නෑ. අරුගෙන් බේරෙන්න බැරි කමට මාත් ඉතින් ආ ඔව් නේද අර තියෙන්නේ කියලා කිව්වා. 😪
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඒක මාස් හිස්ටීරියා කියන තත්ත්වයක්. එකෙක් දැක්කා කිව්වම අනිත් උනුත් ඒක දිහා බලන් ඉඳලා නිකන්ම දකිනවා එහෙම දෙයක් නොතිබ්බත්. අන්තිමේ බහුතරයක් දෙනා නැති දෙයක් දකිනවා. මාත් එක්ක ගිය අනිත් එකා මට පෙන්නනවා අර තියෙන්නේ බං කිය කිය මට මුකුත් පේන්නේ නෑ. අරුගෙන් බේරෙන්න බැරි කමට මාත් ඉතින් ආ ඔව් නේද අර තියෙන්නේ කියලා කිව්වා. 😪

    mata aththtama pewun na school eke
    mn e handa pannan giyeth na.
    kisima therumak athi wedak neme ban eka,
    owa creator la based wechcha agam walin apu bahubootha,

    dan me kiyana le ena case eka wage.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    Owa neme mona unath wadak nahane ban. Aththatama haskam thiyenawa nam, achchara minissu godak palliya athulema marenne nahane. Andha Bakthikayek wenna epa
    Man Owa Passe Yan na bn. Pansaluth Epa wela thiyenne dn. Ohoma ekak pasku walata kalinuth giya kiyala kiwwe. Nattiyaka pera nimithi thama oya
     
    • Like
    Reactions: Hasistranger