Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශානි අබේසේකර, ලසන්ත, ප්‍රගීත් හා අර්ධ දිවි#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශානි අබේසේකර, ලසන්ත, ප්‍රගීත් හා අර්ධ දිවි&#35

ශානි අබේසේකර, ලසන්ත, ප්‍රගීත් හා අර්ධ දිවිනසා ගැන්ම්

[මේව ලියවෙන්නේ හිත හදා ගන්න. ඒ නිසා කියවීමෙන් ඔබේ කාලය හාමුදල් නාස්තිකර නොගන්න. වැරදි ඇතොත් ලියන්න. නිවැරදි කරමි]

ශානි [අබේසේකර] මට මුන ගැහුනෙ දෙවතාවයි. ඒ එයාගේ රාජ්‍යය - හතරවෙනි තට්ටුවෙ නිල කාඹරයෙදි. අපි දෙන්නට නෑකම් දෙකක් තිබුන. එක ඔහු ගාල්ලේ අනික අබේසෙකර පවුලේ ලඟ යාළුවෝ දෙදෙනෙක් මට හිටිය. මාව 2015 අප්‍රියෙල් මාසෙදි, හතර වෙනි තට්ටුවට කැඳෙව්වෙ පොලිස් පරික්ෂක ප්‍රේමතිලක. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ගැන. පරීක්ෂක ප්‍රේමතිලක මගේ කට උත්තරය ලියා ගන්න කලින් කිව ලොක්ක හමුවෙන්න කියල.

අපි හඳුනාගෙන ඉවර වුණු ගමන් මම අහපු පලමු වෙනි ප්‍රශ්ණය 'ඇයි මාව කැඳෙව්වේ' මන්ද ප්‍රගීත් පැහැර ගත්තෙ 2010 ජනවාරි 25 වෙනිද. සාක්කියකට මාව කැඳෙව්වේ අවුරුදු පහකට පස්සෙ. ශානි කිව අන්තිම මස තුනේ ප්‍රගීත් වැඩියෙන්ම කතා කරල තියෙන්නේ ඔයාට. අපි දුරකථන වාර්තා බැලුවම දැන ගත්තෙ. ඔයා දන්න දේවල් කියන්න කිඅයන්න. අපි නිදහසේ පරීක්ෂනය කරනව කියල.

උදේ 8.30 පටන් ගත්ත මගේ කට උත්තරය පරීක්ෂක ප්‍රෙමතිලක අවසන් කරේ හවස 7 ට විතර. අතර මැදදි ඔහු මට තේ අරගෙන දුන්න. ජීවිතේ පලමුවෙනි වතාවට පොලිස් නිලධාරියෙක් ගෙන් පොකට් එකෙන් තේ බිව්වේ එදා.

කට උත්තරය දීල එලියට එනකොටත් ප්රේමමතිලක කිව ලොක්කට කතාකරල යන්න කියල. ඉතින් මම ආයෙත් ශානිගේ කඹරේට ගියා.

කට උත්තරය දීම ගැන එයා ස්තුති කරා. මීට කලින් බටලන්දෙ වාර්තාව ගැන මගෙන් පොලීසිය කට උත්තරයක් ගත්ත. ඒ 1995 දී. එතකොට රහස් පොලීසියේ අධ්‍යක්ශක ගුනතිලක කිය කෙනෙක්. කට උත්තරය ගත්තෙ අරලියගහ මන්දිරයෙදි. නමුත් අධ්‍යක්ශක ගුනතිලක මගෙන් ප්‍රශ්න ඇහුවේ මම බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගියා වගෙයි. ශානි එහෙම නෑ. සමහර වෙලාවට 'මහින්දෙ තමයි ඉස්කොලෙ" නිසා වෙන්න ඇති.

මම ශානී ගෙන් ඇහුව ඇත්තටම මේක වෙන වැඩද කියල? එතකොට මම හොඳටම දන්නව හමුදාවෙ සම්බන්ධයක් ප්රගීත්ගෙ අතුරුදහන් වීමට තියෙනව, ප්‍රගීත්ට නිතර කතා කරපු දෙමළ තරුණය එල්ටීටීඊ ඔත්තුසේවයෙන් කෙලින්ම හමුදා ඔත්තුසේවයට මාරුවීමක් අරගෙන තිබිල කියල.

ශානි ඇහුව මොනවද හිතෙන්නේ මේ වෙච්ච දෙවල් ගැන. කියල. මම කිව එල්ටීටීඊ එකත් එක්ක වැඩිපුරම ගනුදෙනු කල සිංහල පත්තර වාර්තාකරු මම. 1991 - 1996 අතර කාලේ මම කොටි පාලන ප්‍රදේශ වලට හත් අට වතාවක් ඇතු වුනා. නමුත් මම එහේ යාළුකම් එහේ තියල ආව. මෙහෙ යළුකම් මෙහෙ තියල ගියා. ඒ නිසා තාම ජිවිතේ රැක ගෙන ඉන්නව. එකම කම්පාවයි තියෙනෙ ඒ මෙච්චර අත්දැකීම් තිබුනු මට අර දෙමල තරුනය හමුදා ඔත්තුකරුවෙක් වෙල කියල දැනුනෙ නෑ. එහෙම වුනා නම් මට ප්රගීත්ගෙ ජීවිතෙ බේරගන්න තිබුන කියල.

එතකොට ශානි කිව්ව ඔයා බෙරිල තියෙන්නෙ විනාඩි 20කින්. ප්‍රගීත් රාජගිරියෙන් උස්සන කොට ඔයා ඉඳල තියෙන්නෙ බතරමුල්ලෙ. සාමාන්‍යයෙන් මේ වගේ පැහැර ගැනීමක් කරන කොට සාක්ෂි කාරයෝ තියල යන්නේ නෑ කියල.

මම මගේ අවසාන ප්රශ්නය ශානිගෙන් ඇහුව. "ඇත්තටම මේ පරීක්ෂනය කෙරෙනව ද? නැතිනම් අපේ ජීවිත නාස්තිවෙන වෙන එක විතර ද කියල. එතකොට ශානි කිව්ව "ජානාධිපති ට විතරයි මේ පරීක්ෂනය නතර කරන්න පුළුවන්. නැත්නම් අපි අපේ රාජකාරිය කරනව කියල.

පස්සෙ කාලෙක මඟේ කට උත්තරය රාවයේ පත්තරෙත් ගියා. ඒක කශඩ වැඩක් හැටියටයි මම විශ්වාස කරන්නේ. නමුත් මේ පුරා කතාවෙ එක් චරිතයක් වූ ප්‍රගීත් ගැන ලියන්න එපායැ

ප්‍රගීත් මට මුලින්ම මුණ ගැහෙන්නේ 1990 මුල බොරැල්ලේ එලියට් ප්ලේස් එකේ තිබුණු ලංකාවේ පලමුවෙනි පරිසර සංවිධානයෙදි. අපි දෙන්න හිටපු ජවිපෙ. හිටපු විකොස. අවුරුදු ගානක් කතා කරල බෙදා ගන්න දෙවල් තිබුන. පස්සෙ අපි පාරවල් දෙකක ගියෙ. මම සමාජවාදය අනාගතයට විසඳුම කියද්දි ප්‍රගීත් කිව්ව ධනේශ්වර විප්ලවය නොකර සමාජවාදෙට යන්න බැඑ කියල. ඒ නිසා එයා එජාපයට ගියා. මම පත්තර රස්සාව තෝර ගත්ත.

අපි නැවත් මුන්ගැහෙනෙන් දෙදාස් හතේ විතර. පන්නිපිටියෙදි. අපිට කතාකරන්න හුඟාක් දෙවල් තිබුන. නමුත් ඔහ්ගේ දේශපාලනය හැර සියල්ලම මම බෙදා ගත්ත. අවාසනාවට 2009 අන්තිමේ රුවන් ෆාර්ඩිනන්ඩ් ගුරුගේ ගෙ ආරාධනාවට ජෙනරල් ෆොන්සෙකා ගැන වාර්තා ච්ත්‍රපටක් හදන්න රාජගිරියෙ මංගල සමරවීරගෙ කන්තිරුවට ගියාම එතනෙ ප්‍රගීත් හිටිය. ඔහු තමා අවසානයෙ චිත්‍රපටයෙ නිෂ්පාදක වුනේ. ප්‍රගීත් සියුම් දේශපාලන බුද්ධිමතෙක් නමුත් සූක්ෂම පත්තරකාරයෙක් නෙවේ. නැතිනම් 2002 දී මඩුවල හමුවුණු එල්ටීටීඊ ඔත්තුකරුවෙක් සමඟ දිගට සාද කතා තියන්නේ නෑ.

මේ කතාවේ තුන්වෙනි කතානායකය. ලසන්ත වික්‍රමතුංග. මට ජිවිතේ හමුවුනේ දෙව වතාවයි. ඒ 2007 අවුරුද්දේ දවසක මව්බිමේ ලියමින් සිටි මට තොරතුරක් කිව දැන් ලසන්ත රහස් පොලීසිය අත් අඩංගුවට ගන්නව කියල. එතකොට මව්බිම තිබුනේ කාසල් රෝහල ඉදිරිපිට. ලසන්තගේ සන්ඩෙ ලීඩර් තිබුනෙ වෝඩ් ප්ලේස් පාරේ බොරැල්ල පැත්තෙ මුල. මම නිනාඩි ගානකින් ලසන්තගෙ කන්තොරු කාඹරේ. මම යනකොට හිටියේ රහස් පොලීසිය අත් අඩංගුවට ගන්න එනකල් සතුටෙන් බලා ඉන්න ප්‍රසිද්ධිය සොයන මිනිහෙක්. මම එතනෙ පැය භාගයක් විතර ඉඳල කේන්තියෙන් ආපහු ආව. නමුත් එදා ලසන්න්ත අතඩංගුවට ගැනුනෙ නෑ. අනික් දවස සිංහල කොටි ගැන මම කරපු තොරතුරු එකතුව. ඒක අවසන් කරපු ගමන් මම දැක්ක අනතුර. මම ලිව්ව මව්බිමත් ඒක දාන්න දෙපරක් හිතුව. හමුදා ඔත්තුසේවා පිටිපස්සේ.

අන්තිමේ ලසන්ත කතා කරල ස්ටොරිය ඉල්ලුව මම කාර්යාලයටම ගිහින් දුන්න්. ලසන්ත සතුටෙන් ඒක ගත්ත වියදම දෙන්න ඇහුව. නමදාන්නද ඇහුව. මම දෙකම එපා කිය ආපහු දිව්ව.

ඉතින් ඇයි මම මේ කතාවට අර්ධ දිවිනසා ගැනීම් යන්න අතුලත් කලේ. අපි මොන තරම් අවංක වුනත් මොනතරම් නිර්භීත වුනත් රස්සාව කර්මාන්තය කරන විදිහක් තියෙනව. ගොවියෝ අකුණු ගහන කොට කුඹුරු කොටන්නේ නෑ. ධීවරයෝ කුනාටුවෙ රස්සාවට යන්නේ නෑ. දඩයක්කාරය වෙඩික්කාරය අවේලාවේ දඩයමේ යන්නේ නෑ. ඇයි. මරණය නියතයි. එහෙම කරාම වැටෙනෙ අර්ධ දිවිනසා ගැනීම් වලට. එතකොට ශානිත් මේකට අයිති ද?

ඔව් සහ නැහැ. ඇයි භාග උත්තරයක්. මේ රාජ්‍යයෙ ඉන්න අවංකම නිලධාරියා ශානි අබේසේකර වෙන්න පුළුවන්. නමුත් රටට නායකත්වය දෙන දේශපාලන සෙවලයෝ ත්මන් තමන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම් නිලධාරියගේ අවංක කමෙන් වැඩක් නෑ. එහෙම එවුන් වෙනුවෙන් වැඩ කිරීම අර්ධ දිවිනසා ගැනීමක්.

බටලන්ද පරීෂනයෙදි චන්ද්‍රිකා ගහන ගේම දැන ගත්ත ගමන් මම මඟ ඇරිය. වැඩෙ අවුල් වුනාට කතාව කියන්න මම ජීවතුන් අතරේ ඉන්නව. මට ලසන්ත හෝ ප්‍රගීත් ට වඩා ශානි ගැන ශෝකයක් ඇතිවෙනව. මට පොලිසිහමුදාවල මිත්‍රයෝ නෑ. කවතාවත් හිටින්නෙත් නෑ. ශානි මගේ යාලුවෙකුත් නෙවෙයි. නමුත් ඔහු පොලිසිය ගැන විශ්වාසයක් හදන්න බොහොම වෙහෙස ගත්ත කෙනෙක්. මම පොලිසිය පිලිකෙව් කරාට රටක ජනයාට පොලිසියක් ඕන. ශානි අවංකව ඒ වැඩේ කරන්න උත්සාහ කරා. අඩුපාඩු දහසක් ඇති. ඒ වුනත් අපේ සීමාවල් අපි දැන සිටිය යුතුඉ. ජීවත්වෙන යුගය දැන සිටිය යුතුයි. මට අනුව අවංකකම සාපේක්ෂ විය යුතුයි. නිරපේක්ෂ විය නොහැකියි. එය කාලය දීපය දේශය අනුව වෙන

ස් විය යුය්හුයි මර්ටින් වික්‍රමසිංහ විරාගය අන්තිමේ මෙහෙම ලියනව.

'මිනිස් ගුනධර්ම වූ කලී කාලය දීපය දේශය අනුව වෙනස් නොවෙන මිනුම් දඬු නොවේ කියල. ඔව් වික්‍රමසිංහ ඔබ හරි....

Nandana Weerarathne

22/11/2019

[QUOTE="Harvard-Bio, post: 24953649, member: 556707"] [b]ශානි අබේසේකර, ලසන්ත, ප්‍රගීත් හා අර්ධ දිවි#[/b] [B][SIZE="5"][COLOR="Navy"]ශානි අබේසේකර, ලසන්ත, ප්‍රගීත් හා අර්ධ දිවිනසා ගැන්ම්[/COLOR][/SIZE][/B] [COLOR="DarkGreen"][SIZE="4"][මේව ලියවෙන්නේ හිත හදා ගන්න. ඒ නිසා කියවීමෙන් ඔබේ කාලය හාමුදල් නාස්තිකර නොගන්න. වැරදි ඇතොත් ලියන්න. නිවැරදි කරමි] ශානි [අබේසේකර] මට මුන ගැහුනෙ දෙවතාවයි. ඒ එයාගේ රාජ්‍යය - හතරවෙනි තට්ටුවෙ නිල කාඹරයෙදි. අපි දෙන්නට නෑකම් දෙකක් තිබුන. එක ඔහු ගාල්ලේ අනික අබේසෙකර පවුලේ ලඟ යාළුවෝ දෙදෙනෙක් මට හිටිය. මාව 2015 අප්‍රියෙල් මාසෙදි, හතර වෙනි තට්ටුවට කැඳෙව්වෙ පොලිස් පරික්ෂක ප්‍රේමතිලක. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ගැන. පරීක්ෂක ප්‍රේමතිලක මගේ කට උත්තරය ලියා ගන්න කලින් කිව ලොක්ක හමුවෙන්න කියල. අපි හඳුනාගෙන ඉවර වුණු ගමන් මම අහපු පලමු වෙනි ප්‍රශ්ණය 'ඇයි මාව කැඳෙව්වේ' මන්ද ප්‍රගීත් පැහැර ගත්තෙ 2010 ජනවාරි 25 වෙනිද. සාක්කියකට මාව කැඳෙව්වේ අවුරුදු පහකට පස්සෙ. ශානි කිව අන්තිම මස තුනේ ප්‍රගීත් වැඩියෙන්ම කතා කරල තියෙන්නේ ඔයාට. අපි දුරකථන වාර්තා බැලුවම දැන ගත්තෙ. ඔයා දන්න දේවල් කියන්න කිඅයන්න. අපි නිදහසේ පරීක්ෂනය කරනව කියල. උදේ 8.30 පටන් ගත්ත මගේ කට උත්තරය පරීක්ෂක ප්‍රෙමතිලක අවසන් කරේ හවස 7 ට විතර. අතර මැදදි ඔහු මට තේ අරගෙන දුන්න. ජීවිතේ පලමුවෙනි වතාවට පොලිස් නිලධාරියෙක් ගෙන් පොකට් එකෙන් තේ බිව්වේ එදා. කට උත්තරය දීල එලියට එනකොටත් ප්රේමමතිලක කිව ලොක්කට කතාකරල යන්න කියල. ඉතින් මම ආයෙත් ශානිගේ කඹරේට ගියා. කට උත්තරය දීම ගැන එයා ස්තුති කරා. මීට කලින් බටලන්දෙ වාර්තාව ගැන මගෙන් පොලීසිය කට උත්තරයක් ගත්ත. ඒ 1995 දී. එතකොට රහස් පොලීසියේ අධ්‍යක්ශක ගුනතිලක කිය කෙනෙක්. කට උත්තරය ගත්තෙ අරලියගහ මන්දිරයෙදි. නමුත් අධ්‍යක්ශක ගුනතිලක මගෙන් ප්‍රශ්න ඇහුවේ මම බටලන්ද වධකාගාරය පවත්වාගෙන ගියා වගෙයි. ශානි එහෙම නෑ. සමහර වෙලාවට 'මහින්දෙ තමයි ඉස්කොලෙ" නිසා වෙන්න ඇති. මම ශානී ගෙන් ඇහුව ඇත්තටම මේක වෙන වැඩද කියල? එතකොට මම හොඳටම දන්නව හමුදාවෙ සම්බන්ධයක් ප්රගීත්ගෙ අතුරුදහන් වීමට තියෙනව, ප්‍රගීත්ට නිතර කතා කරපු දෙමළ තරුණය එල්ටීටීඊ ඔත්තුසේවයෙන් කෙලින්ම හමුදා ඔත්තුසේවයට මාරුවීමක් අරගෙන තිබිල කියල. ශානි ඇහුව මොනවද හිතෙන්නේ මේ වෙච්ච දෙවල් ගැන. කියල. මම කිව එල්ටීටීඊ එකත් එක්ක වැඩිපුරම ගනුදෙනු කල සිංහල පත්තර වාර්තාකරු මම. 1991 - 1996 අතර කාලේ මම කොටි පාලන ප්‍රදේශ වලට හත් අට වතාවක් ඇතු වුනා. නමුත් මම එහේ යාළුකම් එහේ තියල ආව. මෙහෙ යළුකම් මෙහෙ තියල ගියා. ඒ නිසා තාම ජිවිතේ රැක ගෙන ඉන්නව. එකම කම්පාවයි තියෙනෙ ඒ මෙච්චර අත්දැකීම් තිබුනු මට අර දෙමල තරුනය හමුදා ඔත්තුකරුවෙක් වෙල කියල දැනුනෙ නෑ. එහෙම වුනා නම් මට ප්රගීත්ගෙ ජීවිතෙ බේරගන්න තිබුන කියල. එතකොට ශානි කිව්ව ඔයා බෙරිල තියෙන්නෙ විනාඩි 20කින්. ප්‍රගීත් රාජගිරියෙන් උස්සන කොට ඔයා ඉඳල තියෙන්නෙ බතරමුල්ලෙ. සාමාන්‍යයෙන් මේ වගේ පැහැර ගැනීමක් කරන කොට සාක්ෂි කාරයෝ තියල යන්නේ නෑ කියල. මම මගේ අවසාන ප්රශ්නය ශානිගෙන් ඇහුව. "ඇත්තටම මේ පරීක්ෂනය කෙරෙනව ද? නැතිනම් අපේ ජීවිත නාස්තිවෙන වෙන එක විතර ද කියල. එතකොට ශානි කිව්ව "ජානාධිපති ට විතරයි මේ පරීක්ෂනය නතර කරන්න පුළුවන්. නැත්නම් අපි අපේ රාජකාරිය කරනව කියල. පස්සෙ කාලෙක මඟේ කට උත්තරය රාවයේ පත්තරෙත් ගියා. ඒක කශඩ වැඩක් හැටියටයි මම විශ්වාස කරන්නේ. නමුත් මේ පුරා කතාවෙ එක් චරිතයක් වූ ප්‍රගීත් ගැන ලියන්න එපායැ ප්‍රගීත් මට මුලින්ම මුණ ගැහෙන්නේ 1990 මුල බොරැල්ලේ එලියට් ප්ලේස් එකේ තිබුණු ලංකාවේ පලමුවෙනි පරිසර සංවිධානයෙදි. අපි දෙන්න හිටපු ජවිපෙ. හිටපු විකොස. අවුරුදු ගානක් කතා කරල බෙදා ගන්න දෙවල් තිබුන. පස්සෙ අපි පාරවල් දෙකක ගියෙ. මම සමාජවාදය අනාගතයට විසඳුම කියද්දි ප්‍රගීත් කිව්ව ධනේශ්වර විප්ලවය නොකර සමාජවාදෙට යන්න බැඑ කියල. ඒ නිසා එයා එජාපයට ගියා. මම පත්තර රස්සාව තෝර ගත්ත. අපි නැවත් මුන්ගැහෙනෙන් දෙදාස් හතේ විතර. පන්නිපිටියෙදි. අපිට කතාකරන්න හුඟාක් දෙවල් තිබුන. නමුත් ඔහ්ගේ දේශපාලනය හැර සියල්ලම මම බෙදා ගත්ත. අවාසනාවට 2009 අන්තිමේ රුවන් ෆාර්ඩිනන්ඩ් ගුරුගේ ගෙ ආරාධනාවට ජෙනරල් ෆොන්සෙකා ගැන වාර්තා ච්ත්‍රපටක් හදන්න රාජගිරියෙ මංගල සමරවීරගෙ කන්තිරුවට ගියාම එතනෙ ප්‍රගීත් හිටිය. ඔහු තමා අවසානයෙ චිත්‍රපටයෙ නිෂ්පාදක වුනේ. ප්‍රගීත් සියුම් දේශපාලන බුද්ධිමතෙක් නමුත් සූක්ෂම පත්තරකාරයෙක් නෙවේ. නැතිනම් 2002 දී මඩුවල හමුවුණු එල්ටීටීඊ ඔත්තුකරුවෙක් සමඟ දිගට සාද කතා තියන්නේ නෑ. මේ කතාවේ තුන්වෙනි කතානායකය. ලසන්ත වික්‍රමතුංග. මට ජිවිතේ හමුවුනේ දෙව වතාවයි. ඒ 2007 අවුරුද්දේ දවසක මව්බිමේ ලියමින් සිටි මට තොරතුරක් කිව දැන් ලසන්ත රහස් පොලීසිය අත් අඩංගුවට ගන්නව කියල. එතකොට මව්බිම තිබුනේ කාසල් රෝහල ඉදිරිපිට. ලසන්තගේ සන්ඩෙ ලීඩර් තිබුනෙ වෝඩ් ප්ලේස් පාරේ බොරැල්ල පැත්තෙ මුල. මම නිනාඩි ගානකින් ලසන්තගෙ කන්තොරු කාඹරේ. මම යනකොට හිටියේ රහස් පොලීසිය අත් අඩංගුවට ගන්න එනකල් සතුටෙන් බලා ඉන්න ප්‍රසිද්ධිය සොයන මිනිහෙක්. මම එතනෙ පැය භාගයක් විතර ඉඳල කේන්තියෙන් ආපහු ආව. නමුත් එදා ලසන්න්ත අතඩංගුවට ගැනුනෙ නෑ. අනික් දවස සිංහල කොටි ගැන මම කරපු තොරතුරු එකතුව. ඒක අවසන් කරපු ගමන් මම දැක්ක අනතුර. මම ලිව්ව මව්බිමත් ඒක දාන්න දෙපරක් හිතුව. හමුදා ඔත්තුසේවා පිටිපස්සේ. අන්තිමේ ලසන්ත කතා කරල ස්ටොරිය ඉල්ලුව මම කාර්යාලයටම ගිහින් දුන්න්. ලසන්ත සතුටෙන් ඒක ගත්ත වියදම දෙන්න ඇහුව. නමදාන්නද ඇහුව. මම දෙකම එපා කිය ආපහු දිව්ව. ඉතින් ඇයි මම මේ කතාවට අර්ධ දිවිනසා ගැනීම් යන්න අතුලත් කලේ. අපි මොන තරම් අවංක වුනත් මොනතරම් නිර්භීත වුනත් රස්සාව කර්මාන්තය කරන විදිහක් තියෙනව. ගොවියෝ අකුණු ගහන කොට කුඹුරු කොටන්නේ නෑ. ධීවරයෝ කුනාටුවෙ රස්සාවට යන්නේ නෑ. දඩයක්කාරය වෙඩික්කාරය අවේලාවේ දඩයමේ යන්නේ නෑ. ඇයි. මරණය නියතයි. එහෙම කරාම වැටෙනෙ අර්ධ දිවිනසා ගැනීම් වලට. එතකොට ශානිත් මේකට අයිති ද? ඔව් සහ නැහැ. ඇයි භාග උත්තරයක්. මේ රාජ්‍යයෙ ඉන්න අවංකම නිලධාරියා ශානි අබේසේකර වෙන්න පුළුවන්. නමුත් රටට නායකත්වය දෙන දේශපාලන සෙවලයෝ ත්මන් තමන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම් නිලධාරියගේ අවංක කමෙන් වැඩක් නෑ. එහෙම එවුන් වෙනුවෙන් වැඩ කිරීම අර්ධ දිවිනසා ගැනීමක්. බටලන්ද පරීෂනයෙදි චන්ද්‍රිකා ගහන ගේම දැන ගත්ත ගමන් මම මඟ ඇරිය. වැඩෙ අවුල් වුනාට කතාව කියන්න මම ජීවතුන් අතරේ ඉන්නව. මට ලසන්ත හෝ ප්‍රගීත් ට වඩා ශානි ගැන ශෝකයක් ඇතිවෙනව. මට පොලිසිහමුදාවල මිත්‍රයෝ නෑ. කවතාවත් හිටින්නෙත් නෑ. ශානි මගේ යාලුවෙකුත් නෙවෙයි. නමුත් ඔහු පොලිසිය ගැන විශ්වාසයක් හදන්න බොහොම වෙහෙස ගත්ත කෙනෙක්. මම පොලිසිය පිලිකෙව් කරාට රටක ජනයාට පොලිසියක් ඕන. ශානි අවංකව ඒ වැඩේ කරන්න උත්සාහ කරා. අඩුපාඩු දහසක් ඇති. ඒ වුනත් අපේ සීමාවල් අපි දැන සිටිය යුතුඉ. ජීවත්වෙන යුගය දැන සිටිය යුතුයි. මට අනුව අවංකකම සාපේක්ෂ විය යුතුයි. නිරපේක්ෂ විය නොහැකියි. එය කාලය දීපය දේශය අනුව වෙන ස් විය යුය්හුයි මර්ටින් වික්‍රමසිංහ විරාගය අන්තිමේ මෙහෙම ලියනව. 'මිනිස් ගුනධර්ම වූ කලී කාලය දීපය දේශය අනුව වෙනස් නොවෙන මිනුම් දඬු නොවේ කියල. ඔව් වික්‍රමසිංහ ඔබ හරි.... Nandana Weerarathne 22/11/2019[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom