Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශාමින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාමින්ද එරංග ලෙස අප අද දකින වේග පන්දු යවන්නා ඔබටත් මතක ඇති. ඔහු SLPL තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගත්තා. සුළු පිරිසක් පමණක් දන්නා ඔහුගේ ජීවන පුවත අපි මෙලෙස පවසන්නෙමු.

ඔහු උපත ලැබුවේ හලාවත කියන ධීවර ගම්මානයේ. ඒ නිසා අගනුවර ලොකු ලොකු පාසල් වල ක්‍රීඩකයන්ට වගේ නෙවෙයි එරන්ගට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුනේ ඉතාම අඩුවෙන්. ඔහු පාසල් ගියේ හලාවත ශාන්ත මරියා විද්‍යාලයට. ඔහු එහි ක්‍රීඩා කරන කාලේ කොච්චර හොඳට සෙල්ලම් කරත් කොච්චර වේගෙන් පන්දු යැව්වත්, ඔහු ගැන අතලොස්සකට වඩා අය දැනගෙන හිටියේ නෑ. අපේ ගම් මට්ටමේ පාසල් වල දක්ෂතා යටපත් වෙන බවට මේක හොඳ සාක්ෂියක්.

මේ අතරේ තමයි, 2006දී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා හොයන්න ජාතික වේග පන්දු තරඟාවලිය පැවැත්වුනේ. චම්පක රාමනායක විසින් ඔහුව ක්‍රීඩා සමාජයකට යොමු කරන්නේ ඔහුගේ පන්දු යැවීම හා වේගය දැකීමෙන් පසුවයි. ඔහු එම තරඟාවලියේ 6 වන ස්ථානය දිනාගත්තා. ඉන් අනතුරුව ඔහු හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට බැඳෙන්නේ තම ගම් පියසට කෙදිනක හෝ ගෞරවයක් අත් කරදීමේ බලාපොරොත්තුත් එක්කයි.

“මට හලාවතට සෙල්ලම් කරන ආසාවක් ගොඩක් කාලෙක ඉඳන් තිබුනා. මෙහෙන් කව්රුවත් ලංකාව නියෝජනය කරන්න මීට කලින් ගිහින් නෑ.”

ඔහුගේ ජීවිතයේ කටුකම කාලය එළඹෙන්නේ මින් අනතුරුව එළඹෙන වසර කිහිපයේදියි. ඔහුගේ පියා ඔහුට වයස 14 දී මියගොස් තිබුනා. මේ නිසා ඔහුත් මවත් ආර්ථිකව ඉතා දුර්වල මට්ටමක තමයි ඒ වෙනකොට පසු වුනේ. ඔහුට පුහුණු තරඟ සඳහා කොළඹ නගරයට පැය 7ක පමණ ගමනක දිනපතා යෙදීමට සිදු වුනා. කොළඹ නතරවී තරඟ වලට පැමිණීමට උවමනා උනත් බස් කුලිය පවා සොයාගැනීම සිහිනයක් වී තිබූ ඔහුට, එය තවත් සිතිවිල්ලකට පමණක් සීමා වුනා. රාත්‍රී 11ට පමණ නිවසට පැමිණි ඔහුට ඉන් පසුදා උදෑසන 4 ට පිටවී යාමට සිදු වුනා.

“සමහර දවස් වල මට බස් එකේ එන්න සල්ලි තිබුණ නෑ. අපේ අම්ම විතරයි හම්බ කලේ. ඒ නිසා කෑම කන්නවත් සල්ලි තිබුණ නැති දවස් තිබුනා. එත් මැච් එකක් දෙකක් ගහනකොට මට සල්ලි කීයක් හරි ලැබෙයි කියලා හිතාගන මම දිගටම ආවා.”

මේ විදියට අවුරුද 2ක් තිස්සේ පුහුණු උනාට පසුවයි ඔහුට ඔහුගේ පළමු පළමු පෙළ තරඟයට ක්‍රීඩා කිරීමට ලැබුනේ. නමුත් අද ඔහු ලොව බොහෝ දෙනා අගය කරන නවක පන්දු යවන්නෙක්. පන්දුව 140 kmphට වඩා වේගයෙන් යැවීමට පමණක් නොවෙයි, දෙපසටම ගුවනේ හා තනතිල්ල මත දෝලනය කිරීමටත් හැකි ඔහු කලාතුරකින් දක්නට ලැබෙන පන්දු යවන්නෙක්. චමින්ද වාස් ඉවත්වී යාම නිසා ඇති වූ හිඩැස පිරවිය හැකි මේ ක්‍රීඩකයා කවදා හෝ දිනක ඔහු මෙන්ම ලෝක පුජිත ක්‍රීඩකයෙකු වනු දැකීම අපගේ හද පතුලෙන්ම කරන ප්‍රාර්ථනයයි.

ඔබත් අප සමග එකඟ නම් මෙය share කරන්න මොහොතක්වත් පසුබට වෙන්න එපා. ඒ වගේම මේ වගේ තව post දාන්න අපිව දිරිමත් කරන්න අපේ පිටුවට like එකක් දාලා.. http://www.facebook.com/pages/Cricket-Sri-Lanka/231257070301795?group_id=0

[QUOTE="rochel1977, post: 14836638, member: 371"] [CENTER][SIZE="4"][COLOR="Indigo"]ශාමින්ද එරංග ලෙස අප අද දකින වේග පන්දු යවන්නා ඔබටත් මතක ඇති. ඔහු SLPL තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගත්තා. සුළු පිරිසක් පමණක් දන්නා ඔහුගේ ජීවන පුවත අපි මෙලෙස පවසන්නෙමු. [IMG]http://answers.bettor.com/images/Articles/thumbs/extralarge/Kosala-Kulasekara-called-up-as-Shaminda-Eranga-39s-replacement-Cricket-News-Update-qhd4jsv53caf5b40tyrkfmjo-.jpg[/IMG] ඔහු උපත ලැබුවේ හලාවත කියන ධීවර ගම්මානයේ. ඒ නිසා අගනුවර ලොකු ලොකු පාසල් වල ක්‍රීඩකයන්ට වගේ නෙවෙයි එරන්ගට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුනේ ඉතාම අඩුවෙන්. ඔහු පාසල් ගියේ හලාවත ශාන්ත මරියා විද්‍යාලයට. ඔහු එහි ක්‍රීඩා කරන කාලේ කොච්චර හොඳට සෙල්ලම් කරත් කොච්චර වේගෙන් පන්දු යැව්වත්, ඔහු ගැන අතලොස්සකට වඩා අය දැනගෙන හිටියේ නෑ. අපේ ගම් මට්ටමේ පාසල් වල දක්ෂතා යටපත් වෙන බවට මේක හොඳ සාක්ෂියක්. මේ අතරේ තමයි, 2006දී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා හොයන්න ජාතික වේග පන්දු තරඟාවලිය පැවැත්වුනේ. චම්පක රාමනායක විසින් ඔහුව ක්‍රීඩා සමාජයකට යොමු කරන්නේ ඔහුගේ පන්දු යැවීම හා වේගය දැකීමෙන් පසුවයි. ඔහු එම තරඟාවලියේ 6 වන ස්ථානය දිනාගත්තා. ඉන් අනතුරුව ඔහු හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට බැඳෙන්නේ තම ගම් පියසට කෙදිනක හෝ ගෞරවයක් අත් කරදීමේ බලාපොරොත්තුත් එක්කයි. “මට හලාවතට සෙල්ලම් කරන ආසාවක් ගොඩක් කාලෙක ඉඳන් තිබුනා. මෙහෙන් කව්රුවත් ලංකාව නියෝජනය කරන්න මීට කලින් ගිහින් නෑ.” ඔහුගේ ජීවිතයේ කටුකම කාලය එළඹෙන්නේ මින් අනතුරුව එළඹෙන වසර කිහිපයේදියි. ඔහුගේ පියා ඔහුට වයස 14 දී මියගොස් තිබුනා. මේ නිසා ඔහුත් මවත් ආර්ථිකව ඉතා දුර්වල මට්ටමක තමයි ඒ වෙනකොට පසු වුනේ. ඔහුට පුහුණු තරඟ සඳහා කොළඹ නගරයට පැය 7ක පමණ ගමනක දිනපතා යෙදීමට සිදු වුනා. කොළඹ නතරවී තරඟ වලට පැමිණීමට උවමනා උනත් බස් කුලිය පවා සොයාගැනීම සිහිනයක් වී තිබූ ඔහුට, එය තවත් සිතිවිල්ලකට පමණක් සීමා වුනා. රාත්‍රී 11ට පමණ නිවසට පැමිණි ඔහුට ඉන් පසුදා උදෑසන 4 ට පිටවී යාමට සිදු වුනා. “සමහර දවස් වල මට බස් එකේ එන්න සල්ලි තිබුණ නෑ. අපේ අම්ම විතරයි හම්බ කලේ. ඒ නිසා කෑම කන්නවත් සල්ලි තිබුණ නැති දවස් තිබුනා. එත් මැච් එකක් දෙකක් ගහනකොට මට සල්ලි කීයක් හරි ලැබෙයි කියලා හිතාගන මම දිගටම ආවා.” මේ විදියට අවුරුද 2ක් තිස්සේ පුහුණු උනාට පසුවයි ඔහුට ඔහුගේ පළමු පළමු පෙළ තරඟයට ක්‍රීඩා කිරීමට ලැබුනේ. නමුත් අද ඔහු ලොව බොහෝ දෙනා අගය කරන නවක පන්දු යවන්නෙක්. පන්දුව 140 kmphට වඩා වේගයෙන් යැවීමට පමණක් නොවෙයි, දෙපසටම ගුවනේ හා තනතිල්ල මත දෝලනය කිරීමටත් හැකි ඔහු කලාතුරකින් දක්නට ලැබෙන පන්දු යවන්නෙක්. චමින්ද වාස් ඉවත්වී යාම නිසා ඇති වූ හිඩැස පිරවිය හැකි මේ ක්‍රීඩකයා කවදා හෝ දිනක ඔහු මෙන්ම ලෝක පුජිත ක්‍රීඩකයෙකු වනු දැකීම අපගේ හද පතුලෙන්ම කරන ප්‍රාර්ථනයයි. ඔබත් අප සමග එකඟ නම් මෙය share කරන්න මොහොතක්වත් පසුබට වෙන්න එපා. ඒ වගේම මේ වගේ තව post දාන්න අපිව දිරිමත් කරන්න අපේ පිටුවට like එකක් දාලා.. [url]http://www.facebook.com/pages/Cricket-Sri-Lanka/231257070301795?group_id=0[/url] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom