Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශිෂ්‍යාවන් දෙදෙනකු සමග ගුරා ලැගුම්හලක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිෂ්‍යාවන් දෙදෙනකු සමග ගුරා ලැගුම්හලක

පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග ලැගුම්හලක සිටි ටියුෂන් ගුරාට ඇප - කාමරය අරගෙන තියෙන්නේ තාත්තායි දුවලායි කියලා

- ශිෂ්‍යාවන් දෙදෙනා ඇවිත් ඇත්තේත් ගෙවල්වලට බොරු කියලා

- පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග නල්ලතන්නිය නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයකු නල්ලතන්නිය පොලිසිය විසින් 03 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන 04 වැනිදා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව 2020.පෙබරවාරි 12 වැනිදා කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ වත්තේගම නුවර පාරේ පදිංචි 45 හැවිරිදි එක් දරු පියෙකි.

සැකකරු අවුරුදු 16ක් වයසැති මෙවර අ.පො.ස සාපෙළ විභාගයට පෙනී සිටි පාසල් සිසුවියන් දෙදෙනකු සමග 03 වැනිදා රාතී‍්‍ර ශ්‍රී පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණ නල්ලතන්නියේ සිට ග`ගුල තැන්න දක්වා ගොස් තමන්ට දැඩි වෙහෙස බවත්, මීට වඩා තමන්ට ඉහළට යෑමට නොහැකි බවත් පවසා ඇත. පසුව සැකකාර ගුරුවරයා පාසල් සිසුවියන් දෙදෙනා ද සමග නල්ලතන්නිය නගරයට පැමිණ නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි ලැගුම්හලකට ගොස් එහි කළමනාකාරවරයා හමු වී තමන් පියා සහ දියණියන් දෙදෙනා බව කළමනාකාරවරයාට පවසා එම ලැගුම්හලේ පසුදින වන තෙක් කාමරයක් කුළියට ගෙන එම කාමරයේ තිදෙනාම රැුඳී සිට ඇත. ඒ ගැන නල්ලතන්නිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන පාසල් සිසුවියන් දෙදෙනා පොලිස් භාරයේ රඳවා ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා කීවේය.

සැකකාර බාහිර පන්ති ගුරුවරයා වත්තේගම ප්‍රදේශයේ ඉංගී්රසි විෂය උගන්වන ගුරුවරයකු බවත්, ඔහු දේව මෙහෙයන් පවත්වන පූජකයකු වශයෙන් ද කටයුතු කරමින් සිටි අයකු බවත් නල්ලතන්නිය පොලිසිය පැවසීය.

සැකකාර ගුරුවරයා මෙම පාසල් සිසුවියන් දෙදෙනා සමග මීට ප්‍රථම සීගිරිය නැරඹීමට ද ගොස් ඇති බවත් එම පාසල් සිසුවියන් දෙදෙනාගෙන් එක් සිසුවියකට සැකකරු විසින් නල්ලතන්නියට පැමිණීමට ප්‍රථම කාන්තා යට ඇඳුම් කිහිපයක් ද මිල දී ගෙන තිබූ බවත් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පාසල් සිසුවියන් දෙදෙනා තවත් පාසල් සිසුවියන් පිරිසක සමග ශ්‍රී පාදය සංචාරය කිරීම සඳහා බාහිර පන්ති ගුරුවරයා සමග යන බව පවසා දෙමව්පියන්ගෙන් අවසර ලබා ගෙන පැමිණ ඇති බවත් රාතී‍්‍ර 11 ට නල්ලතන්නිය ලැගුම්හලේ කාමරයට ඇතුළු වූ සැකකරු සහ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා 11.15ට පමණ පොලිස් භාරයට ගත් බවත් නල්ලතන්නිය පොලිසිය කියයි.

පොලිස් භාරයට ගත් පාසල් සිසුවියන් දෙදෙනා අධිකරණ වෛද්‍යය වාර්තාවක් ලබා ගැනීම සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවත්, අධිකරණ වෛද්‍යයවරයාගේ වෛද්‍ය වාර්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

source

[QUOTE="Lejayange, post: 25064704, member: 529216"] [b]ශිෂ්‍යාවන් දෙදෙනකු සමග ගුරා ලැගුම්හලක[/b] [COLOR="Teal"][SIZE="3"][B][U]පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග ලැගුම්හලක සිටි ටියුෂන් ගුරාට ඇප - කාමරය අරගෙන තියෙන්නේ තාත්තායි දුවලායි කියලා[/U][/B] - ශිෂ්‍යාවන් දෙදෙනා ඇවිත් ඇත්තේත් ගෙවල්වලට බොරු කියලා - පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග නල්ලතන්නිය නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයකු නල්ලතන්නිය පොලිසිය විසින් 03 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන 04 වැනිදා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව 2020.පෙබරවාරි 12 වැනිදා කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙසේ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ වත්තේගම නුවර පාරේ පදිංචි 45 හැවිරිදි එක් දරු පියෙකි. සැකකරු අවුරුදු 16ක් වයසැති මෙවර අ.පො.ස සාපෙළ විභාගයට පෙනී සිටි පාසල් සිසුවියන් දෙදෙනකු සමග 03 වැනිදා රාතී‍්‍ර ශ්‍රී පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණ නල්ලතන්නියේ සිට ග`ගුල තැන්න දක්වා ගොස් තමන්ට දැඩි වෙහෙස බවත්, මීට වඩා තමන්ට ඉහළට යෑමට නොහැකි බවත් පවසා ඇත. පසුව සැකකාර ගුරුවරයා පාසල් සිසුවියන් දෙදෙනා ද සමග නල්ලතන්නිය නගරයට පැමිණ නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි ලැගුම්හලකට ගොස් එහි කළමනාකාරවරයා හමු වී තමන් පියා සහ දියණියන් දෙදෙනා බව කළමනාකාරවරයාට පවසා එම ලැගුම්හලේ පසුදින වන තෙක් කාමරයක් කුළියට ගෙන එම කාමරයේ තිදෙනාම රැුඳී සිට ඇත. ඒ ගැන නල්ලතන්නිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන පාසල් සිසුවියන් දෙදෙනා පොලිස් භාරයේ රඳවා ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා කීවේය. සැකකාර බාහිර පන්ති ගුරුවරයා වත්තේගම ප්‍රදේශයේ ඉංගී්රසි විෂය උගන්වන ගුරුවරයකු බවත්, ඔහු දේව මෙහෙයන් පවත්වන පූජකයකු වශයෙන් ද කටයුතු කරමින් සිටි අයකු බවත් නල්ලතන්නිය පොලිසිය පැවසීය. සැකකාර ගුරුවරයා මෙම පාසල් සිසුවියන් දෙදෙනා සමග මීට ප්‍රථම සීගිරිය නැරඹීමට ද ගොස් ඇති බවත් එම පාසල් සිසුවියන් දෙදෙනාගෙන් එක් සිසුවියකට සැකකරු විසින් නල්ලතන්නියට පැමිණීමට ප්‍රථම කාන්තා යට ඇඳුම් කිහිපයක් ද මිල දී ගෙන තිබූ බවත් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පාසල් සිසුවියන් දෙදෙනා තවත් පාසල් සිසුවියන් පිරිසක සමග ශ්‍රී පාදය සංචාරය කිරීම සඳහා බාහිර පන්ති ගුරුවරයා සමග යන බව පවසා දෙමව්පියන්ගෙන් අවසර ලබා ගෙන පැමිණ ඇති බවත් රාතී‍්‍ර 11 ට නල්ලතන්නිය ලැගුම්හලේ කාමරයට ඇතුළු වූ සැකකරු සහ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා 11.15ට පමණ පොලිස් භාරයට ගත් බවත් නල්ලතන්නිය පොලිසිය කියයි. පොලිස් භාරයට ගත් පාසල් සිසුවියන් දෙදෙනා අධිකරණ වෛද්‍යය වාර්තාවක් ලබා ගැනීම සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවත්, අධිකරණ වෛද්‍යයවරයාගේ වෛද්‍ය වාර්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. [URL="http://divaina.com/daily/index.php/pradeshiya-puwath/37623-2020-01-03-13-35-61"]source[/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom