Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගැසීමට පෙර.... "&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගැසීමට පෙර.... "&#

උපුල් ශාන්ත සන්නස්ගල මහතා ලියූ "අම්මා" නවකතාව දොරටවැඩීම අවස්ථාවේදී සන්නස්ගල මහතා විසින් පැවැත්වූ දේශනය.

"බොහෝම ස්තුතියි,

සභාවෙන් අවසරයි, මා මෙතැනට පැමිණියේ වචන ස්වල්පයක් කතා කරන්නටයි! මේ සභා ගර්භ පරිශ්‍රයට පැමිණි සහ නො පැමිණි සියලු ලංකේය පුරවැසියන්ගෙන් අවසරයි.

අති දක්ෂ පූරකයින් කිහිපදෙනෙක් අද මේ මොහොත ගැන විවිධ මානයන්ගෙන් හැඳින්වීම් කළ නිසා මා අමුතුවෙන් යමක් හඳුන්වාදෙන්නට යන්නේ නැහැ. අති දක්ෂ දේශකයින් තිදෙනෙක් විවිධ මානයන්ගෙන් මේ මොහොත හා, ඒ සමග බැඳුණු තේමාව විවරණය කළා. මට කෘතිය සම්බන්ධව අමුතු විවරණයක් කරන්නට ඉතිරි වී ඇත්තේ නැහැ. නමුත් මිත්‍රවරියනි, මිත්‍රවරුනි, මට මොකක්දෝ යමක් ඔබ සමඟ බෙදාගන්නට උවමනායි. මොකක්දෝ වේදනාවක් ඔබ සමඟ අත්විඳින්නට උවමනායි. මොකක්දෝ නො තේරෙන යමක් ඔබ සමඟ තේරුම් ගන්නට අවශ්‍යයි. මා මේ උත්සාහ කරන්නට සැරසේන්නේ අන්න ඒ මනුෂ්‍ය - මානව සම්බන්ධතාව බෙදාහදා ගන්නටයි.

මා කියන්නට යන දේ එක පැත්තකින් පාපොච්චාරණයක්. තව පැත්තකින් මගේ හදවතේ කම්පනය කොන්දේසි විරහිතව මුදා හැරීමක්. වෙනත් පැත්තකින් ආවේග ප්රකාශනයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් එය දේශපාලන ස්වයං විවේචනයක් කියා හඳුන්වන්නට මා කැමැතියි. රුහිර පථය ක්ෂීර පථයක් කළ ඒ මහා පේ්රමනීයත්වය සම්බන්ධ සියලු අර්ථ කථනයන්ට ඉහළින් ඇති ඒ අසමසම උදාරත්වය මාතාත්මය අපට මගහැරුණේ කවදා ද? කොතැනදී ද? කොහොම ද? මරණය වෙනුවට ජීවිතය යෝජනා කරන ඒ විශ්වීය ආදරය අපට මගහැරුණේ කවදා ද?කොතැනදී ද? කොහොම ද? ගී සින්දු කෝටියක් ගයාවත් ගුණ වයා නිමකරන්නට බැරි ඇය ව,අපට මගහැරුණේ කවදා ද? කොතැනදී ද? කොහොමද?

එය අප විසින් විසඳාගත යුතු අනාගතයට විවෘත අභියෝගාත්මක ප්‍රශ්නයක්. එය එසේ තිබිය දී,ඇය මග හැරගෙන අප ආ ගමන කොහොම එකක්දැයි කියා ඔබත් සමඟ ටිකක් කතාකරන්නට මම කැමතියි.

මේ දවස්වල ‘ෆෙස්බුක්’ සමාජ ජාලය ඉතා ජනපි්රීය යි. මාක් සකබර්ග් කියන මනුස්සයාගෙන් එළියට ආව මේ සංකල්පයේ ප්‍රතිඵලයක් හැටියට අද බිලියන ගණන් ජනයා පැය විසිහතර පුරා ම එක ම ඉලෙක්ට්‍රොනික රේඛාවක රඳවා තිබෙනවා. අන්තර්ජාලය එහෙම පිටින්ම අල්තාරයක් වෙලා. පූජාසනයක් වෙලා. බහුතරයක් ලෝකවාසීන් ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගසාගෙන තමන්ට හිමි ආදම් හෝ ඒව සොයමින් සයිබර් අවකාශය පුරා පිස්සු බල්ලන් රොත්තක් වගේ එහෙ මෙහෙ දුවන මොහොතක් මේක. මම විද්‍යා විරෝධියෙක් නෙවෙයි. නමුත් ඒක තමයි ඇත්ත.‘ගුගල් එපා’ කියලා රාජගිරියේ තාප්පවල ලිව්වට ඇමරිකාව සිංහල දන්නේ නෑ කියන එකත් මතක් කරන්න ඕන.

ඉතින්,

දැන් සයිබර් අවකාශය විද්‍යාවේ උත්තුංග ජයග්‍රහණයක්. නවීන තාක්ෂණයේ අසිරිමත් පිම්මක්. අපි නිතර අහල තියෙන වචනයෙන් ආයෙමත් කියනව නම්, විශ්ව ගම්මානයක්. අපි ඔක්කොම ඒ ගමේ වැසියෝ විතරක් නෙවෙයි අපි ඔක්කොම ඒ ගමේ රජවරු. දැන් මුළු ලෝකෙම නෑදෑයෝ. මුළු ලෝකෙම යාළුවො. ‘රික්වෙස්ට්’ එක ‘ඇක්සෙප්ට්’ කරන්න විතරයි අපට තියෙන්නෙ.

එසැණින් අපි ලෝක නෑදෑ සංහතියට එකතු වෙනවා. ජය දද බන්දන්න ජය නද නංවන්න රුපුසෙන් ඔද තෙද බිඳින්න මේ ඕන දෙයක් මෙතැන කරන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නැහැ. ප්රජාතන්ත්රවාදය සීයට එකසීය එකයි. ‘ෆෙස්බුක්’ එකෙන් සියලූ මහද්වීප එක්සේසත් කර අවසන්. ඉතින් කොච්චර හොඳ ද? කෙනෙකුට කියන්න පුළුවන්, මෙන්න! දේශපාලනයට කළින් විද්‍යාව කොමියුනිස්ට්වාදයට ගිහින් කියල. ඇත්තට ම එහෙම ද වෙලා තියෙන්නෙ?

මම ඉන්දියන් සාගරේ ‘ඩස්ට්බින්’ එකෙන් විතරක්, උදාහරණ කීපයක් ගන්න මම කැමතියි.

ඔබ අන්තර්ජාලයේ මුහුණු පොතේ ලංකාවේ වපසරිය තුළ පොඞ්ඩක් කරක් ගැහුවොත් ඔබට පෙනේවි. මෙන්න මේ වගේ පිටු. අපි දකුණේ - වයඹ කොල්ලෝ- අපි නුවර - අපි පිළියන්දල - කුරුණෑගල කොල්ලෝ - කඩුවෙල බුලට්ස් - හලාවත ගින්දර .. දැන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ? විශ්ව ගම්නායේ තැන් තැන්වල පොඩි පොඩි ගෝත්‍රික පැළෑටි පැළ වෙලා තියෙන අවලස්සන ඔබට පෙනේවි. වයඹ කියල කොටුවක් හදන් අයෙමත් ඒක ඇතුළෙ කුරුණෑගල කියලත් කොටුවක් හදන්. තව හදයි - යන්තම්පලාවේ කොල්ලෝ, මල්කඩුවාවේ අපි, වගේ ඒව. පිළියන්දල කොල්ලො කියන කොටුව තවත් පුංචි වෙයි. මිරිස්වත්ත හංදියේ අපි, වගේ ඒවත් හැදෙයි, ඊට පස්සේ ‘ගෙදර කට්ටිය’ කියලත් හැදෙයි. දැනටමත් ලංකාවේ පාසල් කොටු කොටුවලට බෙදිලා. අරයන්ස්, මේයන්ස්, අරනියන්ස්, මේනියන්ස්, තෝමියන්ස් කියලා ඉස්කෝලවාදයකුත් දැන් ඇවිත්. අපි කොහාටද මේ යන්නේ? මම මේ උදාහරණවලට නාම ග්‍රාම කියන්න. විශ්වීයත්වය හොයාගෙන ගිය අපි ඒක ඇතුළේ කැරකිලා. අපි ගෝත්රවාදයට ඇවිල්ලා. මේ සයිබර් අවකාශයේ හිටපු ගමන් පොඩි පොඩි මැජික් සිද්ධ වෙනවා.

අපි බලපිටියේ - අපි බම්බලපිටියේ - අපි ඇඹිලිපිටියේ කියල පූංචි පුංචි කොටු හදාගන්න අය,එක තැනක දී හිටි ගමන් කලබල වෙනවා. මෙන්න කලබල වෙන තැන. බැරිවෙලාවත් ‘අපි යාපනේ’ - ‘අපි කිලිනොච්චි’ - ‘අපි මුලතිව් කොල්ලෝ’ කියලා කිව්වොත් එහෙම අර මේරියන්ස් -සංගීත කණ්ඩායමේ සින්දුවක කියනවා වගේ ගුවන් තොටිල්ල ගැස්සෙනවා. ඇඟ රිදෙනවා; මළ පනිනවා; ලේ රත් වෙනවා; එන පොට හරියන්නේ නෑ කියල හිතනවා. අන්න එතකොට අර ඔක්කොම ප්‍රාදේශීය ආතල් කුඩු වෙලා එක පාරට ම හීනෙන් බය වෙලා වගේ අපි ශී‍්‍ර ලාංකිකයෝ වෙනවා. එතන ඉඳන්, ජාතික සමගිය බලෙන් පොවන්න හදනවා. බෙලිඅත්තට තංගල්ලට කැලණියට කොළොන්නාවට ඌවට ස්වයං නිර්ණය අයිතිය තියෙනව. ඒ වුණාට ‘උතුරට බෑ මල්ලි’කියලා කියනවා. දකුණේ අයියලාට විතරයි පුළුවන් කියලා කියනවා. ‘මල්ලිලාට බෑ තම්බි’ කියලා කිරිබත් කනවා.

මගේ මේ කෘතියේ 151,152 පිටුවල තියෙන උද්ධෘතයක් විතරක් කියන්නට ඉඩ දෙන්න.

‘හිටිගමන් ම ඉවසන්නට බැරි කුණු ගෝවා හෝ රාබු ගඳක් සහිත ‘වාතයක්’ අවකාශයට කිසිවෙකු විසින් මුදාහරිනු ලබන්නේ ය. මේ ආචාරධර්ම නිහීන කි‍්‍රයාව කරන්නේ කවුරුන් ද යන්න සොයා නො බලා ම දුර්වලයෝ චණ්ඩි කොල්ලන්ගෙන් අපහාස විඳිති.

‘පල මෙතනින් නැඟිටලා යන්න. තෝ තමයි ආපු වෙලාවෙ ඉඳලා පඩ අරින්නේ.’

චන්දරේගේ අයියා කිරියා හෝ ඇල්ලවත්තේ දෙමළ කොල්ලෙකු පාසැල් භූමියෙන් පිටුවහල් කරන්නේ ය.

හීතලේ, කරුවලේ ඔවුන් පිට ව යන්නේ ලැජ්ජාව ද පීඩාව ද එක සේ විඳගෙන ය.

‘මම ඇරියෙත් නෑ. ගැටහැවෙල කිත්සිරියා ඇරියේ. මං බොරුවට ගුටි කෑවෙ.’කිරියා අඬමින් ගතු කියකියා ගෙදර යන්නේ ය.

ඇල්ලවත්තේ දෙමළ කොල්ලෙකු නම් මුලින් දෙමළෙන් කියා පස්සෙ ඈතට ගොස් සිංහලෙන් බැණබැණ යන්නේ ය.

‘නාන් පිලෙයි ඔන්නුන් සෙයිය ඉල්ලෙයි. ආනාල් නාන් තා ඒච්චු වාගිරෙන්. සිංහල එකා පඩ්ඩ ඇරියා ම මං මොකට බැණුම් ආනවා. මං නෙමෙයි මට ගාපු එකා තමා සක්කිලියා.’

එහෙම වුණොත් තංගමලේට දලු ගෙනිච්ච දවසක ගමේ උන්ට දෙමළුන් වට කොට පහර දෙනු ඇත; දොයිතුවක වටිනාකමක් නැති පඩේකට වුව ද ගුටි කන්නේ, පීඩා විඳින්නේ අසරණයා ය. මට කිරියා සහ ඇල්ලවත්තේ දෙමළ කොල්ලා ගැන දුක සිතේ. දෙදෙනාගේ ම පීඩාවත් ප්‍රශ්නයත් සමාන ය.’

ඔන්න ඔය පදනමේ ඉඳන් හැදෙනවා තව ෆෙස් බුක් පිටු තොගයක්. සිංහ පැටවු - සිංහ කොල්ලො - අපේ පියා සිංහ පියා වගේ නම් තමයි ඒවට තියෙන්නෙ. ඒ ගොල්ලෝ මොනවද කියන්නෙ?

මේක අපේ රට, අපි හොඳ හින්ද තමයි උඹල ඉන්නේ. අපේ අනුකම්පාව යටට වෙලා කටවල් වහන් පිටපියවු. වැඩිය දඟලන්න එපා. කන්ඩද හදන්නෙ කියල අහනවා. අරුන්ට වෙච්ච දේ මතකයිනෙ. ඒක ම කරගන්න ඕන නම් ඕනවට වැඩිය උඩ පැනපල්ලා කියල කියනව. අඩෝ මේක බුදුන්ගේ දේශය ඩෝ, තෙරුවන් සරණයි ඩෝ වගේ බුදුන් හීනෙකින්වත් නො හිතපු භාෂණයක් එහා මෙහා වෙනවා. ඉතින් තව තවත් ගෝත්රවාදී පිටු හැදෙනවා. එකිනෙකාගේ විශ්වාසයන්වලට අපහාස කරගන්න පටන් ගන්නවා. අල්ලාට අපහාස කරනවා. බුදුන්ට අපහාස කරනවා. යෙසුස්ට අපහාස කරනවා. අපහාස කිරීමේ තරඟයක් වගේ. කොම්පියුටරේ මවුස් එකෙන් කී බෝඞ් එකෙන් ගෝත්රවාදී ජාතිවාදී ඕජස් ගලන්න පටන්ගන්නවා. ඔන්න, විශ්ව ගම්මානෙ ඇතුළේ වැඩවසම් දූපතකට සිද්ධ වෙන අලකලංචිය. මනුෂ්‍ය භාෂාවක් අහිමි තැනක විධ්යාව හරි තාක්ෂණය හරි කියන්නේ පුන්නක්කු බාල්දියකට වඩා වැඩි දෙයක් නෙවෙයි.

ෆ්‍රෙඩී සිල්වාගේ සින්දුවක තියෙනවා වසර තිහ හතළිහකට විතර කලින් අනෙකාගේ දියුණුවට පෙත්සම් ගහපු මිනිස්සු ගැන.

‘සත පනහයි පෙත්සම්

ගහපල්ලා බං පෙත්සම්

කෙනෙක් දියුණු වී ඉහළට යනවා

බලා ඉඳින්නට බැරි නම්

කරවටටම දාපියව් තොප්පියක්

ඒකයි ලෝකේ චාරේ දැන්’

කියලා, දැන් ඔබ කිය යි ඒ නො දියුණු මිනිස්සු දැන් නැහැ කියලා. සන්ග්ලාස් දෙකක් නළලේ දාගෙන, ඩෙනිමක් ඇඳගෙන, ලස්සන වර්ණ පින්තූර දාලා සයිබර් අවකාශයේ ෆේස්බුක්වල ඉන්නෙත් ඒ අය ම තමයි. සිතත් ගතත් ඒකමයි. හැබැයි වර්තමානෙ ඇඳුම වෙනස්.

ඔය තමයි අපි ආව ගමන සම්බන්ධ අන්තර්ජාල දිවුරුම් ප්‍රකාශය. මේ ගමන ඇතුළේ මහ පොළවේ අපේ ජීවිත වලට මොකද වුණේ? ඒ ප්‍රශ්නෙ ම මෙහෙමත් අහන්න පුළුවන්. මේ ගමන ඇතුළේ අපේ ජීවිත වලට මොනවද නො වුණේ?

අපිට අපේ බලාපොරොත්තු අහිමි වුණා. අපිට අපේ සිහින අහිමි වුණා. අපිට අපේ අපේක්ෂාවන් අහිමි වුණා. අපි මිනිස්සු කියල අපිට ම අමතක වුණා. අපේ ම එවුන් චප්ප චිරිප්පන් වෙලා යද්දී අපි හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑවා. අපි ඒ ලිග්ගල් තුන මැද්දෙ තියල ගිනි මෙලෙව්වේ අපේ ම හෘදය සාක්ෂියට, හෘදය සාක්ෂිය අහිමි වුණාට පස්සෙ වෙන මොනවා අහිමි වෙන්න ද?අපිට අපි ව අහිමි වුණා. මුරුගසන් වරුසාව වැටෙන්න ළඟයි. එකෙකුට එකෙක් පේන්නේ නැහැ. තාත්තට දුව ව පේන්නෙ නැහැ. මල්ලිට අක්ක ව පේන්නෙ නැහැ. සීයට මිනිපිරී ව පෙන්නෙ නැහැ. අන්තිමට කහවත්තෙදී ආච්චිවත් පේන්නේ නැතුව ගියා. නිල් කැට මතුවෙච්ච කහවත්ත ලේ කැටි ගැහිච්ච එළිමහන් වධකාගාරයක් වුණා. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ගමේගොඬේ සංඛ්‍යාලේඛන නිර්ලජ්ජිත විදිහට පැටව් ගැහුවා.

කල්ලඩි පාළම යට සින්දු කිව්ව මාළුන්ට වෙඩි වැදිලා කලපුවේ ලේ රතුපාටට හැරෙද්දී ‘රන් මලක් ලෙස දෙව් බඹුන්’ එක්ක අපි බජව් දැම්ම. ඊට පස්සෙ අපේ ළිංවල වතුරට වහ මතුවෙද්දී අපි හන්දියට ගිහින් වතුර ඉල්ලූව. ලේ දන්දීල පණ පොවපු මූනිස්සමක් වියරු වැටිලා අපි ව ලූහුබැන්දෙ වෙන ම රාජ්‍යයක් ඉල්ලපු හින්ද නෙවෙයි. රතුපස්වල දී පිරිසිදු වතුර ඉල්ලපු හින්දා. මතක තියාගන්න. ඉල්ලූවේ වතුර. අපිට පණිවිඩයක් ආවා. වෙඩිකන්න එපා. කඩෙන් අරන් බොන්න. පොඩි ම බෝතලේ රුපියල් හතළිහයි.

මේක මහ පුදුම දයලෙක්තිකයක්. එක පැත්තකින් සුනාමි වගේ සමාජයීය උදම් රැළක් ඇවිත් අපේ ජීවිත උස්ස උස්ස පොළොවෙ ගහද්දී, අපි උදම් අනඅන කුණාටු සාගරයට ම පෙම් බැන්ද. කාන්තාරය අපි ව දශමයෙන් දශමය පුච්චලා දාද්දී, අපි ආදරයේ සලකුණ බවට පතොක් මල පත්කරගන්න තරම් නින්දා සහගත නිර්භීතකමක් හොයාගත්ත. ඒක හරියට අලි වැට කඩාගෙන තනියා ඇවිත් එක දරුවෙක් පාගල මැරුවට පහුවෙනිදා, අනිත් දරුවත් අරන් අලි සෙල්ලම් බලන්න දෙහිවල සත්තුවත්තට යනව වගේ වැඩක්. ඔව්. අපි එතරම් ම විපරීතයින් බවට පත්වුණා. මම මේ කියන්න උත්සාහ කරන්නෙ අපි මොනතරම් අඳබාල විදිහට අපි ම මුහුණ දෙන ඛේදවාචකය ආශීර්වාදයක් විදිහට බාර ගන්න ජාතියක් ද? කියන කාරණාව.

දේවල් මෙහෙම වෙද්දි අපේ ජීවිත මිනිස් ජීවිත කියල අපිට මතක නැති වුණා. අපි ගවයන් වෙනුවෙන් ගිනි තියාගෙන මැරෙන්න කැමති මිනිස්සු බවට පත්වුණා. සියලූ යහපත් සිතුවිලි ධර්ම පුස්තක ඇතුළට දාල ලාකඩ වක්කරල මුද්‍රා තියල අරන් තිබ්බ. මෛත්‍රිය මොකටද අපට. ඒක ධම්ම පදයෙ තිබිච්චාවේ. පේ‍්‍රමය මොකටද අපට. ඒක බයිබලයෙ තිබිච්චාවෙ. කරුණාව මොකටද අපට. ඒක කුරාණයේ තිබිච්චාවේ. දයාව මොකටද අපට. ඒක භගවත් ගීතාවේ තිබිච්චාවේ. ඒක නිසා අපි ආයෙත් පාරට බැස්ස. හන්දියක් හන්දියක් ගානෙ බුදුහාමුදුරුවො ගොළුවෙලා බලන් ඉද්දි,ජේසු ස්වාමි දරුවො කරකියාගන්න දෙයක් නැති ව මුනිවත රකිද් දී ඒ පිළිම සුරුවම් පහුකරගෙන අපි යනවා සතුරෙක් හොයාගෙන. පැරැුණි සතුරන් වළපල්ලට යවපු අපට නිකම් ඉන්න බැහැ. අපට පාළුයි. ලේ දැක්ක පිහි ආපහු මුවහත් කරන්න ඕන. ආගමේ කිව්වට අපිට වෙජිටේරියන් වෙන්න බෑ. මස් මාළු නැත්නම් පුච්චපු කරවල කෑල්ලක්වත් ඕන. නැත්නම් රතුහාල් බත රහ නෑ. ඒ නිසා අපි ප්‍රමාද නො වී - පුළුවන් තරම් ඉක්මණින් අලූත් සතුරෙක් හොයාගන්නවා. අපට මුවහමක් නැතුව බැහැ. ඉතින් අපි තලනවා. හිතේ හැටියට තලනවා.

ඔන්න ඔහොමයි වැදුම් ගෙයි ආදරය අත ඇරලා අපි ආව ගමනේ විස්තර.

මිත්‍රවරුනි; මගේ කතාව ඉවර නැහැ. එක පැත්තකින් මුවහමට තලන ගමන් අනෙක් පැත්තෙන් උඩ බලන් ඉන්නවා. මොකටද? දියසේන එනකම්, මහා රාවණා එනකම්, දුටුගැමුණු එනකම්,කාවන්තිස්ස එනකම්, අපි ව ගලවගන්න කවුරුහරි එන්නම ඕන. නැත්නම් ගැලවෙන්න අපි කැමති නැහැ. දඬු මොණරෙන් එන්න ඕන. අහසින්මයි එන්න ඕන. ඇයි ඒ? අපට මහපොළව විශ්වාස නැහැ. පස්ගොඩවල් බෙදාගන්න යුද්ධ කෙරුවට අපේ ෆැන්ටසිය - අපේ ආශාව අහස. ඒ නිසා අපි උඩ බලන් ඉන්නවා. උඩ බලාගෙන ඔහේ ඉන්නවා.

ඒ ඉන්න ගමන් නිකම් විනෝදෙට වගේ මහින්ද රාජපක්ෂ ව විවේචනය කරනවා. රනිල් වික්‍රමසිංහටත් බණිනවා. අනුර කුමාරටත් දොස් කියනවා. යමක් කමක් තේරෙනවනම් දීප්තිටත් බැණල කුමාර්වත් විවේචනය කරනවා. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපි ව පේන්නෙ නැහැ. ඔක්කෝට ම කණ්ණාඩි අල්ලන් ගියාට අපේ කණ්ණාඩිය මග හැරෙනවා. අපි අපි ව කවදාවත් දැකල නැහැ. අපි ඇතුළේ ඉන්න පසුගාමියා අපට අහුවෙලා නැහැ. අපි ඇතුළෙ ඉන්න ජාතිවාදියා - ගෝත්‍රවාදියා අපට අහුවෙලා නැහැ. අපි ඇතුළෙ ඉන්න ගේම් කාරයා අපට තවමත් අහුවෙලා නැහැ.

දැන් මේක කැඩපත අවශ්‍ය මොහොත, බාලගිරිට පරණ සබන් කෑලිත් අරන් යන්න කියමු. හෙට නෙවෙයි අද, අදයි දවස. අද නිර්මාණය කරගන්න ඕන කැඩපත. මේක හෙටට කල් දාල බැහැ. සාහිත්‍යකාරයන්ට පුළුවන්ද ජීවිතය ගැන නො කියා - නො ලියා ඉන්ඩ ? හොඳ ම පොතට සම්මානත් එක්ක සල්ලි ලැබෙනවා. ඒ ඔක්කොට ම වැඩිය මනුෂ්‍යත්වය වටිනවා. දැන්, පොත් කැඩපත් බවට පත් කරන්න ඕන කාලය. ඒ නිසා මම ඉතා විශ්වාසයෙන් කියනවා. මිනිස් ආදරය ගැන. මනුෂ්‍යත්වය ගැන. අපට මගහැරෙන ජීවිතය ගැන හෙටත් ලියනවා. පුළුවන් හැටියට කැඩපත් නිර්මාණය කරනවා. සමහරවිට, මේ මගේ අතින් නිර්මාණය වෙන අවසන් කැඩපත වෙන්නත් පුළුවන්. ඊට කලින් එක වෙන්නත් පුළුවන්. මගේ කැඩපතට මම වග කියනවා.

මාතාත්මයේ පරමාදර්ශය ගැන අපි ඉතා උත්කර්ෂයෙන් ලියනකොට කෙනෙක් අපෙන් අහන්න පුළුවන්, එතකොට, නිල්වලා ගඟට - කැලණි ගඟට දරුවනුත් අරන් පනින්නෙ කවුද කියල. තේ පඳුරු යට රබර් වතු මැද්දෙ කිරිසප්පයන් ව අත ඇරලා යන්නෙ කවුද කියල අහයි. තී‍්‍රවීල් එකේ යන ගමන් ළදරු කළල ෂොපින් බෑග් එකේ දාලා පාරේ වීසි කරලා යන්නේ කවුද කියලා. ඔව්. ඒකටත් උත්තරයක් දෙන්න ඕන. හොඳ උත්තරයක් දෙන්න ඕන. මෙහෙමයි. අපි දෑත ම උස්සල තිරිසන්කම අනුමත කරගන්නවා නම්, අපි සර්වජන ඡන්දයෙන් කැමැත්තෙන් ම්ලේච්ඡත්වය නිර්දේශ කරගන්නවා නම්, අපි මහා පොදු එකඟතාවකින් කාලකණ්ණිකම භාර ගන්නවා නම්,කාටද පුළුවන් ඒකෙ ගොදුරු බවට පත්වෙන අහිංසකියන්ව එල්ලූම් ගස් යවපල්ලා කියල කියන්න. දරුවන් වැදූ සියලු ගැහැනුන් ස්ථිර ලෙස ම නිර්දෝෂයි. සුනාමියට අහුවෙලා පොල් ගස්වල කොන්කී‍්‍රට් බැමිවල වැදි වැදී යන ගැහැනුන්ගෙන් ‘සමනල ආරට පීනපල්ලා’ කියල කවුරුන් හෝ ඉල්ලනවා නම් මම ඒ නරුම ඉල්ලීමට සාහිත්‍යකාරයෙක් හැටියට වගේ ම මනුෂ්‍යයෙක් හැටියටත් කොන්දේසි විරහිතව විරුද්ධයි. ඒ වගේ ම එහෙම චෝදනා කරන අය මෙන්න මේ ප්‍රශ්නයටත් උත්තර දෙන්න ඕනේ. වැඩිය නෙමෙයි 1971 ඉඳලා මේ වෙනකම් ඉතිහාසය නිරීක්ෂණය කරල බලලා මට කියන්න, මේක දූ පුතුන් පරිස්සම් කරන රටක් ද කියලා. එහෙම රටක නම් අර විදියට චෝදනා කරන්න පුළුවන්. කී දාහක් ඇස් තමන්ගේ දූ පුතුන් ගෙදර එනකම් බලා ඉන්නව ද? කී දාහක් ඇස් ඒ දූ පුතුන් කොහේදැයි නො දැන කඳුළු හෙළනව ද? අවුරුදු විස්සෙන් විස්සට මව් හදවත් වලට දුක් දෙන දූපතක මිනිස්සු අපි. එහෙව් අපිට බැහැ හිතුමනාපෙට චෝදනා ගොනු කරන්න. ඒ නිසා මම ආයෙත් කියනවා කොයි මව් හදවතක් සියයට දාහක් නිදොස් කොට නිදහස් කළ යුතුයි.

මේ කතාව මීට වඩා දීර්ඝ කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අසා සිටි ඔබ සැමට බොහෝම ස්තුතියි.

පොඩ්ඩක් ඉන්න. අර සමහර ලේඛනවල අවසානයට පස්සේ ‘පසුව ලියමි’ කියල සඳහන් කරනව වගේ, මටත් තව එක දෙයක් කියන්නට අවශ්‍යයි.

කැඩපත හදාගන්නට නම්, ඔක්කොට ම කලින් අපි අපේ කොන්ද කෙළින් කරගත යුතුයි. ‘කොන්ද කෙළින් තියන් වැඩ කරපන්!’ මට එහෙම කිව්වෙ, අම්මා!

ඊටත් වඩා ලස්සන දෙයක් මා මේ කතා කරන මාතෘකාව ගැන ම චූලාභයගේ කෙටි කතාවක තිබුනා. සිංහයෙකුට පර්ස් එකක් හම්බ වෙනවා. පර්ස් එකේ සල්ලි තියෙනවා. ඒ සල්ලි වියදම් කරල ගෙදරට ෆ්‍රිජ් එකක් ගේනවා. ඒ පර්ස් එකේ සල්ලිවලට අමතරව ජාතික හැඳුනුම්පතකුයි බෙහෙත් තුණ්ඩු වගයකුයි තියෙනවා. සල්ලි ගන්න සිංහලයා හැඳුනුම්පත වීසි කරනවා. හැඳුනුම්පතේ තිබුණේ දෙමළ නමක්. ඒ කුණු කූඩෙට දාන්නේ අයිතිකාරයගේ අනන්‍යතාව, වීසි කරන්නේ කාගේ හෝ රෝගියෙකුට බෙහෙත් ගන්න තියෙන ඖෂධ ලේඛනය. ගෙදරට ෆිජ් එකක් ගන්නේ අනෙකාගේන් උදුරා ගත්ත ප්‍රාග්ධනයෙන්. දවසක් මේ මිනිහට පාරේ යද්දි මරණ දැන්වීමක් දකින්නට ලැබෙනවා. දැන්වීමේ ඉන්නේ හැඳුනුම්පතේ හිටපු පුරවැසියා. ඒ කියන්නේ මල්රාජ්. දෙමළ නමක්. දැන්වීම දකින මිනිහා මළ ගෙදර යනවා. ගෙදර තියෙන්නේ කුඩා දැරිවියකගේ මරණයක්. ගෙදර අය මෙහෙම කියනව.

"දැන්වීමේ ඉන්න කෙනා මැරිලා ටික දවසක්. මේ දුවට ලියුකේමියා. එයාගේ මාලේ උකස් කරල තමයි බෙහෙත් ගන්න සල්ලි අරන් ගියේ. පොකට් ගහල තිබුණේ බෙහෙත් ගන්න තිබිච්ච සල්ලි. ඒ පර්ස් එකේ මේ දුවගේ බෙහෙත් තුණ්ඩුත් තිබුණා. ඒ වේදනාවට මල්රාජ් සියදිවි නසාගත්තා. බෙහෙත් නැතුව දුව මැරුණා." මං අහන්නේ අනෙකාගේ ආගමික අයිතිය විතරක් නෙමෙයි ප්‍රාග්ධනයත් ජීවිතයත් අපි උදුරාගෙන නැත් ද? මේ කෙටි කතාවේ ඊළඟට මොකද වෙන්නේ ?ගෙදර තියෙන ෆිජ් එක යුද්ධ ටැංකියක් වෙනවා. නගරේ හැම සාප්පුවක ම තියෙන ෆ්‍රිජ් යුද ටැංකි බවට පත් වෙනවා. අර හැඳුනුම්පතත් බෙහෙත් තුණ්ඩුවත්, මුදලුත් මංකොල්ල කාපු මිනිසා හැම තැන ම තියෙන ශීතකරණවලට පහර දෙනවා. අපි යුද්දෙ කියල කිව්වෙ ඒකට නෙමෙයි ද?

දහසක් මව්වරු දරුවන් ඉල්ලා අඬන රටේ මා ලේ කිරිකර ලියූ නවකථාව අම්මට පුදන්නයි හදන්නේ. ඊට ඉස්සෙල්ලා ඇල්බෙයා කැමු කිව්ව කතාවක් කියන්න ඕන.

දවසක මං මැරෙයි

ඒත් මං මැරෙන්නෙ

ආශ්වාස ප්‍රශ්වාස කරල විතරක්

ජීවත් වෙලා නෙමෙයි

ඇඬෙන තරමට ජීවත් වුණාට පස්සේ,

හැම උත්සාහයක් ම වැය කරලා

හැම වචනයක් ම කතා කරලා

හැම වචනයක් ම ලියලා

හැම සටනක් ම සටන් කරලා

හැම අවදානමක් ම අරගෙන ඉවරවෙලා

මගේ කකුල්දෙක උඩ හිටගෙන

මට හදන්න පුළුවන් හැමදේ ම හදලා

ඔබත් එක්ක හිනාවෙන්න පුළුවන් උපරිම හිනාවෙලා

අඬන්න පුළුවන් උපරිම අඬලා

පුළුවන් උපරිමේට ආදරේ කරලා

දවසක මං මැරෙයි

එතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා.

‘අම්මා’ බලන්න, දකින්න, කියවන්න ආවාට බොහෝ ම ස්තුතියි!

[QUOTE="earthbender, post: 17063273, member: 325251"] [b]ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගැසීමට පෙර.... "&#[/b] [SIZE="5"][COLOR="Black"] උපුල් ශාන්ත සන්නස්ගල මහතා ලියූ "අම්මා" නවකතාව දොරටවැඩීම අවස්ථාවේදී සන්නස්ගල මහතා විසින් පැවැත්වූ දේශනය. "බොහෝම ස්තුතියි, සභාවෙන් අවසරයි, මා මෙතැනට පැමිණියේ වචන ස්වල්පයක් කතා කරන්නටයි! මේ සභා ගර්භ පරිශ්‍රයට පැමිණි සහ නො පැමිණි සියලු ලංකේය පුරවැසියන්ගෙන් අවසරයි. අති දක්ෂ පූරකයින් කිහිපදෙනෙක් අද මේ මොහොත ගැන විවිධ මානයන්ගෙන් හැඳින්වීම් කළ නිසා මා අමුතුවෙන් යමක් හඳුන්වාදෙන්නට යන්නේ නැහැ. අති දක්ෂ දේශකයින් තිදෙනෙක් විවිධ මානයන්ගෙන් මේ මොහොත හා, ඒ සමග බැඳුණු තේමාව විවරණය කළා. මට කෘතිය සම්බන්ධව අමුතු විවරණයක් කරන්නට ඉතිරි වී ඇත්තේ නැහැ. නමුත් මිත්‍රවරියනි, මිත්‍රවරුනි, මට මොකක්දෝ යමක් ඔබ සමඟ බෙදාගන්නට උවමනායි. මොකක්දෝ වේදනාවක් ඔබ සමඟ අත්විඳින්නට උවමනායි. මොකක්දෝ නො තේරෙන යමක් ඔබ සමඟ තේරුම් ගන්නට අවශ්‍යයි. මා මේ උත්සාහ කරන්නට සැරසේන්නේ අන්න ඒ මනුෂ්‍ය - මානව සම්බන්ධතාව බෙදාහදා ගන්නටයි. මා කියන්නට යන දේ එක පැත්තකින් පාපොච්චාරණයක්. තව පැත්තකින් මගේ හදවතේ කම්පනය කොන්දේසි විරහිතව මුදා හැරීමක්. වෙනත් පැත්තකින් ආවේග ප්රකාශනයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් එය දේශපාලන ස්වයං විවේචනයක් කියා හඳුන්වන්නට මා කැමැතියි. රුහිර පථය ක්ෂීර පථයක් කළ ඒ මහා පේ්රමනීයත්වය සම්බන්ධ සියලු අර්ථ කථනයන්ට ඉහළින් ඇති ඒ අසමසම උදාරත්වය මාතාත්මය අපට මගහැරුණේ කවදා ද? කොතැනදී ද? කොහොම ද? මරණය වෙනුවට ජීවිතය යෝජනා කරන ඒ විශ්වීය ආදරය අපට මගහැරුණේ කවදා ද?කොතැනදී ද? කොහොම ද? ගී සින්දු කෝටියක් ගයාවත් ගුණ වයා නිමකරන්නට බැරි ඇය ව,අපට මගහැරුණේ කවදා ද? කොතැනදී ද? කොහොමද? එය අප විසින් විසඳාගත යුතු අනාගතයට විවෘත අභියෝගාත්මක ප්‍රශ්නයක්. එය එසේ තිබිය දී,ඇය මග හැරගෙන අප ආ ගමන කොහොම එකක්දැයි කියා ඔබත් සමඟ ටිකක් කතාකරන්නට මම කැමතියි. මේ දවස්වල ‘ෆෙස්බුක්’ සමාජ ජාලය ඉතා ජනපි්රීය යි. මාක් සකබර්ග් කියන මනුස්සයාගෙන් එළියට ආව මේ සංකල්පයේ ප්‍රතිඵලයක් හැටියට අද බිලියන ගණන් ජනයා පැය විසිහතර පුරා ම එක ම ඉලෙක්ට්‍රොනික රේඛාවක රඳවා තිබෙනවා. අන්තර්ජාලය එහෙම පිටින්ම අල්තාරයක් වෙලා. පූජාසනයක් වෙලා. බහුතරයක් ලෝකවාසීන් ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගසාගෙන තමන්ට හිමි ආදම් හෝ ඒව සොයමින් සයිබර් අවකාශය පුරා පිස්සු බල්ලන් රොත්තක් වගේ එහෙ මෙහෙ දුවන මොහොතක් මේක. මම විද්‍යා විරෝධියෙක් නෙවෙයි. නමුත් ඒක තමයි ඇත්ත.‘ගුගල් එපා’ කියලා රාජගිරියේ තාප්පවල ලිව්වට ඇමරිකාව සිංහල දන්නේ නෑ කියන එකත් මතක් කරන්න ඕන. ඉතින්, දැන් සයිබර් අවකාශය විද්‍යාවේ උත්තුංග ජයග්‍රහණයක්. නවීන තාක්ෂණයේ අසිරිමත් පිම්මක්. අපි නිතර අහල තියෙන වචනයෙන් ආයෙමත් කියනව නම්, විශ්ව ගම්මානයක්. අපි ඔක්කොම ඒ ගමේ වැසියෝ විතරක් නෙවෙයි අපි ඔක්කොම ඒ ගමේ රජවරු. දැන් මුළු ලෝකෙම නෑදෑයෝ. මුළු ලෝකෙම යාළුවො. ‘රික්වෙස්ට්’ එක ‘ඇක්සෙප්ට්’ කරන්න විතරයි අපට තියෙන්නෙ. එසැණින් අපි ලෝක නෑදෑ සංහතියට එකතු වෙනවා. ජය දද බන්දන්න ජය නද නංවන්න රුපුසෙන් ඔද තෙද බිඳින්න මේ ඕන දෙයක් මෙතැන කරන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නැහැ. ප්රජාතන්ත්රවාදය සීයට එකසීය එකයි. ‘ෆෙස්බුක්’ එකෙන් සියලූ මහද්වීප එක්සේසත් කර අවසන්. ඉතින් කොච්චර හොඳ ද? කෙනෙකුට කියන්න පුළුවන්, මෙන්න! දේශපාලනයට කළින් විද්‍යාව කොමියුනිස්ට්වාදයට ගිහින් කියල. ඇත්තට ම එහෙම ද වෙලා තියෙන්නෙ? මම ඉන්දියන් සාගරේ ‘ඩස්ට්බින්’ එකෙන් විතරක්, උදාහරණ කීපයක් ගන්න මම කැමතියි. ඔබ අන්තර්ජාලයේ මුහුණු පොතේ ලංකාවේ වපසරිය තුළ පොඞ්ඩක් කරක් ගැහුවොත් ඔබට පෙනේවි. මෙන්න මේ වගේ පිටු. අපි දකුණේ - වයඹ කොල්ලෝ- අපි නුවර - අපි පිළියන්දල - කුරුණෑගල කොල්ලෝ - කඩුවෙල බුලට්ස් - හලාවත ගින්දර .. දැන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ? විශ්ව ගම්නායේ තැන් තැන්වල පොඩි පොඩි ගෝත්‍රික පැළෑටි පැළ වෙලා තියෙන අවලස්සන ඔබට පෙනේවි. වයඹ කියල කොටුවක් හදන් අයෙමත් ඒක ඇතුළෙ කුරුණෑගල කියලත් කොටුවක් හදන්. තව හදයි - යන්තම්පලාවේ කොල්ලෝ, මල්කඩුවාවේ අපි, වගේ ඒව. පිළියන්දල කොල්ලො කියන කොටුව තවත් පුංචි වෙයි. මිරිස්වත්ත හංදියේ අපි, වගේ ඒවත් හැදෙයි, ඊට පස්සේ ‘ගෙදර කට්ටිය’ කියලත් හැදෙයි. දැනටමත් ලංකාවේ පාසල් කොටු කොටුවලට බෙදිලා. අරයන්ස්, මේයන්ස්, අරනියන්ස්, මේනියන්ස්, තෝමියන්ස් කියලා ඉස්කෝලවාදයකුත් දැන් ඇවිත්. අපි කොහාටද මේ යන්නේ? මම මේ උදාහරණවලට නාම ග්‍රාම කියන්න. විශ්වීයත්වය හොයාගෙන ගිය අපි ඒක ඇතුළේ කැරකිලා. අපි ගෝත්රවාදයට ඇවිල්ලා. මේ සයිබර් අවකාශයේ හිටපු ගමන් පොඩි පොඩි මැජික් සිද්ධ වෙනවා. අපි බලපිටියේ - අපි බම්බලපිටියේ - අපි ඇඹිලිපිටියේ කියල පූංචි පුංචි කොටු හදාගන්න අය,එක තැනක දී හිටි ගමන් කලබල වෙනවා. මෙන්න කලබල වෙන තැන. බැරිවෙලාවත් ‘අපි යාපනේ’ - ‘අපි කිලිනොච්චි’ - ‘අපි මුලතිව් කොල්ලෝ’ කියලා කිව්වොත් එහෙම අර මේරියන්ස් -සංගීත කණ්ඩායමේ සින්දුවක කියනවා වගේ ගුවන් තොටිල්ල ගැස්සෙනවා. ඇඟ රිදෙනවා; මළ පනිනවා; ලේ රත් වෙනවා; එන පොට හරියන්නේ නෑ කියල හිතනවා. අන්න එතකොට අර ඔක්කොම ප්‍රාදේශීය ආතල් කුඩු වෙලා එක පාරට ම හීනෙන් බය වෙලා වගේ අපි ශී‍්‍ර ලාංකිකයෝ වෙනවා. එතන ඉඳන්, ජාතික සමගිය බලෙන් පොවන්න හදනවා. බෙලිඅත්තට තංගල්ලට කැලණියට කොළොන්නාවට ඌවට ස්වයං නිර්ණය අයිතිය තියෙනව. ඒ වුණාට ‘උතුරට බෑ මල්ලි’කියලා කියනවා. දකුණේ අයියලාට විතරයි පුළුවන් කියලා කියනවා. ‘මල්ලිලාට බෑ තම්බි’ කියලා කිරිබත් කනවා. මගේ මේ කෘතියේ 151,152 පිටුවල තියෙන උද්ධෘතයක් විතරක් කියන්නට ඉඩ දෙන්න. ‘හිටිගමන් ම ඉවසන්නට බැරි කුණු ගෝවා හෝ රාබු ගඳක් සහිත ‘වාතයක්’ අවකාශයට කිසිවෙකු විසින් මුදාහරිනු ලබන්නේ ය. මේ ආචාරධර්ම නිහීන කි‍්‍රයාව කරන්නේ කවුරුන් ද යන්න සොයා නො බලා ම දුර්වලයෝ චණ්ඩි කොල්ලන්ගෙන් අපහාස විඳිති. ‘පල මෙතනින් නැඟිටලා යන්න. තෝ තමයි ආපු වෙලාවෙ ඉඳලා පඩ අරින්නේ.’ චන්දරේගේ අයියා කිරියා හෝ ඇල්ලවත්තේ දෙමළ කොල්ලෙකු පාසැල් භූමියෙන් පිටුවහල් කරන්නේ ය. හීතලේ, කරුවලේ ඔවුන් පිට ව යන්නේ ලැජ්ජාව ද පීඩාව ද එක සේ විඳගෙන ය. ‘මම ඇරියෙත් නෑ. ගැටහැවෙල කිත්සිරියා ඇරියේ. මං බොරුවට ගුටි කෑවෙ.’කිරියා අඬමින් ගතු කියකියා ගෙදර යන්නේ ය. ඇල්ලවත්තේ දෙමළ කොල්ලෙකු නම් මුලින් දෙමළෙන් කියා පස්සෙ ඈතට ගොස් සිංහලෙන් බැණබැණ යන්නේ ය. ‘නාන් පිලෙයි ඔන්නුන් සෙයිය ඉල්ලෙයි. ආනාල් නාන් තා ඒච්චු වාගිරෙන්. සිංහල එකා පඩ්ඩ ඇරියා ම මං මොකට බැණුම් ආනවා. මං නෙමෙයි මට ගාපු එකා තමා සක්කිලියා.’ එහෙම වුණොත් තංගමලේට දලු ගෙනිච්ච දවසක ගමේ උන්ට දෙමළුන් වට කොට පහර දෙනු ඇත; දොයිතුවක වටිනාකමක් නැති පඩේකට වුව ද ගුටි කන්නේ, පීඩා විඳින්නේ අසරණයා ය. මට කිරියා සහ ඇල්ලවත්තේ දෙමළ කොල්ලා ගැන දුක සිතේ. දෙදෙනාගේ ම පීඩාවත් ප්‍රශ්නයත් සමාන ය.’ ඔන්න ඔය පදනමේ ඉඳන් හැදෙනවා තව ෆෙස් බුක් පිටු තොගයක්. සිංහ පැටවු - සිංහ කොල්ලො - අපේ පියා සිංහ පියා වගේ නම් තමයි ඒවට තියෙන්නෙ. ඒ ගොල්ලෝ මොනවද කියන්නෙ? මේක අපේ රට, අපි හොඳ හින්ද තමයි උඹල ඉන්නේ. අපේ අනුකම්පාව යටට වෙලා කටවල් වහන් පිටපියවු. වැඩිය දඟලන්න එපා. කන්ඩද හදන්නෙ කියල අහනවා. අරුන්ට වෙච්ච දේ මතකයිනෙ. ඒක ම කරගන්න ඕන නම් ඕනවට වැඩිය උඩ පැනපල්ලා කියල කියනව. අඩෝ මේක බුදුන්ගේ දේශය ඩෝ, තෙරුවන් සරණයි ඩෝ වගේ බුදුන් හීනෙකින්වත් නො හිතපු භාෂණයක් එහා මෙහා වෙනවා. ඉතින් තව තවත් ගෝත්රවාදී පිටු හැදෙනවා. එකිනෙකාගේ විශ්වාසයන්වලට අපහාස කරගන්න පටන් ගන්නවා. අල්ලාට අපහාස කරනවා. බුදුන්ට අපහාස කරනවා. යෙසුස්ට අපහාස කරනවා. අපහාස කිරීමේ තරඟයක් වගේ. කොම්පියුටරේ මවුස් එකෙන් කී බෝඞ් එකෙන් ගෝත්රවාදී ජාතිවාදී ඕජස් ගලන්න පටන්ගන්නවා. ඔන්න, විශ්ව ගම්මානෙ ඇතුළේ වැඩවසම් දූපතකට සිද්ධ වෙන අලකලංචිය. මනුෂ්‍ය භාෂාවක් අහිමි තැනක විධ්යාව හරි තාක්ෂණය හරි කියන්නේ පුන්නක්කු බාල්දියකට වඩා වැඩි දෙයක් නෙවෙයි. ෆ්‍රෙඩී සිල්වාගේ සින්දුවක තියෙනවා වසර තිහ හතළිහකට විතර කලින් අනෙකාගේ දියුණුවට පෙත්සම් ගහපු මිනිස්සු ගැන. ‘සත පනහයි පෙත්සම් ගහපල්ලා බං පෙත්සම් කෙනෙක් දියුණු වී ඉහළට යනවා බලා ඉඳින්නට බැරි නම් කරවටටම දාපියව් තොප්පියක් ඒකයි ලෝකේ චාරේ දැන්’ කියලා, දැන් ඔබ කිය යි ඒ නො දියුණු මිනිස්සු දැන් නැහැ කියලා. සන්ග්ලාස් දෙකක් නළලේ දාගෙන, ඩෙනිමක් ඇඳගෙන, ලස්සන වර්ණ පින්තූර දාලා සයිබර් අවකාශයේ ෆේස්බුක්වල ඉන්නෙත් ඒ අය ම තමයි. සිතත් ගතත් ඒකමයි. හැබැයි වර්තමානෙ ඇඳුම වෙනස්. ඔය තමයි අපි ආව ගමන සම්බන්ධ අන්තර්ජාල දිවුරුම් ප්‍රකාශය. මේ ගමන ඇතුළේ මහ පොළවේ අපේ ජීවිත වලට මොකද වුණේ? ඒ ප්‍රශ්නෙ ම මෙහෙමත් අහන්න පුළුවන්. මේ ගමන ඇතුළේ අපේ ජීවිත වලට මොනවද නො වුණේ? අපිට අපේ බලාපොරොත්තු අහිමි වුණා. අපිට අපේ සිහින අහිමි වුණා. අපිට අපේ අපේක්ෂාවන් අහිමි වුණා. අපි මිනිස්සු කියල අපිට ම අමතක වුණා. අපේ ම එවුන් චප්ප චිරිප්පන් වෙලා යද්දී අපි හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කෑවා. අපි ඒ ලිග්ගල් තුන මැද්දෙ තියල ගිනි මෙලෙව්වේ අපේ ම හෘදය සාක්ෂියට, හෘදය සාක්ෂිය අහිමි වුණාට පස්සෙ වෙන මොනවා අහිමි වෙන්න ද?අපිට අපි ව අහිමි වුණා. මුරුගසන් වරුසාව වැටෙන්න ළඟයි. එකෙකුට එකෙක් පේන්නේ නැහැ. තාත්තට දුව ව පේන්නෙ නැහැ. මල්ලිට අක්ක ව පේන්නෙ නැහැ. සීයට මිනිපිරී ව පෙන්නෙ නැහැ. අන්තිමට කහවත්තෙදී ආච්චිවත් පේන්නේ නැතුව ගියා. නිල් කැට මතුවෙච්ච කහවත්ත ලේ කැටි ගැහිච්ච එළිමහන් වධකාගාරයක් වුණා. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ගමේගොඬේ සංඛ්‍යාලේඛන නිර්ලජ්ජිත විදිහට පැටව් ගැහුවා. කල්ලඩි පාළම යට සින්දු කිව්ව මාළුන්ට වෙඩි වැදිලා කලපුවේ ලේ රතුපාටට හැරෙද්දී ‘රන් මලක් ලෙස දෙව් බඹුන්’ එක්ක අපි බජව් දැම්ම. ඊට පස්සෙ අපේ ළිංවල වතුරට වහ මතුවෙද්දී අපි හන්දියට ගිහින් වතුර ඉල්ලූව. ලේ දන්දීල පණ පොවපු මූනිස්සමක් වියරු වැටිලා අපි ව ලූහුබැන්දෙ වෙන ම රාජ්‍යයක් ඉල්ලපු හින්ද නෙවෙයි. රතුපස්වල දී පිරිසිදු වතුර ඉල්ලපු හින්දා. මතක තියාගන්න. ඉල්ලූවේ වතුර. අපිට පණිවිඩයක් ආවා. වෙඩිකන්න එපා. කඩෙන් අරන් බොන්න. පොඩි ම බෝතලේ රුපියල් හතළිහයි. මේක මහ පුදුම දයලෙක්තිකයක්. එක පැත්තකින් සුනාමි වගේ සමාජයීය උදම් රැළක් ඇවිත් අපේ ජීවිත උස්ස උස්ස පොළොවෙ ගහද්දී, අපි උදම් අනඅන කුණාටු සාගරයට ම පෙම් බැන්ද. කාන්තාරය අපි ව දශමයෙන් දශමය පුච්චලා දාද්දී, අපි ආදරයේ සලකුණ බවට පතොක් මල පත්කරගන්න තරම් නින්දා සහගත නිර්භීතකමක් හොයාගත්ත. ඒක හරියට අලි වැට කඩාගෙන තනියා ඇවිත් එක දරුවෙක් පාගල මැරුවට පහුවෙනිදා, අනිත් දරුවත් අරන් අලි සෙල්ලම් බලන්න දෙහිවල සත්තුවත්තට යනව වගේ වැඩක්. ඔව්. අපි එතරම් ම විපරීතයින් බවට පත්වුණා. මම මේ කියන්න උත්සාහ කරන්නෙ අපි මොනතරම් අඳබාල විදිහට අපි ම මුහුණ දෙන ඛේදවාචකය ආශීර්වාදයක් විදිහට බාර ගන්න ජාතියක් ද? කියන කාරණාව. දේවල් මෙහෙම වෙද්දි අපේ ජීවිත මිනිස් ජීවිත කියල අපිට මතක නැති වුණා. අපි ගවයන් වෙනුවෙන් ගිනි තියාගෙන මැරෙන්න කැමති මිනිස්සු බවට පත්වුණා. සියලූ යහපත් සිතුවිලි ධර්ම පුස්තක ඇතුළට දාල ලාකඩ වක්කරල මුද්‍රා තියල අරන් තිබ්බ. මෛත්‍රිය මොකටද අපට. ඒක ධම්ම පදයෙ තිබිච්චාවේ. පේ‍්‍රමය මොකටද අපට. ඒක බයිබලයෙ තිබිච්චාවෙ. කරුණාව මොකටද අපට. ඒක කුරාණයේ තිබිච්චාවේ. දයාව මොකටද අපට. ඒක භගවත් ගීතාවේ තිබිච්චාවේ. ඒක නිසා අපි ආයෙත් පාරට බැස්ස. හන්දියක් හන්දියක් ගානෙ බුදුහාමුදුරුවො ගොළුවෙලා බලන් ඉද්දි,ජේසු ස්වාමි දරුවො කරකියාගන්න දෙයක් නැති ව මුනිවත රකිද් දී ඒ පිළිම සුරුවම් පහුකරගෙන අපි යනවා සතුරෙක් හොයාගෙන. පැරැුණි සතුරන් වළපල්ලට යවපු අපට නිකම් ඉන්න බැහැ. අපට පාළුයි. ලේ දැක්ක පිහි ආපහු මුවහත් කරන්න ඕන. ආගමේ කිව්වට අපිට වෙජිටේරියන් වෙන්න බෑ. මස් මාළු නැත්නම් පුච්චපු කරවල කෑල්ලක්වත් ඕන. නැත්නම් රතුහාල් බත රහ නෑ. ඒ නිසා අපි ප්‍රමාද නො වී - පුළුවන් තරම් ඉක්මණින් අලූත් සතුරෙක් හොයාගන්නවා. අපට මුවහමක් නැතුව බැහැ. ඉතින් අපි තලනවා. හිතේ හැටියට තලනවා. ඔන්න ඔහොමයි වැදුම් ගෙයි ආදරය අත ඇරලා අපි ආව ගමනේ විස්තර. මිත්‍රවරුනි; මගේ කතාව ඉවර නැහැ. එක පැත්තකින් මුවහමට තලන ගමන් අනෙක් පැත්තෙන් උඩ බලන් ඉන්නවා. මොකටද? දියසේන එනකම්, මහා රාවණා එනකම්, දුටුගැමුණු එනකම්,කාවන්තිස්ස එනකම්, අපි ව ගලවගන්න කවුරුහරි එන්නම ඕන. නැත්නම් ගැලවෙන්න අපි කැමති නැහැ. දඬු මොණරෙන් එන්න ඕන. අහසින්මයි එන්න ඕන. ඇයි ඒ? අපට මහපොළව විශ්වාස නැහැ. පස්ගොඩවල් බෙදාගන්න යුද්ධ කෙරුවට අපේ ෆැන්ටසිය - අපේ ආශාව අහස. ඒ නිසා අපි උඩ බලන් ඉන්නවා. උඩ බලාගෙන ඔහේ ඉන්නවා. ඒ ඉන්න ගමන් නිකම් විනෝදෙට වගේ මහින්ද රාජපක්ෂ ව විවේචනය කරනවා. රනිල් වික්‍රමසිංහටත් බණිනවා. අනුර කුමාරටත් දොස් කියනවා. යමක් කමක් තේරෙනවනම් දීප්තිටත් බැණල කුමාර්වත් විවේචනය කරනවා. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපි ව පේන්නෙ නැහැ. ඔක්කෝට ම කණ්ණාඩි අල්ලන් ගියාට අපේ කණ්ණාඩිය මග හැරෙනවා. අපි අපි ව කවදාවත් දැකල නැහැ. අපි ඇතුළේ ඉන්න පසුගාමියා අපට අහුවෙලා නැහැ. අපි ඇතුළෙ ඉන්න ජාතිවාදියා - ගෝත්‍රවාදියා අපට අහුවෙලා නැහැ. අපි ඇතුළෙ ඉන්න ගේම් කාරයා අපට තවමත් අහුවෙලා නැහැ. දැන් මේක කැඩපත අවශ්‍ය මොහොත, බාලගිරිට පරණ සබන් කෑලිත් අරන් යන්න කියමු. හෙට නෙවෙයි අද, අදයි දවස. අද නිර්මාණය කරගන්න ඕන කැඩපත. මේක හෙටට කල් දාල බැහැ. සාහිත්‍යකාරයන්ට පුළුවන්ද ජීවිතය ගැන නො කියා - නො ලියා ඉන්ඩ ? හොඳ ම පොතට සම්මානත් එක්ක සල්ලි ලැබෙනවා. ඒ ඔක්කොට ම වැඩිය මනුෂ්‍යත්වය වටිනවා. දැන්, පොත් කැඩපත් බවට පත් කරන්න ඕන කාලය. ඒ නිසා මම ඉතා විශ්වාසයෙන් කියනවා. මිනිස් ආදරය ගැන. මනුෂ්‍යත්වය ගැන. අපට මගහැරෙන ජීවිතය ගැන හෙටත් ලියනවා. පුළුවන් හැටියට කැඩපත් නිර්මාණය කරනවා. සමහරවිට, මේ මගේ අතින් නිර්මාණය වෙන අවසන් කැඩපත වෙන්නත් පුළුවන්. ඊට කලින් එක වෙන්නත් පුළුවන්. මගේ කැඩපතට මම වග කියනවා. මාතාත්මයේ පරමාදර්ශය ගැන අපි ඉතා උත්කර්ෂයෙන් ලියනකොට කෙනෙක් අපෙන් අහන්න පුළුවන්, එතකොට, නිල්වලා ගඟට - කැලණි ගඟට දරුවනුත් අරන් පනින්නෙ කවුද කියල. තේ පඳුරු යට රබර් වතු මැද්දෙ කිරිසප්පයන් ව අත ඇරලා යන්නෙ කවුද කියල අහයි. තී‍්‍රවීල් එකේ යන ගමන් ළදරු කළල ෂොපින් බෑග් එකේ දාලා පාරේ වීසි කරලා යන්නේ කවුද කියලා. ඔව්. ඒකටත් උත්තරයක් දෙන්න ඕන. හොඳ උත්තරයක් දෙන්න ඕන. මෙහෙමයි. අපි දෑත ම උස්සල තිරිසන්කම අනුමත කරගන්නවා නම්, අපි සර්වජන ඡන්දයෙන් කැමැත්තෙන් ම්ලේච්ඡත්වය නිර්දේශ කරගන්නවා නම්, අපි මහා පොදු එකඟතාවකින් කාලකණ්ණිකම භාර ගන්නවා නම්,කාටද පුළුවන් ඒකෙ ගොදුරු බවට පත්වෙන අහිංසකියන්ව එල්ලූම් ගස් යවපල්ලා කියල කියන්න. දරුවන් වැදූ සියලු ගැහැනුන් ස්ථිර ලෙස ම නිර්දෝෂයි. සුනාමියට අහුවෙලා පොල් ගස්වල කොන්කී‍්‍රට් බැමිවල වැදි වැදී යන ගැහැනුන්ගෙන් ‘සමනල ආරට පීනපල්ලා’ කියල කවුරුන් හෝ ඉල්ලනවා නම් මම ඒ නරුම ඉල්ලීමට සාහිත්‍යකාරයෙක් හැටියට වගේ ම මනුෂ්‍යයෙක් හැටියටත් කොන්දේසි විරහිතව විරුද්ධයි. ඒ වගේ ම එහෙම චෝදනා කරන අය මෙන්න මේ ප්‍රශ්නයටත් උත්තර දෙන්න ඕනේ. වැඩිය නෙමෙයි 1971 ඉඳලා මේ වෙනකම් ඉතිහාසය නිරීක්ෂණය කරල බලලා මට කියන්න, මේක දූ පුතුන් පරිස්සම් කරන රටක් ද කියලා. එහෙම රටක නම් අර විදියට චෝදනා කරන්න පුළුවන්. කී දාහක් ඇස් තමන්ගේ දූ පුතුන් ගෙදර එනකම් බලා ඉන්නව ද? කී දාහක් ඇස් ඒ දූ පුතුන් කොහේදැයි නො දැන කඳුළු හෙළනව ද? අවුරුදු විස්සෙන් විස්සට මව් හදවත් වලට දුක් දෙන දූපතක මිනිස්සු අපි. එහෙව් අපිට බැහැ හිතුමනාපෙට චෝදනා ගොනු කරන්න. ඒ නිසා මම ආයෙත් කියනවා කොයි මව් හදවතක් සියයට දාහක් නිදොස් කොට නිදහස් කළ යුතුයි. මේ කතාව මීට වඩා දීර්ඝ කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අසා සිටි ඔබ සැමට බොහෝම ස්තුතියි. පොඩ්ඩක් ඉන්න. අර සමහර ලේඛනවල අවසානයට පස්සේ ‘පසුව ලියමි’ කියල සඳහන් කරනව වගේ, මටත් තව එක දෙයක් කියන්නට අවශ්‍යයි. කැඩපත හදාගන්නට නම්, ඔක්කොට ම කලින් අපි අපේ කොන්ද කෙළින් කරගත යුතුයි. ‘කොන්ද කෙළින් තියන් වැඩ කරපන්!’ මට එහෙම කිව්වෙ, අම්මා! ඊටත් වඩා ලස්සන දෙයක් මා මේ කතා කරන මාතෘකාව ගැන ම චූලාභයගේ කෙටි කතාවක තිබුනා. සිංහයෙකුට පර්ස් එකක් හම්බ වෙනවා. පර්ස් එකේ සල්ලි තියෙනවා. ඒ සල්ලි වියදම් කරල ගෙදරට ෆ්‍රිජ් එකක් ගේනවා. ඒ පර්ස් එකේ සල්ලිවලට අමතරව ජාතික හැඳුනුම්පතකුයි බෙහෙත් තුණ්ඩු වගයකුයි තියෙනවා. සල්ලි ගන්න සිංහලයා හැඳුනුම්පත වීසි කරනවා. හැඳුනුම්පතේ තිබුණේ දෙමළ නමක්. ඒ කුණු කූඩෙට දාන්නේ අයිතිකාරයගේ අනන්‍යතාව, වීසි කරන්නේ කාගේ හෝ රෝගියෙකුට බෙහෙත් ගන්න තියෙන ඖෂධ ලේඛනය. ගෙදරට ෆිජ් එකක් ගන්නේ අනෙකාගේන් උදුරා ගත්ත ප්‍රාග්ධනයෙන්. දවසක් මේ මිනිහට පාරේ යද්දි මරණ දැන්වීමක් දකින්නට ලැබෙනවා. දැන්වීමේ ඉන්නේ හැඳුනුම්පතේ හිටපු පුරවැසියා. ඒ කියන්නේ මල්රාජ්. දෙමළ නමක්. දැන්වීම දකින මිනිහා මළ ගෙදර යනවා. ගෙදර තියෙන්නේ කුඩා දැරිවියකගේ මරණයක්. ගෙදර අය මෙහෙම කියනව. "දැන්වීමේ ඉන්න කෙනා මැරිලා ටික දවසක්. මේ දුවට ලියුකේමියා. එයාගේ මාලේ උකස් කරල තමයි බෙහෙත් ගන්න සල්ලි අරන් ගියේ. පොකට් ගහල තිබුණේ බෙහෙත් ගන්න තිබිච්ච සල්ලි. ඒ පර්ස් එකේ මේ දුවගේ බෙහෙත් තුණ්ඩුත් තිබුණා. ඒ වේදනාවට මල්රාජ් සියදිවි නසාගත්තා. බෙහෙත් නැතුව දුව මැරුණා." මං අහන්නේ අනෙකාගේ ආගමික අයිතිය විතරක් නෙමෙයි ප්‍රාග්ධනයත් ජීවිතයත් අපි උදුරාගෙන නැත් ද? මේ කෙටි කතාවේ ඊළඟට මොකද වෙන්නේ ?ගෙදර තියෙන ෆිජ් එක යුද්ධ ටැංකියක් වෙනවා. නගරේ හැම සාප්පුවක ම තියෙන ෆ්‍රිජ් යුද ටැංකි බවට පත් වෙනවා. අර හැඳුනුම්පතත් බෙහෙත් තුණ්ඩුවත්, මුදලුත් මංකොල්ල කාපු මිනිසා හැම තැන ම තියෙන ශීතකරණවලට පහර දෙනවා. අපි යුද්දෙ කියල කිව්වෙ ඒකට නෙමෙයි ද? දහසක් මව්වරු දරුවන් ඉල්ලා අඬන රටේ මා ලේ කිරිකර ලියූ නවකථාව අම්මට පුදන්නයි හදන්නේ. ඊට ඉස්සෙල්ලා ඇල්බෙයා කැමු කිව්ව කතාවක් කියන්න ඕන. දවසක මං මැරෙයි ඒත් මං මැරෙන්නෙ ආශ්වාස ප්‍රශ්වාස කරල විතරක් ජීවත් වෙලා නෙමෙයි ඇඬෙන තරමට ජීවත් වුණාට පස්සේ, හැම උත්සාහයක් ම වැය කරලා හැම වචනයක් ම කතා කරලා හැම වචනයක් ම ලියලා හැම සටනක් ම සටන් කරලා හැම අවදානමක් ම අරගෙන ඉවරවෙලා මගේ කකුල්දෙක උඩ හිටගෙන මට හදන්න පුළුවන් හැමදේ ම හදලා ඔබත් එක්ක හිනාවෙන්න පුළුවන් උපරිම හිනාවෙලා අඬන්න පුළුවන් උපරිම අඬලා පුළුවන් උපරිමේට ආදරේ කරලා දවසක මං මැරෙයි එතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා. ‘අම්මා’ බලන්න, දකින්න, කියවන්න ආවාට බොහෝ ම ස්තුතියි![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom