ශුං බුං විපස්සෙ 😆🤮

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඒ වුනාට ජෙප්පො ගැහුව වගේ බෝම්බ ප්‍රහාර කරේ නෑනේ...සිරස ඒ කාලේ නැති නිසා දන්නේ නැතුව අැති..😝

     
    • Haha
    Reactions: deanXX and Mr Bones

    thomian

    Well-known member
  • May 20, 2011
    12,509
    17,627
    113
    ඒ වුනාට ජෙප්පො ගැහුව වගේ බෝම්බ ප්‍රහාර කරේ නෑනේ...සිරස ඒ කාලේ නැති නිසා දන්නේ නැතුව අැති..😝



    හරි බං
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,509
    17,627
    113
    දැන් විපක්ෂයක් නෑ ඕයි

    තියෙන්නේ හොර තක්කඩියන්ගෙ සංගමයක් 😆
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    රටේ ලොකුම ප්‍රශ්නේ විපක්ශයක් නැති එක. ආන්ඩුවට විරුද්ද මිනිස්සූ ඕනි තරන් ඉන්නවා. එ උනාට උන්ටිකට හිරිකිතයක් නැතුව මුන් එක්ක වැඩ කරන්න බෑ. මුන් තවම ඉන්නේ 2010 වගේ. ගස් බැන්දලා, ඇට කඩලා ප්‍රශ්න විසදන්න පුලුවන් කියලා. මැයි දිනයක් තිබ්බොත් 1000ක් එකතුකරග්න්න බෑ. රටට කෙලවෙන්නේ ඕකෙන්. නාගරික කොමසාරිස්ලට, ප්‍රා ලේලට ඔය මන්ත්‍රීලා සත පහක වැඩක් නෑ. බොරුවට උන්ව අලගන්නේ දේශපාලෙනේට.
     
    • Like
    Reactions: thomian and win7dot