Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශුන්‍යතා දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

First of all thank you for taking time to type this in බොහොම පිං

මාර්ග පල ස්වභාවය එකයි, වෙනස් වෙන්නෙ ආරම්මණ වල ස්වභාවය, ඕක හරියට neural network එකක් train කරනව වගෙ කතාවක්, practice makes perfect. ඔයාට මේක technical level එකෙන් තේරුනාට, practical level එකෙන් තේරෙන්නෙ නැහැ IMHO. මේ specific ප්‍රශ්නෙ අහන්නෙ ඒකයි.

මේ ගොඩක් අයට හොඳටම වැරදෙන තැනක්. ඔයා හිතන් ඉන්නෙ සංවර කියන්නෙ, ඔක්කොම control කරගෙන සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ ඉන්න එකක් කියල... මේ කතා හරිම ලාමකයි කියල හිතෙන්නෙ නැද්ද? ඔයිට වඩා මහා ගාම්භීර අර්ථයක් ඔය සංවර කියන වචනයට තියෙනව. ඕක වරද්දගෙන තරහක් ආවාම ඒක control කරගෙන, තමුන්ම interpret කරගත්ත සතිපට්ඨානයක් වඩන්න යනව... මෙලෝ වැඩක් නැහැ රෝෂ් අයියෙ. ඔයා ඔය කරන්නෙ අශ්වයා ගියහම ඉසතාලේ වහල, අශ්වය ඇතුලෙ කියල හිතාගෙන ඌට මේසෙට බත් මාළුපිණි තියල කන්න දෙනව වගෙ අපහ්බ්‍රන්ස වැඩක්.

ඔයා කියනව නේද සූත්‍රයක් කියවන කොට context එකට දාන්න ඕනි කියල, ඔයා ඔය "අරකට පස්සෙ මේක" කරන්න ඕනි තැනින්ම බුදු දහමේ මූලික context එකකින් එලියට ඇවිල්ල ඉන්නෙ. ඕක දැනුමෙන් ආ මේකයි කියල අරන් වැඩක් නැහැ, බොක්කෙන් එන්න ඕනි.

ඒක නිසා මම හිතන්නෙ නැහැ:

ඔයා ඔය පරිපූර්ණ කියන වචනයේ තේරුම හරියට grasp කරනව කියල

මේ discussion එක ඔයාටවත් මටවත් වැඩක් වෙයි කියල.

මම කලින් කිව්ව වගෙ ඔයා මේ විදියට බණ අහල නිවන් දකින කෙනෙක් නෙමෙයි. මේක personal attack එකකට වත් විහිලුවට වත් කියනව නෙමෙයි. ගෞරවයකින් කියන්නෙ, මම හිතනව ඔයාට පුළුවන් මොකක්ද ඒ කියල හිතාගන්න. ඔයාට දැන් මාර්ගඵල ලබන්න ඕනි කියල එහෙම ලොකු ඕනි කමක් නැහැ... මම හරිනෙ?

[QUOTE="nuwan9999, post: 31515765, member: 587037"] First of all thank you for taking time to type this in බොහොම පිං 🙏 මාර්ග පල ස්වභාවය එකයි, වෙනස් වෙන්නෙ ආරම්මණ වල ස්වභාවය, ඕක හරියට neural network එකක් train කරනව වගෙ කතාවක්, practice makes perfect. ඔයාට මේක technical level එකෙන් තේරුනාට, practical level එකෙන් තේරෙන්නෙ නැහැ IMHO. මේ specific ප්‍රශ්නෙ අහන්නෙ ඒකයි. මේ ගොඩක් අයට හොඳටම වැරදෙන තැනක්. ඔයා හිතන් ඉන්නෙ සංවර කියන්නෙ, ඔක්කොම control කරගෙන සාන්ත දාන්ත තීන්ත කූඩුව වගෙ ඉන්න එකක් කියල... මේ කතා හරිම ලාමකයි කියල හිතෙන්නෙ නැද්ද? ඔයිට වඩා මහා ගාම්භීර අර්ථයක් ඔය සංවර කියන වචනයට තියෙනව. ඕක වරද්දගෙන තරහක් ආවාම ඒක control කරගෙන, තමුන්ම interpret කරගත්ත සතිපට්ඨානයක් වඩන්න යනව... මෙලෝ වැඩක් නැහැ රෝෂ් අයියෙ. ඔයා ඔය කරන්නෙ අශ්වයා ගියහම ඉසතාලේ වහල, අශ්වය ඇතුලෙ කියල හිතාගෙන ඌට මේසෙට බත් මාළුපිණි තියල කන්න දෙනව වගෙ අපහ්බ්‍රන්ස වැඩක්. ඔයා කියනව නේද සූත්‍රයක් කියවන කොට context එකට දාන්න ඕනි කියල, ඔයා ඔය "අරකට පස්සෙ මේක" කරන්න ඕනි තැනින්ම බුදු දහමේ මූලික context එකකින් එලියට ඇවිල්ල ඉන්නෙ. ඕක දැනුමෙන් ආ මේකයි කියල අරන් වැඩක් නැහැ, බොක්කෙන් එන්න ඕනි. ඒක නිසා මම හිතන්නෙ නැහැ: [LIST=1] [*]ඔයා ඔය පරිපූර්ණ කියන වචනයේ තේරුම හරියට grasp කරනව කියල [*]මේ discussion එක ඔයාටවත් මටවත් වැඩක් වෙයි කියල. [/LIST] මම කලින් කිව්ව වගෙ ඔයා මේ විදියට බණ අහල නිවන් දකින කෙනෙක් නෙමෙයි. මේක personal attack එකකට වත් විහිලුවට වත් කියනව නෙමෙයි. ගෞරවයකින් කියන්නෙ, මම හිතනව ඔයාට පුළුවන් මොකක්ද ඒ කියල හිතාගන්න. ඔයාට දැන් මාර්ගඵල ලබන්න ඕනි කියල එහෙම ලොකු ඕනි කමක් නැහැ... මම හරිනෙ? ;-) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom