Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශුක්‍රාණු සල්ලි වලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශුක්‍රාණු සල්ලි වලට

පහුගිය ටිකේම මම ඉතාලි පත්තර වල රූපවාහිණී පුවත් වල මරු පුවතක් දැක්කා,මේවා දකිනකොට ඉහ මොළ රත් වෙන ප්‍රශ්න ගොඩක් එනවා,අම්මේ ඒවා ගැන කල්පනා කරනකොට මාව ස්ටක් වෙලා ගියා,කකුල් පන නැති වෙලා වගේ යන්න ගත්තා,හරි එහෙනම් බලමු මොනාද ඒ ප්‍රශ්න කියලා එහෙනම්.

මේ ටිකේ යුරෝපේ ඉන්න ගේ සමණල්ලු ගේ සමණලීලට හෙන ප්‍රශ්නයක් ගහලා,කොහොමත් කාලෙක ඉදන් යුරෝපේ රටවල් කීපයක ගේ විවාහ නීති ගත කලාට ඉතාලිය,ප්‍රංශය වගේ රටවල තාම ගේ විවාහ නීති සම්මත කර ගන්න මුන්ට බැරි වෙලා,,මේ ටිකේ මුන් පාරවල් ගානේ දගලන්න අරගෙන නීති සම්මත කර ගන්න,,ඒ මදිවට මුන්ට දැන් ළමයි හදන්නත් ඕනා වෙලා,ආ මොකක් ගේ සමනල්ලු සමනලීලා ළමයි හදන්න,අන්න ඔතනදී තමා මාව හිර උනේ. ළගක අපේ සිංහල බ්ලොග් අවකාශයේ තිබුනු ගේ බ්ලොග් එකකින් දැක්කා මුන්ට මේ සමලිංගික තත්වය ලෙඩක් නෙමේ කියලා,ඔය මානසික ඩොකාලත් කියනව නේ ඒක ලෙඩක් නෙමේ කියලා,හා ඒක එහෙමයි කියමු අපේ මොකෝ ඕකුන් කොහොම හැසිරුනත් මොනා කලත්,ඒත් දැන් ළමයි හදන්නත් ඕනා වෙලා.

දැන් මට ආව ප්‍රශ්නේ ගේ සමණල්ලු දෙන්නෙක් කොහොමද ළමයි හදන්නේ,අර පිචැර් එකක ආනෝල්ඩ් නම් ළමයෙක් හැදුවා ඒත් ඒ පිචෑර් එකක,දැන් මුන් සැබෑවට ළමයි හදන්නේ කොහොමද?ඕක හොයන් යනකොට දැක්කේ, හුටා පටස් මුන් ගර්භාශයක් කුළියට ගන්නවලු නළ මාර්ගයෙන්ලු ළමයා හදන්නේ,,පස්සේ අර කුළියට ගත්තු ගර්භාශේ අර ළමයා වැඩෙනවා.කොහොමද වැඩේ අර කුළියට වාහන ගන්නවා වගේ කුළියට ගර්භාශ.

ඔහොම ඔය වැඩේ කරලා අර සිංදු කියන රිකී මාටියා එහෙම ළමයි දෙන්නෙක් හදාගෙන ඔන්න ඉන්නවා පවුල පිටින්ම

හා දැන් ඊලගට ආව ප්‍රශ්නේ මේ ළමයි අම්මා තාත්තා කියන්නේ කොහොමද කාටද,උප්පැන්නේ අම්මගේ තාත්තගේ නම ලිය වෙන්නේ කොහොමද? ඕකට පිළිතුරක් මට හොයා ගන්න බැරි උනා,දන්න එකෙක් කියපල්ලෝ.චාමර වීරසිංහට අර සිංදුවේ දෙවෙනි වර්ශන් එක කියන්න පුලුවන් වෙයි,මවගේ නම ඉරක් උනේ කොහොමද කියලා.

ඔන්න දැන් යමු ගේ සමනලීලා ගැන, ඔන්න ගේ සමනළීලා සමිතියකින් ආපු ගේ සමනලීලා ජෝඩු දෙකක් වතිකානුව ඉස්සරහා උඩුකය නිරුවත් උනා පහු ගිය සතියක මෙන්න ඒකේ පොටෝ ,මේක කරන්න ඇවිත් තියෙන්නේ යූක්රේන් ජෝඩුවකුයි ප්‍රංශ ජෝඩුවකුයි.

(මේ පොටෝ එකේ පිටි පස්සේ ඉන්න කාන්තාවක් මේ නිරුවත් ගේ කෙල්ලට කුඩ ප්‍රහාරයක් දෙනවා?

දැන් එතකොට ගේ සමනලීලා කොහොමද ළමයි හදන්නෙ ඔන්න උන්ට ගර්භාශ ප්‍රශ්නේ නෑ, හුටස් එතකොට ඩිම්බ ඩිම්බ සංසේචනය වෙන්නේ නෑ නේ,ශිශ්නයක් කුළියට නෑ නෑ එහෙම වෙන එකක් නෑ මොකද මුන් ගේ කෙල්ලෝ නේ,එහෙනම්, ශුක්‍රාණු සල්ලි වලට ගන්නවලු,ඔව් ශුක්‍රානු බැංකු තියනවලු ඒකකින් සල්ලි වලට අරගෙන අර නළ ක්‍රමේට දරුවෙක් හදනවලු. හා එහෙම හැදුවා කියමු එතකොට ඒ ළමයි අම්මා තාත්තා කියන්නේ කොහොමද?

ගේ කුරුල්ලෝ දෙන්නෙක්ගේ දරුවන්ට එතන තාත්තෙක් ඉන්නවා අම්මෙක් නෑ,අමතර තාත්තෙක්ද මොකෙද්ද ඌ එතකොට.ගේ සමනලීලා දෙන්නගේ දරුවන්ට අම්මෙක් ඉන්නවා අනික් එකීට මොනාද කියන්නේ මේ ළමයි.

කාන්තාවක් පිරිමියෙක් විවාහ වෙලා දරුවන් හදලා අම්මෙක් තාත්තෙක් වෙලා පවුල් ඒකකයක් ගොඩ නැගීම මොන තරම් ලස්සන දෙයක්ද?සමාජයේ පැවැත්මට ඒක ඕනම දෙයක්,ඒත් මේ මිනිස්සු මේ කරන විකාරේ මොන තරම් කැතද? ලෝකය ගමන් කරන්නේ මේ කොහෙටද කියන එක ලොකු ප්‍රශ්නයක්, සමලිංගිකත්වය පුරාතයේ ඉදන් තිබුනා කියමුකෝ ඒත් මේ ළමයි හැදිල්ල.හ්ම්ම්ම් ප්‍රශ්න ගොඩක් බලමු මොකෝ වෙන්නේ කියලා ඉදිරියෙදී ඉතාලියේ , ප්‍රංශේ කතෝලික පල්ලිය නම් මේ දේවල් වලට එරෙහිව ලොකු ව්‍යාපාරයක් ගෙනියනවා,බලමු මේ ගේ මිනිස්සුන්ගේ උත්සහය මොනා වේද කියලා.

[QUOTE="prashan3000, post: 14348275, member: 350782"] [b]ශුක්‍රාණු සල්ලි වලට[/b] [SIZE=4]පහුගිය ටිකේම මම ඉතාලි පත්තර වල රූපවාහිණී පුවත් වල මරු පුවතක් දැක්කා,මේවා දකිනකොට ඉහ මොළ රත් වෙන ප්‍රශ්න ගොඩක් එනවා,[COLOR=Sienna]අම්මේ ඒවා ගැන කල්පනා කරනකොට මාව ස්ටක් වෙලා ගියා[/COLOR],කකුල් පන නැති වෙලා වගේ යන්න ගත්තා,හරි එහෙනම් බලමු මොනාද ඒ ප්‍රශ්න කියලා එහෙනම්. [IMG]http://3.bp.blogspot.com/-ndbAWxbaJsk/UEWZL3fZG5I/AAAAAAAAA9M/YpTPS_39aQA/s1600/Gay+couple.jpg[/IMG] [IMG]http://www.onabicyclebuiltfortwo.com/wp-content/uploads/2012/01/melimara-31.jpg[/IMG] මේ ටිකේ යුරෝපේ ඉන්න ගේ සමණල්ලු ගේ සමණලීලට හෙන ප්‍රශ්නයක් ගහලා,කොහොමත් කාලෙක ඉදන් යුරෝපේ රටවල් කීපයක ගේ විවාහ නීති ගත කලාට ඉතාලිය,ප්‍රංශය වගේ රටවල තාම ගේ විවාහ නීති සම්මත කර ගන්න මුන්ට බැරි වෙලා,,මේ ටිකේ මුන් පාරවල් ගානේ දගලන්න අරගෙන නීති සම්මත කර ගන්න,,[COLOR=Navy]ඒ මදිවට මුන්ට දැන් ළමයි හදන්නත් ඕනා වෙලා,[/COLOR]ආ මොකක් ගේ සමනල්ලු සමනලීලා ළමයි හදන්න,අන්න ඔතනදී තමා මාව හිර උනේ. ළගක අපේ සිංහල බ්ලොග් අවකාශයේ තිබුනු ගේ බ්ලොග් එකකින් දැක්කා මුන්ට මේ සමලිංගික තත්වය ලෙඩක් නෙමේ කියලා,ඔය මානසික ඩොකාලත් කියනව නේ ඒක ලෙඩක් නෙමේ කියලා,හා ඒක එහෙමයි කියමු අපේ මොකෝ ඕකුන් කොහොම හැසිරුනත් මොනා කලත්,ඒත් දැන් ළමයි හදන්නත් ඕනා වෙලා. දැන් මට ආව ප්‍රශ්නේ ගේ සමණල්ලු දෙන්නෙක් කොහොමද ළමයි හදන්නේ,අර පිචැර් එකක ආනෝල්ඩ් නම් ළමයෙක් හැදුවා ඒත් ඒ පිචෑර් එකක,දැන් මුන් සැබෑවට ළමයි හදන්නේ කොහොමද?ඕක හොයන් යනකොට දැක්කේ, හුටා පටස් මුන් ගර්භාශයක් කුළියට ගන්නවලු නළ මාර්ගයෙන්ලු ළමයා හදන්නේ,,පස්සේ අර කුළියට ගත්තු ගර්භාශේ අර ළමයා වැඩෙනවා.කොහොමද වැඩේ අර කුළියට වාහන ගන්නවා වගේ කුළියට ගර්භාශ. ඔහොම ඔය වැඩේ කරලා අර සිංදු කියන රිකී මාටියා එහෙම ළමයි දෙන්නෙක් හදාගෙන ඔන්න ඉන්නවා පවුල පිටින්ම [/SIZE][CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-Vv38Df8xH_c/UPxrrIsbTMI/AAAAAAAAAqA/7xBHPL0RuSY/s1600/RickyVFLead.jpg"][IMG]http://3.bp.blogspot.com/-Vv38Df8xH_c/UPxrrIsbTMI/AAAAAAAAAqA/7xBHPL0RuSY/s320/RickyVFLead.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] හා දැන් ඊලගට ආව ප්‍රශ්නේ මේ ළමයි අම්මා තාත්තා කියන්නේ කොහොමද කාටද,උප්පැන්නේ අම්මගේ තාත්තගේ නම ලිය වෙන්නේ කොහොමද? ඕකට පිළිතුරක් මට හොයා ගන්න බැරි උනා,දන්න එකෙක් කියපල්ලෝ.චාමර වීරසිංහට අර සිංදුවේ දෙවෙනි වර්ශන් එක කියන්න පුලුවන් වෙයි,මවගේ නම ඉරක් උනේ කොහොමද කියලා. ඔන්න දැන් යමු ගේ සමනලීලා ගැන, ඔන්න ගේ සමනළීලා සමිතියකින් ආපු ගේ සමනලීලා ජෝඩු දෙකක් වතිකානුව ඉස්සරහා උඩුකය නිරුවත් උනා පහු ගිය සතියක මෙන්න ඒකේ පොටෝ ,මේක කරන්න ඇවිත් තියෙන්නේ යූක්රේන් ජෝඩුවකුයි ප්‍රංශ ජෝඩුවකුයි. [/SIZE][CENTER] [SIZE=4][URL="http://4.bp.blogspot.com/-krNBWhswptc/UPxr70fkgvI/AAAAAAAAAqI/TpdYnknDiSg/s1600/fem_02_672-458_resize.jpg"][IMG]http://4.bp.blogspot.com/-krNBWhswptc/UPxr70fkgvI/AAAAAAAAAqI/TpdYnknDiSg/s320/fem_02_672-458_resize.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-rplx_Am2b0U/UPxsEfLTXXI/AAAAAAAAAqQ/calPh0YRODA/s1600/fem_04_672-458_resize.jpg"][IMG]http://3.bp.blogspot.com/-rplx_Am2b0U/UPxsEfLTXXI/AAAAAAAAAqQ/calPh0YRODA/s320/fem_04_672-458_resize.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-6JOlUDDqqJ0/UPxsMhIH0vI/AAAAAAAAAqY/eWcBarlAoRY/s1600/fem_06_672-458_resize.jpg"][IMG]http://3.bp.blogspot.com/-6JOlUDDqqJ0/UPxsMhIH0vI/AAAAAAAAAqY/eWcBarlAoRY/s320/fem_06_672-458_resize.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-ZnybYg-3SvU/UPxs1g2qeoI/AAAAAAAAAqg/h_qRp2rR1d4/s1600/fem_03_672-458_resize.jpg"][IMG]http://1.bp.blogspot.com/-ZnybYg-3SvU/UPxs1g2qeoI/AAAAAAAAAqg/h_qRp2rR1d4/s320/fem_03_672-458_resize.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] (මේ පොටෝ එකේ පිටි පස්සේ ඉන්න කාන්තාවක් මේ නිරුවත් ගේ කෙල්ලට කුඩ ප්‍රහාරයක් දෙනවා? දැන් එතකොට ගේ සමනලීලා කොහොමද ළමයි හදන්නෙ ඔන්න උන්ට ගර්භාශ ප්‍රශ්නේ නෑ, හුටස් එතකොට ඩිම්බ ඩිම්බ සංසේචනය වෙන්නේ නෑ නේ,ශිශ්නයක් කුළියට නෑ නෑ එහෙම වෙන එකක් නෑ මොකද මුන් ගේ කෙල්ලෝ නේ,එහෙනම්, ශුක්‍රාණු සල්ලි වලට ගන්නවලු,ඔව් ශුක්‍රානු බැංකු තියනවලු ඒකකින් සල්ලි වලට අරගෙන අර නළ ක්‍රමේට දරුවෙක් හදනවලු. හා එහෙම හැදුවා කියමු එතකොට ඒ ළමයි අම්මා තාත්තා කියන්නේ කොහොමද? ගේ කුරුල්ලෝ දෙන්නෙක්ගේ දරුවන්ට එතන තාත්තෙක් ඉන්නවා අම්මෙක් නෑ,අමතර තාත්තෙක්ද මොකෙද්ද ඌ එතකොට.ගේ සමනලීලා දෙන්නගේ දරුවන්ට අම්මෙක් ඉන්නවා අනික් එකීට මොනාද කියන්නේ මේ ළමයි. කාන්තාවක් පිරිමියෙක් විවාහ වෙලා දරුවන් හදලා අම්මෙක් තාත්තෙක් වෙලා පවුල් ඒකකයක් ගොඩ නැගීම මොන තරම් ලස්සන දෙයක්ද?සමාජයේ පැවැත්මට ඒක ඕනම දෙයක්,ඒත් මේ මිනිස්සු මේ කරන විකාරේ මොන තරම් කැතද? ලෝකය ගමන් කරන්නේ මේ කොහෙටද කියන එක ලොකු ප්‍රශ්නයක්, සමලිංගිකත්වය පුරාතයේ ඉදන් තිබුනා කියමුකෝ ඒත් මේ ළමයි හැදිල්ල.හ්ම්ම්ම් ප්‍රශ්න ගොඩක් බලමු මොකෝ වෙන්නේ කියලා ඉදිරියෙදී ඉතාලියේ , ප්‍රංශේ කතෝලික පල්ලිය නම් මේ දේවල් වලට එරෙහිව ලොකු ව්‍යාපාරයක් ගෙනියනවා,බලමු මේ ගේ මිනිස්සුන්ගේ උත්සහය මොනා වේද කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom