Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශිෂ්‍යත්වෙට ලකුණු 155යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් සිංහලුන්ගේ හැටි තමයි.

මේ රටේ 80% උන් තමන්ට පුළුවන් මට්ටමින් කරප්ටඩ්.

පල්ලෙහාම ඉන්න එලවලු මුදලාලි පවා පුලුවන් නම් බලන්නේ තරාදිය යටින් කාන්දමක් අලවන්න.

රට හැදෙනකම් ඉදලා අපේ වැඩ කරගන්න බෑනේ බන්.

උබට එක උදාහරණයක් කියන්නම්.

මගේ පතලක එක පාරක් වැඩ නැවැත්තුවා පරිසර අධිකාරියෙන් ඇවිල්ලා.

මං ඇයි ඇහුවම කිව්වා ජල මූලාශ්‍ර හානිවෙලා කියලා.

මම කිව්වා ඉතින් මේ වටේ පිටේ අහල පහලක ගෙයක් වත් නෑ, අනික පල්ලෙහායින් ලොකුවට දොල ගලනවා මොකද්ද ප්‍රශ්නේ කියලා.

බෑ මේව මේ අද හෙට එන ප්‍රශ්න නෙමෙයි.

උල්පත් ඔක්කොම හානි වෙනවා කිව්වා.

පස්සේ බැලුවම ඌට ලක්ශ 5ක් ඕනේ වෙලා.

නොදුන්නොත් පරිසර කමිටුවට දානවා කිව්වා.

පරිසර කමිටුවෙන් බලල නිර්දේශයක් එන්න අඩුම මාස 6ක් යනවා, එතකොට කෑනිම් බලපත්‍රය එක්ස්පයර් වෙනවා මගේ.

පරිසර කමිටුවෙන් හා කිව්වත් පතල කරන්න බෑ හේතුව ඒ එනකොට කැනීම් බලපත්රේ ඉවරයි නේ.

ඊට පස්සේ තව මාස ගානක් යනවා කැණිම් බලපත්‍රය හදන්න.

ඒක හදන් එනකොට වැහිකාලේ ආවම ආයේ හිකෙනවා.

ඇමතියෙක් කෝල් එකක් දුන්න ගමන් පරිසර හානි ඔක්කොම ඉවරයි.

ඇත්තටම එතන උන හුත්තේ ජල මූලාශ්‍ර හානියක් නෑ.

ඌ දන්නවා මගේ ලයිසන් එක එක්පයර් වෙන්න තව මාස 6 නිසා තියෙන්නේ මම කීයක් හරි ඌට දීල වැඩේ ගොඩදාගන්නවා කියලා.

දැන් උබ ඔය කියන විදිහට හරි පාරේ ඒක කරන්න ගියා නම් පතල අවුරුද්දක් වහන්න වෙනවා.

අවුරුද්දක් යනකොට තට්ටි කැඩිලා බිදිලා බුරුල් වෙලා ගිහිල්ලා, ආයෙ තට්ටු බදින්නත් වියදම් කරන්න ඕනේ, දවස් ගණන් පොම්ප දුවවන්න ඕනේ.

උබල ඔය දකින සුරංගනා ලෝකෙ ඇත්ත සමාජේ නෑ බන්.

සිස්ටම් චේන්ජ් කියන්නේ හීනයක්.

ඕකෙන් නැගිටපන්

ඉදපන් දැන් දානව pm එක.

------ Post added on [DATETIME="UT"]1674755302[/DATETIME]

[QUOTE="preamble, post: 28550731, member: 582516"] ඔව් සිංහලුන්ගේ හැටි තමයි. මේ රටේ 80% උන් තමන්ට පුළුවන් මට්ටමින් කරප්ටඩ්. පල්ලෙහාම ඉන්න එලවලු මුදලාලි පවා පුලුවන් නම් බලන්නේ තරාදිය යටින් කාන්දමක් අලවන්න.:rofl: රට හැදෙනකම් ඉදලා අපේ වැඩ කරගන්න බෑනේ බන්. උබට එක උදාහරණයක් කියන්නම්. මගේ පතලක එක පාරක් වැඩ නැවැත්තුවා පරිසර අධිකාරියෙන් ඇවිල්ලා. මං ඇයි ඇහුවම කිව්වා ජල මූලාශ්‍ර හානිවෙලා කියලා. මම කිව්වා ඉතින් මේ වටේ පිටේ අහල පහලක ගෙයක් වත් නෑ, අනික පල්ලෙහායින් ලොකුවට දොල ගලනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. බෑ මේව මේ අද හෙට එන ප්‍රශ්න නෙමෙයි. උල්පත් ඔක්කොම හානි වෙනවා කිව්වා. පස්සේ බැලුවම ඌට ලක්ශ 5ක් ඕනේ වෙලා. නොදුන්නොත් පරිසර කමිටුවට දානවා කිව්වා. පරිසර කමිටුවෙන් බලල නිර්දේශයක් එන්න අඩුම මාස 6ක් යනවා, එතකොට කෑනිම් බලපත්‍රය එක්ස්පයර් වෙනවා මගේ. පරිසර කමිටුවෙන් හා කිව්වත් පතල කරන්න බෑ හේතුව ඒ එනකොට කැනීම් බලපත්රේ ඉවරයි නේ.:rofl: ඊට පස්සේ තව මාස ගානක් යනවා කැණිම් බලපත්‍රය හදන්න. ඒක හදන් එනකොට වැහිකාලේ ආවම ආයේ හිකෙනවා.:rofl: ඇමතියෙක් කෝල් එකක් දුන්න ගමන් පරිසර හානි ඔක්කොම ඉවරයි. ඇත්තටම එතන උන හුත්තේ ජල මූලාශ්‍ර හානියක් නෑ. ඌ දන්නවා මගේ ලයිසන් එක එක්පයර් වෙන්න තව මාස 6 නිසා තියෙන්නේ මම කීයක් හරි ඌට දීල වැඩේ ගොඩදාගන්නවා කියලා. දැන් උබ ඔය කියන විදිහට හරි පාරේ ඒක කරන්න ගියා නම් පතල අවුරුද්දක් වහන්න වෙනවා. අවුරුද්දක් යනකොට තට්ටි කැඩිලා බිදිලා බුරුල් වෙලා ගිහිල්ලා, ආයෙ තට්ටු බදින්නත් වියදම් කරන්න ඕනේ, දවස් ගණන් පොම්ප දුවවන්න ඕනේ. උබල ඔය දකින සුරංගනා ලෝකෙ ඇත්ත සමාජේ නෑ බන්. සිස්ටම් චේන්ජ් කියන්නේ හීනයක්. ඕකෙන් නැගිටපන් [HR][/HR] ඉදපන් දැන් දානව pm එක. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1674755302[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom