Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශුන්‍යතා දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන technical කතා ඔක්කොම හරි ඇති රෝෂ් අයියෙ, නමුත් මට පේන්නේ ඔයාට මේ සිතේ හිත පඬු ගැසීම කියන concept එක තාම හරියට grasp වෙන්නෙ නැහැ මුළු චිත්ත සන්තතියටම බලපානව කියන කතාව ඇත්ත නමුත් මේ පඬු ගැසීම කියන්නේ ඒ බලපාන itencity එක. අය ඔය අග්‍ර ශ්‍රාවකයො වගෙ අයට මේ itencity එක ඉක්මනින් එනව සමහර අයට ගොඩක් try කරන්න ඕනි.

නැත, මේ කියන්නෙ (for example) ආලෝක තරංග ටිකක් සහ දකින ස්වභාවයක් මලක වර්ණ සටහනක් වෙල ඒ වර්ණ සටහන මලක් වෙල, ඒ මල ලස්සන මලක් වෙල, ඒ මල නැතුව බැරි මලක් වෙලා, ආයෙත් ඒ මල නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන ක්‍රියාවලිය. ඕක originally drive කරන්නෙ මිත්‍යා දෘෂ්ටිය ඕකට කියනව හිතේ පඬු ගැසීම කියල. ඔතන අවිද්‍යාව ආකාර 32 විදියකට (මතක හැටියට) ක්‍රියා කරනනව. මේක සම්මා දෘෂ්ටිය හැරවීම මේ කතා කරන්නෙ.

පඬු ගැසීම තව විදියකට කිව්වොත්, මලක වර්ණ සටහන හඟින ආරම්මන සිත්, ආරම්මණ කරගෙන තව සිත් ඇතිවෙනවා, ඒවායෙන් තව සිත් අතිවෙනවා ... ඔහොම ඔහොම මල, නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන මට්ටමට යනව...

මේ අර්යකාන්ත සීලය පරිපූර්ණ වෙන විදිය විතරක් නෙමෙයි, පරිපූර්ණ කියන්නෙ එක්තරා (predefined) මට්ටමකට මානසිකත්වයක් ඇතිවීම.

මේක මටනම් සාමාන්‍ය දාර්ශනික සන්වාදයක් නෙමෙයි. Ego කියල එකක් නැති බව දන්න මට defend කරන්න දෙයක් නැහැ, මම දෙයක් කිව්ව නම් (බැන්න උනත්), ඒ කෙනෙක්ට යමක් දෙන චේතනාවෙන් විතරයි. අනික ඉතිං අහන කෙනාගෙ ego එක හෙල්ලෙන තරමට හොඳයි නේද? මම අත්දැකීම් ගැන හැම වෙලාවෙම කියන්නෙ මේක facts වලින් අල්ලන්න බැරි නිසා. සූත්‍ර වල facts දැනුමට හොඳයි... වෙන වැඩක් නැහැ.

Never take this personally, ask/say anything

දැනගන්න ඕනි මෙච්චරයි IMHO

{රූප(රූප), නාම(වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ)} = හිත = චිත්ත

හිතේ ගති = චෛතසික (there are 52 base types)

------ Post added on [DATETIME="UT"]1784271037[/DATETIME]

[QUOTE="nuwan9999, post: 31514420, member: 587037"] ඔය කියන technical කතා ඔක්කොම හරි ඇති රෝෂ් අයියෙ, නමුත් මට පේන්නේ ඔයාට මේ සිතේ හිත පඬු ගැසීම කියන concept එක තාම හරියට grasp වෙන්නෙ නැහැ මුළු චිත්ත සන්තතියටම බලපානව කියන කතාව ඇත්ත නමුත් මේ පඬු ගැසීම කියන්නේ ඒ බලපාන itencity එක. අය ඔය අග්‍ර ශ්‍රාවකයො වගෙ අයට මේ itencity එක ඉක්මනින් එනව සමහර අයට ගොඩක් try කරන්න ඕනි. නැත, මේ කියන්නෙ (for example) ආලෝක තරංග ටිකක් සහ දකින ස්වභාවයක් මලක වර්ණ සටහනක් වෙල ඒ වර්ණ සටහන මලක් වෙල, ඒ මල ලස්සන මලක් වෙල, ඒ මල නැතුව බැරි මලක් වෙලා, ආයෙත් ඒ මල නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන ක්‍රියාවලිය. ඕක originally drive කරන්නෙ මිත්‍යා දෘෂ්ටිය ඕකට කියනව හිතේ පඬු ගැසීම කියල. ඔතන අවිද්‍යාව ආකාර 32 විදියකට (මතක හැටියට) ක්‍රියා කරනනව. මේක සම්මා දෘෂ්ටිය හැරවීම මේ කතා කරන්නෙ. පඬු ගැසීම තව විදියකට කිව්වොත්, මලක වර්ණ සටහන හඟින ආරම්මන සිත්, ආරම්මණ කරගෙන තව සිත් ඇතිවෙනවා, ඒවායෙන් තව සිත් අතිවෙනවා ... ඔහොම ඔහොම මල, නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන මට්ටමට යනව... මේ අර්යකාන්ත සීලය පරිපූර්ණ වෙන විදිය විතරක් නෙමෙයි, පරිපූර්ණ කියන්නෙ එක්තරා (predefined) මට්ටමකට මානසිකත්වයක් ඇතිවීම. මේක මටනම් සාමාන්‍ය දාර්ශනික සන්වාදයක් නෙමෙයි. Ego කියල එකක් නැති බව දන්න මට defend කරන්න දෙයක් නැහැ, මම දෙයක් කිව්ව නම් (බැන්න උනත්), ඒ කෙනෙක්ට යමක් දෙන චේතනාවෙන් විතරයි. අනික ඉතිං අහන කෙනාගෙ ego එක හෙල්ලෙන තරමට හොඳයි නේද? මම අත්දැකීම් ගැන හැම වෙලාවෙම කියන්නෙ මේක facts වලින් අල්ලන්න බැරි නිසා. සූත්‍ර වල facts දැනුමට හොඳයි... වෙන වැඩක් නැහැ. Never take this personally, ask/say anything :) [HR][/HR] දැනගන්න ඕනි මෙච්චරයි IMHO 🤷♂️ {රූප(රූප), නාම(වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ)} = හිත = චිත්ත හිතේ ගති = චෛතසික (there are 52 base types) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1784271037[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom