Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීපාදස්ථානය වහන්නේ නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීපාදස්ථානය වහන්නේ නෑ

ශ්‍රීපාදස්ථානය වහන්නේ නෑ

ශ්‍රි පාදස්ථානය අන් ආගමික ස්ථාන සමග සමාන කල නොහැකි බවත්, උදුවප් පොහො දිනයෙන් ආරම්භ කල ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක , පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් (16) දින ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ වෛරස් වලට බිය නොවි අතිතයේදි මිනිස්සුන් ශ්‍රි පාද ස්ථානය වැද පුදා ගැනිමට පැමිණියේ ජිවිත පරදුවට තබා බවයි.

ගේ දොර ඉඩ කඩම් මිල මුදල් සැම දේම තම ඥාතින්ට භාර දි ශ්‍රි පාදස්ථාය වදින්න ආවේ ආපසු යන්න බලාගෙන නොවේ .

ශ්‍රි පාදස්ථානය අතිතයේදි මිනිසුන් වන්දනා කරන්න පැමිණියේ උතුම් ස්ථානයක් නිසා බවත්, එසේ පැමිණි වන්දනාකරුවන්ට සතුන්ගේ හිර හැර සිදු වි මිය ගිය බවත්, ස්භාවික විපත්වලින් මිනිසුන් මිය ගිය බවත් , අතිතයේදි ශ්‍රි පාදයේ පැමිණි අයට කිසිදු පහසුකමක්වත් නොතිබුණු බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

අති දුෂ්කරතා මැද අතිතයේ පැමිණි වන්දනාකරුවන් බුදුන් වහන්සේගේ , සමන් දේවියන්ගේ ආශිර්වාදය ලබාගෙන ආපසු ගිය බවත්, මෙවැනි වෛරසයකට බිය වුයේ නම් එදා සිට අද දක්වා වන්දනාකරුවන් ශ්‍රි පාදයට නොපැමිණෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පෙන්වා දෙන්නේ.

බුද්ධාගම සහ ශ්‍රි පාදස්ථානය මන කල්පිත දෙයක් නොවන බවත්, ශ්‍රිපාදස්ථානය බුද්ධ තේජස ඇති ස්ථානයක් බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

රටේ ජනතාවට රජයකින් හෝ මැති ඇමතිවරුන්ගෙන් පිහිටක් නොමැති නම් එම ජනතාව යනු ලබන්නේ බුදුන් හෝ සමන් දේවියන් නැමදිමට බවත්, අනෙකුත් ආගමික ස්ථානවලට ගොස් භාරයක් විමට හෝ පිහිටක් ලබා ගැනිමට නොහැකි බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පෙන්වා දෙයි.

නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා තමන් අමතා ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිමට හැකියාවක් තිබේද යන්න තමන්ගෙන් විමසු බවත්, ශ්‍රි පාද වන්දනා වාරයක් කිසිවෙකුගේ අවශ්‍යතාවයක් මත අතරමග නතර කිරිමට නොහැකි බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

ශ්‍රි පාද වන්දනාවේ වන්දනාකරුවන් පැමිණියත් නැතත් ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් ශ්‍රි පාද උඩ මළුවේ තේවාවන් කටයුතු සිදු කරන බවත්, ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුන්ට ශ්‍රි පාදය වැද පුදා ගැනිමට පැමිණෙන ලෙසට හෝ නොපැමිණෙන ලෙසට තමන්ට ප්‍රකාශ කල නොහැකි බවයි ශ්‍රි පාදස්ථාධිපති හිමියන් වැඩි දුරටත් කියා සිටියේ.

වෛරසයතුරන් කිරිමට සෙත් පතා මහ සංඝරත්නයේ සහභාගිත්වයෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි මේ මස 26 දින රතන සුත්‍රය සඡ්ඡායනා කරන බවද ශ්‍රි පාදස්ථානධිපති හිමියන් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

[QUOTE="Bitter Truth, post: 25224523, member: 555686"] [b]ශ්‍රීපාදස්ථානය වහන්නේ නෑ[/b] [CENTER][SIZE="5"][COLOR="black"][SIZE="6"]ශ්‍රීපාදස්ථානය වහන්නේ නෑ [/SIZE] [IMG]https://i.imgur.com/YRt1kyu.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER][SIZE="5"][COLOR="black"] ශ්‍රි පාදස්ථානය අන් ආගමික ස්ථාන සමග සමාන කල නොහැකි බවත්, උදුවප් පොහො දිනයෙන් ආරම්භ කල ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක , පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් (16) දින ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ වෛරස් වලට බිය නොවි අතිතයේදි මිනිස්සුන් ශ්‍රි පාද ස්ථානය වැද පුදා ගැනිමට පැමිණියේ ජිවිත පරදුවට තබා බවයි. ගේ දොර ඉඩ කඩම් මිල මුදල් සැම දේම තම ඥාතින්ට භාර දි ශ්‍රි පාදස්ථාය වදින්න ආවේ ආපසු යන්න බලාගෙන නොවේ . ශ්‍රි පාදස්ථානය අතිතයේදි මිනිසුන් වන්දනා කරන්න පැමිණියේ උතුම් ස්ථානයක් නිසා බවත්, එසේ පැමිණි වන්දනාකරුවන්ට සතුන්ගේ හිර හැර සිදු වි මිය ගිය බවත්, ස්භාවික විපත්වලින් මිනිසුන් මිය ගිය බවත් , අතිතයේදි ශ්‍රි පාදයේ පැමිණි අයට කිසිදු පහසුකමක්වත් නොතිබුණු බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ. අති දුෂ්කරතා මැද අතිතයේ පැමිණි වන්දනාකරුවන් බුදුන් වහන්සේගේ , සමන් දේවියන්ගේ ආශිර්වාදය ලබාගෙන ආපසු ගිය බවත්, මෙවැනි වෛරසයකට බිය වුයේ නම් එදා සිට අද දක්වා වන්දනාකරුවන් ශ්‍රි පාදයට නොපැමිණෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පෙන්වා දෙන්නේ. බුද්ධාගම සහ ශ්‍රි පාදස්ථානය මන කල්පිත දෙයක් නොවන බවත්, ශ්‍රිපාදස්ථානය බුද්ධ තේජස ඇති ස්ථානයක් බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ. රටේ ජනතාවට රජයකින් හෝ මැති ඇමතිවරුන්ගෙන් පිහිටක් නොමැති නම් එම ජනතාව යනු ලබන්නේ බුදුන් හෝ සමන් දේවියන් නැමදිමට බවත්, අනෙකුත් ආගමික ස්ථානවලට ගොස් භාරයක් විමට හෝ පිහිටක් ලබා ගැනිමට නොහැකි බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පෙන්වා දෙයි. නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා තමන් අමතා ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිමට හැකියාවක් තිබේද යන්න තමන්ගෙන් විමසු බවත්, ශ්‍රි පාද වන්දනා වාරයක් කිසිවෙකුගේ අවශ්‍යතාවයක් මත අතරමග නතර කිරිමට නොහැකි බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ. ශ්‍රි පාද වන්දනාවේ වන්දනාකරුවන් පැමිණියත් නැතත් ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් ශ්‍රි පාද උඩ මළුවේ තේවාවන් කටයුතු සිදු කරන බවත්, ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුන්ට ශ්‍රි පාදය වැද පුදා ගැනිමට පැමිණෙන ලෙසට හෝ නොපැමිණෙන ලෙසට තමන්ට ප්‍රකාශ කල නොහැකි බවයි ශ්‍රි පාදස්ථාධිපති හිමියන් වැඩි දුරටත් කියා සිටියේ. වෛරසයතුරන් කිරිමට සෙත් පතා මහ සංඝරත්නයේ සහභාගිත්වයෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි මේ මස 26 දින රතන සුත්‍රය සඡ්ඡායනා කරන බවද ශ්‍රි පාදස්ථානධිපති හිමියන් කියා සිටිහ. – හැටන් රංජිත් රාජපක්ෂ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom