Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි තොරතුරුවලට ;

නමුත් මා දන්නා ආකාරයටනම් බටහිර ලෝකය ක්ලාක් මහත්මයාව කිසිම ආකාරයක විද්‍යාඥයෙක් විදිහට පිළිගන්නේ නෑ . ඔහු දක්ෂ අනාවැකි කරුවෙක් හා විද්‍යා ප්‍රබන්ද කරුවෙක් විතරයි.. ඔහු 1945 පමණ ඉදිරිපත්කරපු ස්න්නිවෙදන චන්ද්‍රික නියයාත් ඊට කලින් Konstantin Tsiolkovsky හා Herman Potočnik යන අය විසින් සකච්චකරලා තිබුණු දේවල් ...ඔහු කරේ ඒවා ක්‍රමානුකුලව ලිපියකට සකස්කරපුඑකයි.

නියම කරුණු දැනගන්න ඔන හින්දයි මම මේක සටහන් කලේ . නමුත් විද්‍යා විෂය කෙරෙහි පොදුමහජනතාවගේ උනන්දුව ඇතිකිරීමට ඔහු කලසේවයට අපගේ ප්‍රණාමය ඔහුට අනිවාර්යෙන්ම හිමිවියයුතුයි.

අප පාසල් යන අවදියේ (94-95) Colombo campus එක මගින් සන්විදානය කරපු "අහස නිරීක්ෂණ කදවුරකට" මෙතුමාත් සහබාගිවුණා. එවකට කුඩා පාසල්ලමුන්වු අපසමග ඉතාමත් සුහද ආකාරයෙන් තමන් සතු දැනුම බෙදාගත් ආකාරය හා ඔහුගේ නිහතමනී බව මට තාමත් මතකයි

[QUOTE="name-X, post: 17841622, member: 304515"] [SIZE=4][COLOR=Navy]ස්තුතියි තොරතුරුවලට ; නමුත් මා දන්නා ආකාරයටනම් බටහිර ලෝකය ක්ලාක් මහත්මයාව කිසිම ආකාරයක විද්‍යාඥයෙක් විදිහට පිළිගන්නේ නෑ . ඔහු දක්ෂ අනාවැකි කරුවෙක් හා විද්‍යා ප්‍රබන්ද කරුවෙක් විතරයි.. ඔහු 1945 පමණ ඉදිරිපත්කරපු ස්න්නිවෙදන චන්ද්‍රික නියයාත් ඊට කලින් Konstantin Tsiolkovsky හා Herman Potočnik යන අය විසින් සකච්චකරලා තිබුණු දේවල් ...ඔහු කරේ ඒවා ක්‍රමානුකුලව ලිපියකට සකස්කරපුඑකයි. නියම කරුණු දැනගන්න ඔන හින්දයි මම මේක සටහන් කලේ . නමුත් විද්‍යා විෂය කෙරෙහි පොදුමහජනතාවගේ උනන්දුව ඇතිකිරීමට ඔහු කලසේවයට අපගේ ප්‍රණාමය ඔහුට අනිවාර්යෙන්ම හිමිවියයුතුයි. :yes: අප පාසල් යන අවදියේ (94-95) Colombo campus එක මගින් සන්විදානය කරපු "අහස නිරීක්ෂණ කදවුරකට" මෙතුමාත් සහබාගිවුණා. එවකට කුඩා පාසල්ලමුන්වු අපසමග ඉතාමත් සුහද ආකාරයෙන් තමන් සතු දැනුම බෙදාගත් ආකාරය හා ඔහුගේ නිහතමනී බව මට තාමත් මතකයි :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom