Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ශෝකාන්තයකින් කෙලවර වූ රනිල්ගේ ප්‍රේමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රටේ සුපිරිසිදු චරිතයක් ලෙසද මහා වියතෙක් මෙන්ම ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසද වෙස් වලාගත් රනිල් වික්‍රමසිංහගේ කළු ඉතිහාසය තවම නිසි ලෙස රටට හෙළිදරව් නොවීමද රටට හෙණයකි. මේ රටේ වරින්වර ජනතා ඡංදයෙන් අගමැතිකමද වරෙක ජනතා නියෝජිතයින් 138 කගේ ඡංදයෙන් පිං ජනපතිකමටද ඔහු තේරී ඇත. සමාජය තුළ සුදෝසුදු මුහුණක් පෙන්වන රනිල්ගේ ඉතිහාසයම කළුය. මේ දිගහැරෙන්නේ එවන් ඉතිහාසයකින් කුඩා නිමේෂයක් පමණි.

මෙම සටහන සම්පාධනය කිරීමේදී ගවේශණශීලී මාධ්‍යවේදී නන්දන වීරරත්න සොයුරාගේ බටලන්දට ගිනි තැබුවෙමු කෘතියෙන්ද 1995 දී පැවැත්වූ බටලන්ද කොමිෂන් වාර්තාවෙන්ද තොරතුරු ලබා ගන්නා ලදී.

1961 ත්‍රිකුණාමලයේ උපන් වින්සන්ට් රෙජිනෝල්ඩ් සිල්වෙස්ටර් ප්‍රනාන්දු රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු ඇමතිවරයා ලෙස සේවය කරනවිට ජාතික තරුණ සේවා සභාවට බැඳෙන්නේ කාර්යාල සහායකයෙකු ලෙසය. තරුණ සේවා සභාවට අයත් නීලාවේලී සංචාරක නිවහනට රනිල් වික්‍රමසිංහ එවකට සිටි පෙම්වතුන් සමග නිතර පැමිණ ඇත. ඒ සමයේදී රූමත් තරුණයෙකු වූ වින්සන්ට් රනිල් ගේ නෙත ගැටී ඇත. එතැන් සිට රනිල්ගේ සමරිසි ප්‍රේමය මෙම තරුණයා සමග පවත්වා ඇත. කෙනෙකුගේ ප්‍රේමය පිළිබඳ කිසිදු විවේචනයක් මා හට නැත. කවර ගනයේ වුවද ප්‍රේමයට ගරුකරමි.

එකල රනිල් වික්‍රමසිංහට පෙම්වතුන්ගෙන් කිසිදු අඩුවක් නොවූ අතර වින්සන්ට් ද ඒ බව දැන සිටියේය. රජවරුන්ගේ අංතප්පුරයකට ඇතුළුවූ පසුව ඉවසීම ප්‍රගුණ කළ යුතුය. එමෙන්ම ප්‍රේමයද බෙදාහදා ගැනීමට හුරුවිය යුතුය. 1982 වනවිට දෙමළ සටන්කාමින් නිලාවේලි ප්‍රදේශය අත්පත් කරගැනීමත් සමගම රනිල් එම පළාතේ සුවය විඳිමට නොගියේය.

1987 ජනවාරියේ දී වින්සන්ට් නැගෙනහිරෙන් හෙයියන්තුඩුවේ තරුණ මධ්‍යස්ථානයට පැමිණියේ බංගලා බලාගන්නා කෙනෙකු ලෙසය. එහෙත් හෙයියන්තුඩුවේ එවැනි බංගලාවක් තිබී නැත. ඉන් පසුව තරුණ සේවා නිළධාරින්ගේ තීරණය මත බටලන්දේ පිහිටි ඇමති බංගලාවට ඔහු පිටත් කර ඇත. සත්‍යවශයෙන්ම එහි ඇමති බංගලාවක් නොතිබුණු අතර පසුව බටලන්ද වධකාගාරය නිර්මාණය වූ නිවසක රනිල් ආරක්ෂිතව රැඳි සිටියේය. එකී නිවසේ රනිල් ගේ ආවතේව කරමින් ප්‍රේමය පුදකරමින් කල්ගත කරන්නට අහිංසක වින්සන්ට සිදුවිය.

1987 ජූලි ගිවිසුමත් සමගම එජාපයේ මි!නීම!රු පාලනය දියත් විය. රජයට එරෙහිව නැගී සිටින ජනතාව පැහැරගෙන විත් රහසිගතව ඝා!තනය කරන වධ කඳවුර රාශියක්ම රට පුරා ඉදිවූ අතර රනිල්ගේ බටලන්ද ඒ අතරින් ප්‍රධාන මර්මස්ථානය විය. එසේ පැහැරගෙන එන තරුණයින් රඳවාගෙන දෙතිස් වධ බන්ධනයන්ට පමුණුවන ආකාරය වින්සන්ට්ද කැටුව රනිල් වික්‍රමසිංහ නරඹා ඇත. මේ බව ඔහු විසින් කළ බටලන්ද කොමිසමේ පාපොච්චාරනය තුළ ඇත. නමුත් චන්ද්‍රිකා සහ රනිල් ගේ එකඟතාවය මත වින්සන්ට්ගේ කටඋත්තර ගැනීම සිදුකර ඇත්තේ රහසිගත කාමරයකය. එහිදී ඔහු විසින් දෙදෙනාගේ ලිංගික ජීවිතයද ප්‍රේමයද බටලන්ධ වධ කඳවුරේ සිදුවූ බිහිසුණු අත්දැකීම්ද විස්තර කර ඇත. ඒ 1995 දී පැවති කොමිසම ඉදිරියේය.

1989 න් පසුව බටලන්ද වධකාගාරය ක්‍රමයෙන් වැසී යන්නට විය. රනිල්ගේ හා වින්සන්ට්ගේ ප්‍රේමයද ලිහී යන්නට විය. මේ අතර කාලයේ රනිල්ගේ ආරක්ෂකයා වූ සුදත් චන්ද්‍රසේකර ගේ මැදිහත් වීමෙන් වින්සන්ට බිරිඳක් සොයා දී ඇත. එහෙත් මෙම කාන්තාව සුදත්ගේ අනියම් බිරඳක් බව අහිංසක ප්‍රේමවන්තයෙකු වූ වින්සන්ට් දැන සිටියේ නැත.

බටලන්ද වධකාගාරයේ බොහෝ රහස් තොරතුරුද තමා හා රනිල් අතර තිබූ ප්‍රේමයද කොමිසම හමුවේ රහසිගතව හෙළිකළද වින්සන්ට ඉන් ගැලවීමට නොහැකි විය. ස්වකීය චපල පෙම්වතාට එරෙහිවද සාහසික අපරාධයන් දැක ඉන් ලැබූ කම්පනයද විනිසන්ට් පිටකළේ බටලන්ද කොමිසම ඉදිරිපිටය. වින්සන්ට්ගේ ඉරණම තීන්දු වන දිනය උදාවිය. බටලන්ද කොමිසම ඉදිරිපිට රනිල් වික්‍රමසිංහට සාක්ෂි දීමට දිනය නියම කර සිතාසිය පැමිණියේය. ඒ 1997 සැප්තැම්බර් 3 ය. නමුත් රනිල් වික්‍රමසිංහ බටලන්ද කොමිසම ඉදිරිපිටට පැමිණීමට සති දෙකකට පෙර ත්‍රිකුණාමලයේ සිට රනිල්ගේ සමරිසි ප්‍රේමය සොයා බියගමට පැමිණි අහිංසක වින්සන්ට් හදිසියේම මියගියේය. ඔහු මියයනවිට 36 හැවිරිදි නිරෝගී තරුණයෙකු විය. නාඳුනන ප්‍රදේශයක ජීවත්වූ ඔහුට සිටියේ සුදත් චන්ද්‍රසේකර හඳුන්වාදුන් "බිරිඳ" පමණි. බටලන්ද කොමිසමට සහය දුන් පොලිස් නිළධාරින් වින්සන්ට්ගේ අභිරහස් මරණය සොයායන්නට විය. වින්සන්ට් මියයන්නේ වස දීමෙන් බවත් එකී වස ශරීර ගතකළේ ඔහුගේ බිරිඳ මෙන් පෙනී සිටි රනිල්ගේ ප්‍රධාන ආරක්ෂකයා වූ සුදත් චන්ද්‍රසේකරගේ අනියම් බිරිඳ විසින් බව හෙළිවිය. රනිල්ගේ ප්‍රේමය සොයා නැගෙනහිර සිට බස්නාහිරට ආ සුකොමල තරුණ ප්‍රේමවන්තයාගේ ජීවිතය ශෝඛාන්තයකින් කෙළවර වූයේ එසේය.

මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත විසින් ලියූ “අරුම පුදුම අබිරහස් “ කෘතියේ පිටු අංක 23 මේ මර!ණය පිළිබඳව ලියා ඇත.

චන්ද්‍රිකා විසින් බටලන්ද කොමිසම පත්කළේ තම පංති මිතුරා ඥාතියා සිරකිරීමට නොවේ. එසේ කරනවා නම් කොමිසමේ ප්‍රධානින් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිර්දේශ කළ පරිදි අපරාධ නීතිය යටතේ නඩු විභාග කළේ නම් රනිල් හිරගෙදරය. එමෙන්ම ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි වනු ඇත. චන්ද්‍රිකාගේ 1999 ජනපතිවරණය ජයගැනීමට පමණක් බටලන්ද වාර්තාව යොදාගත් අතර අදවනතුරු එකී කොමිසන් වාර්තාව හොරගොල්ලේ වලව්වේ පෙට්ටගමින් එළියට ගත්තේ නැත. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් රනිල් වික්‍රමසිංහ වැනි සංහා!රකයෙකුට මෙතරම් දුර ගමනක් ඒමට නොහැක. මෙතරම්ම ජනතාව රැවටිය නොහැක. චන්ද්‍රිකා කෙරෙහි විශ්වාසය තබා කොමිසම හමුවේ සාක්ෂි දුන් වින්සන්ට මෙවැන් ඉරණමක්ද අත්නොවේ.

[MEDIA=facebook]pfbid=0jvrneR75P1CqFUNyt2cc2haZ9eEeWXY37KyXBhC3yA4uQMBNeqX3M7LM44ZNj6xKl;user=100076664545413[/MEDIA]

[QUOTE="gnilukshi, post: 30587263, member: 132616"] මේ රටේ සුපිරිසිදු චරිතයක් ලෙසද මහා වියතෙක් මෙන්ම ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසද වෙස් වලාගත් රනිල් වික්‍රමසිංහගේ කළු ඉතිහාසය තවම නිසි ලෙස රටට හෙළිදරව් නොවීමද රටට හෙණයකි. මේ රටේ වරින්වර ජනතා ඡංදයෙන් අගමැතිකමද වරෙක ජනතා නියෝජිතයින් 138 කගේ ඡංදයෙන් පිං ජනපතිකමටද ඔහු තේරී ඇත. සමාජය තුළ සුදෝසුදු මුහුණක් පෙන්වන රනිල්ගේ ඉතිහාසයම කළුය. මේ දිගහැරෙන්නේ එවන් ඉතිහාසයකින් කුඩා නිමේෂයක් පමණි. මෙම සටහන සම්පාධනය කිරීමේදී ගවේශණශීලී මාධ්‍යවේදී නන්දන වීරරත්න සොයුරාගේ බටලන්දට ගිනි තැබුවෙමු කෘතියෙන්ද 1995 දී පැවැත්වූ බටලන්ද කොමිෂන් වාර්තාවෙන්ද තොරතුරු ලබා ගන්නා ලදී. 1961 ත්‍රිකුණාමලයේ උපන් වින්සන්ට් රෙජිනෝල්ඩ් සිල්වෙස්ටර් ප්‍රනාන්දු රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු ඇමතිවරයා ලෙස සේවය කරනවිට ජාතික තරුණ සේවා සභාවට බැඳෙන්නේ කාර්යාල සහායකයෙකු ලෙසය. තරුණ සේවා සභාවට අයත් නීලාවේලී සංචාරක නිවහනට රනිල් වික්‍රමසිංහ එවකට සිටි පෙම්වතුන් සමග නිතර පැමිණ ඇත. ඒ සමයේදී රූමත් තරුණයෙකු වූ වින්සන්ට් රනිල් ගේ නෙත ගැටී ඇත. එතැන් සිට රනිල්ගේ සමරිසි ප්‍රේමය මෙම තරුණයා සමග පවත්වා ඇත. කෙනෙකුගේ ප්‍රේමය පිළිබඳ කිසිදු විවේචනයක් මා හට නැත. කවර ගනයේ වුවද ප්‍රේමයට ගරුකරමි. එකල රනිල් වික්‍රමසිංහට පෙම්වතුන්ගෙන් කිසිදු අඩුවක් නොවූ අතර වින්සන්ට් ද ඒ බව දැන සිටියේය. රජවරුන්ගේ අංතප්පුරයකට ඇතුළුවූ පසුව ඉවසීම ප්‍රගුණ කළ යුතුය. එමෙන්ම ප්‍රේමයද බෙදාහදා ගැනීමට හුරුවිය යුතුය. 1982 වනවිට දෙමළ සටන්කාමින් නිලාවේලි ප්‍රදේශය අත්පත් කරගැනීමත් සමගම රනිල් එම පළාතේ සුවය විඳිමට නොගියේය. 1987 ජනවාරියේ දී වින්සන්ට් නැගෙනහිරෙන් හෙයියන්තුඩුවේ තරුණ මධ්‍යස්ථානයට පැමිණියේ බංගලා බලාගන්නා කෙනෙකු ලෙසය. එහෙත් හෙයියන්තුඩුවේ එවැනි බංගලාවක් තිබී නැත. ඉන් පසුව තරුණ සේවා නිළධාරින්ගේ තීරණය මත බටලන්දේ පිහිටි ඇමති බංගලාවට ඔහු පිටත් කර ඇත. සත්‍යවශයෙන්ම එහි ඇමති බංගලාවක් නොතිබුණු අතර පසුව බටලන්ද වධකාගාරය නිර්මාණය වූ නිවසක රනිල් ආරක්ෂිතව රැඳි සිටියේය. එකී නිවසේ රනිල් ගේ ආවතේව කරමින් ප්‍රේමය පුදකරමින් කල්ගත කරන්නට අහිංසක වින්සන්ට සිදුවිය. 1987 ජූලි ගිවිසුමත් සමගම එජාපයේ මි!නීම!රු පාලනය දියත් විය. රජයට එරෙහිව නැගී සිටින ජනතාව පැහැරගෙන විත් රහසිගතව ඝා!තනය කරන වධ කඳවුර රාශියක්ම රට පුරා ඉදිවූ අතර රනිල්ගේ බටලන්ද ඒ අතරින් ප්‍රධාන මර්මස්ථානය විය. එසේ පැහැරගෙන එන තරුණයින් රඳවාගෙන දෙතිස් වධ බන්ධනයන්ට පමුණුවන ආකාරය වින්සන්ට්ද කැටුව රනිල් වික්‍රමසිංහ නරඹා ඇත. මේ බව ඔහු විසින් කළ බටලන්ද කොමිසමේ පාපොච්චාරනය තුළ ඇත. නමුත් චන්ද්‍රිකා සහ රනිල් ගේ එකඟතාවය මත වින්සන්ට්ගේ කටඋත්තර ගැනීම සිදුකර ඇත්තේ රහසිගත කාමරයකය. එහිදී ඔහු විසින් දෙදෙනාගේ ලිංගික ජීවිතයද ප්‍රේමයද බටලන්ධ වධ කඳවුරේ සිදුවූ බිහිසුණු අත්දැකීම්ද විස්තර කර ඇත. ඒ 1995 දී පැවති කොමිසම ඉදිරියේය. 1989 න් පසුව බටලන්ද වධකාගාරය ක්‍රමයෙන් වැසී යන්නට විය. රනිල්ගේ හා වින්සන්ට්ගේ ප්‍රේමයද ලිහී යන්නට විය. මේ අතර කාලයේ රනිල්ගේ ආරක්ෂකයා වූ සුදත් චන්ද්‍රසේකර ගේ මැදිහත් වීමෙන් වින්සන්ට බිරිඳක් සොයා දී ඇත. එහෙත් මෙම කාන්තාව සුදත්ගේ අනියම් බිරඳක් බව අහිංසක ප්‍රේමවන්තයෙකු වූ වින්සන්ට් දැන සිටියේ නැත. බටලන්ද වධකාගාරයේ බොහෝ රහස් තොරතුරුද තමා හා රනිල් අතර තිබූ ප්‍රේමයද කොමිසම හමුවේ රහසිගතව හෙළිකළද වින්සන්ට ඉන් ගැලවීමට නොහැකි විය. ස්වකීය චපල පෙම්වතාට එරෙහිවද සාහසික අපරාධයන් දැක ඉන් ලැබූ කම්පනයද විනිසන්ට් පිටකළේ බටලන්ද කොමිසම ඉදිරිපිටය. වින්සන්ට්ගේ ඉරණම තීන්දු වන දිනය උදාවිය. බටලන්ද කොමිසම ඉදිරිපිට රනිල් වික්‍රමසිංහට සාක්ෂි දීමට දිනය නියම කර සිතාසිය පැමිණියේය. ඒ 1997 සැප්තැම්බර් 3 ය. නමුත් රනිල් වික්‍රමසිංහ බටලන්ද කොමිසම ඉදිරිපිටට පැමිණීමට සති දෙකකට පෙර ත්‍රිකුණාමලයේ සිට රනිල්ගේ සමරිසි ප්‍රේමය සොයා බියගමට පැමිණි අහිංසක වින්සන්ට් හදිසියේම මියගියේය. ඔහු මියයනවිට 36 හැවිරිදි නිරෝගී තරුණයෙකු විය. නාඳුනන ප්‍රදේශයක ජීවත්වූ ඔහුට සිටියේ සුදත් චන්ද්‍රසේකර හඳුන්වාදුන් "බිරිඳ" පමණි. බටලන්ද කොමිසමට සහය දුන් පොලිස් නිළධාරින් වින්සන්ට්ගේ අභිරහස් මරණය සොයායන්නට විය. වින්සන්ට් මියයන්නේ වස දීමෙන් බවත් එකී වස ශරීර ගතකළේ ඔහුගේ බිරිඳ මෙන් පෙනී සිටි රනිල්ගේ ප්‍රධාන ආරක්ෂකයා වූ සුදත් චන්ද්‍රසේකරගේ අනියම් බිරිඳ විසින් බව හෙළිවිය. රනිල්ගේ ප්‍රේමය සොයා නැගෙනහිර සිට බස්නාහිරට ආ සුකොමල තරුණ ප්‍රේමවන්තයාගේ ජීවිතය ශෝඛාන්තයකින් කෙළවර වූයේ එසේය. මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත විසින් ලියූ “අරුම පුදුම අබිරහස් “ කෘතියේ පිටු අංක 23 මේ මර!ණය පිළිබඳව ලියා ඇත. චන්ද්‍රිකා විසින් බටලන්ද කොමිසම පත්කළේ තම පංති මිතුරා ඥාතියා සිරකිරීමට නොවේ. එසේ කරනවා නම් කොමිසමේ ප්‍රධානින් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිර්දේශ කළ පරිදි අපරාධ නීතිය යටතේ නඩු විභාග කළේ නම් රනිල් හිරගෙදරය. එමෙන්ම ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි වනු ඇත. චන්ද්‍රිකාගේ 1999 ජනපතිවරණය ජයගැනීමට පමණක් බටලන්ද වාර්තාව යොදාගත් අතර අදවනතුරු එකී කොමිසන් වාර්තාව හොරගොල්ලේ වලව්වේ පෙට්ටගමින් එළියට ගත්තේ නැත. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් රනිල් වික්‍රමසිංහ වැනි සංහා!රකයෙකුට මෙතරම් දුර ගමනක් ඒමට නොහැක. මෙතරම්ම ජනතාව රැවටිය නොහැක. චන්ද්‍රිකා කෙරෙහි විශ්වාසය තබා කොමිසම හමුවේ සාක්ෂි දුන් වින්සන්ට මෙවැන් ඉරණමක්ද අත්නොවේ. [MEDIA=facebook]pfbid=0jvrneR75P1CqFUNyt2cc2haZ9eEeWXY37KyXBhC3yA4uQMBNeqX3M7LM44ZNj6xKl;user=100076664545413[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom