Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශුද්ධ වූ පරිගණකය ඉදිරිපිට දණ ගැසීමට පෙර.... "&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරා කතාවක් බන්.. හැමදේටම කලින් තමන් හැදිලා ඉන්න ඕනි.. හැම මිනිහම එහෙම හිතල වැඩ කරනවා නම්.. අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට යනවා නම් මේ හැමදේම මීට වඩා හොද වෙයි.. ඉන්ටෙර්නෙට් එකෙන් මිනිස්සුන්ගේ ජිවිත වලට යම් බලපෑමක් කරන්න පුළුවන් උනාට අනිත් මිනිහෙක්ව වෙනස් කරන්න අමාරුයි.. හොදම වැඩේ මේකෙන් ගන්න තියන දේවල් අරගෙන තමන් හරියට හැදෙන එක.. තමන් වෙනස් වෙන එක.. සන්නස්ගලගේ වැරදි ඇති.. සර්ව සම්පුර්ණ මිනිස්සු නැනේ.. ඒ උනත් මම මේ මනුස්සයාගේ මේ අදහස් වලට ගොඩක් ගරු කරනවා.. අම්ම ගැන කලින් කියල තිබ්බ කතා දැකලා මගෙත් ගොඩක් අඩුපාඩු මම හදාගත්තා.. මම අතිනුත් දෙමව්පියන්ට වුන අඩු පාඩු මම ගොඩක් හදාගත්තා.. සමහර අය කියල තියනවා දැක්ක මම සන්නස්ගල අම්මව විකුනනවා කියල.. මම කියන්නේ එහෙම දෙයක් කලොත් ඒවා උට තියෙයි.. ඒ උනාට මේ කතාවෙන් ගන්න පුළුවන් දේ අරගෙන හරියට ජිවත් උනොත් එක අපිට තියෙයි.. ඒ මනුස්සයාගේ ආකල්ප අපි දන්නේ නෑ. අපිට ඒවා වෙනස් කරන්නත් බෑ. හැබැයි මේ කියන කතා වලින් ගොඩක් මිනිස්සු තමන් වැඩිය කල්පනා කරන්නේ නැති දේවල් ගැන හිතන්න පෙළඹෙනවා.. අන්න එක වටිනවා ගොඩක්.. මේක බෙදාගත්තට තැන්ක්ස් මචන්.. 5+

මෙන්න මේ ටික නම් පට්ටයි..

දවසක මං මැරෙයි

ඒත් මං මැරෙන්නෙ

ආශ්වාස ප්රශ්වාස කරල විතරක්

ජීවත් වෙලා නෙමෙයි

ඇඬෙන තරමට ජීවත් වුණාට පස්සේ,

හැම උත්සාහයක් ම වැය කරලා

හැම වචනයක් ම කතා කරලා

හැම වචනයක් ම ලියලා

හැම සටනක් ම සටන් කරලා

හැම අවදානමක් ම අරගෙන ඉවරවෙලා

මගේ කකුල්දෙක උඩ හිටගෙන

මට හදන්න පුළුවන් හැමදේ ම හදලා

ඔබත් එක්ක හිනාවෙන්න පුළුවන් උපරිම හිනාවෙලා

අඬන්න පුළුවන් උපරිම අඬලා

පුළුවන් උපරිමේට ආදරේ කරලා

දවසක මං මැරෙයි

එතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා.

[QUOTE="supun_sg, post: 17063516, member: 306030"] [SIZE="5"]සිරා කතාවක් බන්.. හැමදේටම කලින් තමන් හැදිලා ඉන්න ඕනි.. හැම මිනිහම එහෙම හිතල වැඩ කරනවා නම්.. අනුන්ගේ වැරදි හොයන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට යනවා නම් මේ හැමදේම මීට වඩා හොද වෙයි.. ඉන්ටෙර්නෙට් එකෙන් මිනිස්සුන්ගේ ජිවිත වලට යම් බලපෑමක් කරන්න පුළුවන් උනාට අනිත් මිනිහෙක්ව වෙනස් කරන්න අමාරුයි.. හොදම වැඩේ මේකෙන් ගන්න තියන දේවල් අරගෙන තමන් හරියට හැදෙන එක.. තමන් වෙනස් වෙන එක.. සන්නස්ගලගේ වැරදි ඇති.. සර්ව සම්පුර්ණ මිනිස්සු නැනේ.. ඒ උනත් මම මේ මනුස්සයාගේ මේ අදහස් වලට ගොඩක් ගරු කරනවා.. අම්ම ගැන කලින් කියල තිබ්බ කතා දැකලා මගෙත් ගොඩක් අඩුපාඩු මම හදාගත්තා.. මම අතිනුත් දෙමව්පියන්ට වුන අඩු පාඩු මම ගොඩක් හදාගත්තා.. සමහර අය කියල තියනවා දැක්ක මම සන්නස්ගල අම්මව විකුනනවා කියල.. මම කියන්නේ එහෙම දෙයක් කලොත් ඒවා උට තියෙයි.. ඒ උනාට මේ කතාවෙන් ගන්න පුළුවන් දේ අරගෙන හරියට ජිවත් උනොත් එක අපිට තියෙයි.. ඒ මනුස්සයාගේ ආකල්ප අපි දන්නේ නෑ. අපිට ඒවා වෙනස් කරන්නත් බෑ. හැබැයි මේ කියන කතා වලින් ගොඩක් මිනිස්සු තමන් වැඩිය කල්පනා කරන්නේ නැති දේවල් ගැන හිතන්න පෙළඹෙනවා.. අන්න එක වටිනවා ගොඩක්.. මේක බෙදාගත්තට තැන්ක්ස් මචන්.. 5+ මෙන්න මේ ටික නම් පට්ටයි.. දවසක මං මැරෙයි ඒත් මං මැරෙන්නෙ ආශ්වාස ප්රශ්වාස කරල විතරක් ජීවත් වෙලා නෙමෙයි ඇඬෙන තරමට ජීවත් වුණාට පස්සේ, හැම උත්සාහයක් ම වැය කරලා හැම වචනයක් ම කතා කරලා හැම වචනයක් ම ලියලා හැම සටනක් ම සටන් කරලා හැම අවදානමක් ම අරගෙන ඉවරවෙලා මගේ කකුල්දෙක උඩ හිටගෙන මට හදන්න පුළුවන් හැමදේ ම හදලා ඔබත් එක්ක හිනාවෙන්න පුළුවන් උපරිම හිනාවෙලා අඬන්න පුළුවන් උපරිම අඬලා පුළුවන් උපරිමේට ආදරේ කරලා දවසක මං මැරෙයි එතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom