Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශීලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීලෙන සුග්ගතිං යන්ති

සීලෙන භෝග සම්පදා

සීලෙන නිබ්බුතිං යන්ති

තස්මා සීලං විසුද්ධයෙ”

සිහිනුවණ යොදවමින් ධර්මය අහන්නට කියවන්නට විමසන්නට ඕනෑ. ඇස්,කන් ආදී ඉන්ද්‍රියන් තුලින් ඇතිවන දැනෙන සියලු සුඛ දුක්ඛ වේදනා මනස තුළ මුල් බැස ගනී. එනිසා අකුසලයෙන් ඈත්ව කුසලය තුළ ජීවත්වීමට ශීලය අත්‍යවශ්‍ය අංගයකි. “ශීලය” යන්න කුමක්දැයි විමසා බලමු.

සීලය නම් හීලෑ කමයි. උතුම් පිළිවෙතකට තමාගේ කය හා වචනය යොදා ගැනීමයි. ශීලය චේතනා ශීලය චෛතසික ශීලය සංවර ශීලය අව්යත්රික්රම සීලය වශයෙන් සිව් වැදෑරුම් වේ.

චේතනා ශීලය නම් ප්‍රාණඝාතාදී අකුශල කර්මයන්ගෙන් වෙන්වීම හා වත්පිළිවෙත් කිරීමෙන් ඇතිවන සිතිවිලි දහරාවයි. චෛතසික ශීලය නම් ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් වෙන්වන්නාගේ සිතෙහි පහළවන විරති චෛතසිකයයි. එනම් යහපත් වචන, යහපත් ක්‍රියා, යහපත් ජීවිත පැවැත්ම ලෝභයෙන් ඈත්වීම, කෝපයෙන් වෙන්ව මෙත් වැඩීම චතුරාර්ය සත්‍ය පිළිබඳවත් සිතට දැනෙන ධර්මයෝ චෛතසික ශීලය නමින් හැඳින්වේ.

සංවරශීලය නම් ප්රාතිමොක්ඛ සංවරය සති සංවරය ඤණසංවරය, ඛන්ති සංවරය හා විරිය සංවරය යයි පස් ආකාරයකින් සමන්විත වේ.ප්රාතිමොක්ඛ යනු ප්‍රධාන ශීලය යන අර්ථ ගෙනදේ. මෙය භික්ෂූන් වහන්සේලා ප්‍රධාන කොට පවට ලැජ්ජා වීම ආත්ම ගෞරවය උපදවාගෙන සිල් ආරක්ෂා කර ගත යුතුවේ. සමාජයේ භික්ෂුවට මෙය කාලෝචිත වෙයි. පෞද්ගලික මති මතාන්තර ඔස්සේ ධර්මය තර්කානුකූලව දක්වමින් තමාගේ මතය නිවැරැදියයි තහවුරු කරන ඇතැම් භික්ෂූන් වහන්සේලාට මෙය හොඳම උදාහරණයකි.මෙහි සති නම් සිහියයි. සිහිය නම් සියලු තන්හි අවශ්‍ය බව බුදු වදනයි. ඉන්ද්‍රියන් පිනවීමෙන් ලබන සතුටට පුහුදුන් සියලු සත්වයෝම පි‍්‍රය කරති. ඉන්ද්‍රියන් පිනවීමට බාධාවක් බුදු දහම තුළ නැත.එහෙත් වැරැදි සහගත ලෙස පිනවීමට උපදෙස් ද ලබාදී නැත. ඒවායේ ඇති ආශ්වාදය මෙන්ම ආදීනවයන්ද පෙන්වා ඇත.ඤාණ නම් නුවණයි. ලොව පවත්නා සියලුම දෙයෙහි ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කරණකොට ඇත. එනිසා ස්ථිර සැපතක් හෝ සතුටක් නැති මේ ඉන්ද්රිය හා ගෝචර සියලු වස්තුන් පිළිබඳ නුවණින් බලා ඒවායේ නො ඇලී ඉන්ද්රිය සංවර කරගැනීම ඤාණයයි. “ඛන්ති” යන්නෙන් දක්වා ඇත්තේ ඉවසීමයි. ඉවසීම නැති තැන මනුෂ්‍ය ගුණධර්මද නැතිවී යයි. ඉවසීමෙන්ම සැනසීම ලැබේ.අනෙක් අයෙක් පස්කම් සැප විඳීම තවත් අයකු ඉවසන්නේ නැත. ඒ දෙස ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් හා ද්වේශයෙන් බැලීමට සමාජය පුරුදු වී ඇත. ඉන් ඉවසීම බිඳී ගිය විට ඇතිවන්නේ ගැටුමකි. විරිය” නම් උත්සාහයයි. සෑම ක්‍රියාවකම සාර්ථකත්වය පවතින්නේ උත්සාහය නිසාය. සතුට ගලා එන වැරැදි චේතනාවන් කෙතරම් ප්‍රීතිය දනවන කාරණයක් වුවද එය උත්සාහයෙන් යටපත් කර ගත යුතුය. වැරැදි දේ උත්සාහයෙන් නතරකොට එසේම යහපත් දේට උත්සාහවත් විය යුතුය. අව්‍යතික්‍රම ශීලය නම් තමන් සිතට එකඟව සමාදන්වූ ශීලය කයින් වචනයෙන් නො බිඳී ආරක්ෂා කරගැනීමයි. මෙය චාරිත්‍ර හා වාරිත්‍ර ශීලය වශයෙන් ද දෙවැදෑරුම් වෙයි. කළයුතු වත්පිළිවෙත් පිරීම චාරිත්‍ර ශීලයයි.

“වත්පිළිවෙත් නොපුරන්නා සිල් නොපුරයි” යන්න අදහස් කැරේ. “වත” යනු ඉටුවිය යුතු යුතුකම්ය. කුඩා දරුවා සිට මහලු මිනිසා දක්වා මේ ජීවිතය ගත කිරීමේ විවිධ අවස්ථාවන්ට පත්වෙයි. එම අවස්ථාවලදී තමන්ට යුතුකම් ඉටුකිරීමට සිදුවේ. එනම් ළමයෙක් වශයෙන් ඉගෙනගත යුතුය. ස්වාමියෙකු නම් භාර්යාවට යුතුකම් ඉටුකළ යුතුය. පියෙකු නම් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් ඇත. මවක නම් දරුවන්ට යුතුකම් ඉටුවිය යුතුය. ගුරුවරයෙකු නම් සිසු දරුවන්ට යුතුකම් ඉටු කළ යුතුය. ඒ ඒ භූ®මිකා තුළදී තමන්ගෙන් නිසිලෙස යුතුකම් ඉටුවන්නේ නම් එයද උසස් ශීලයක් බව බුදු දහම තුළ සඳහන්ව ඇත.

සතුන් මැරීම ආදි වැරැදි ක්‍රියාවන්ගෙන් වැළකී මනාව වත් පිළිවෙත් පුරන්නහුගේ සිත්හි පහළවන චේතනාදී ධර්මයෝ සීල නම් වෙත් යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත.

බුදු දහමේ පරමාර්ථය කෙලෙසුන් නසා රහත්වීමයි. එය එකවර කළ නොහැක. එනිසා ඒ සඳහා මාර්ගයක් ඇත. නිවන් අවබෝධය ප්‍රධාන පරමාර්ථය වුවද එම මගෙහි ගමන් කිරීම ගිහි හා පැවිදි සුඛයට බාධාවක් නැත. නිර්වාණය ඇත්තේ ශික්ෂා පදවල නොව ධර්මාවබෝධය තුළයි. ධර්මය අවබෝධ කරගන්නා තුරු අප දුසිරිත් ක්‍රියාවන්ගෙන් ඈත්වීමට ශික්ෂාපද මහත් පිටුවහලක් වන්නකි.

“ ශීලය” ආරක්ෂා කිරීමට හිරි ඔතප් අවශ්‍යය. බිය විය යුත්තේ පවටය. ලැජ්ජාවිය යුත්තේ පවටය. නොහොත් අකුසල් ක්‍රියා වන්ටය. යමෙකුට ලැජ්ජාව නැත්නම් ඔහුට කළ නොහැකි අපරාධයක් නැත. ලැජ්ජාව භය නොදන්නා අය සමාජ යේ අපි‍්‍රය පුද්ගලයන් වශයෙන් සැලකිය යුතුය.

“ඔත්තප්ප “ නම් කාය දුෂ්චරිතයෙහි බියවන ස්වභාවයයි. පවිටු ක්‍රියාවක් කිරීමට සිත පෙළඹුනු විට බාහිර ලෝකයෙන් පැමිණෙන නින්දා කරදර පිළිබඳ සිතා පවට බිය වීමයි. එය “ලෝකාධිපති ධර්මයකි” ඔත්තප්පය දිලිසෙන ගිනි ගුලියකට උපමා කළ හැකිය. එයට අත තැබූ විට පිළිස්සි දුකට පත්වෙයි. එමෙන්ම පාපයට බිය තැනැත්තෝ සතර අපා ආදි දුක් වලට බියෙන් සිල් නොබිඳියි.

දෙමව්පියන් විසින් තම දරුවන් කුඩා කල සිටම දරුවන්ට පවු කිරීමට ලැජ්ජා භය පුරුදු කළ යුතුය. දෙවියන්ට යකුන්ට මාරයන්ට බිය උපදවන්නේ නැතිව පාපයට ලැජ්ජා බිය උපදවීම තුළ යහපත් සමාජයක් ගොඩනැගිය හැකිය. ආත්ම ගෞරවයක් කෙනෙකුට ඇති කරගැනීමට නම් ඔහුගේ කායික මෙන්ම වාචසික සංවරය ඇතිකර ගත යුතුමය. සමාජයේ යහපැවැත්මද එක් අතකින් සීලය මත පිහිටා ඇතිබව පෙනේ.

ශීලං සග්ගස්ස සෝපානං “ ශීලය යනු නිවනට හිණි මගකි” සෝපානයකි. ඉණිමගේ කරන්නේ ගමන් කිරීමයි. රැඳී සිටීම නොවේ. නිවන් අපේක්ෂා කරන පුද්ගලයා ශීලයෙන් එතෙර විය යුතුය. ශීලය පමණක් නිවන් ලැබීමට හේතු නොවේ. ශීීලයෙන් එතෙර වීම යනු සිත සමාධිගත කිරීමයි. ශීලයෙන් සකස් වූ පුද්ගලයා සමාධියට පත්වෙයි. සමාධියද තරණය කළ යුතුය. ඉන් තරණය කිරීමෙන් ප්‍රඥාවට පත්වේ. ප්‍රඥාවන්ත භාවය නම් ඇත්ත ඇති සැටියෙන් ලෝකය දැකීමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. එයින්ද මාර්ග සත්‍ය තුළ පෙන්වන්නේ මූලිකව සිල්වත් විය යුතු බවයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ශීල සමාධි ප්‍රඥා ලෙස දක්වා ඇත. එයින් ලෝකෝත්තර ජීවිතයට මාර්ගය පෙන්වන්නේ ලෞකික ජීවිතයේ මාර්ගය පිරිසුදු නම් ලෝකයේත් එතෙරව ලබන නිවන් මග ලැබිය හැකි බවයි.

මා මුලින් සඳහන් කළ ගාථාවෙන්ද සීලයේ අනුසස් දක්වා ඇත.

“ ශීලෙන සුග්ගතිං යන්ති” සීලයෙන් හොඳ තැනකට යා හැකිය එනම් සුගතියයි . හොඳ ගති ඇති තැන සීලයයි.එනම් සිල්වත් මගේ අවසානය නිර්වාන මාර්ගයයි. “ ශීලෙන භෝග සම්පදා” ශීලයෙන් භවභෝග සම්පත් ලැබිය හැකිය. එනම් සිල්වත් වීමෙන් දෙව් මිනිස් ජීවිත වලට පත්විය හැකිය. යහපත් ජීවිතයක් වගේම හොඳට සැප සම්පත් ලැබීමේ මගද ශීලයයි. “ ශීලෙන නිබ්බුතිං යන්ති” ශීලයෙන්ම නිවන් ලැබිය හැකිය. “ තස්මා සීලං විසුද්ධියෙ” එහෙයින් පිරිසුදු ජීවිතයක පදනම සුපිරිසුදු ශීලයයි. ඔබත් සුපිරිසුදු සිල්වත් ජීවිතයකින් සසර දුක් කෙළවර නිර්වාණය අවබෝධ කරගන්න අදිටන් කරගන්න.

තෙරුවන් සරණයි

[QUOTE="wp19, post: 12607368, member: 373060"] [SIZE="3"]සීලෙන සුග්ගතිං යන්ති සීලෙන භෝග සම්පදා සීලෙන නිබ්බුතිං යන්ති තස්මා සීලං විසුද්ධයෙ” සිහිනුවණ යොදවමින් ධර්මය අහන්නට කියවන්නට විමසන්නට ඕනෑ. ඇස්,කන් ආදී ඉන්ද්‍රියන් තුලින් ඇතිවන දැනෙන සියලු සුඛ දුක්ඛ වේදනා මනස තුළ මුල් බැස ගනී. එනිසා අකුසලයෙන් ඈත්ව කුසලය තුළ ජීවත්වීමට ශීලය අත්‍යවශ්‍ය අංගයකි. “ශීලය” යන්න කුමක්දැයි විමසා බලමු. සීලය නම් හීලෑ කමයි. උතුම් පිළිවෙතකට තමාගේ කය හා වචනය යොදා ගැනීමයි. ශීලය චේතනා ශීලය චෛතසික ශීලය සංවර ශීලය අව්යත්රික්රම සීලය වශයෙන් සිව් වැදෑරුම් වේ. චේතනා ශීලය නම් ප්‍රාණඝාතාදී අකුශල කර්මයන්ගෙන් වෙන්වීම හා වත්පිළිවෙත් කිරීමෙන් ඇතිවන සිතිවිලි දහරාවයි. චෛතසික ශීලය නම් ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් වෙන්වන්නාගේ සිතෙහි පහළවන විරති චෛතසිකයයි. එනම් යහපත් වචන, යහපත් ක්‍රියා, යහපත් ජීවිත පැවැත්ම ලෝභයෙන් ඈත්වීම, කෝපයෙන් වෙන්ව මෙත් වැඩීම චතුරාර්ය සත්‍ය පිළිබඳවත් සිතට දැනෙන ධර්මයෝ චෛතසික ශීලය නමින් හැඳින්වේ. සංවරශීලය නම් ප්රාතිමොක්ඛ සංවරය සති සංවරය ඤණසංවරය, ඛන්ති සංවරය හා විරිය සංවරය යයි පස් ආකාරයකින් සමන්විත වේ.ප්රාතිමොක්ඛ යනු ප්‍රධාන ශීලය යන අර්ථ ගෙනදේ. මෙය භික්ෂූන් වහන්සේලා ප්‍රධාන කොට පවට ලැජ්ජා වීම ආත්ම ගෞරවය උපදවාගෙන සිල් ආරක්ෂා කර ගත යුතුවේ. සමාජයේ භික්ෂුවට මෙය කාලෝචිත වෙයි. පෞද්ගලික මති මතාන්තර ඔස්සේ ධර්මය තර්කානුකූලව දක්වමින් තමාගේ මතය නිවැරැදියයි තහවුරු කරන ඇතැම් භික්ෂූන් වහන්සේලාට මෙය හොඳම උදාහරණයකි.මෙහි සති නම් සිහියයි. සිහිය නම් සියලු තන්හි අවශ්‍ය බව බුදු වදනයි. ඉන්ද්‍රියන් පිනවීමෙන් ලබන සතුටට පුහුදුන් සියලු සත්වයෝම පි‍්‍රය කරති. ඉන්ද්‍රියන් පිනවීමට බාධාවක් බුදු දහම තුළ නැත.එහෙත් වැරැදි සහගත ලෙස පිනවීමට උපදෙස් ද ලබාදී නැත. ඒවායේ ඇති ආශ්වාදය මෙන්ම ආදීනවයන්ද පෙන්වා ඇත.ඤාණ නම් නුවණයි. ලොව පවත්නා සියලුම දෙයෙහි ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කරණකොට ඇත. එනිසා ස්ථිර සැපතක් හෝ සතුටක් නැති මේ ඉන්ද්රිය හා ගෝචර සියලු වස්තුන් පිළිබඳ නුවණින් බලා ඒවායේ නො ඇලී ඉන්ද්රිය සංවර කරගැනීම ඤාණයයි. “ඛන්ති” යන්නෙන් දක්වා ඇත්තේ ඉවසීමයි. ඉවසීම නැති තැන මනුෂ්‍ය ගුණධර්මද නැතිවී යයි. ඉවසීමෙන්ම සැනසීම ලැබේ.අනෙක් අයෙක් පස්කම් සැප විඳීම තවත් අයකු ඉවසන්නේ නැත. ඒ දෙස ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් හා ද්වේශයෙන් බැලීමට සමාජය පුරුදු වී ඇත. ඉන් ඉවසීම බිඳී ගිය විට ඇතිවන්නේ ගැටුමකි. විරිය” නම් උත්සාහයයි. සෑම ක්‍රියාවකම සාර්ථකත්වය පවතින්නේ උත්සාහය නිසාය. සතුට ගලා එන වැරැදි චේතනාවන් කෙතරම් ප්‍රීතිය දනවන කාරණයක් වුවද එය උත්සාහයෙන් යටපත් කර ගත යුතුය. වැරැදි දේ උත්සාහයෙන් නතරකොට එසේම යහපත් දේට උත්සාහවත් විය යුතුය. අව්‍යතික්‍රම ශීලය නම් තමන් සිතට එකඟව සමාදන්වූ ශීලය කයින් වචනයෙන් නො බිඳී ආරක්ෂා කරගැනීමයි. මෙය චාරිත්‍ර හා වාරිත්‍ර ශීලය වශයෙන් ද දෙවැදෑරුම් වෙයි. කළයුතු වත්පිළිවෙත් පිරීම චාරිත්‍ර ශීලයයි. “වත්පිළිවෙත් නොපුරන්නා සිල් නොපුරයි” යන්න අදහස් කැරේ. “වත” යනු ඉටුවිය යුතු යුතුකම්ය. කුඩා දරුවා සිට මහලු මිනිසා දක්වා මේ ජීවිතය ගත කිරීමේ විවිධ අවස්ථාවන්ට පත්වෙයි. එම අවස්ථාවලදී තමන්ට යුතුකම් ඉටුකිරීමට සිදුවේ. එනම් ළමයෙක් වශයෙන් ඉගෙනගත යුතුය. ස්වාමියෙකු නම් භාර්යාවට යුතුකම් ඉටුකළ යුතුය. පියෙකු නම් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් ඇත. මවක නම් දරුවන්ට යුතුකම් ඉටුවිය යුතුය. ගුරුවරයෙකු නම් සිසු දරුවන්ට යුතුකම් ඉටු කළ යුතුය. ඒ ඒ භූ®මිකා තුළදී තමන්ගෙන් නිසිලෙස යුතුකම් ඉටුවන්නේ නම් එයද උසස් ශීලයක් බව බුදු දහම තුළ සඳහන්ව ඇත. සතුන් මැරීම ආදි වැරැදි ක්‍රියාවන්ගෙන් වැළකී මනාව වත් පිළිවෙත් පුරන්නහුගේ සිත්හි පහළවන චේතනාදී ධර්මයෝ සීල නම් වෙත් යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත. බුදු දහමේ පරමාර්ථය කෙලෙසුන් නසා රහත්වීමයි. එය එකවර කළ නොහැක. එනිසා ඒ සඳහා මාර්ගයක් ඇත. නිවන් අවබෝධය ප්‍රධාන පරමාර්ථය වුවද එම මගෙහි ගමන් කිරීම ගිහි හා පැවිදි සුඛයට බාධාවක් නැත. නිර්වාණය ඇත්තේ ශික්ෂා පදවල නොව ධර්මාවබෝධය තුළයි. ධර්මය අවබෝධ කරගන්නා තුරු අප දුසිරිත් ක්‍රියාවන්ගෙන් ඈත්වීමට ශික්ෂාපද මහත් පිටුවහලක් වන්නකි. “ ශීලය” ආරක්ෂා කිරීමට හිරි ඔතප් අවශ්‍යය. බිය විය යුත්තේ පවටය. ලැජ්ජාවිය යුත්තේ පවටය. නොහොත් අකුසල් ක්‍රියා වන්ටය. යමෙකුට ලැජ්ජාව නැත්නම් ඔහුට කළ නොහැකි අපරාධයක් නැත. ලැජ්ජාව භය නොදන්නා අය සමාජ යේ අපි‍්‍රය පුද්ගලයන් වශයෙන් සැලකිය යුතුය. “ඔත්තප්ප “ නම් කාය දුෂ්චරිතයෙහි බියවන ස්වභාවයයි. පවිටු ක්‍රියාවක් කිරීමට සිත පෙළඹුනු විට බාහිර ලෝකයෙන් පැමිණෙන නින්දා කරදර පිළිබඳ සිතා පවට බිය වීමයි. එය “ලෝකාධිපති ධර්මයකි” ඔත්තප්පය දිලිසෙන ගිනි ගුලියකට උපමා කළ හැකිය. එයට අත තැබූ විට පිළිස්සි දුකට පත්වෙයි. එමෙන්ම පාපයට බිය තැනැත්තෝ සතර අපා ආදි දුක් වලට බියෙන් සිල් නොබිඳියි. දෙමව්පියන් විසින් තම දරුවන් කුඩා කල සිටම දරුවන්ට පවු කිරීමට ලැජ්ජා භය පුරුදු කළ යුතුය. දෙවියන්ට යකුන්ට මාරයන්ට බිය උපදවන්නේ නැතිව පාපයට ලැජ්ජා බිය උපදවීම තුළ යහපත් සමාජයක් ගොඩනැගිය හැකිය. ආත්ම ගෞරවයක් කෙනෙකුට ඇති කරගැනීමට නම් ඔහුගේ කායික මෙන්ම වාචසික සංවරය ඇතිකර ගත යුතුමය. සමාජයේ යහපැවැත්මද එක් අතකින් සීලය මත පිහිටා ඇතිබව පෙනේ. ශීලං සග්ගස්ස සෝපානං “ ශීලය යනු නිවනට හිණි මගකි” සෝපානයකි. ඉණිමගේ කරන්නේ ගමන් කිරීමයි. රැඳී සිටීම නොවේ. නිවන් අපේක්ෂා කරන පුද්ගලයා ශීලයෙන් එතෙර විය යුතුය. ශීලය පමණක් නිවන් ලැබීමට හේතු නොවේ. ශීීලයෙන් එතෙර වීම යනු සිත සමාධිගත කිරීමයි. ශීලයෙන් සකස් වූ පුද්ගලයා සමාධියට පත්වෙයි. සමාධියද තරණය කළ යුතුය. ඉන් තරණය කිරීමෙන් ප්‍රඥාවට පත්වේ. ප්‍රඥාවන්ත භාවය නම් ඇත්ත ඇති සැටියෙන් ලෝකය දැකීමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. එයින්ද මාර්ග සත්‍ය තුළ පෙන්වන්නේ මූලිකව සිල්වත් විය යුතු බවයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ශීල සමාධි ප්‍රඥා ලෙස දක්වා ඇත. එයින් ලෝකෝත්තර ජීවිතයට මාර්ගය පෙන්වන්නේ ලෞකික ජීවිතයේ මාර්ගය පිරිසුදු නම් ලෝකයේත් එතෙරව ලබන නිවන් මග ලැබිය හැකි බවයි. මා මුලින් සඳහන් කළ ගාථාවෙන්ද සීලයේ අනුසස් දක්වා ඇත. “ ශීලෙන සුග්ගතිං යන්ති” සීලයෙන් හොඳ තැනකට යා හැකිය එනම් සුගතියයි . හොඳ ගති ඇති තැන සීලයයි.එනම් සිල්වත් මගේ අවසානය නිර්වාන මාර්ගයයි. “ ශීලෙන භෝග සම්පදා” ශීලයෙන් භවභෝග සම්පත් ලැබිය හැකිය. එනම් සිල්වත් වීමෙන් දෙව් මිනිස් ජීවිත වලට පත්විය හැකිය. යහපත් ජීවිතයක් වගේම හොඳට සැප සම්පත් ලැබීමේ මගද ශීලයයි. “ ශීලෙන නිබ්බුතිං යන්ති” ශීලයෙන්ම නිවන් ලැබිය හැකිය. “ තස්මා සීලං විසුද්ධියෙ” එහෙයින් පිරිසුදු ජීවිතයක පදනම සුපිරිසුදු ශීලයයි. ඔබත් සුපිරිසුදු සිල්වත් ජීවිතයකින් සසර දුක් කෙළවර නිර්වාණය අවබෝධ කරගන්න අදිටන් කරගන්න. තෙරුවන් සරණයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom