Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ශාරියා නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාරියා නීතිය - ගල් ගසා මැරීම

ඉරානය ශාරියා නීතිය තදින් ක්‍රියාත්මක වන රටකි. ශාරියා නීතිය යටතේ වැරදි කරුවෙකුට දඩුවම් කරනු ලබන්නේ ගල් ගසා මරා දැමීමෙනි. වැරදි කරුවෙකුට ගල් ගසා මැරීම සදහා නියමිත ක්‍රමවේදයක් ඇත. මෙහි දැක්වෙන්නේ එම ක්‍රමවේදය පැහැදිළි කරන අත්පත්රිකාවයි.

ක්‍රමවේදය මෙසේය.

1. ඉස්ලාමීය පූජකයින් හා විනිසුරු මඩුල්ල විසින් වැරදිකරු බවට තීන්දුව දුන් පසු ඔහුව හෝ ඇයව ගල්ගසා මරා දැමීම සදහා දින නියම කරගත යුතුය.

2. වැරදිකරුවාගේ දෑත් පසුපසට තබා තදින් බැද හිසේ සිට දෙපතුල දක්වා සුදු රෙද්දකින් වසා සෙලවෙන්නට නොහැකි සේ තදින් ගැටගසා ගත යුතුය.

3. ගල් ගසා මැරීම සදහා ගල් තෝරා ගැනීමේදී -

* එක් ගල් පහරකින් සිරකරුවා මිය යන තරමේ ලොකු ගල් තෝරා නොගත යුතුය.

* ගලක් යැයි කියන්නට බැරි තරමේ කුඩා ගල් (බොරළු) තෝරා නොගත යුතුය.

* ප්‍රමාණවත් වේදනාවක් දැනෙන තරමේ මධ්‍යම ප්‍රමාණයේ ගල් තෝරා ගත යුතුය.

4. ආගමික ග්රන්ථ වල සදහන් පරිදි හා පූජකයින් විසින් තීරණය කරන ආකාරයට සිරකරුවාට ගැලපෙන ප්‍රමාණයේ වලක් කපා ගත යුතුය.

5. චූදිතයා පිරිමියෙකු නම් ඉණ දක්වාද, ගැහැණියක නම් උරහිස දක්වාද ඒ වල තුළ වල දමා ගත යුතුය. (අත් පත්‍රිකාවේ රූපයේ සදහන් අන්දමට)

6. චූදිතයාට තීන්දුව දෙනු ලැබුවේ ඔහුගේ පාපොච්චාරණයක් මත නම් පළමු ගල් පහර විනිසුරුවරයා ගැසීමෙන් පසුව රැස්ව සිටින්නන් හට ගල් ගැසිය හැකිය.

7. තීන්දුව දෙනු ලැබුවේ සාක්ෂි සහිත නඩු විමසුමකදී නම් පළමුව සාක්ෂිකාරයින් විසින්ද, දෙවනුව විනිසුරු වරයා විසින්ද, ඉන්පසු රැස්ව සිටින්නන් විසින්ද චූදිතයාට ගල් ගැසිය යුතුය.

8. විනාඩි 20 සිට පැය දෙක දක්වා කාලයක් ගල් ගැසීම නොනවත්වා කරගෙන යා යුතුය. ගල් ගැසීමේ කාලය තීරණය කරන්නේ විනිසුරු මඩුල්ල විසිනි.

9. වැරදිකරුවා මියගොස් ඇතිදැයි බලන්නට වරින් වර ගල් ගැසීම නවත්වා පරික්ෂා කර බැලිය හැකිය.

10. වැරදි කරුවා මිය ගිය පසු වලෙන් පිටතට ගැනීම කරනු ලබයි.

*ගල් ගැසීම සදහා ඕනෑම කෙනෙකුට (ගැහැණු පිරිමි හෝ වයස් භේදයකින් තොරව) ඉදිරිපත් විය හැකිය.

වර්ෂය - ගල්ගසා මරා දැමු සංඛ්‍යාව

2002 - 4

2003 - 7

2004 - 9

2005 - 7

2006 - 5

2007 - 4

2008 - 4

2009 - 10

2010 - 1

ශාරියා නීතියේ ස්වභාවය එයයි. එවැනි මිලේච්ච පාදඩ පුවක්බඩිල්ලාගේ නීතියක් අපේ රටටත් ලැබුණහොත් කුමක් වේදැයි සිතීම මම ඔබට ඉතිරි කරමි.

[QUOTE="aruna47, post: 15401668, member: 26553"] [CENTER][SIZE="6"][I][COLOR="Red"][B]ශාරියා නීතිය - ගල් ගසා මැරීම[/B][/COLOR][/I][/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/557920_529502690438091_1521090614_n.jpg[/IMG] [SIZE="4"][I][COLOR="Black"]ඉරානය ශාරියා නීතිය තදින් ක්‍රියාත්මක වන රටකි. ශාරියා නීතිය යටතේ වැරදි කරුවෙකුට දඩුවම් කරනු ලබන්නේ ගල් ගසා මරා දැමීමෙනි. වැරදි කරුවෙකුට ගල් ගසා මැරීම සදහා නියමිත ක්‍රමවේදයක් ඇත. මෙහි දැක්වෙන්නේ එම ක්‍රමවේදය පැහැදිළි කරන අත්පත්රිකාවයි. ක්‍රමවේදය මෙසේය. 1. ඉස්ලාමීය පූජකයින් හා විනිසුරු මඩුල්ල විසින් වැරදිකරු බවට තීන්දුව දුන් පසු ඔහුව හෝ ඇයව ගල්ගසා මරා දැමීම සදහා දින නියම කරගත යුතුය. 2. වැරදිකරුවාගේ දෑත් පසුපසට තබා තදින් බැද හිසේ සිට දෙපතුල දක්වා සුදු රෙද්දකින් වසා සෙලවෙන්නට නොහැකි සේ තදින් ගැටගසා ගත යුතුය. 3. ගල් ගසා මැරීම සදහා ගල් තෝරා ගැනීමේදී - * එක් ගල් පහරකින් සිරකරුවා මිය යන තරමේ ලොකු ගල් තෝරා නොගත යුතුය. * ගලක් යැයි කියන්නට බැරි තරමේ කුඩා ගල් (බොරළු) තෝරා නොගත යුතුය. * ප්‍රමාණවත් වේදනාවක් දැනෙන තරමේ මධ්‍යම ප්‍රමාණයේ ගල් තෝරා ගත යුතුය. 4. ආගමික ග්රන්ථ වල සදහන් පරිදි හා පූජකයින් විසින් තීරණය කරන ආකාරයට සිරකරුවාට ගැලපෙන ප්‍රමාණයේ වලක් කපා ගත යුතුය. 5. චූදිතයා පිරිමියෙකු නම් ඉණ දක්වාද, ගැහැණියක නම් උරහිස දක්වාද ඒ වල තුළ වල දමා ගත යුතුය. (අත් පත්‍රිකාවේ රූපයේ සදහන් අන්දමට) 6. චූදිතයාට තීන්දුව දෙනු ලැබුවේ ඔහුගේ පාපොච්චාරණයක් මත නම් පළමු ගල් පහර විනිසුරුවරයා ගැසීමෙන් පසුව රැස්ව සිටින්නන් හට ගල් ගැසිය හැකිය. 7. තීන්දුව දෙනු ලැබුවේ සාක්ෂි සහිත නඩු විමසුමකදී නම් පළමුව සාක්ෂිකාරයින් විසින්ද, දෙවනුව විනිසුරු වරයා විසින්ද, ඉන්පසු රැස්ව සිටින්නන් විසින්ද චූදිතයාට ගල් ගැසිය යුතුය. 8. විනාඩි 20 සිට පැය දෙක දක්වා කාලයක් ගල් ගැසීම නොනවත්වා කරගෙන යා යුතුය. ගල් ගැසීමේ කාලය තීරණය කරන්නේ විනිසුරු මඩුල්ල විසිනි. 9. වැරදිකරුවා මියගොස් ඇතිදැයි බලන්නට වරින් වර ගල් ගැසීම නවත්වා පරික්ෂා කර බැලිය හැකිය. 10. වැරදි කරුවා මිය ගිය පසු වලෙන් පිටතට ගැනීම කරනු ලබයි. *ගල් ගැසීම සදහා ඕනෑම කෙනෙකුට (ගැහැණු පිරිමි හෝ වයස් භේදයකින් තොරව) ඉදිරිපත් විය හැකිය. වර්ෂය - ගල්ගසා මරා දැමු සංඛ්‍යාව 2002 - 4 2003 - 7 2004 - 9 2005 - 7 2006 - 5 2007 - 4 2008 - 4 2009 - 10 2010 - 1[/COLOR][/I][/SIZE] [SIZE="3"][B][I][COLOR="Red"]ශාරියා නීතියේ ස්වභාවය එයයි. එවැනි මිලේච්ච පාදඩ පුවක්බඩිල්ලාගේ නීතියක් අපේ රටටත් ලැබුණහොත් කුමක් වේදැයි සිතීම මම ඔබට ඉතිරි කරමි.[/COLOR][/I][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-frc1/1002575_370486793077376_658362432_n.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom