Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

A.L මැරීගෙන කරලා campus එකට එන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්,

තමන්ගේ ගෙදර ඉදන් යන්න පුළුවන් එකක් Z-score එකෙන් අහුවෙන්නත් පින් කරලා තියෙන්න

ඕනා.

කොහොමහරි ගියා කියමුකෝ,

පලවෙනි දවසේ "නවක ඔබ සාදරයෙන් පිළිගනිමු" කියලා ගේට්ටු වල තොරණ ගහගෙන උත්සවයකුත් තියනවා.

ලොකු අයියලා ඇවිල්ලා අපි නොදන්න දේවල් කියලා දෙනවා,

"campus වල තනියෙන් ඉඳලා ගොඩයන්න අමාරුයි, තමන්ගේ මුළු batch එකම එකට ඉන්න ඕනා"

"ලොකු අයියලාගෙන් කුප්පි කරවගන්න ඕනා"

"ඔයාලව පිළිගත්තා වගේ ඊළඟ batch එකත් මේ වගේම ඔයාල පිළිගන්න ඕනා"

ඔබ ශිෂ්‍යයකු නම් ඉහත වචන එම විදිහටම අසා ඇති..

ඔය ආදරය දින දෙක තුනයි,

මල්ලිලා නංගිලා උදේ 6 වෙනකොට එන්න ඕනා, ආවාම රැග් පටන් ගන්නවා මාස 2ක් 3ක් විතර රැග් තියෙනවා.

ඔය මාස 3 තමයි ඔබගේ ජීවිතයේ වටිනාම කාලය ලෙස ඔවුන් පසුව පවසයි..

රැග් කරවලා බලෙන්ම batch fit එක කියා දෙයක් ඇතිකරයි. මෙම කාලයේදී වැඩියෙන් රැග් වී ප්‍රසිද්ධවන චරිත දෙස ලොකු අයියලා බලාසිටී. batch fit එකේ මූලිකයන් ඔවුන්වේ.

අලුත් මල්ලිලාගේ බැති ගී, නාට්‍ය, දන්සැල් ආදී දේ වලදී මූලික වන්නේ ඉහත ප්‍රසිද්ධවන චරිතවේ.

නොදැනීම ඔවුන් වටා එම නවක කණ්ඩායම එක්වේ.

ප්‍රසිද්ධවන චරිත බොහෝවිට ඩොටේවේ. එනම් ඉතාදුර බැහැර පළාත්වලින් පැමිණි ශිෂ්‍යයින්වේ.

---ඔවුන් තෝරා ගැනීම---

►මාස 2කට 3කට වරක් නිවසට යාම ප්‍රමාණවත්වේ.

►මෙහි සිදුවන ක්‍රියාකාරකම් නිවසට ආරංචිනොවේ.

►පූර්ණකාලීනව යම් ක්‍රියාකාරකම්වල නියැලීමේ හැකියාව.

රැග් කාලය අවසන් වූ පසු විභාගද ලංවේ,

ප්‍රසිද්ධවන චරිත batch එකේ වැඩ වැඩිබැවින් පාඩම් කිරීමට වෙලා නැතිවීමෙන් විභාගය අසමත්වේ.

මෙයින් පසුව පශ්චාත්භාගයේ අමාරුව ආරම්භවේ.

විභාග කාලයට ශිෂ්‍ය අයිතිවාසිකම් උදෙසා කොළඹදී පිකටින්, සත්යග්රහ පැවැත්වේ.

ප්‍රසිද්ධවන චරිත කොළඹ පැමිණ ලොකු අයියලා සමඟ ලොකු වැඩ සංවිධාන කරයි.

පෝස්ටර් ව්‍යාපාරය ඉන් ප්රධානවේ.

නයිටක් ගසා drink එකක් දමා ගංජා පොඩ්ඩක් ගැසූවිට ඔවුන්ට තම අරමුණ කෙසේදයත් ගමේ අම්මලා පවා අමතකවේ.

පසුව එන්නේ campus වල union ඦන්දයයි. ප්‍රසිද්ධවන චරිත මෙයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරයි.

එම රාජකාරිත් සමඟ අධ්‍යාපනය තවත් ඈතට යයි.

ප්‍රසිද්ධවන චරිතවලට අධ්‍යාපනය අසාර්ථක බැවින් ගැලවුම සඳහා ඉබේම දේශපාලනය තෝරාගනී.

---ශිෂ්‍ය දේශපාලනය---

ලංකාවේ ප්‍රධානව ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් 2ක් පවතී. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය හා එයට විරුද්ධ කණ්ඩායම්වේ.

ඔබ අන්තරේ ගැන අසා ඇති,

►ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සටන් කරයි....ද?

-----සත්‍ය-----

ජ.වි.පෙ හි ශිෂ්‍ය සංවිධානය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයයි. තම පටු දේශපාලන අරමුණු උදෙසා සිසුන්ව බිලිදෙන සංවිධානයකි.

එහි පසුගිය කැඳවුම්කරුවන් සියල්ලන්ම වාගේ අද ජ.වි.පෙ සාමාජිකයන්වේ.

ඉහත ප්‍රසිද්ධවන චරිත නිර්මානය කරන්නේ තම අරමුණු ඉටුකරගැනීමට වේ.

සියලුම විශ්වවිද්‍යාල වල ඔවුන් තම අරමුණු සඳහා කටයුතු කරයි.

ඔවුන් නැතැයි සිතූ මොරටුව සරසවියේ පවා අදවනවිට ඔවුන් තටු දිගහැර ඇත,

NDT ශිෂ්‍යාවක් ගැබ්ගන්නේ ඔවුන් පවසන ලෙස "ජීවිතයේ වටිනාම කාලයේදී" වේ.

ජ.වි.පෙ මන්ත්‍රී වාහනයෙන් නිවසෙන් පැමිණ, අවසන් ටික බස් එකේ එනබව දන්නෝ දනී.

පේරාදෙණිය, වයඹ, රජරට, රුහුණු, ජපුර, මොරටුව යන සරසවිවල අන්තරේ තත්වය දරුණු වේ.

තවද TTI, NDT, HNDE වැනි උසස් තාක්ෂ්ණ ආයතනවලද ඔවුන් හිස ඔසවමින් පවතී.

සරසවි සඳහා නව බඳවාගැනීම් මේ දිනවල සිදුකෙරේ. ඔබ යමක් කිරීමට පෙර සිතන්න,

මේවාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් සෑම විශ්වවිද්‍යාලයකම සිටී ඔවුන් සමඟ එක්වන්න,

මේගැන ඔබ දන්නා නවක ශිෂ්‍යයන් ලෙස සරසවි සඳහා ඇතුල්වීමට බලාපොරොත්තුවෙන සිටින්නන් දැනුවත් කරන්න.

[QUOTE="migaramk, post: 7671773, member: 38647"] [b]ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&[/b] [CENTER][IMG]http://www.globalgiving.org/pfil/1657/all.jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"]A.L මැරීගෙන කරලා campus එකට එන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්, තමන්ගේ ගෙදර ඉදන් යන්න පුළුවන් එකක් Z-score එකෙන් අහුවෙන්නත් පින් කරලා තියෙන්න ඕනා. [B][COLOR="Indigo"][COLOR="Red"]කොහොමහරි ගියා කියමුකෝ,[/COLOR][/COLOR] [/B] පලවෙනි දවසේ [I][B]"නවක ඔබ සාදරයෙන් පිළිගනිමු"[/B][/I] කියලා ගේට්ටු වල තොරණ ගහගෙන උත්සවයකුත් තියනවා. ලොකු අයියලා ඇවිල්ලා අපි නොදන්න දේවල් කියලා දෙනවා, "campus වල තනියෙන් ඉඳලා ගොඩයන්න අමාරුයි, තමන්ගේ මුළු batch එකම එකට ඉන්න ඕනා" "ලොකු අයියලාගෙන් කුප්පි කරවගන්න ඕනා" "ඔයාලව පිළිගත්තා වගේ ඊළඟ batch එකත් මේ වගේම ඔයාල පිළිගන්න ඕනා" [B][COLOR="Indigo"][COLOR="Red"]ඔබ ශිෂ්‍යයකු නම් ඉහත වචන එම විදිහටම අසා ඇති..[/COLOR][/COLOR][/B] [B]ඔය ආදරය දින දෙක තුනයි, [/B] මල්ලිලා නංගිලා උදේ 6 වෙනකොට එන්න ඕනා, ආවාම රැග් පටන් ගන්නවා මාස 2ක් 3ක් විතර රැග් තියෙනවා. ඔය මාස 3 තමයි ඔබගේ ජීවිතයේ වටිනාම කාලය ලෙස ඔවුන් පසුව පවසයි.. රැග් කරවලා බලෙන්ම batch fit එක කියා දෙයක් ඇතිකරයි. මෙම කාලයේදී වැඩියෙන් රැග් වී ප්‍රසිද්ධවන චරිත දෙස ලොකු අයියලා බලාසිටී. batch fit එකේ මූලිකයන් ඔවුන්වේ. අලුත් මල්ලිලාගේ බැති ගී, නාට්‍ය, දන්සැල් ආදී දේ වලදී මූලික වන්නේ ඉහත ප්‍රසිද්ධවන චරිතවේ. නොදැනීම ඔවුන් වටා එම නවක කණ්ඩායම එක්වේ. ප්‍රසිද්ධවන චරිත බොහෝවිට ඩොටේවේ. එනම් ඉතාදුර බැහැර පළාත්වලින් පැමිණි ශිෂ්‍යයින්වේ. [B][COLOR="Indigo"][COLOR="Red"]---ඔවුන් තෝරා ගැනීම---[/COLOR][/COLOR][/B] ►මාස 2කට 3කට වරක් නිවසට යාම ප්‍රමාණවත්වේ. ►මෙහි සිදුවන ක්‍රියාකාරකම් නිවසට ආරංචිනොවේ. ►පූර්ණකාලීනව යම් ක්‍රියාකාරකම්වල නියැලීමේ හැකියාව. රැග් කාලය අවසන් වූ පසු විභාගද ලංවේ, ප්‍රසිද්ධවන චරිත batch එකේ වැඩ වැඩිබැවින් පාඩම් කිරීමට වෙලා නැතිවීමෙන් විභාගය අසමත්වේ. [B][COLOR="Indigo"][COLOR="Red"]මෙයින් පසුව පශ්චාත්භාගයේ අමාරුව ආරම්භවේ.[/COLOR][/COLOR][/B] [IMG]http://www.wsws.org/images/2009jul/j17-sril-480.jpg[/IMG] විභාග කාලයට ශිෂ්‍ය අයිතිවාසිකම් උදෙසා කොළඹදී පිකටින්, සත්යග්රහ පැවැත්වේ. ප්‍රසිද්ධවන චරිත කොළඹ පැමිණ ලොකු අයියලා සමඟ ලොකු වැඩ සංවිධාන කරයි. පෝස්ටර් ව්‍යාපාරය ඉන් ප්රධානවේ. නයිටක් ගසා drink එකක් දමා ගංජා පොඩ්ඩක් ගැසූවිට ඔවුන්ට තම අරමුණ කෙසේදයත් ගමේ අම්මලා පවා අමතකවේ. පසුව එන්නේ campus වල union ඦන්දයයි. ප්‍රසිද්ධවන චරිත මෙයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරයි. එම රාජකාරිත් සමඟ අධ්‍යාපනය තවත් ඈතට යයි. ප්‍රසිද්ධවන චරිතවලට අධ්‍යාපනය අසාර්ථක බැවින් ගැලවුම සඳහා ඉබේම දේශපාලනය තෝරාගනී. [B][SIZE="5"][COLOR="Indigo"][COLOR="Red"]---ශිෂ්‍ය දේශපාලනය---[/COLOR][/COLOR][/SIZE][/B] ලංකාවේ ප්‍රධානව ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් 2ක් පවතී. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය හා එයට විරුද්ධ කණ්ඩායම්වේ. [B][COLOR="Indigo"]ඔබ අන්තරේ ගැන අසා ඇති, [/COLOR][/B] ►ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සටන් කරයි....ද? [B][SIZE="5"][COLOR="Indigo"][COLOR="Red"]-----සත්‍ය-----[/COLOR][/COLOR][/SIZE][/B] ජ.වි.පෙ හි ශිෂ්‍ය සංවිධානය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයයි. තම පටු දේශපාලන අරමුණු උදෙසා සිසුන්ව බිලිදෙන සංවිධානයකි. එහි පසුගිය කැඳවුම්කරුවන් සියල්ලන්ම වාගේ අද ජ.වි.පෙ සාමාජිකයන්වේ. ඉහත ප්‍රසිද්ධවන චරිත නිර්මානය කරන්නේ තම අරමුණු ඉටුකරගැනීමට වේ. සියලුම විශ්වවිද්‍යාල වල ඔවුන් තම අරමුණු සඳහා කටයුතු කරයි. ඔවුන් නැතැයි සිතූ මොරටුව සරසවියේ පවා අදවනවිට ඔවුන් තටු දිගහැර ඇත, NDT ශිෂ්‍යාවක් ගැබ්ගන්නේ ඔවුන් පවසන ලෙස "ජීවිතයේ වටිනාම කාලයේදී" වේ. ජ.වි.පෙ මන්ත්‍රී වාහනයෙන් නිවසෙන් පැමිණ, අවසන් ටික බස් එකේ එනබව දන්නෝ දනී. පේරාදෙණිය, වයඹ, රජරට, රුහුණු, ජපුර, මොරටුව යන සරසවිවල අන්තරේ තත්වය දරුණු වේ. තවද TTI, NDT, HNDE වැනි උසස් තාක්ෂ්ණ ආයතනවලද ඔවුන් හිස ඔසවමින් පවතී.[/COLOR][/SIZE] [SIZE="5"][B][COLOR="Blue"]සරසවි සඳහා නව බඳවාගැනීම් මේ දිනවල සිදුකෙරේ. ඔබ යමක් කිරීමට පෙර සිතන්න, මේවාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් සෑම විශ්වවිද්‍යාලයකම සිටී ඔවුන් සමඟ එක්වන්න, [COLOR="Red"]මේගැන ඔබ දන්නා නවක ශිෂ්‍යයන් ලෙස සරසවි සඳහා ඇතුල්වීමට බලාපොරොත්තුවෙන සිටින්නන් දැනුවත් කරන්න.[/COLOR] [/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom