ශික් ආන්ඩුව - ලංකාවෙ කූඬැල්ලොන්ට කොට්ට දෙ&

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ශික් ආන්ඩුව - ලංකාවෙ කූඬැල්ලොන්ට කොට්ට දෙ&

රාජගිරියෙ වායුසමීකරනය කරපු බස් නැවතුම් පොලක්. මොකට වියදම් කරනවද අප්ප.. දැන් ඉතින් කට්ටිය කෑ ගහයි කන්න බොන්න දුන්නනම් හොඳයි කියල ඔය සල්ලි වලින්.. මාසයක් යද්දි වායු සමීකරන පුරුදු නැති හෙලයෙක් ඇවිල්ල ගලක් ගහල වීදුරුවක් කඩයි:nerd::(:(. පෝස්ටර් අලවයි:nerd:.. පොහ් මේ වගෙ ගොන් රටකට මොන වායු සමීකරනද.. මෝඩ මහ රජා.. පාරවල් හද හද ඉන්නව අපිට කන්නත් නෑ. (මටනම් කන්න තියෙනව හොඳට, අපි හොඳ රස්සවල් කරන්වනෙ:rolleyes: ) මන් කියන්නෙ මොකුත් නොකර දවසම ඉන්ටර්නෙට් එකේ ඉන්න දුප්පත් ලාංකිකයො ගැන:no::no:.. අනේ අපි යන තැන්වලත් ඕව තිබ්බොත් ෆට්ට. දවල්ට රස්නෙ වෙලාවට Book shop & Fashion Stores අස්සෙ බොරුවට ඉඳල එපා වෙලා :P:P

402073_10150463266396741_735706740_9045901_17873.jpg
 
Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
wade hodai... practricalda? mama ahanne AC eka kadunoth ayeth hadaida? hadana eka kiyak gahawida? ane manda.. matath pissu.... bus wala katta kana apitanam oka hodai thamai... habai BUS tikath hodatama haduwoth hodai... mokada BUS eke marila wage awilla winadi 5k withara inna STAND eke AC thibila wadakuth nahane... monawa unath oya okkoma hadunoth hodai... :)
ape ratata suddo enna eka akamathi hethuwaklu TRANSPORT....
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ඕක හැදුවෙ abans එකෙන් නේද ? ඒකත් ආන්ඩුවෙද දැං ? ආන්ඩුවෙ නං බස් රත්නෙ ලිදේ පනී. :D :D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    යකෝ ඕක හැදුවෙ abans එකෙන් නේද ? ඒකත් ආන්ඩුවෙද දැං ? ආන්ඩුවෙ නං බස් රත්නෙ ලිදේ පනී. :D :D

    ow ban meka abans eken hadala thiyenne.. mata me munge - ideas tika ahagannai one :P rep tikakuth kapagena :D danne nedda.. ekath athal.. abans kiuwanam munta ochchara juwal yanne nehe :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "ලංකාවෙ කූඬැල්ලොන්ට කොට්ට දෙයි" ~ මම නම් ඕක පිලිගන්නෙ නෑ දබානෙ වැද්දොන්ට උනත් AC කිව්වොත් හරිම සෝක් කියන කාලයක් මේක!:lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ ඕක හැදුවෙ abans එකෙන් නේද ? ඒකත් ආන්ඩුවෙද දැං ? ආන්ඩුවෙ නං බස් රත්නෙ ලිදේ පනී. :D :D

    "ලංකාවෙ කූඬැල්ලොන්ට කොට්ට දෙයි" ~ මම නම් ඕක පිලිගන්නෙ නෑ දබානෙ වැද්දොන්ට උනත් AC කිව්වොත් හරිම සෝක් කියන කාලයක් මේක!:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: