Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රීලනිප අපිට එපා- පොහොට්ටුව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීලනිප අපිට එපා- පොහොට්ටුව කියයි

ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු – ශ්‍රීලනිපෙ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒපිළිබදව තීන්දුවක් ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දේනනේ අය වැය ඡන්දය මගහැරීමෙන් ශ්රීලනිපය නැවතත් මේ රටේ ජනතාව රැවටූ බවයි.

උඩුගම්පල දී මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ උපාධීධාරී සංගමයේ රැස්වීමක් අමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය. ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම පැවත් විණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

” ආණ්ඩුවේ සිහින අය වැය අවසන් ඡන්ද විමසීම වෙළාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඊට කලින් දවසේ අපේ කණ්ඩායම් රැස්වීමට ආපු ජනාධිපතිවරයා කිව්වේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ කියලයි. තමන්ට වැඩ කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා කියලා නාහෙන් අඩපු ජනාධිපතිතුමා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කලා. ඒ වුනාට පහුවදා අය වැය ඡන්දය වෙලාවේ ඡන්දය දීමෙන් වැලකී ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට උපදෙස් දුන්නා. ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රීලනිප මේ කලේ අනියම්ව රනිල්ට හා රනිල්ගේ ආණ්ඩුවට ආශිර්වාදයක් ආණඩුව පවත්වාගෙනයාමට උදව්වක් . කොටින්ම කිව්වොත් දෙපිට කාට්ටු වැඩක්. ශ්‍රීලනිපයේ දවල් මිගෙල් රෑ දනියල් ප්‍රතිපත්තිය තමයි මේකෙන් නැවත පැහැදිලි වුනේ

ශ්‍රීලනිපයේ හැසිරීම අපට කිසිසේත් අනුමත කරන්න බෑ. ආණ්ඩුව විවේචනය කරනවනම් කොන්දක් ඇතිව තීන්දුවක් ගන්න මේ අයට පුළුවන්කමක් තියෙන්න ඕනෙ. 2015 ජනවාරි 08 වෙනිදා ඉදලා අද දක්වාම මේ අය කළේ ශ්‍රී ලංකා කාරයන් වගේම රටත් රවට්ටපු එක. මේ රටේ ජනතාව රවට්ටපු එක. පිටිපස්සෙන් පිහියෙන් අනින එක. අප තවදුරටත් ශ්‍රීලනිපයට රැවටෙන්න ඕනෙ නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ. ඒ නිසා සන්ධානයක් සදහා යන පොහොට්ටු – ශ්‍රීලනිපෙ සාකච්ඡා ගැන අපට නැවත නැවත සිතා බලන්න වෙනවා. ඒකාබද්ධ විපක්ෂනායකයන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය.

අපි මෙහෙම කියන කොට UNP එකට කඩේ යන ශ්‍රීලනිප අයට හරියට රිදෙනවා. ඒ අය අපිට කියනවා ඩීල් කියලා. අපිට නම් රනිල් එක්ක කිසිම ඩීල් එකක් නෑ. අපි ඩීල් දාන්නේ මේ රටේ ජනතාව එක්කයි. ඒ රට දිනවීම සදහායි.

රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපයට අපි කවදත් විරුද්ධයි. ඒ විරුද්ධ වෙන මොකවත් නිසා නෙමෙයි. රනිල් ප්රමුඛ එජාපය හැමදාම හිටගත්තේ රට පැත්තේ නොවන කිසායි.ජනතාවගේ පැත්තෙ නොවන නිසායි. රනිල් බලයට පත්වෙච්ච හැමදාම කළේ රට උගස් තියන එක. රට විනාශ කරන එක. රට බෙදන එක. අපි ඒකට විරුද්ධයි. රටට ආදරය කරන මිනිස්සු විදියට UNP එක බලයට එනවට බලයෙ ඉන්නවාට අපි විරුද්ධයි. මේ ආණ්ඩුව ගෙදර යවලා මහින්ද මහත්තයා නැවත බලයට ගේන්න පුළුවන් හැමදේම අපි කරන්නේ ඒ නිසයි.

රනිල්වයි රනිල්ගේ ආණ්ඩුවයි රකින එවුන් එක්ක සන්ධාන ගහන්න එපා කියලා තමයි රටේ ජනතාව කියන්නේ. ඒත් ජනාධිපතිවරණයේදී එක ඡන්දයක් වටින බවත් අප පිළිගත යුතුයි. ශ්‍රිලනිප – පොහොට්ටු සන්ධානය හැදෙනවානම් එහි වැඩි බලය පොහොට්ටුවට ලැබිය යුතුයි. නමුත් පසුගිය සිකුරාදායින් පස්සෙනම් මේ සාකච්ඡා නැවත නැවත සලකා බැලිය යුතු බවයි රටේ බහුතර ජනතා මතය වෙලා තියෙන්නේ. මමත් ඊට එකගයි.

ඊළග ජනාධිපතිවරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේන්ෂයා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ සදහා දැන් රටම පෙළ ගැසිලා ඉන්නෙ. ආණ්ඩුව මේ ගත කරන්නේ තමන්ගේ අන්තිම කාලය. ආණ්ඩුව දිනලා UNP මැති ඇමතිවරු කියන පම්පෝරි කථා ගැන අපි කලබල වියයුතු නෑ. මොකද ඒවා හංස ගීත වගේ හංසයත් සිය ගීතය ගයන්නෙ මැරෙන්න කිට්ටු වුණාම කියලයි කියන්නේ. ආණ්ඩුවත් ඒවගේ. ආණ්ඩුවෙත් අවසානය අතළගයි. ඒකයි ඔය පම්පොරි ගහන්නේ.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහිදී කථා කලහ

තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන සාකච්ඡා පවත්වා ගෙන යන්නේ දැයි අවසන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී පිරිස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

දෙපාර්ශවය එක් ව නව පෙරමුණක් ගොඩනැගීමට සාකච්ඡා කරමින් පවතිද්දී අයවැයට විරුද්ධ නොවී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කිරීම හේතුවෙන් ඔවුන්ගේ ස්ථාවරය ගැන බරපතල සැක සහිත තත්ත්වයක් ඇතිවී තිබෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

මේ ආකාරයේ සැකකටයුතු පිරිසක් සමගින් සාකච්ඡා තවදුරටත් පැවැත්වීම සුදුසු නැති බව ඒකාබද්ධ විපක්ෂ බහුතරයකගේ අදහස වී ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂය විසින් මෙහෙයවන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.

lankacnews

[QUOTE="sj91, post: 24357224, member: 514405"] [b]ශ්‍රීලනිප අපිට එපා- පොහොට්ටුව කියයි[/b] [COLOR="Red"][SIZE="3"][B]ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය පිළිබදව තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් පොහොට්ටු – ශ්‍රීලනිපෙ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒපිළිබදව තීන්දුවක් ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දේනනේ අය වැය ඡන්දය මගහැරීමෙන් ශ්රීලනිපය නැවතත් මේ රටේ ජනතාව රැවටූ බවයි. උඩුගම්පල දී මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ උපාධීධාරී සංගමයේ රැස්වීමක් අමතමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය. ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම පැවත් විණි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය. ” ආණ්ඩුවේ සිහින අය වැය අවසන් ඡන්ද විමසීම වෙළාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඊට කලින් දවසේ අපේ කණ්ඩායම් රැස්වීමට ආපු ජනාධිපතිවරයා කිව්වේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනෑ කියලයි. තමන්ට වැඩ කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා කියලා නාහෙන් අඩපු ජනාධිපතිතුමා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කලා. ඒ වුනාට පහුවදා අය වැය ඡන්දය වෙලාවේ ඡන්දය දීමෙන් වැලකී ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට උපදෙස් දුන්නා. ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රීලනිප මේ කලේ අනියම්ව රනිල්ට හා රනිල්ගේ ආණ්ඩුවට ආශිර්වාදයක් ආණඩුව පවත්වාගෙනයාමට උදව්වක් . කොටින්ම කිව්වොත් දෙපිට කාට්ටු වැඩක්. ශ්‍රීලනිපයේ දවල් මිගෙල් රෑ දනියල් ප්‍රතිපත්තිය තමයි මේකෙන් නැවත පැහැදිලි වුනේ ශ්‍රීලනිපයේ හැසිරීම අපට කිසිසේත් අනුමත කරන්න බෑ. ආණ්ඩුව විවේචනය කරනවනම් කොන්දක් ඇතිව තීන්දුවක් ගන්න මේ අයට පුළුවන්කමක් තියෙන්න ඕනෙ. 2015 ජනවාරි 08 වෙනිදා ඉදලා අද දක්වාම මේ අය කළේ ශ්‍රී ලංකා කාරයන් වගේම රටත් රවට්ටපු එක. මේ රටේ ජනතාව රවට්ටපු එක. පිටිපස්සෙන් පිහියෙන් අනින එක. අප තවදුරටත් ශ්‍රීලනිපයට රැවටෙන්න ඕනෙ නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න බෑ. ඒ නිසා සන්ධානයක් සදහා යන පොහොට්ටු – ශ්‍රීලනිපෙ සාකච්ඡා ගැන අපට නැවත නැවත සිතා බලන්න වෙනවා. ඒකාබද්ධ විපක්ෂනායකයන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය. අපි මෙහෙම කියන කොට UNP එකට කඩේ යන ශ්‍රීලනිප අයට හරියට රිදෙනවා. ඒ අය අපිට කියනවා ඩීල් කියලා. අපිට නම් රනිල් එක්ක කිසිම ඩීල් එකක් නෑ. අපි ඩීල් දාන්නේ මේ රටේ ජනතාව එක්කයි. ඒ රට දිනවීම සදහායි. රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපයට අපි කවදත් විරුද්ධයි. ඒ විරුද්ධ වෙන මොකවත් නිසා නෙමෙයි. රනිල් ප්රමුඛ එජාපය හැමදාම හිටගත්තේ රට පැත්තේ නොවන කිසායි.ජනතාවගේ පැත්තෙ නොවන නිසායි. රනිල් බලයට පත්වෙච්ච හැමදාම කළේ රට උගස් තියන එක. රට විනාශ කරන එක. රට බෙදන එක. අපි ඒකට විරුද්ධයි. රටට ආදරය කරන මිනිස්සු විදියට UNP එක බලයට එනවට බලයෙ ඉන්නවාට අපි විරුද්ධයි. මේ ආණ්ඩුව ගෙදර යවලා මහින්ද මහත්තයා නැවත බලයට ගේන්න පුළුවන් හැමදේම අපි කරන්නේ ඒ නිසයි. රනිල්වයි රනිල්ගේ ආණ්ඩුවයි රකින එවුන් එක්ක සන්ධාන ගහන්න එපා කියලා තමයි රටේ ජනතාව කියන්නේ. ඒත් ජනාධිපතිවරණයේදී එක ඡන්දයක් වටින බවත් අප පිළිගත යුතුයි. ශ්‍රිලනිප – පොහොට්ටු සන්ධානය හැදෙනවානම් එහි වැඩි බලය පොහොට්ටුවට ලැබිය යුතුයි. නමුත් පසුගිය සිකුරාදායින් පස්සෙනම් මේ සාකච්ඡා නැවත නැවත සලකා බැලිය යුතු බවයි රටේ බහුතර ජනතා මතය වෙලා තියෙන්නේ. මමත් ඊට එකගයි. ඊළග ජනාධිපතිවරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේන්ෂයා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ සදහා දැන් රටම පෙළ ගැසිලා ඉන්නෙ. ආණ්ඩුව මේ ගත කරන්නේ තමන්ගේ අන්තිම කාලය. ආණ්ඩුව දිනලා UNP මැති ඇමතිවරු කියන පම්පෝරි කථා ගැන අපි කලබල වියයුතු නෑ. මොකද ඒවා හංස ගීත වගේ හංසයත් සිය ගීතය ගයන්නෙ මැරෙන්න කිට්ටු වුණාම කියලයි කියන්නේ. ආණ්ඩුවත් ඒවගේ. ආණ්ඩුවෙත් අවසානය අතළගයි. ඒකයි ඔය පම්පොරි ගහන්නේ. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහිදී කථා කලහ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන සාකච්ඡා පවත්වා ගෙන යන්නේ දැයි අවසන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී පිරිස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. දෙපාර්ශවය එක් ව නව පෙරමුණක් ගොඩනැගීමට සාකච්ඡා කරමින් පවතිද්දී අයවැයට විරුද්ධ නොවී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කිරීම හේතුවෙන් ඔවුන්ගේ ස්ථාවරය ගැන බරපතල සැක සහිත තත්ත්වයක් ඇතිවී තිබෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. මේ ආකාරයේ සැකකටයුතු පිරිසක් සමගින් සාකච්ඡා තවදුරටත් පැවැත්වීම සුදුසු නැති බව ඒකාබද්ධ විපක්ෂ බහුතරයකගේ අදහස වී ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි. අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂය විසින් මෙහෙයවන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.[/B][/SIZE][/COLOR] lankacnews [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom