Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශීලය ගැන කතා කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙළෙසුන් නිවා සැනසුම උදා කර ගන්නා ක්රමය පෙන්වා දුන් එකම ශාස්තෘවරයාණෝ බුදු හිමියන්ය. ඒ සඳහා යායුතු මාර්ගය උන් වහන්සේ විසින් පෙන්වා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යම් හෙයකින් මේ මග කෙනෙකුට යා නොහැකි තත්ත්වයක් තිබුණානම් උන්වහන්සේ ඒ බව නොවළහා පවසනු නොඅනුමානය. නමුත් අවසානය දක්වාම උන් වහන්සේ ගේ අනුශාසනය වූයේ නොපමාව මේ මග ගමන් ගන්නා ලෙසයි.

මේ ධර්මය දේශනා කළේ දැනටමත් කෙළෙසුන් කෙරෙන් මිදුණු පුද්ගලයන්හට නොවේ; ඉන්ද්රියයන් පිනවමින්, අඹුදරුවන් රක්ෂා කෙරෙමින් ගිහි ජීවිත ගත කරන අයටත්, එවන් දිවියක ආදීනව දැක ස්ථිර සුවයක් සොයා ශ්රමණ ජීවිතයකට පිළිපන් අයටත් යන පිරිසටය. වෙනත් අයුරකින් කිවහොත්, රාගය, ද්වේෂය, මෝහය යන අඳුරින් වැසුණු නෙත් ඇති පිරිසටමය. එවන් පිරිසකට වුවද, අනුගමනය කළ හැකි, අනුගමනය කොට ස්ථිර සැනසුමක් ලබා ගත හැකි ඒකායන මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඉදින්, යමෙක් මේ මග ගිහියෙකුට යත නොහැකි බව කියන්නේනම්, එදිනෙදා ජීවිතයෙහිදී ප්රායෝගික නොවන බව කියන්නේනම් ඔහු පවසන්නේ මුසාවකි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්ද, අවිදු අඳුර දුරලීමට ඉවහල් වන තවත් යහපත් පැවතුම්ද ශීලයන් ලෙසින් ඉදිරිපත් කොට තිබෙන්නේ මේ මග යන්නන්ට දියුණු කරගැනීමටය. එය තද කරගෙන, බලෙන් හික්මීමක් නොවේ. මන්ද, ශීලය රකින ලෙස කිසිවකු බෞද්ධයාට බලපෑම් නොකරන හෙයිනි. මේ යහපත් පැවතුම්වල ගුණාංග දැක, ඒ අනුව හැසිරුණු ආර්යයන් වහන්සේලා විමුක්තිය උදා කරගත් බව සිහි කොටගෙන, අවබෝධයෙන් ඒ ශීලය ආරක්ෂා කරගැන්මකි බෞද්ධයා කරන්නේ. නොඑසේව, ආගමෙන් තමනුත් තම පවුලත් එළවනු ඇතැයි බියෙන් හෝ, වෙනත් දඬුවමක් දෙනු ඇතැයි බියෙන් හෝ, මරණින් මතු සදාකාලික නිරයට යනු ඇතැයි බියෙන් හෝ තද කරගෙන, බලයෙන් රකින දෙයක් නොවේ.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කෙරෙන තැන්වලදී මුළින්ම සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරන්නේද මෙනිසාය. මන්ද, යම් තරමකට නිවැරදි මග පිළිබඳව දැක්මක් නොමැතිව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉදිරියට යාම කළ නොහැකි බැවිනි.

ධර්මය නිවැරදිව කියාදෙන කළ්යාණමිත්රයන් වහන්සේලාගෙන්ම ධර්මය ඇසීමේ, ගැටළු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම කියා නිම කළ නොහැකිය. ත්රිපිටකය පරිවර්තන කිහිපයක් ඇති නිසා එක් එක් පරිවර්තනය සසඳා බලා නිවැරදි බුදු වදන තෝරා ගැනීම අපගේ වගකීමයි.

[QUOTE="sudunone, post: 7107214, member: 205934"] [SIZE=3][COLOR=Teal]කෙළෙසුන් නිවා සැනසුම උදා කර ගන්නා ක්රමය පෙන්වා දුන් එකම ශාස්තෘවරයාණෝ බුදු හිමියන්ය. ඒ සඳහා යායුතු මාර්ගය උන් වහන්සේ විසින් පෙන්වා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යම් හෙයකින් මේ මග කෙනෙකුට යා නොහැකි තත්ත්වයක් තිබුණානම් උන්වහන්සේ ඒ බව නොවළහා පවසනු නොඅනුමානය. නමුත් අවසානය දක්වාම උන් වහන්සේ ගේ අනුශාසනය වූයේ නොපමාව මේ මග ගමන් ගන්නා ලෙසයි. මේ ධර්මය දේශනා කළේ දැනටමත් කෙළෙසුන් කෙරෙන් මිදුණු පුද්ගලයන්හට නොවේ; ඉන්ද්රියයන් පිනවමින්, අඹුදරුවන් රක්ෂා කෙරෙමින් ගිහි ජීවිත ගත කරන අයටත්, එවන් දිවියක ආදීනව දැක ස්ථිර සුවයක් සොයා ශ්රමණ ජීවිතයකට පිළිපන් අයටත් යන පිරිසටය. වෙනත් අයුරකින් කිවහොත්, රාගය, ද්වේෂය, මෝහය යන අඳුරින් වැසුණු නෙත් ඇති පිරිසටමය. එවන් පිරිසකට වුවද, අනුගමනය කළ හැකි, අනුගමනය කොට ස්ථිර සැනසුමක් ලබා ගත හැකි ඒකායන මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඉදින්, යමෙක් මේ මග ගිහියෙකුට යත නොහැකි බව කියන්නේනම්, එදිනෙදා ජීවිතයෙහිදී ප්රායෝගික නොවන බව කියන්නේනම් ඔහු පවසන්නේ මුසාවකි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්ද, අවිදු අඳුර දුරලීමට ඉවහල් වන තවත් යහපත් පැවතුම්ද ශීලයන් ලෙසින් ඉදිරිපත් කොට තිබෙන්නේ මේ මග යන්නන්ට දියුණු කරගැනීමටය. එය තද කරගෙන, බලෙන් හික්මීමක් නොවේ. මන්ද, ශීලය රකින ලෙස කිසිවකු බෞද්ධයාට බලපෑම් නොකරන හෙයිනි. මේ යහපත් පැවතුම්වල ගුණාංග දැක, ඒ අනුව හැසිරුණු ආර්යයන් වහන්සේලා විමුක්තිය උදා කරගත් බව සිහි කොටගෙන, අවබෝධයෙන් ඒ ශීලය ආරක්ෂා කරගැන්මකි බෞද්ධයා කරන්නේ. නොඑසේව, ආගමෙන් තමනුත් තම පවුලත් එළවනු ඇතැයි බියෙන් හෝ, වෙනත් දඬුවමක් දෙනු ඇතැයි බියෙන් හෝ, මරණින් මතු සදාකාලික නිරයට යනු ඇතැයි බියෙන් හෝ තද කරගෙන, බලයෙන් රකින දෙයක් නොවේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කෙරෙන තැන්වලදී මුළින්ම සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරන්නේද මෙනිසාය. මන්ද, යම් තරමකට නිවැරදි මග පිළිබඳව දැක්මක් නොමැතිව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉදිරියට යාම කළ නොහැකි බැවිනි. ධර්මය නිවැරදිව කියාදෙන කළ්යාණමිත්රයන් වහන්සේලාගෙන්ම ධර්මය ඇසීමේ, ගැටළු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම කියා නිම කළ නොහැකිය. ත්රිපිටකය පරිවර්තන කිහිපයක් ඇති නිසා එක් එක් පරිවර්තනය සසඳා බලා නිවැරදි බුදු වදන තෝරා ගැනීම අපගේ වගකීමයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom