Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශිව සහ අළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු විවිධාකාරයි. සමහරු උඩගුයි අහංකාරයි. සමහරු දැක්කත් ප්‍රසන්නයි. ඕන වෙලාවක ඉන්නෙ හිනා වෙලා. මේ වගේ. මිනිස්සුන්ගෙ මේ විවිධාකාර ස්වභාවයන් සිංහලයන්ගෙ එක් එක් කියමන් වලින් ව්‍යවහාරයෙදි කියවෙනවා. අර තියෙන්නෙ එකක් කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ කියලා. ඉතින් මේ මිනිස් ස්වභාවයන් අද විතරක් නෙමෙයි දැනට අවුරුදු සිය දහස් ගණනකට කලිනුත් සටහන් වෙලා තියෙනවා. ශිවපුරාණයෙ තියෙන ඒ වගේ එක කතාවක් තමයි මේ.

ඔබ දන්නවා ඇති ශිව දෙවියන්ගෙ රූපයක් දැක්කම ඇගේ අළු තවරන් තමයි ඉන්නෙ. පාර්වතී දවසක් දෙවියන්ගෙන් අහනවා ඇයි මෙහෙම අළු තවරන් ඉන්නෙ කියලා. ඒකට හේතුව ශිව දෙවියො මෙහෙම විස්තර කරනවා.

බ්රිගු ශෘෂිවරයාගෙ ගෝල තාපසයෙක් දවසක් තීරණය කරනවා මම දීර්ඝ තවුස් වෘත්තයක් ආරක්ෂා කරන්න ඕනා කියලා. එහෙම හිතලා එයා භාවනා කරන්න පටන් ගන්නවා. මේ භාවනාව කොච්චර බලවත් ද කියනවා නම් ශීතල, අව්ව, වැස්ස එයාට ගාණක් වත් නෑ. ඒ කාලෙ කැලෑවෙ ඉන්න සත්තු තමයි තාපසයට කෑමට ගෙඩි ජාති ගෙනත් දෙන්නෙ. මෙහෙම ටික කාලයක් ගත වෙද්දි තාපසයා හිතනවා මින් ඉදිරියට මන් ගස් ගෙඩි කන්නෙ නෑ, කන්නෙ කොල ජාති විතරයි කියලා. ඉතින් එයා ඉන් ඉදිරියට කොල විතරක් කන්න පටන් ගන්නවා. මේ කන්නෙත් පර්ණ කියලා කොල ජාතියක් විතරයි. මේ නිසා මේ තාපසයා පර්ණාද කියලා හදුන්වනවා.

මෙහෙම කාලයක් ගතවෙනවා. දවසක් මේ තාපසයා කොල ටිකක් කප කපා ඉද්දි ඒ කැත්තට ඇගිල්ලක් තුවාල වෙනවා. තාපසයා පුදුම වෙන්නෙ ඒ තුවාලෙන් ලේ වෙනුවට සාමාන්‍යයෙන් කොලයක් කැඩුවම සාරය එනවා වගේ ද්‍රාවණයක් එතනින් ගලනවා දැක්කම. එයාට කල්පනා වෙනවා කොල විතරක් කාලා භාවනාවෙ යෙදීම නිසා තමයි මේක වෙන්නෙ කියලා. එයාට එයාගෙ භාවනාව ගැන ලොකු ආඩම්බරයක්, මාන්නයක් ඇති වෙනවා. මම ලොක්කෙක් කියලා හිතනවා.

මේ තාපසයට ඇති වුන ආඩම්බරය දකින ශිව දෙවියො කල්පනා කරනවා මෙයාට පාඩමක් උගන්වන්න මේක තමයි හොදම වෙලාව ඒ නිසා දෙයක් කරන්න ඕන කියලා. ඒ අනුව තාපස වේශයක් මවා ගන්න ශිව දෙවියො මේ තාපසයා ලගට එනවා. ඇවිත් අහනවා මොකද මේ හරි සතුටින් ඉන්නෙ කියලා. ඉතින් තාපසයා විස්තර කරනවා වෙච්චි දේ. ඒ කියලා කියනවා මගෙ තවුස් වෘත්තය හරිම බලවත් කියලා. එතකොට ශිව දෙවියො කියනවා ඔබ කොල කාලා ඕක වෙලා තියෙන්නෙ කියලා ඔය විදියට සතුටු වීම ඔබේ අහංකාරයට හේතුවක්, ඒක නොගැලපෙන දෙයක්. ඒක එහෙමනම් හිතන්න කොල පිච්චුවොත් මොකද වෙන්නෙ කියලා. ඒවා අළු වෙනවා. මම කොයිතරම් භාවනා කරලා තියෙනවද කියනවානම් මගේ ලේ වෙනුවට එන්නෙ අළු කියලා.

ඒ කියලා ශිව දෙවියො මැදගිල්ල තුවාල කරලා පෙන්වනවා. පර්ණාද පුදුම වෙනවා ලේ වෙනුවට අළු එනවා දැක්කම. එවෙලේ එයාට තේරෙනවා මටත් වඩා ලොක්කො ඉන්නවානෙ කියලා. එයා අහනවා මේ තාපසයාගෙන් කව්ද ඔබ කියලා. එතකොට ශිව, තමුන්ගෙ නියම ස්වරූපය පර්ණාදට පෙන්වනවා.

ඉතින් ශිව දෙවියො කියනවා එදා ඉඳන් තමුන්ගෙ ඇඟේ අළු තියෙනවා කියලා.

අපේ සමාජය ඇතුලෙත් මේ වගේ මිනිස්සු ඉන්නවා. මොකක් හරි දෙයක් නිසා අනුන්ට වඩා ලොක්ක කියලා හිතාගෙන හරි ආඩම්බරයෙන් උඩඟු කමින් ජීවත්වෙන. මේ ගැන බෞද්ධ දර්ශනය තුළත් බොහොම විස්තර ඇතුළත්. උරුවෙල කාශ්‍යප ගැන කතාව ඒ අතරින් ඉතා ප්‍රසිද්ධයි. එවැන්නෝ හිස් සහ පුස් මිනිසුන්. තමුන් හිස් ද පුස් ද යන්න නම් ඉතින් තමුන්ගේ කාර්යයක්.

[QUOTE="hpalpola, post: 28501226, member: 321413"] [SIZE=4]මිනිස්සු විවිධාකාරයි. සමහරු උඩගුයි අහංකාරයි. සමහරු දැක්කත් ප්‍රසන්නයි. ඕන වෙලාවක ඉන්නෙ හිනා වෙලා. මේ වගේ. මිනිස්සුන්ගෙ මේ විවිධාකාර ස්වභාවයන් සිංහලයන්ගෙ එක් එක් කියමන් වලින් ව්‍යවහාරයෙදි කියවෙනවා. අර තියෙන්නෙ එකක් කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ කියලා. ඉතින් මේ මිනිස් ස්වභාවයන් අද විතරක් නෙමෙයි දැනට අවුරුදු සිය දහස් ගණනකට කලිනුත් සටහන් වෙලා තියෙනවා. ශිවපුරාණයෙ තියෙන ඒ වගේ එක කතාවක් තමයි මේ. ඔබ දන්නවා ඇති ශිව දෙවියන්ගෙ රූපයක් දැක්කම ඇගේ අළු තවරන් තමයි ඉන්නෙ. පාර්වතී දවසක් දෙවියන්ගෙන් අහනවා ඇයි මෙහෙම අළු තවරන් ඉන්නෙ කියලා. ඒකට හේතුව ශිව දෙවියො මෙහෙම විස්තර කරනවා. බ්රිගු ශෘෂිවරයාගෙ ගෝල තාපසයෙක් දවසක් තීරණය කරනවා මම දීර්ඝ තවුස් වෘත්තයක් ආරක්ෂා කරන්න ඕනා කියලා. එහෙම හිතලා එයා භාවනා කරන්න පටන් ගන්නවා. මේ භාවනාව කොච්චර බලවත් ද කියනවා නම් ශීතල, අව්ව, වැස්ස එයාට ගාණක් වත් නෑ. ඒ කාලෙ කැලෑවෙ ඉන්න සත්තු තමයි තාපසයට කෑමට ගෙඩි ජාති ගෙනත් දෙන්නෙ. මෙහෙම ටික කාලයක් ගත වෙද්දි තාපසයා හිතනවා මින් ඉදිරියට මන් ගස් ගෙඩි කන්නෙ නෑ, කන්නෙ කොල ජාති විතරයි කියලා. ඉතින් එයා ඉන් ඉදිරියට කොල විතරක් කන්න පටන් ගන්නවා. මේ කන්නෙත් පර්ණ කියලා කොල ජාතියක් විතරයි. මේ නිසා මේ තාපසයා පර්ණාද කියලා හදුන්වනවා. මෙහෙම කාලයක් ගතවෙනවා. දවසක් මේ තාපසයා කොල ටිකක් කප කපා ඉද්දි ඒ කැත්තට ඇගිල්ලක් තුවාල වෙනවා. තාපසයා පුදුම වෙන්නෙ ඒ තුවාලෙන් ලේ වෙනුවට සාමාන්‍යයෙන් කොලයක් කැඩුවම සාරය එනවා වගේ ද්‍රාවණයක් එතනින් ගලනවා දැක්කම. එයාට කල්පනා වෙනවා කොල විතරක් කාලා භාවනාවෙ යෙදීම නිසා තමයි මේක වෙන්නෙ කියලා. එයාට එයාගෙ භාවනාව ගැන ලොකු ආඩම්බරයක්, මාන්නයක් ඇති වෙනවා. මම ලොක්කෙක් කියලා හිතනවා. මේ තාපසයට ඇති වුන ආඩම්බරය දකින ශිව දෙවියො කල්පනා කරනවා මෙයාට පාඩමක් උගන්වන්න මේක තමයි හොදම වෙලාව ඒ නිසා දෙයක් කරන්න ඕන කියලා. ඒ අනුව තාපස වේශයක් මවා ගන්න ශිව දෙවියො මේ තාපසයා ලගට එනවා. ඇවිත් අහනවා මොකද මේ හරි සතුටින් ඉන්නෙ කියලා. ඉතින් තාපසයා විස්තර කරනවා වෙච්චි දේ. ඒ කියලා කියනවා මගෙ තවුස් වෘත්තය හරිම බලවත් කියලා. එතකොට ශිව දෙවියො කියනවා ඔබ කොල කාලා ඕක වෙලා තියෙන්නෙ කියලා ඔය විදියට සතුටු වීම ඔබේ අහංකාරයට හේතුවක්, ඒක නොගැලපෙන දෙයක්. ඒක එහෙමනම් හිතන්න කොල පිච්චුවොත් මොකද වෙන්නෙ කියලා. ඒවා අළු වෙනවා. මම කොයිතරම් භාවනා කරලා තියෙනවද කියනවානම් මගේ ලේ වෙනුවට එන්නෙ අළු කියලා. ඒ කියලා ශිව දෙවියො මැදගිල්ල තුවාල කරලා පෙන්වනවා. පර්ණාද පුදුම වෙනවා ලේ වෙනුවට අළු එනවා දැක්කම. එවෙලේ එයාට තේරෙනවා මටත් වඩා ලොක්කො ඉන්නවානෙ කියලා. එයා අහනවා මේ තාපසයාගෙන් කව්ද ඔබ කියලා. එතකොට ශිව, තමුන්ගෙ නියම ස්වරූපය පර්ණාදට පෙන්වනවා. ඉතින් ශිව දෙවියො කියනවා එදා ඉඳන් තමුන්ගෙ ඇඟේ අළු තියෙනවා කියලා. අපේ සමාජය ඇතුලෙත් මේ වගේ මිනිස්සු ඉන්නවා. මොකක් හරි දෙයක් නිසා අනුන්ට වඩා ලොක්ක කියලා හිතාගෙන හරි ආඩම්බරයෙන් උඩඟු කමින් ජීවත්වෙන. මේ ගැන බෞද්ධ දර්ශනය තුළත් බොහොම විස්තර ඇතුළත්. උරුවෙල කාශ්‍යප ගැන කතාව ඒ අතරින් ඉතා ප්‍රසිද්ධයි. එවැන්නෝ හිස් සහ පුස් මිනිසුන්. තමුන් හිස් ද පුස් ද යන්න නම් ඉතින් තමුන්ගේ කාර්යයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom