ශාමී කුමාර් 16+++

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බලපල්ලකො යකෝ මේකිගෙ හැටි, මේකිට ගණිකාවක් වෙන්න පුලුවන් ඉතියෝපියාවෙ
    ===================================================================

    ‘‘කාමසුත්‍රයේ තියෙන ක්‍රම 364 න් 42 ක් මම දන්නවා – ලංකාවේ බැරි වුණත් පිටරට හරි මම ගණිකාවක් වෙනවා” – ශාමි

    ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතියට ගරු කරන රටක්. නමුත් ඉන් එහාට ගිහින් ප්‍රසිද්ධිය උදෙසා නිරුවත් වෙන හෝ අඩනිරුවත් වෙන අය නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. නිරුවත මාකට් කරන කෙනෙක් හැටියට ශාමී කුමාර්ව හඳුන්වන්න පුළුවන්. තොල්පෙති අතරින් කියන චිත්‍රපටයට වගේම බොහෝ DVD චිත්‍රපටවලට නිරුවත් වුණු කෙනෙක්. ඒ නිසාම ඇය සිරබත් කෑ කෙනෙක්. මේ ඇයත් එක්ක කළ සංවාද සටහනයි.

    ඔබව ජනතාව හදුනා ගත්තේ තොල්පෙති අතරින් කියන DVD චිත්‍රපටය නිසයි. ඒ නිසා ඔබ සිරගෙදරට ගියා. මුලින්ම ඒ ගැන කතා කරමු..?

    ගිය අවුරුද්දේ මුල තමයි මට හිරේ යන්න වුණේ. ඒ චිත්‍රපටය නිසා. මම හිරේට ගියේ වරදක් කරලා නෙමෙයි. චිත්‍රපටයට නිරුවත් වුණා කියලයි. මම නිතිය දන්නේ නැහැ. මම ඉගෙනගෙන තියෙන්නේ 11 වසරට වෙනකල් විතරයි. මම පොලිසියට කිව්වා මම වැරදි නැහැ බිරිඳක් සැමියා එක්ක ලිංගිකව හැසිරෙන දර්ශනයකට මම නිරුවත් වුණා විතරයි කියලා. ගොඩක් අය කිව්වා බොරු කියන්න ඇත්ත කියන්න එපා. එළියට යන්න බැරි වෙයි හිර ගෙදරම තමයි ඉන්න වෙන්නේ කියලා. නමුත් බොරු කියනවට වඩා හොඳයි ඇත්ත කියන එක කියලා හිතලා මම ඇත්ත කිව්වා. දවස් දහයකින් පස්සේ හිරෙන් නිදහස් වුණා. හිරේට ගිය පළවෙනි දවසේ නම් මම ලජ්ජාවෙන් හිටියේ. පස්සේ එළියට වඩා නිදහස් කියලා හිතුණා.

    ඔබ බොහෝ තැන්වල නිරුවත් වෙන නිසා ඔබට අයුතු යෝජනා එනවා ඇති නේද..?

    අපොයි ඔව්. සමහර තරුණයෝ මගෙන් කෙලින්ම ගාණ කියාද කියලා අහනවා. උදේ දෙක තුන වෙනකල් සමහර කොල්ලෝ මාත් එක්ක චැට් කරනවා. නමුත් මට කිසිම හැගීමක් නැහැ ඒ ගැන. මට හැගීමක් නැතුව කිසි කෙනෙක් එක්ක මම ලිංගිකව හැසිරෙන්නේ නැහැ. ඒ වගේම මම නිලියක් කියලා මම ඒ දේ කරන්නෙත් නැහැ, සමහර නිලියෝ වගේ.

    DVD චිත්‍රපට වලට විතරක් නිළියක් වෙන්නේ ඇයි. කලාව නෙමෙයිද වැදගත් නිරුවත පෙන්වීම විතරද..?

    නිරුවත පෙන්නුවා කියලා කාටවත් කියන්න බැහැ මම sex කරනවා කියලා. විදේශ චිත්‍රපටිවල දර්ශන රූපගත කරන්නේ ඇත්තටම ලිංගිකව හැසිරිලයි. කැමරාවට පෙන්න විතරක් නෙමෙයි. මම එහෙම කරනවා නෙමෙයිනේ. කොහොම වුණත් කියන්න ඕන මම DVD චිත්‍රපට වලට විතරක් නිළියක් වෙන්නේ මට ලැබෙන මුදල වැඩි නිසයි. ඒ වගේම පොඩි කාලයයි රූගත කිරීම් වලට යන්නේ. ඒ වගේම සල්ලි හම්බකරන්න ඕන. කලාව කියලා සල්ලි හම්බ නොකර හිටියට වැඩක් නැහැ. මට වටින්නේ මුදල විතරයි. මම මුදලට නිරුවත් වෙනවා.

    ජනප්‍රියත්වය ඔබට නොලැබෙන නිසා ප්‍රසිද්ධිය උදෙසා ඔබ නිරුවත් වෙනවා කිව්වොත්..?

    ඔය කියන ප්‍රසිද්ධියත් මට නම් වදයක්. මම සමහර දවස්වලට නිදා ගන්නේ පාන්දර දෙක තුනට. බොහෝ අය මාත් එක්ක කතා කරනවා. ඒ මගේ නිර්මාණවලට ආදරේට නෙමෙයි. ඒ අයත් එක්ක ලිංගිකව හැසිරෙන්නයි.

    නිරුවත පෙන්නලා මුදල් හම්බ කළත් ඔබට හිතෙන්නේ නැද්ද ඔබට ලොකු හානියක් වෙනවා. සමාජයෙන් කොන් වෙනවා කියලා..?

    මොන දේ වුණත් කිව්වත් ඒවා මට අදාළ කරගන්නේ නැහැ. මට ඕන දේ මම කරනවා. නම්බුව මට සල්ලි හම්බකරලා දෙන්නේ නැහැනේ. මනුස්සයෙක් උපත ලබන්නේ අම්මා කෙනෙකුගේ යෝනියෙන්. තනපුඩුවලින් කිරිබීලයි වැඩෙන්නේ. එහෙනම් ඇයි ගැහැණිය දිහා වැරදියට බලන්නේ. ඇත්තම කිව්වොත් සමහර පිරිමි වැඩට යනවා කියලා ගැහැණු එක්ක යහන්ගත වෙනවා. බිරිද හිතන්නේ සැමියා වැඩ කියලා. නමුත් හොරෙන් කරන වැඩ. හොරෙන් කරනවට වඩා මම කෙළින් එළිපිට කරන එකද වැරදි.

    ඒ කියන්නේ ඔබත් ගණිකාවක්..?

    නැහැ. මම ගණිකාවක් විදිහට මුදල් හම්බ කරන්නේ නැහැ. නමුත් මම කවදා හරි ගණිකාවක් වෙනවා. ලංකාවේ බැරි වුණත් පිටරට හරි. මම කාමසුත්‍රයේ තියෙන ක්‍රම 364 න් 42 ක් දන්නවා. මම කැමතියි ගණිකාව කියන එක හරියට උගන්වන්න ඒවා යොදලා.

    ජනප්‍රිය පිරිමින්ගෙන් ඔබට යහන්ගත වෙන්න ඇරයුම් ලැබෙනවද..?

    ඔව්. නමුත් මම යන්නේ නැහැ.

    ඔබට දියණියක් ඉන්නවා. ඇයට ඔබ නරක ආදර්ශයක් කිව්වොත්..?

    මගේ දුවට වයස අවුරුදු 5 යි. මම එයාට ඕන සැපසම්පත් දැනටම දෙනවා. ලස්සන අනාගතයකට එයාට අවශ්‍ය දේවල් මම දෙනවා නම් එච්චරයිනෙ.


    sfeia1.jpg


    sfeia2.jpg


    sfeia3.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා අපහාස කරන්න එපා මෙයා කලාකාරිනියක් :yes: කලාව වෙනුවෙන් කැපවෙලා ඕව කරන්නෙ. :yes:

    කිසිම කලාත්මක හැඟීමක් නැති ගල් හදවත් තියෙන අයට ඕව තේරෙන්නේ නෑ :yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හා හා අපහාස කරන්න එපා මෙයා කලාකාරිනියක් :yes: කලාව වෙනුවෙන් කැපවෙලා ඕව කරන්නෙ. :yes:

    කිසිම කලාත්මක හැඟීමක් නැති ගල් හදවත් තියෙන අයට ඕව තේරෙන්නේ නෑ :yes:

    ඒක ඇත්ත දැන් හොඳට සැප විඳලා
    කවදහරි සල්ලි ටික ඉවර වෙලා පොරො පාරේ බලේ
    නැති වුනාම රජයෙන් ගෙයක් පඩියක් වාහනයක් දෙන්න ඕන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ඇත්ත දැන් හොඳට සැප විඳලා
    කවදහරි සල්ලි ටික ඉවර වෙලා පොරො පාරේ බලේ
    නැති වුනාම රජයෙන් ගෙයක් පඩියක් වාහනයක් දෙන්න ඕන
    ආයෙත් අහලා ඒවා අපේ යුතුකම් නෙ :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙන ත්‍රඩ් එකක් බලලා නග්ගන් හිටියේ මෙකෙඉගේ පින්තුර දැකලා එකත් බැස්සා
    මොන ජීවිතද බන් මෙව්වා :(:(
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හා හා අපහාස කරන්න එපා මෙයා කලාකාරිනියක් :yes: කලාව වෙනුවෙන් කැපවෙලා ඕව කරන්නෙ. :yes:

    කිසිම කලාත්මක හැඟීමක් නැති ගල් හදවත් තියෙන අයට ඕව තේරෙන්නේ නෑ :yes:
    :P
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ශාමී කුමාර් 16+++ 06-10-2017 06:28 AM පොන්න හුත්තිගෙ පුතො තෝ තොගෙ අම්මට හිකිලා &#351

    මෙන්න මේකිගෙ මිනිහ ඇවිල්ල

    අනේ බන් මට සෙට් කරල දියන්කො. උඹට කර ගන්න බෑනෙ කොහොමත්