Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශුක්‍රාණු වල රස වැඩි කර ගන්න ටිප්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පාරකට මිලියන සිය ගානක් ශුක්‍රාණු එළියට ආවට මොකද ඒ විදියට එළියට එන්නේ සේරම ශුක්‍රාණු පැටව් නෙමේ. ශුක්‍ර තරලය කියලා තමා ඒ එලියට එන එකට කියන්නේ. ශුක්‍ර තරලයෙනුත් 10% කට වඩා අඩු ප්‍රමාණයක් තමා ශුක්‍රාණු තියෙන්නේ.

ශුක්‍රාණුවක් යෝනි මාර්ගයෙන් ඇතුලට ගියාම බබෙක් හදන්න යන්න තියෙන්නේ හරිම දුෂ්කර, කර්කශ ගමනක්. ශුක්‍රාණු වල තියෙන පෝෂ්‍ය පදාර්ථ තමා ඒ ගමනට ශුක්‍රාණු ඔරොත්තු දෙන විදියට ශුක්‍රාණු ටික බලා ගන්නේ.

ප්‍රෝටීන්, සිට්රික් ඇසිඩ්, විටමින්, ඛනිජ ලවණ, එන්සයිම, මැග්නීසියම්,කැල්සියම්, ෆ්රුස්ක්ටෝස්, කොපර්, සින්ක්, සල්ෆර් වගේ එකී මෙකි නොකී පෝෂ්‍ය පදාර්ථ බර ගාණක් ශුක්‍ර තරලයේ තියෙනවා.

ඒ අතරින් ෆ්රුස්ක්ටෝස්/ Fructose තමා ශුක්‍රාණු වලට ඔය ගමන යන්න ඕන කරන ශක්තිය දෙන්නේ. ෆ්රුස්ක්ටෝස් කියන්නේ සීනි වල එක ස්වරූපයක්. ඒ කියන්නේ ෆ්රුස්ක්ටෝස් වල පැණි රසක් තියෙනවා. ඉතින් ඔය ශුක්‍ර තරලයේ තියෙන ෆ්රුක්ටෝස් වලට පුළුවන් ශුක්‍ර තරලයට ටිකක් පැණිරසක් දෙන්න.

එතකොට ශුක්‍ර තරලයේ ෆ්රුක්ටෝස් වැඩි කරන්න නම් ෆ්රුක්ටෝස් තියෙන කෑම වර්ග වැඩියෙන් කන්න.

ෆ්රුක්ටෝස් තියෙන කෑම මොනාද?

අන්නාසි මේකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම පළතුරක්. අඹ, ගස්ලබු, දොඩම් වගේ පළතුරු වලත් ෆුක්ටෝස් තියෙනවා.

සෙස් කරන්න කලින් අන්නාසි කෑවා කියලා නම් වැඩක් නෑ. ශුක්‍ර තරලය පැණිරස වෙන්න ශුක්‍ර තරලයේ ෆ්රුක්ටෝස් ප්‍රමාණය වැඩි වෙන්න ඕනනේ, ඒකටත් සෑහෙන කාලයක් යන හින්දා සෙස් කරන්න හිතාගෙන ඉන්න දවසට කලින් දවසේ වත් කන්න වෙනවා. එහෙමයි කියලා ශුක්‍ර තරලය මි පැණි වගේ රස වෙන්නෙත් නෑ. සාමාන්‍ය රස පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා කියන්නේ.

ඊට අමතරව ශුක්‍ර තරලයේ රස, සුවඳට බලපාන තව හේතු ටිකක් කියන්නම්.

ශුක්‍ර තරලයෙන් 90% කටත් වඩා තියෙන්නේ ජලය. වතුර වැඩියෙන් බොන කෙනෙක්ගේ ශුක්‍ර තරලයේ සුවඳ වතුර අඩුවෙන් බොන කෙනෙක්ට වඩා සුවඳ හොඳයි.

කොපි, ඇල්කොහොල්, සුදුළුනු, ළුණු, ගෝවා, මස්, කිරි ආහාර,බැදපු කෑම වගේ දේවල් වලින් ශුක්‍රාණු තරලයේ රස සහ සුවඳ පොඩ්ඩක් අවුල් යනවා.

තව සිගරට් බොන එකත් ඕකට ලොකුවටම නරක විදියට බලපානවා.

ඔන්න එහෙනම් ළඟදී දවසක සෙස් කරන්න ඉන්නවා නම්, කලින් දවස් ටිකේ පේ වෙන්න ඕන විදිය කොල්ලෝ ටික දැන් දන්නවා.

#XeducationSL

[QUOTE="Kaamarathna, post: 30406040, member: 587339"] එක පාරකට මිලියන සිය ගානක් ශුක්‍රාණු එළියට ආවට මොකද ඒ විදියට එළියට එන්නේ සේරම ශුක්‍රාණු පැටව් නෙමේ. ශුක්‍ර තරලය කියලා තමා ඒ එලියට එන එකට කියන්නේ. ශුක්‍ර තරලයෙනුත් 10% කට වඩා අඩු ප්‍රමාණයක් තමා ශුක්‍රාණු තියෙන්නේ. ශුක්‍රාණුවක් යෝනි මාර්ගයෙන් ඇතුලට ගියාම බබෙක් හදන්න යන්න තියෙන්නේ හරිම දුෂ්කර, කර්කශ ගමනක්. ශුක්‍රාණු වල තියෙන පෝෂ්‍ය පදාර්ථ තමා ඒ ගමනට ශුක්‍රාණු ඔරොත්තු දෙන විදියට ශුක්‍රාණු ටික බලා ගන්නේ. ප්‍රෝටීන්, සිට්රික් ඇසිඩ්, විටමින්, ඛනිජ ලවණ, එන්සයිම, මැග්නීසියම්,කැල්සියම්, ෆ්රුස්ක්ටෝස්, කොපර්, සින්ක්, සල්ෆර් වගේ එකී මෙකි නොකී පෝෂ්‍ය පදාර්ථ බර ගාණක් ශුක්‍ර තරලයේ තියෙනවා. ඒ අතරින් ෆ්රුස්ක්ටෝස්/ Fructose තමා ශුක්‍රාණු වලට ඔය ගමන යන්න ඕන කරන ශක්තිය දෙන්නේ. ෆ්රුස්ක්ටෝස් කියන්නේ සීනි වල එක ස්වරූපයක්. ඒ කියන්නේ ෆ්රුස්ක්ටෝස් වල පැණි රසක් තියෙනවා. ඉතින් ඔය ශුක්‍ර තරලයේ තියෙන ෆ්රුක්ටෝස් වලට පුළුවන් ශුක්‍ර තරලයට ටිකක් පැණිරසක් දෙන්න. එතකොට ශුක්‍ර තරලයේ ෆ්රුක්ටෝස් වැඩි කරන්න නම් ෆ්රුක්ටෝස් තියෙන කෑම වර්ග වැඩියෙන් කන්න. ෆ්රුක්ටෝස් තියෙන කෑම මොනාද? 📌අන්නාසි මේකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම පළතුරක්. අඹ, ගස්ලබු, දොඩම් වගේ පළතුරු වලත් ෆුක්ටෝස් තියෙනවා. 📌සෙස් කරන්න කලින් අන්නාසි කෑවා කියලා නම් වැඩක් නෑ. ශුක්‍ර තරලය පැණිරස වෙන්න ශුක්‍ර තරලයේ ෆ්රුක්ටෝස් ප්‍රමාණය වැඩි වෙන්න ඕනනේ, ඒකටත් සෑහෙන කාලයක් යන හින්දා සෙස් කරන්න හිතාගෙන ඉන්න දවසට කලින් දවසේ වත් කන්න වෙනවා. එහෙමයි කියලා ශුක්‍ර තරලය මි පැණි වගේ රස වෙන්නෙත් නෑ. සාමාන්‍ය රස පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා කියන්නේ. ඊට අමතරව ශුක්‍ර තරලයේ රස, සුවඳට බලපාන තව හේතු ටිකක් කියන්නම්. 📌ශුක්‍ර තරලයෙන් 90% කටත් වඩා තියෙන්නේ ජලය. වතුර වැඩියෙන් බොන කෙනෙක්ගේ ශුක්‍ර තරලයේ සුවඳ වතුර අඩුවෙන් බොන කෙනෙක්ට වඩා සුවඳ හොඳයි. 📌කොපි, ඇල්කොහොල්, සුදුළුනු, ළුණු, ගෝවා, මස්, කිරි ආහාර,බැදපු කෑම වගේ දේවල් වලින් ශුක්‍රාණු තරලයේ රස සහ සුවඳ පොඩ්ඩක් අවුල් යනවා. 📌තව සිගරට් බොන එකත් ඕකට ලොකුවටම නරක විදියට බලපානවා. ඔන්න එහෙනම් ළඟදී දවසක සෙස් කරන්න ඉන්නවා නම්, කලින් දවස් ටිකේ පේ වෙන්න ඕන විදිය කොල්ලෝ ටික දැන් දන්නවා. #XeducationSL [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom